බුදුන් දෙසූ බුදු දහමද, හොරුන්ගේ පුක් දහමද?

rabuton

Banned
Feb 8, 2012
372
66
0
බුදු දහමට අනුව සංඝයාට මිල මුදල් ‍රැස් කිරිම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මිල මුදල් වස්තුව ‍රැස් කල හැක.
බුදු දහමට අනුව සංඝයා පිණ්ඩපාතයේ වැඩිය යුතුය.පුක් දහමට අනුව ඇබිත්තයා ලවා දානය පංසලට ගෙන්වා ගත යුතුය.
බුදු දහමට අනුව සංඝයාට දේශපාලනය හෝ පාර්ලිමේතුවට පත්වීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මංත්‍රීවරු විය හැක.
බුදු දහමට අනුව සංඝයාට කාර්,ජීප්,වෑන්,අශ්ව කරත්ත තියාගැනීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට යාන ,වාහන මිලදී ගත හැක.
බුදු දහමට අනුව සංඝයා අල්පේච්ඡ ජීවිතයක් ගත කල යුතුය. පුක් දහමට අනුව සංඝයාට සුඛෝපභෝගී මන්දිර තැනිය හැක.
බුදු දහමට අනුව සංඝයා පංසල් සහ වනගතව සිටිය යුතුය.පුක් දහමට අනුව සංඝයාට පෞද්ගලික අසපු සහ ගෙවල් වල කඩවල,ස්පෙයාපාර්ට්ස් කඩවල,කාර්සේල්වල වැඩ වාසය කල හැක
බුදු දහමට අනුව සංඝයා ‍රැකියා නොකල යුතුය.පුක් දහමට අනුව සංඝයා ‍රැකියා කල යුතුය.
බුදු දහමට අනුව සංඝයා බිස්නස් නොකල යුතුය.පුක් දහමට අනුව බිස්නස් කල හැක
බුදු දහමට අනුව සංඝයා ස්ත්‍රීන් ඇසුරු නොකල යුතුය.නමුත් පුක් දහමට අනුව හොර ගෑනු ඉන්න සංගයා ඇත.
බුදු දහමට අනුව සංගයා කහවතින් සැරසිය යුතුය.හිස් මුඩු කල යුතුය. පුක් දහමට අනුව විවිධ වර්ණ ඇඳිය හැක. කහ කොට කලිසම් ,කහ ටී ෂර්ට් ඇඳිය හැක.
බුදු දහමට අනුව සංඝයා අන්‍යාගමිකයන්ටත් ධර්ම ප්‍රචාරය කල යුතුය.පුක් දහමට අනුව බෞද්ධයන්ට පමණක් බණ කිව යුතුය.
බුදු දහමට අනුව සංඝයා ලැප්ටොප්,ටීවි,කැමරා,විඩියෝ,ඩිවිඩි සහ කෙලෙස් වඩවන දේවල් භාවිතා නොකල යුතුය.පුක් දහමට අනුව ඕන දෙයක් භාවිතා කල හැක.
බුදු රජානන් වහන්සේ යලි ලංකාවට වැඩියොත් අද ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා සමග සුවිශාල අර්බුදයක් ඇතිවනු ඇත.අද ඉන්න සඞගයා බුදුන් සමග වෛර බැඳගනු ඇත...
 
