බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

Skylark

Member
Feb 4, 2010
2,371
87
0

ඉන්දියාව කොකුයි තමයි.

නමුත් බුදු හාමුදුරුවනට ඇවිදින්න පුලුවන් දුරක එපයි ඒ පැති තියෙන්න. Bullet train තිබ්බේ නැහැනේ ඒ කලේ. :D

මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

rajitha.wijayaratne ගේ අව ජාතක කථාව
http://www.elakiri.com/forum/showthread.php?t=1829566

Skylark
 
WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    උබ කියන්නේ අර බොට්ටුවේ ඉතාලි එක්කන් යන උන් වගේ මීගමුවෙන් බොට්ටුවට නැගලා ගාල්ලෙන් අතැරියා වගේ පීනපල්ලා අර ඉතාලිය කියලා කිව්වා වගේ.. මිහිදු උන්නාන්සෙත් කලේ පල්ලෙහායින් ඇවිත් උඩහා ගලක් උඩට නැගලා තිස්සයව හාවා කලා කියලා. එහෙමද? එතකොට තිස්සයා බබාද රටේ හතර කොන නොදන්න..

    උබේ ඔය පොයින්ට් එක විග්නේශ්වරන් දැක්කනම් ඌ කියනව සුපිරි කතා ටිකක්. උබ කියන්නේ තිස්සගේ කාලේ ඉදන්ම රට බෙදිලා තිබ්බේ කියල. අල්ලපු වත්තේ ඉදන් තමා එතකොට මිහිදු ඇවිත් තියෙන්නේ..

    :lol: ආයිත් අහලා. දීපංකෝ පුතා උත්තර. කෝ අරූ :lol::lol::lol::lol:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    වැඩිය ඕනේ නෑ

    1. ඉන්දියාවේ තියෙන අශෝක යුගයට කලින් හැදුවේ කියල කාබන් කාල නීර්ණයෙන් තහවුරු කරපු බෞද්ධ නටඹුන් තියෙන එකම එක තැනක් හරි,

    එහෙම බැරිනම්,

    2. අශෝක රජුගේ කැටයම්, සෙල්ලිපි ඇරෙන්න බිම්බිසාර, කෝසල වගේ බුද්ධකාලීන රජවරු ගැන ඉන්දියාවේ ඇති අශෝක යුගයට වඩා පැරණි එකම එක මූලාශ්‍රයක් හරි පෙන්නුවොත්

    ඒක බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂියක් විදිහට සලකා බලන්න පුළුවන්. මේ ත්‍රෙඩ් එක උස්සපු බ්ලොග් එකෙත් එහෙම එක සාක්ෂියක්වත් තිබුනේ නැහැ.
    කවුරුහරි මේකට හරිහමන් උත්තරයක් දුන්නට පස්සේ එන්නම්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :lol: ආයිත් අහලා. දීපංකෝ පුතා උත්තර. කෝ අරූ :lol::lol::lol::lol:
    :P:P:P
    පිස්සෙක් බන් ඌ.. ඌ කියන කතා දෙමෙල්ලුන්ට ඇහුනානම් උන් රට ඉල්ලන්නේ අපිට දෙකක් ඇනලා.. මොන බහුබූත කතාද බන් ඒ සිතියමක ඇදලා උ පෙන්නන්නේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කවුරුහරි මේකට හරිහමන් උත්තරයක් දුන්නට පස්සේ එන්නම්.
    උබට කොහොමත් රෙදි ගලවලා තමා ඇරියේ මේකේ උන්.ආයේ එන්න බැ. :P:P:P

