'' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
කියන්න බලන්න
ලංකා ඉතිහාසයේ හෙළ යුගය​ - ආචාර්ය සූරිය ගුණසේකර​
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි - පූජ්ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි II කොටස​ - පූජ්ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන් ගෙන් විවරණ ලැබූ දුටූගැමුණු මහරජාණෝ - මූකලන් ගමුවේ පඤඤානන්ද ස්ථිවර

තවත් ඕන නම් කියන්නකෝ යාලු... :yes:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මතු බුදු වෙන​ ඕනෑම බුදු කෙනෙක්ට විවරණ දෙන්න ඕන කියල දන්නව නේද යාලු? මතු බුදු වෙන​ මෛත්රීය බෝධිසත්ත්වයන් විධියට​ දුටු ගැමුණු රජතුමාට නියත විවරණ දෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්නකෝ... දුටු ගැමුණු රජතුමාට විතරක් නෙවෙයි, කාවන්තිස්ස රජතුමාට සහ විහාර මහා දේවියටත් නියත විවරණ දුන්නේ මේ ලක් දෙරණෙම තමයි. මේ තියෙන්නේ මුහුදු මහා විහාරයේ ඒ බව සංකේතවත් කරල හදපු පිළිම​.

    බුදු හාමුදුරුවෝ දුටුගැමුණු රජුට නියත විවරණ දුන්න කියනවනම් එක බුද්ධ දේශනාවට පටහැනියි.
    බුදු හාමුදුරුවෝ එයා ගාව පැවිදි වෙලා හිටිය හාමුදුරුවෝ කෙනෙක්ට නියත විවරණ දීල තියෙනවා මෛත්‍රී බුදු වෙන්න.
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උබත් එකයි උබෙි පතිරආරචිචිත් එකයි කවුද කියන්නෙ දුටු ගැමුණු රජතුමා මතු බුදු වෙනව කියල අනික මෛති බෝධිසත්වයන් කියල :lol::lol::lol:
    අනේ මචන් දන්නෙ නැත්තන් දැන ගනින් දුටු ගැමුනු රජතුමා බුදු වෙන්නෙ නැ මෛති බුදු හාමුදුරැවන්ගෙ අග සවි තනතුරට නමි පත්වෙනව
    මෛති බොධිසත්වයන් බුද්ද සාසනෙ පැවදි වෙලා ඉදල බුදු හාමුදුරැවන්ගෙන් නියත විවරණ වෙනම ලබල තියෙනව කියල බුදු දහමෙ වෙනම පැහැදිලිව තියෙනව
    නෙදන්න දේවල් කියවල වරිගෙ නහ ගකන්ඩ එපා:lol::lol::lol::lol::lol::lol::lol:

    මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන් ගෙන් විවරණ ලැබූ දුටූගැමුණු මහරජාණෝ - මූකලන් ගමුවේ පඤඤානන්ද ස්ථිවර

    මගේ වරිගේ ගැන යාලුව කලබල නොවී ඉන්න​... ස්තූතියි !
    :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලංකා ඉතිහාසයේ හෙළ යුගය​ - ආචාර්ය සූරිය ගුණසේකර​
    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි - පූජ්ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි II කොටස​ - පූජ්ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
    මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන් ගෙන් විවරණ ලැබූ දුටූගැමුණු මහරජාණෝ - මූකලන් ගමුවේ පඤඤානන්ද ස්ථිවර

    තවත් ඕන නම් කියන්නකෝ යාලු... :yes:

    මේ නිල් පාට පොත් දෙක ලියපු හාමුදුරුවන්ගේ බොරුව ප්‍රසිදිධියේ හෙලිකලා නෙත් FM එකේ.ඉතින් ඒ පොත් දෙක කියවලා වැඩක් නෑ. අනිත් ඒවා හොයලා බලන්න ඕනි.

    ඔයා බෞද්ධ ද යාළු ?
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    මේ නිල් පාට පොත් දෙක ලියපු හාමුදුරුවන්ගේ බොරුව ප්‍රසිදිධියේ හෙලිකලා නෙත් FM එකේ.ඉතින් ඒ පොත් දෙක කියවලා වැඩක් නෑ. අනිත් ඒවා හොයලා බලන්න ඕනි
    ඔයා බෞද්ධ ද යාළු ?

