බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැනට නේපාලයේ ලුම්බිණිය කියන තැනට බුද්ධ ධර්මය අවේ ක්‍රිස්තු පුර්ව 6 වෙනි සියවසේදී. එහෙම නම් ඒ ලග තියෙන අනෙක් පැති වලට කොහොමද ඊට වඩා වැඩි වෙනසක් වෙන්නේ?

    දැනට කියන ඔක්කොම ජනපද තියෙන්නේ එහා වත්තේ නේ! බුද්ද ධර්මය මේ වත්හේ ඉදන් එහා වත්තට පනින්න අවුරුදු 800 යයිද? ටිකක් හිතල බලන්න. :D

    ඉන්දියාවේ ජනපද තියෙන්නේ එහා වත්තේ නෙවේ ඉන්දියාව ලොකුයි ලංකාවට වඩා :baffled: අනික ඔය අටසීයේ කතාව මොකද්ද.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    ඉන්දියාවේ ජනපද තියෙන්නේ එහා වත්තේ නෙවේ ඉන්දියාව ලොකුයි ලංකාවට වඩා :baffled: අනික ඔය අටසීයේ කතාව මොකද්ද.

    ඉන්දියාව කොකුයි තමයි.

    නමුත් බුදු හාමුදුරුවනට ඇවිදින්න පුලුවන් දුරක එපයි ඒ පැති තියෙන්න. Bullet train තිබ්බේ නැහැනේ ඒ කලේ. :D

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    අනික ඔය අටසීයේ කතාව මොකද්ද.

    This was forgery of the name by Fuhrer in order to convert his discovery to a conclusion and to relate it with the name Lumbini. And uptill now it has become the conclusion. But later on he (Dr. Fuhrer) admitted that there was no such name ever called Rummindei in Nepal. Besides it has been proved that Buddhism had not been adopted in Nepal till the 6th century A.D.

    --> Source

    කියවන්න ඒ ලිපිය.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේ කියන විදිහට ඔය සොළොස් මහා ජනපද ඒවගේ හිටපු අජාසත්ත බිම්බිසාර ඇතුළු අනික් රජවරු ඔක්කොම ඉඳල තියෙන්නේ ලංකාවේ නේද මේ කියන විදිහට :baffled: ඒ නගර තිබිල තියෙන්නෙත් ලංකාවෙනෙ. එතකොට ඉන්දියාවේ අය මොකෝ ඒ රජවරු එයාලගේ ඉතිහාසේ හිටපු අය කියල විස්වාස කරන්නෙ :oo: ඒ නගර ඉන්දියාවේ තියෙන්නේ කොහොමද ඒ නම් වලින් :oo:

    අශෝක රජ්ජුරුවෝ මෙහෙ බුදුන් උපන්න ස්ථාන ටික කොපි කරලා එහෙ ඒ වගේම නගර හදල නම් තිබ්බා කියල මීවනපලානේ හාමුදුරුවෝ කියනව කියලයි මම නං අහල තියෙන්නේ ඒක ඇත්තද :oo:
    මේවා සනාථ කරන්න අශෝක යුගයට පෙර එකම එක මූලාශ්‍රයක් පෙන්වන්න. මේ ප්‍රශ්න ඇතිවෙන්නේ බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනා කියල ඉන්දියන් කාරයන්ටත් වඩා ලංකාවේ මිනිස්සු විශ්වාස කරන නිසා. කරුණාකරලා කියන්නං වාලේ කියවන්නේ නැතුව එකම එක මූලාශ්‍රයක්වත් ඉදිරිපත් කරලා අහන දෙයක් අහන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ou ou. lizard . මූලාශ්‍රය පෙන්වන්න :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉන්දියාව කොකුයි තමයි.