    පුලුවන් නම් බුදු හාමුදුරුවන්ගේ දර්මයෙන් දෙයක් ජිවිතේට ගන්න බලපන්, බුදු හාමුදුරුවො තමන්ගේ කරගන්න දගලනවට වඩා වටිනව දර්මය තමන්ට ඇසුරු කරන්න පුලුවන් මට්ටමකට තෙරුම් ගත්තොත්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    :lol: ආයිත් අහලා. දීපංකෝ පුතා උත්තර. කෝ අරූ :lol::lol::lol::lol:
    ඉස්සෙල්ලා මං අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නොත් මේකටත් උත්තර දෙන්නම්. එතකන් කැමති කෙනෙක් කැමති දෙයක් හිතාගන්න.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :P:P:P
    පිස්සෙක් බන් ඌ.. ඌ කියන කතා දෙමෙල්ලුන්ට ඇහුනානම් උන් රට ඉල්ලන්නේ අපිට දෙකක් ඇනලා.. මොන බහුබූත කතාද බන් ඒ සිතියමක ඇදලා උ පෙන්නන්නේ..

    :lol::lol: ආයිත් අහලා
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    දැනට නේපාලයේ ලුම්බිණිය කියන තැනට බුද්ධ ධර්මය අවේ ක්‍රිස්තු පුර්ව 6 වෙනි සියවසේදී. එහෙම නම් ඒ ලග තියෙන අනෙක් පැති වලට කොහොමද ඊට වඩා වැඩි වෙනසක් වෙන්නේ?

    දැනට කියන ඔක්කොම ජනපද තියෙන්නේ එහා වත්තේ නේ! බුද්ද ධර්මය මේ වත්හේ ඉදන් එහා වත්තට පනින්න අවුරුදු 800 යයිද? ටිකක් හිතල බලන්න. :D

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    rajitha.wijayaratne ගේ සඞ්ඝභෙද විප්‍රලාපය
    http://www.elakiri.com/forum/showthread.php?t=1829642

    Skylark
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඉස්සෙල්ලා මං අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නොත් මේකටත් උත්තර දෙන්නම්. එතකන් කැමති කෙනෙක් කැමති දෙයක් හිතාගන්න.

    මේ ප්‍රශ්න ටිකම අනිත් පැත්තට ඇහුවත් උත්තර උඹල ලග උත්තර නෑනේ බං. උඹලා පට්ට මායාවක පැටලිලා ඉන්නේ. අන්දපු උන් උඹලව හොදට අන්දලා. ඉන්දියාවේ තියන තරම් වත් ඔය ලංකාවේ තියනවා කියන බොරු සාක්ෂි ප්‍රභලද? නෑනේ බං. ලංකාවේ තියනවා කියන හැම සාක්ෂියක්ම බොරු. මේවා පතුරපු එව්න්ට ඕනේ බුදුදහමේ මුල අව්ල් කරලා දර්මය විනාස කරන්න.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේ ප්‍රශ්න ටිකම අනිත් පැත්තට ඇහුවත් උත්තර උඹල ලග උත්තර නෑනේ බං. උඹලා පට්ට මායාවක පැටලිලා ඉන්නේ. අන්දපු උන් උඹලව හොදට අන්දලා. ඉන්දියාවේ තියන තරම් වත් ඔය ලංකාවේ තියනවා කියන බොරු සාක්ෂි ප්‍රභලද? නෑනේ බං. ලංකාවේ තියනවා කියන හැම සාක්ෂියක්ම බොරු. මේවා පතුරපු එව්න්ට ඕනේ බුදුදහමේ මුල අව්ල් කරලා දර්මය විනාස කරන්න.

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරය (The British Museum)
    http://www.trekmentor.com/si/content/book/1024