    ඔව් බං, බෞද්ධ තමයි... ඒ නිසාම තමයි මේකෙ මොකක් හරි ඇත්තක් නැත්තක් තියෙද කියල හොයන්න උත්සාහ කරන්නේ... :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙත් බෝසත් බවට ගෞතම බුදුරදුන් ගෙන් විවරණ ලැබූ දුටූගැමුණු මහරජාණෝ - මූකලන් ගමුවේ පඤඤානන්ද ස්ථිවර

    මගේ වරිගේ ගැන යාලුව කලබල නොවී ඉන්න​... ස්තූතියි !
    :)

    anuradha2009 කිව්ව එක ඇත්ත යාළු. අගසව් දෙන්නගෙන් කෙනෙක් වෙනවා කියල තමයි කියවෙන්නේ.
    අනික යාළු ස්ටිවරයන් විසින් ලියන දේවල් එක හෙලාම පිලි ගන්න බැහැ :baffled::baffled:.එයාල සාසනයට අලුත්.
    ඔන්න ත්‍රිපිටකාචාර්ය කෙනෙක් කිව්වනම් ටිකක් හරි හිතලා බලන්න තිබුණා
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    anuradha2009 කිව්ව එක ඇත්ත යාළු. අගසව් දෙන්නගෙන් කෙනෙක් වෙනවා කියල තමයි කියවෙන්නේ.
    අනික යාළු ස්ටිවරයන් විසින් ලියන දේවල් එක හෙලාම පිලි ගන්න බැහැ :baffled::baffled:.එයාල සාසනයට අලුත්.
    ඔන්න ත්‍රිපිටකාචාර්ය කෙනෙක් කිව්වනම් ටිකක් හරි හිතලා බලන්න තිබුණා
    මහානාම හාමුදුරුවෝ කරපු වැරැද්ද අද වෙනකන් අරන් ආව ත්‍රිපිටකාචාර්‍ය වරු ගැන මම විශ්වාස කරන්නේ නෑ. මම දන්න දේවල් විදියට තමයි යාලු මම කරුණු ඉදිරිපත් කරේ. ඇත්තක් තියෙනම් කවද හරි ඒක එලි වේවි. මම පිළිගන්න ලොකුම සත්‍යය තමයි සත්‍යය හැඟවිය නොහැකී කියන දේ... :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බං, බෞද්ධ තමයි... ඒ නිසාම තමයි මේකෙ මොකක් හරි ඇත්තක් නැත්තක් තියෙද කියල හොයන්න උත්සාහ කරන්නේ... :)

    එහෙනම් ටිකක් ත්‍රිපිටකය අරන් කියවලා බලන්න යාළු.ත්‍රිපිතකයෙ පිටක තුනයි. පොත් 32යි. මේ 32 කටපාඩමින් පරම්පරා ගානක් ගෙනාපු අයට කියන්නේ ත්‍රිපිටකාචාර්ය කියලා.ඉතින් එක එක මහාචාර්ය වරුන්ට වඩා ත්‍රිපිටකය උදව් වේවි ප්‍රශ්ණ නිරාකරණය කරගන්න
    අනික මහාචාර්ය කියන්නේ මොලේ විකාර වෙච්ච කට්ටියක්. විශේෂයෙන්ම ලංකාවේ. එයාලා හිතන්නේ එයාලා හැමදේම දන්නවා කියලා. ඒ නිසා ඕන බොරුවක් කියලා ඇත්ත කියල ඔප්පු කරන්න හදනවා

    බුදු හාමුදුරුවෝ දුටුගැමුණු රජුට නියත විවරණ දුන්න කියනවනම් එක බුද්ධ දේශනාවට පටහැනියි.
    බුදු හාමුදුරුවෝ එයා ගාව පැවිදි වෙලා හිටිය හාමුදුරුවෝ කෙනෙක්ට නියත විවරණ දීල තියෙනවා මෛත්‍රී බුදු වෙන්න.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මහානාම හාමුදුරුවෝ කරපු වැරැද්ද අද වෙනකන් අරන් ආව ත්‍රිපිටකාචාර්‍ය වරු ගැන මම විශ්වාස කරන්නේ නෑ. මම දන්න දේවල් විදියට තමයි යාලු මම කරුණු ඉදිරිපත් කරේ. ඇත්තක් තියෙනම් කවද හරි ඒක එලි වේවි. මම පිළිගන්න ලොකුම සත්‍යය තමයි සත්‍යය හැඟවිය නොහැකී කියන දේ... :)

