බුදුන් උපන්නේ ලංකාවේද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,983
    113
    Mother Earth
    ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ප්‍රදේශයේ ඉපදිලා තියෙන්නෙ
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    Homagama ipadune.
    Ape geta pitipasse kale, awoth pennanna puluwan
    All Star Reaction GIF
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,323
    113
    බුදු දහම විකෘති වෙනව ඉස්සරහට මීට වඩා. ඒක උවමනාවෙන්ම කරන්නම ලොකු game එකක් විදිහට වෙනව කියන්නත් දැන් සාක්ශි මේ වගෙ දේවල් වලින් තේරෙනව. දැන් ඔයාත් මේක සමහරවිට මෙහෙම අහන්නෙ ඔය video එක් දැක්ක ගමං ඇත්ත වෙන්න ඕන නේද කියන message එක ඔලුවට යනව පස්සෙ ඒක හිතන්න ගන්නව ඊට පස්සෙ ඔව් ද නැද්ද කියල හිත හිත වැට උඩ ඉන්නව. තව ටිකක් මේ වගෙ දේවල් බලල අන්තිමට ඒකෙම ගිලෙනව. මිනිස්සු කොච්චර මුලා වෙලාද කියල ඔය video වල comment කියෙවුවහම තේරෙනව.
    මේක ගැන දැන් අවුරුදු 5කටත් කලින් අරියඥාන ස්වාමීන්වහන්සේ කියපු එක බලල තේරුම් ගන්න බලන්න.
    අවුරුදු 5කට කලින් කියනව මේව තව වැඩි වෙනව කියල. දැන් තත්වය තේරෙනවනෙ

     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    පකෝ අපේ ජීවමාන දෙවියන් වහන්සේග් ඇටේ බලෙන් තමා පකෝ මේ ලෝකේ මැව්වේ.ආන් ඒ නිසා කාපිය කාදිනලයගේ බිජ්ජ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,983
    113
    Mother Earth
    පකෝ අපේ ජීවමාන දෙවියන් වහන්සේග් ඇටේ බලෙන් තමා පකෝ මේ ලෝකේ මැව්වේ.ආන් ඒ නිසා කාපිය කාදිනලයගේ බිජ්ජ.
    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ගල්කිස්සේ. 😍
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    අවසනවන්ත සින්හලු, මෝඩ මිනිස්සු, හොර දේශපලකයෝ, උන්ට උදවු කරන නිලදාරියො මදිවට මේ වගේ මිත්යා දෘශ්ටි ඔලුවට දාන එවුනුත් ඉන්නව දැන් රටේ ඕන තරම්, ඒකටම හරියන්න හැම බූරුවටම දැන් ඉන්ටනෙට් තියනව. සොරි තමයි.
     
    • Like
    Reactions: Ritigala Jayasena69