    නමුත් බුදු හාමුදුරුවනට ඇවිදින්න පුලුවන් දුරක එපයි ඒ පැති තියෙන්න. Bullet train තිබ්බේ නැහැනේ ඒ කලේ. :D

    ඒ හින්ද තමා බුදුහාමුදුරුවෝ ඔය රජගහ නුවරයි තව තැන කීපෙක විතරක් ඉඳල තියෙන්නේ ගොඩක්ම. සොළොස් මහා ජනපද කියල ඕවගේ දවස පතා ඇවිදලා නෑ. අනික ඒ දුර ප්‍රශ්නේ හින්දම තමා බුද්ධාගම ප්‍රාදේශීය ආගමක් විදිහට තිබිල එහෙමම්ම නැතිවෙලා ගියේ. අඩුම ගානේ මුළු ඉන්දියාවමවත් කවර් කරගන්න බැරිවෙලා.

    දැන් බුදුහාමුදුරුවෝ ලංකාවේ හිටියනං රහතන් වහන්සේලා දාස් ගානකුත් එක්ක, මේ පුංචි ලංකාවම කවර් කරන එක මහලොකු වැඩක් නෙවේ නෙ. හැබැයි පිරිනිවන් පාල අවුරුදු දෙසිය පනහක් යන්නත් කලින් බුද්ධාගම අතුරුදහන් වෙලා ලංකාවෙන් :eek: මේ එහා වැටේ තිබුන ආගම ගැන දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ අහලවත් නෑ මිහිඳු හාමුදුරුවෝ එද්දී :baffled: ඔන්න එහා වැට ගැන කියද්දී එන ප්‍රශ්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේවා සනාථ කරන්න අශෝක යුගයට පෙර එකම එක මූලාශ්‍රයක් පෙන්වන්න. මේ ප්‍රශ්න ඇතිවෙන්නේ බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනා කියල ඉන්දියන් කාරයන්ටත් වඩා ලංකාවේ මිනිස්සු විශ්වාස කරන නිසා. කරුණාකරලා කියන්නං වාලේ කියවන්නේ නැතුව එකම එක මූලාශ්‍රයක්වත් ඉදිරිපත් කරලා අහන දෙයක් අහන්න.
    මම ප්‍රශ්නයක්නේ අහල තියෙන්නේ මේ කියන කතාව ඇත්තද කියල අහල :baffled: මම ඇහුවේ ඉන්දියාවේ ඒ නගර තියෙන්නේ අශෝක ලංකාවේ ඒවා කොපි කරල හදපු නිසා කියල මීවනපලානේ හාමුදුරුවෝ කියනවා කියල මම අහල තියෙනවා, එක ඇත්තද කියල ඇහුවේ :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ හින්ද තමා බුදුහාමුදුරුවෝ ඔය රජගහ නුවරයි තව තැන කීපෙක විතරක් ඉඳල තියෙන්නේ ගොඩක්ම. සොළොස් මහා ජනපද කියල ඕවගේ දවස පතා ඇවිදලා නෑ. අනික ඒ දුර ප්‍රශ්නේ හින්දම තමා බුද්ධාගම ප්‍රාදේශීය ආගමක් විදිහට තිබිල එහෙමම්ම නැතිවෙලා ගියේ. අඩුම ගානේ මුළු ඉන්දියාවමවත් කවර් කරගන්න බැරිවෙලා.

    දැන් බුදුහාමුදුරුවෝ ලංකාවේ හිටියනං රහතන් වහන්සේලා දාස් ගානකුත් එක්ක, මේ පුංචි ලංකාවම කවර් කරන එක මහලොකු වැඩක් නෙවේ නෙ. හැබැයි පිරිනිවන් පාල අවුරුදු දෙසිය පනහක් යන්නත් කලින් බුද්ධාගම අතුරුදහන් වෙලා ලංකාවෙන් :eek: මේ එහා වැටේ තිබුන ආගම ගැන දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ අහලවත් නෑ මිහිඳු හාමුදුරුවෝ එද්දී :baffled: ඔන්න එහා වැට ගැන කියද්දී එන ප්‍රශ්න.