    එහෙනම් ඉතින් අනෙක් අය විශ්වාස කරන්නත් බැහැ නේද? ත්‍රිපිටකාචාර්ය වරුන්ට වඩා අනෙක් අය බුද්ධ සාසනය ගැන දැනගන්න විදිහක් නෑනේ. :):)
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    එහෙනම් ඉතින් අනෙක් අය විශ්වාස කරන්නත් බැහැ නේද? ත්‍රිපිටකාචාර්ය වරුන්ට වඩා අනෙක් අය බුද්ධ සාසනය ගැන දැනගන්න විදිහක් නෑනේ. :):)
    ඔව්... ඒත් සෙල්ලිපි බොරු කරන්න බෑනේ... මේ ඉදිරිපත් කරන කරුණු සියල්ලටම පාහේ සෙල්ලිපි සාක්ශි තියෙනවා... :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව්... ඒත් සෙල්ලිපි බොරු කරන්න බෑනේ... මේ ඉදිරිපත් කරන කරුණු සියල්ලටම පාහේ සෙල්ලිපි සාක්ශි තියෙනවා... :)

    අපිට සෙල්ලිපි කියවන්න බෑනේ යාළු..:) කියවපු අය කොහොම කියෙව්වද දන්නේ නැහැනේ :confused::oo:. අනික මිට වඩා ඕනෑතරම් සාක්ෂි තියෙනවා.. සියලු බුදුවරුන් පහල වෙන්නෙත්, ගෞතම බුදුන් පහල උනෙත් දඹදිව කියන එකට.:):):yes::love:
     
    • Like
    Reactions: Cool D

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    අපිට සෙල්ලිපි කියවන්න බෑනේ යාළු..:) කියවපු අය කොහොම කියෙව්වද දන්නේ නැහැනේ :confused::oo:. අනික මිට වඩා ඕනෑතරම් සාක්ෂි තියෙනවා.. සියලු බුදුවරුන් පහල වෙන්නෙත්, ගෞතම බුදුන් පහල උනෙත් දඹදිව කියන එකට.:):):yes::love:
    ඔව්, අපිට නම් කියවන්න බෑ. ඒත් සෙල්ලිපි හෝඩියක් දැන් තියෙන නිසා අපිටත් කියවන්න බැරි වෙන 1ක් නෑ. අපි මේවට තර්ක කරාට වැඩක් නෑ යාලු. සත්‍යය මොකක් වුනත් හැමදාම ඒක තමයි දිනන්නේ... :)
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඔව්... ඒත් සෙල්ලිපි බොරු කරන්න බෑනේ... මේ ඉදිරිපත් කරන කරුණු සියල්ලටම පාහේ සෙල්ලිපි සාක්ශි තියෙනවා... :)

    දැන් සෙල් ලිපියෙ තියෙන ඒවද විශ්වාස කරන්නෙ අහල තියෙනවද නිශ්ශන්ක මල්ල රජතුමා ගැන එයා අනුන්ාග එවා තමන්ගෙ නමට ලියා ගත්තලු ඒ කියන්නෙ සෙල්ලිපි වරදිනව

    අනික් එක තිපිටකය ඔයා පිළී ගන්නෙ නැත්තන් ඔයා කොහොමද බුද්ධ දර්මය පිලී ගන්නෙ ධර්මය ගලේ කොටල නැනේ:shocked::shocked:
    අනික ගලේ කොටපුවත් පිළිගන්නෙ අර පතිරආරචිචි කියන ‍ඒව විතරයි නේද?:lol::lol:
    ආන්න්ද මෛති හාමුදුරැවො මඩිහේ හාමුදුරැවෙ වර්තමානයෙ සෝම හාමුදුරැවෙ අතුලු සියලු දෙනාට සොයා ගන්ඩ බැරිවුන දේ කොහොමද මූකලන් ගමුවේ පඤඤානන්ද ස්ථිවර හොයන්නෙ
    මාර්ටින් වික'මසිංහගෙ අන්තිමට ලියපු පොත බවතරණය වගේ මතක එකේ තියෙන්නෙ බුද්ධාගමට පුදුම අපහාසයක් ඒකත් හොදයි කියල පොතේ පට පැත්තෙ හාමුදුරැ ‍ෙකනෙක් ලියල තියෙනව ඔයාගෙ හාමුදුරැවෙත් එහෙම කෙනෙක් වෙන්ඩ පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සත්‍යය මොකක් වුනත් හැමදාම ඒක තමයි දිනන්නේ... :)

    ඒ කතාවනම් සහතික ඇත්ත :):)
    ලෝක ඕනෑම දෙකට බොරු ගොඩක් තියෙනවා, එත් ඇත්ත එකයි තියෙන්නේ.