    Skylark
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කවුරුහරි මේකට හරිහමන් උත්තරයක් දුන්නට පස්සේ එන්නම්.
    Machan mama me nodanna kamata ahnne danaganna, dan api hithamuko uba kiyana widiyata ara buduhamuduruwo hitiya sthana (buduwuna, darma deshana kala sthana) lankawe kiyala.
    ethakota bn anith pudgalayoth lankaweda? (example: suddodana rajathuma, mahamaya deviya)
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේ ප්‍රශ්න ටිකම අනිත් පැත්තට ඇහුවත් උත්තර උඹල ලග උත්තර නෑනේ බං. උඹලා පට්ට මායාවක පැටලිලා ඉන්නේ. අන්දපු උන් උඹලව හොදට අන්දලා. ඉන්දියාවේ තියන තරම් වත් ඔය ලංකාවේ තියනවා කියන බොරු සාක්ෂි ප්‍රභලද? නෑනේ බං. ලංකාවේ තියනවා කියන හැම සාක්ෂියක්ම බොරු. මේවා පතුරපු එව්න්ට ඕනේ බුදුදහමේ මුල අව්ල් කරලා දර්මය විනාස කරන්න.
    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව "බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි"
    හැබැයි කියවල බැලුවම එහෙම එක සාක්ෂියක්වත් මේකේ නැහැ.
    ඉතින් පෝස්ට් එකක් දාල ඇහුවා එකම එක සාක්ෂියක්වත් පෙන්නන්න කියලා .
    එක්කෙනෙක්වත් පෙන්නන්නෙත් නෑ හැබැයි තියනව කියල මැරෙන්න යනවා.
    හිතළු වලට උත්තර දීල නාස්ති කරන්න කාලයක් මට නැහැ.

    බුදුරදුන් ලංකාවේ පහල වුණ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ඕනෙතරම් රාජිත විජේරත්නගේ ත්‍රෙඩ් එකේ ඇති.
    මොළයක් තියෙන කෙනෙක් කියවලා තේරුම් ගනියි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්දාගමනය ගැන
    දැන් එතකොට අනුරාධපුරේ හිටපු දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ එහා වැටේ තිබුන බුද්ධාගම ගැන දැනගෙන ඉඳල නෑ :baffled: මිහිඳු හාමුදුරුවෝ දැක්කම උඩ බිම බලනවා මේ කවුද මේ කියල. අනික එතකොට අනික් පැත්තේ රජකන් කරේ කවුද, කෝ අර සොළොස් මහා ජනපද වලට මොකෝ උනේ එකපාරටම ඒවා අතුරුදහන් උනාද :baffled:

    අනික කවුද බන් මේ සිතියන් අඳින්නේ මෙහෙම. සීමාව ගිහින් තියෙන හැටි නිකන් කවකට්ටෙන් ඇන්දා වගේ රවුමට, :baffled: රටවල්වල සීමා මෙහෙම තියෙන්නේ නෑ ආදී කාලේ, එක්කෝ කඳු පන්තියක්, නැත්තන් ගංගාවක් වගේ ස්වභාවික දේකට මායිම් වෙන්නේ. ඉරක් ගහල ඔයාල ඔහෙන් ඉන්න අපි මෙහෙන් ඉන්නන් කියල ඉන්නේ නෑ දැන් කාලේ වගේ
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව "බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි"
    හැබැයි කියවල බැලුවම එහෙම එක සාක්ෂියක්වත් මේකේ නැහැ.
    ඉතින් පෝස්ට් එකක් දාල ඇහුවා එකම එක සාක්ෂියක්වත් පෙන්නන්න කියලා .
    එක්කෙනෙක්වත් පෙන්නන්නෙත් නෑ හැබැයි තියනව කියල මැරෙන්න යනවා.
    හිතළු වලට උත්තර දීල නාස්ති කරන්න කාලයක් මට නැහැ.

    බුදුරදුන් ලංකාවේ පහල වුණ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ඕනෙතරම් රාජිත විජේරත්නගේ ත්‍රෙඩ් එකේ ඇති.
    මොළයක් තියෙන කෙනෙක් කියවලා තේරුම් ගනියි.