    අනිත් එක ජයිනාගම්කාරයො නිගන්ටනාතපුත්තල එහෙ ඉන්නවනෙ තාමත්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිත් එක ජයිනාගම්කාරයො නිගන්ටනාතපුත්තල එහෙ ඉන්නවනෙ තාමත්...
    ඔව් ඉතින් බුදුහාමුදුරුවෝ හිටියේ මෙහෙ නං ආගම් හැට ගානක්ද කොහෙද තිබුනා කියනවනේ ඒ කාලේ. ඒ ඔක්කොම මෙහෙ තිබිලා තියෙන්න ඕනේ :yes: තව නිගණ්ඨනාතපුත්ත අරුන් මුන් ඔක්කොමත් මෙහෙ ඉන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: Fox Mulder89

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එතකොට ඉන්දියාවේ අය මොකෝ ඒ රජවරු එයාලගේ ඉතිහාසේ හිටපු අය කියල විස්වාස කරන්නෙ :oo: ඒ නගර ඉන්දියාවේ තියෙන්නේ කොහොමද ඒ නම් වලින් :oo:
    මං හිතුවේ මේවත් ඔයා අහපු ප්‍රශ්න කියලා. ඒකයි ඒවා ගැන මූලාශ්‍ර ඇහුවේ.

    මම ප්‍රශ්නයක්නේ අහල තියෙන්නේ මේ කියන කතාව ඇත්තද කියල අහල :baffled: මම ඇහුවේ ඉන්දියාවේ ඒ නගර තියෙන්නේ අශෝක ලංකාවේ ඒවා කොපි කරල හදපු නිසා කියල මීවනපලානේ හාමුදුරුවෝ කියනවා කියල මම අහල තියෙනවා, එක ඇත්තද කියල ඇහුවේ :oo:
    ඇත්ත
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඔව් ඉතින් බුදුහාමුදුරුවෝ හිටියේ මෙහෙ නං ආගම් හැට ගානක්ද කොහෙද තිබුනා කියනවනේ ඒ කාලේ. ඒ ඔක්කොම මෙහෙ තිබිලා තියෙන්න ඕනේ :yes: තව නිගණ්ඨනාතපුත්ත අරුන් මුන් ඔක්කොමත් මෙහෙ ඉන්න ඕනේ :yes:

    එකෙන්ම මචන්
    1. කෝ එතකොට අපේ රාජ්‍ය වංශයේ බිම්බිසාර / අජාසත්ත / විශාකා සිටු දේවිය
    2. කෝ එතකොට කපිලවස්තුපුර / සාවත්ථිය / ජේතවන විහාරය
    3. කෝ එතකොට ගිජ්ජකුළු පර්වතය
    4. කෝ එතකොට ගංගා නම් ගග / අචිරවති ගග
    5. කෝ එතකොට අනවතප්ත විල
    6. කෝ එතකොට විජය කුමාරයා . මිනිහ අවේ ඉන්දියාව ඉදල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං හිතුවේ මේවත් ඔයා අහපු ප්‍රශ්න කියලා. ඒකයි ඒවා ගැන මූලාශ්‍ර ඇහුවේ.