    මම කිව්වොත් මං උදේට බනිස් කෑවා , නැත්තම් බුරියානි කෑවා... වගේ ඕන තරම් දේ කෑවා කියල කියන්න පුළුවන්. එත් මම ඇත්තටම කාපු දේ වෙනස් වෙන්නේ නැහැනේ.

    ඇත්ත කවදා හරි එලිවෙයිනේ.....
    එතකන් අපි බලන් ඉඳිමු :):)
     
    • Like
    Reactions: anuradha2009

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    me boru tharka hadagena natanawata wada hoda nedda... budun wahanse apita sasaren ethera wenna kiyala dunna pare yana eka....

    uma meken karaganna loku pawak karagenima...
    1. minisunge buddagayawata thiyana sraddawa nethi kirima...
    2. minisun weradi deyak thilin mula kirima...
    3. nirmala bududahama wikurthi kirima... (me then wedas kirimen budun dharma charika karapu dewal okkoma awul wenawa...)
     
    • Like
    Reactions: KPZ

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    දැන් සෙල් ලිපියෙ තියෙන ඒවද විශ්වාස කරන්නෙ අහල තියෙනවද නිශ්ශන්ක මල්ල රජතුමා ගැන එයා අනුන්ාග එවා තමන්ගෙ නමට ලියා ගත්තලු ඒ කියන්නෙ සෙල්ලිපි වරදිනව

    අනික් එක තිපිටකය ඔයා පිළී ගන්නෙ නැත්තන් ඔයා කොහොමද බුද්ධ දර්මය පිලී ගන්නෙ ධර්මය ගලේ කොටල නැනේ:shocked::shocked:
    අනික ගලේ කොටපුවත් පිළිගන්නෙ අර පතිරආරචිචි කියන ‍ඒව විතරයි නේද?:lol::lol:
    ආන්න්ද මෛති හාමුදුරැවො මඩිහේ හාමුදුරැවෙ වර්තමානයෙ සෝම හාමුදුරැවෙ අතුලු සියලු දෙනාට සොයා ගන්ඩ බැරිවුන දේ කොහොමද මූකලන් ගමුවේ පඤඤානන්ද ස්ථිවර හොයන්නෙ
    ඔයා මාර්ටින් වික'මසිංහගෙ අන්තිමට ලියපු පොත බවතරණය වගේ මතක එකේ තියෙන්නෙ බුද්ධාගමට පුදුම අපහාසයක් ඒකත් හොදයි කියල පොතේ පට පැත්තෙ හාමුදුරැ නකනෙක් ලියල තියෙනව ඔයාගෙ හාමුදුරැවෙත් එහෙම කෙනෙක් වෙන්ඩ පුලුවන්

