බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනත් මටනම් කමක් නැ ..ඕකට මරා ගන්න ඕන නැනේ ..උන්නාන්සේ කිවේ ධර්මය දැකලා නිවන් දකින්න කියලා ..ධර්මය ලබා ගන්න sources තියනවනම් උන් වහන්සේ කොහේ ඉපදුනාම මොකදඉපදුන තැනෙ වැදගත්කම එක තැනකදී ආනන්ද හාමුදුරුවන්ටනම් වදාරලා තියෙනවා කියලා රේඩියෝ එකේ හරි ඇහුවා මතකයි ..සෝවාන් මග පලය ලබා ගැනීමට දර්මය ඇසුරු කරගෙන ඉන්න කෙනෙක් බුදු හාමුදුරුවෝ ඉපදුන තැන බුදු උන තැන පිරිනිවන් පාපු තැන දැක බලාගෙන ශ්රද්දාව ඇති කරගෙන මග පල ලබා ගන්න පුළුවන්ලු..
ලංකාවේ බුදුන් ඉපදුනා කියන අය සමාදියෙන් දැකලා කියන ඒවා වෙන්න පුළුවන් නමුත් ඒවා එක්ක තර්ක කරන්න බැනේ .එ වගේ සමාන සමාදී මට්ටමක් තියන කෙනෙක්ටම විතරයි ඕක බලන්න පුළුවන්![]()
නෑ ඉතින් ඉතිහාසය ගැන දැනගන්න එක හොඳයි නෙ.
සමාධියෙන් දැකල කියනවා කියන එක ඕනේ මනුස්සයෙක්ට කියන්න පුළුවන් ඉතින් ඕවා ගෙඩිය පිටින් පිළිගන්න බෑ එහෙම.
සමාධියෙන් දැකල කියනවා කියන එක ඕනේ මනුස්සයෙක්ට කියන්න පුළුවන් ඉතින් ඕවා ගෙඩිය පිටින් පිළිගන්න බෑ එහෙම.