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ධර්මයට අනුව rajitha.wijayaratne, මීවනපලානේ පචෝරිස් හිමි කාමය වරදවා හැසිරී අසුවීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1830035

    Skylark
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    SuperUser Needs Proofs know? here

    1. There is no Bimbisara/Suddhodana/Amithodana/Mithodana in sri lankan dynaties but indian dynaties.

    2. There is no River called Ganga or Achiravathi in our country.

    Don't do this shit. you will rot in hell

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    SuperUser Needs Proofs know? here

    2. There is no River called Ganga or Achiravathi in our country.

    “මහණෙනි, යම්සේ ගංගානම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වේද? මෙසේ පවත්නා කල්හි මහජන සමූහයක් උදලු හා කූඩා රැගෙන ‘අපි මේ ගංගා නදිය පශ්චිම දිශාවට නැමී පශ්චිම දිසාවට හැරී පශ්චිම දිසාවට බරව පවත්නක් කරන්නෙමුයි’ එන්නේය. - ගංගානදී සූත්‍රය

    AAEAAQAAAAAAAAa5AAAAJDk0NzE4MmQ1LTA5ZWMtNDU3MS05ZDAxLTQ5MTYyNTIxYTg2OQ.png

    AAEAAQAAAAAAAAYIAAAAJDk4Yzk4MGFlLTk1MGItNDIwMy1hOTBjLTJhMTE4OWJhNmZlMA.png

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    නිර්ගාමික බඩ පණ්ඩිත ටෝක් දෙන උන මොකද බන් මේ බුදුන් උපන් තැනක් ප්‍රශ්නයක් කරගෙන.. උන්ගෙ නිර්ගාමික වැදි බනට බුදුන් කොහේ උපන්නාම මොකද.. මුන් මේ බෞද්ධයන්ගෙ පුංචි හරි ප්‍රශ්ණයක් දැක්ක ගමන් රෙද්ද කරේ තියන් දුවන් එන්නෙ.. බලපනකො බුදුදහම ගැන ඇරියස් සෙට් එකමයි ත්‍රෙඩ් එකේ වැඩිපුර ඉන්නෙ.. දෙපැත්තට පිදුරු දාල ස්වයං වින්දනේ.. මුන් යන යන තැන ගූගානව..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    දැන් එතකොට අනුරාධපුරේ හිටපු දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ එහා වැටේ තිබුන බුද්ධාගම ගැන දැනගෙන ඉඳල නෑ :baffled: මිහිඳු හාමුදුරුවෝ දැක්කම උඩ බිම බලනවා මේ කවුද මේ කියල. අනික එතකොට අනික් පැත්තේ රජකන් කරේ කවුද, කෝ අර සොළොස් මහා ජනපද වලට මොකෝ උනේ එකපාරටම ඒවා අතුරුදහන් උනාද :baffled:

    අනික කවුද බන් මේ සිතියන් අඳින්නේ මෙහෙම. සීමාව ගිහින් තියෙන හැටි නිකන් කවකට්ටෙන් ඇන්දා වගේ රවුමට, :baffled: රටවල්වල සීමා මෙහෙම තියෙන්නේ නෑ ආදී කාලේ, එක්කෝ කඳු පන්තියක්, නැත්තන් ගංගාවක් වගේ ස්වභාවික දේකට මායිම් වෙන්නේ. ඉරක් ගහල ඔයාල ඔහෙන් ඉන්න අපි මෙහෙන් ඉන්නන් කියල ඉන්නේ නෑ දැන් කාලේ වගේ

    මුන්ගේ තර්ක වල හැටියට මහින්දාගමනයත් හරි කියනව නම් අටලොස්‌ කුලයක්‌ එන්න ඇත්තේ අල්ලපු වැටෙන් :lol::lol: එතකොට මිහිදු හාමුදුරුවෝ අශේක රජ තුමාගේ පුතා නෙවෙයි. සංගමිත්තා තෙරනිය අශෝක රජුගේ දුව නෙවෙයි. යකෝ මුං ජාතකයත් වෙනස් කරලනේ. එහෙම බැලුවොත් මුන් ජය ශ්‍රී මහා බෝධියත් බොරු කියයි. ලෝකයේ ලිකිත ඉතිහාසයක් තියන පැරණිතම වෘක්ෂය. එක්කෝ අශෝක අධිරාජයා ලංකාවෙම අර අල්ලපු වැටේ රජ කොලා :P එයා ගිහින් ඉන්දියාවේ ස්මාරක හදලා :lol::lol: මාර ආතල් නේහ්