    ගල් වලින්ද නැත්නම් ගඩොල් වලින්ද මුලින් ගොඩනැගිලි හදන්න ඇත්තේ??? ධර්මාශෝක අධිරාජ්‍යයා ලංකාවේ ගල් වලින් හදල තිබුණු ගොඩනැඟිලි ඉන්දියාවේ ගඩොල් වලින් නැවත හැදුවා. මම දන්න දේ ඒක තමයි. යාලුවා දන්න දේට වඩා වෙනස් වුනත් මට වැඩිපුර සාක්‍ෂි ලැබෙන මතේනෙ යාලු මම විශ්වාස කරන්නේ... :)
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඔව්, අපිට නම් කියවන්න බෑ. ඒත් සෙල්ලිපි හෝඩියක් දැන් තියෙන නිසා අපිටත් කියවන්න බැරි වෙන 1ක් නෑ. අපි මේවට තර්ක කරාට වැඩක් නෑ යාලු. සත්‍යය මොකක් වුනත් හැමදාම ඒක තමයි දිනන්නේ... :)
    සත්‍යය තමයි කියන්නෙ වෙන දෙයක් නෙමෙයි ඔයයි ඔයාගෙ පතිරඅරචිචියි තමයි බොරැ කියන්නෙ:lol:
    තව තැනක් දෙන්ඩද පතිරආරචිචිලග පචයක්
    4 වෙනි විඩියෝ එක බලපන් කියන්නෙ මිහිදු හාමුදුරැවෙ අපිට වැවි හදන හැටි කියල දුන්නලු හරිනමි වෙන්ඩ ඔනෙ සංඝ මිත්තා තෙරණීය සමග පැමිනී පිරිස:lol::lol:
    එත් එතනදිත් මිනිහට වරදිනව මොකද අපි ඉන්දියාමවන් වැවි හදන්ඩ ඉගෙන ගත්තෙ නැ ,
    මිහිදු හාමුදුරැවො ලංකාවට එද්දි පන්ඩුකාභය රජ්ජුරැවො අභය වැව හදල තිබිබෙ. එක හදන්ඩ ඉන්දියාවෙන් කවුරැවත් ආවෙ නැ,ඒක තනිකර ලංකාවෙ ස්වදේශිකයන්ගෙ වැඩක්:lol::lol:
    ඒ කියන්නෙ වැවි ගැන කතාව පතිරආරචිචි දන්නනෙ නැ. නැත්තන් ‍මිනිහගෙ මෝඩ කතාව නිසා කොලේ වහන්ඩ හදනව:growl::growl::lol:

    ඔන්න මිනිහ‍ගෙ කතාව දැන් බලමු අර දුටු ගැමුනු රජතුමාට කියපු කතාව අනේ එහෙම එකක් අපේ ජනවහරෙදිවත් ආගමෙදිවත් අහල නමි නැ :lol::lol::lol::lol:
    එක වගේ කතාවක් මම ජිවිතේට අහල නැ
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ඒ කතාවනම් සහතික ඇත්ත :):)
    ලෝක ඕනෑම දෙකට බොරු ගොඩක් තියෙනවා, එත් ඇත්ත එකයි තියෙන්නේ.

    මම කිව්වොත් මං උදේට බනිස් කෑවා , නැත්තම් බුරියානි කෑවා... වගේ ඕන තරම් දේ කෑවා කියල කියන්න පුළුවන්. එත් මම ඇත්තටම කාපු දේ වෙනස් වෙන්නේ නැහැනේ.

    ඇත්ත කවදා හරි එලිවෙයිනේ.....
    එතකන් අපි බලන් ඉඳිමු :):)

    හරියටම හරි යාලු... :) :) :)

    me boru tharka hadagena natanawata wada hoda nedda... budun wahanse apita sasaren ethera wenna kiyala dunna pare yana eka....

    uma meken karaganna loku pawak karagenima...
    1. minisunge buddagayawata thiyana sraddawa nethi kirima...
    2. minisun weradi deyak thilin mula kirima...
    3. nirmala bududahama wikurthi kirima... (me then wedas kirimen budun dharma charika karapu dewal okkoma awul wenawa...)

    මම ඔයා කියන කිසිම දෙයක් කරේ නෑ... තොරතුරු ටිකක් බෙදා හදාගත්තා සත්‍යය හොයන කෙනෙක්ට, කැමති කෙනෙක්ට හොයන්න​. එච්චරයි... :)සෝම හාමුදුරුවොන්ටත් මුලින් මුලින් කොච්චර නම් කට්ටිය බැන්නද​. ඒත් උන් වහන්සේගෙ ධර්මයත් පිළිගත්තු කොටසක් හිටියනේ.:) ඒ නිසා මට බොරුවට බනින් නැතුව යාලුවට මේ තොරතුරු අදාල නැත්නම් පිළිනොගෙන ඉන්නකෝ.:) මම කාටවත් මේවා පිළිගන්න කිව්වේ නෑ... :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හරි හරි.... දැන් මේ කතාව ඇති... බුදුන් ලංකාවේ උපන්නත් වෙන කොහේ උපන්නත් අපිට කෑමක් නෑ..
    අපි එතුමා කියපු ධර්ම මාවතේ යමු.
    අපි නිකන් අර හීයක් වැදුනම ඒක අයින් නොකර විද්දේ කවුද, කොහේ ඉදන්ද විද්දේ කියන එක වැඩක් නෑ..
    හීය අයින් කරන එක තමයි කරන්න ඕන