    ඉන්දියාන් ඉතිහාසයේ රජවරු ලිස්ට් එකේ ඒ රජවරු ඉන්න විදිහක් නෑ නේ මුලාශ්‍ර නැතිනං නේද. ඉන්දියාවේ ඉන්න ලක්ෂ ගානක් ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ ඔක්කොමල්ලා මෝඩයෝ වෙන්න බෑ නේ. :yes: දැන් අපි දුටුගැමුණු ලංකාවේ රජකෙනෙක් කියල කියන්නේ අපිම හොයාගත්ත විස්තර වලින් අපේම අය මහන්සිවෙලා හොයාගත්ත කරුණු වලින් නේ. ඉන්දියාවේ අයත් එහෙම තමා අපි මෙහෙ ඉඳන් නෑ නෑ කීවට හරියන්නේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙන්ම මචන්
    1. කෝ එතකොට අපේ රාජ්‍ය වංශයේ බිම්බිසාර / අජාසත්ත / විශාකා සිටු දේවිය
    2. කෝ එතකොට කපිලවස්තුපුර / සාවත්ථිය / ජේතවන විහාරය
    3. කෝ එතකොට ගිජ්ජකුළු පර්වතය
    4. කෝ එතකොට ගංගා නම් ගග / අචිරවති ගග
    5. කෝ එතකොට අනවතප්ත විල
    6. කෝ එතකොට විජය කුමාරයා . මිනිහ අවේ ඉන්දියාව ඉදල.
    කුමන්ත්‍රණකාරී සුද්දෝ ඔක්කොම සාක්කි විනාස කරලා :P
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඉන්දියාන් ඉතිහාසයේ රජවරු ලිස්ට් එකේ ඒ රජවරු ඉන්න විදිහක් නෑ නේ මුලාශ්‍ර නැතිනං නේද. ඉන්දියාවේ ඉන්න ලක්ෂ ගානක් ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ ඔක්කොමල්ලා මෝඩයෝ වෙන්න බෑ නේ. :yes: දැන් අපි දුටුගැමුණු ලංකාවේ රජකෙනෙක් කියල කියන්නේ අපිම හොයාගත්ත විස්තර වලින් අපේම අය මහන්සිවෙලා හොයාගත්ත කරුණු වලින් නේ. ඉන්දියාවේ අයත් එහෙම තමා අපි මෙහෙ ඉඳන් නෑ නෑ කීවට හරියන්නේ නෑ.
    ඉතින් ඔච්චර වටේ යන්නේ නැතුව කෙලින්ම මූලාශ්‍රයක් දාන්නකෝ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කුමන්ත්‍රණකාරී සුද්දෝ ඔක්කොම සාක්කි විනාස කරලා :P
    නෑ කුමන්ත්‍රණකාරී බමුණොලු ඉන්දියාවේ බුදු හාමුදුරුවෝ ගැන සාක්ෂි විනාස කළේ. ලංකාවේ බුදු හාමුදුරුවෝ ගැන සුද්දෝ අරන් ගිය සාක්කි ටික පරිස්සමට තියෙනවා.

    බුදුන් ඉපදුනේ ලංකාවේ කියන අය තමන්ගේ මතය ඔප්පු කරන්න කියන කතාව තමයි බුදුන් ඉපදුනේ ඉන්දියාවේ කියල තියෙන 1870ට පෙර ලියවුනු ලිඛිත සාක්ෂියක් නැතිවීම. 1870ට පෙර තිබුණු සාක්ෂි විනාස උනේ ඒ කාලේ බ්‍රාහ්මණ ආගමෙන් බුදුදහම විනාශ කරන්න කරපු දේවල් නිසා. බ්‍රාහ්මණ රජවරු බෞද්ධ විහාර ගිනිතියලා බෞද්ධයන් සමුළ ඝාතනය කරපු නිසා තමයි ඉන්දියාවෙන් බුදුදහම නැතිවෙලා ගියේ. ඒ විනාශයන් හින්දා තමා 1870ට පෙර සාක්ෂි විනාස උනේ.

    https://rawanaking.blogspot.com/2017/11/1.html
    [FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT]
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඔච්චර වටේ යන්නේ නැතුව කෙලින්ම මූලාශ්‍රයක් දාන්නකෝ.
    මට ඉතින් සර්ච් කරලා එන එකක් තමා කොපි පේස්ට් කරන්න වෙන්නේ මොකෝ මම ඉන්දියන් ඉතිහාසේ හදාරලා නෑ නේ. :yes:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මට ඉතින් සර්ච් කරලා එන එකක් තමා කොපි පේස්ට් කරන්න වෙන්නේ මොකෝ මම ඉන්දියන් ඉතිහාසේ හදාරලා නෑ නේ. :yes:
    එහෙම උනත් කමක් නෑ හැබැයි ඒ මූලාශ්‍රය අශෝක යුගයට වඩා පරණයි කියල සර්ච් රිසල්ට් එකේ තිබුණම හොඳටෝම ඇති.