rabuton

Banned
Feb 8, 2012
372
66
0
බුදු දහමට අනුව සංඝයාට මිල මුදල් ‍රැස් කිරිම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මිල මුදල් වස්තුව ‍රැස් කල හැක.
බුදු දහමට අනුව සංඝයා පිණ්ඩපාතයේ වැඩිය යුතුය.පුක් දහමට අනුව ඇබිත්තයා ලවා දානය පංසලට ගෙන්වා ගත යුතුය.
බුදු දහමට අනුව සංඝයාට දේශපාලනය හෝ පාර්ලිමේතුවට පත්වීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මංත්‍රීවරු විය හැක.
බුදු දහමට අනුව සංඝයාට කාර්,ජීප්,වෑන්,අශ්ව කරත්ත තියාගැනීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට යාන ,වාහන මිලදී ගත හැක.
බුදු දහමට අනුව සංඝයා අල්පේච්ඡ ජීවිතයක් ගත කල යුතුය. පුක් දහමට අනුව සංඝයාට සුඛෝපභෝගී මන්දිර තැනිය හැක.
බුදු දහමට අනුව සංඝයා පංසල් සහ වනගතව සිටිය යුතුය.පුක් දහමට අනුව සංඝයාට පෞද්ගලික අසපු සහ ගෙවල් වල කඩවල,ස්පෙයාපාර්ට්ස් කඩවල,කාර්සේල්වල වැඩ වාසය කල හැක
බුදු දහමට අනුව සංඝයා ‍රැකියා නොකල යුතුය.පුක් දහමට අනුව සංඝයා ‍රැකියා කල යුතුය.
බුදු දහමට අනුව සංඝයා බිස්නස් නොකල යුතුය.පුක් දහමට අනුව බිස්නස් කල හැක
බුදු දහමට අනුව සංඝයා ස්ත්‍රීන් ඇසුරු නොකල යුතුය.නමුත් පුක් දහමට අනුව හොර ගෑනු ඉන්න සංගයා ඇත.
බුදු දහමට අනුව සංගයා කහවතින් සැරසිය යුතුය.හිස් මුඩු කල යුතුය. පුක් දහමට අනුව විවිධ වර්ණ ඇඳිය හැක. කහ කොට කලිසම් ,කහ ටී ෂර්ට් ඇඳිය හැක.
බුදු දහමට අනුව සංඝයා අන්‍යාගමිකයන්ටත් ධර්ම ප්‍රචාරය කල යුතුය.පුක් දහමට අනුව බෞද්ධයන්ට පමණක් බණ කිව යුතුය.
බුදු දහමට අනුව සංඝයා ලැප්ටොප්,ටීවි,කැමරා,විඩියෝ,ඩිවිඩි සහ කෙලෙස් වඩවන දේවල් භාවිතා නොකල යුතුය.පුක් දහමට අනුව ඕන දෙයක් භාවිතා කල හැක.
බුදු රජානන් වහන්සේ යලි ලංකාවට වැඩියොත් අද ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා සමග සුවිශාල අර්බුදයක් ඇතිවනු ඇත.අද ඉන්න සඞගයා බුදුන් සමග වෛර බැඳගනු ඇත..
 
zylone

Member
Jan 31, 2012
73
4
0
umba kathawa sapuara aththa. Lankawe budu dahama kanne thamange wasiyata wadakarana siwru perawapu horu. Lanakawe loku loku thanawala inna boho dena patta pal horu, thamange wasiyata agama wikuna kana. Apita karanna deyak thiyenawa bn, ehema horu dakiddi eka unge muunata kiyanna, sangaya wahanseta agawrawa wenawa kiyala hithala atha arinna epa, un e karana dein loku agawrawayak ha ape budu dahama gana thiyena wishwasaya bedee yamak wenawa boho denage.. Ema nisa ehema inna horek dakka gaman e gana baya nathuwa katha karanna, agama raka ganna. Dayaka aththo widihata apita ape budu dahama waradi wididhata kelasanna hadanawanam eka rakaganna apita loku aithiyak thiyenawa.
 
rabuton

Banned
Feb 8, 2012
372
66
0
බුදු දහමට අනුව සංඝයාට සංඝයාට මිල මුදල් වස්තුව ‍රැස් කල හැක
බුදු දහමට අනුව සංඝයා අනුව ඇබිත්තයා ලවා දානය පංසලට ගෙන්වා ගත යුතුය.ඕඩර් කල යුතුය.
බුදු දහමට අනුව සංඝයාට දේශපාලනය හෝ පාර්ලිමේතුවට පත්වීම කැපය.මංත්‍රීවරු විය හැක.
බුදු දහමට අනුව සංඝයාට යාන ,වාහන මිලදී ගත හැක.
බුදු දහමට අනුව සංඝයාට සුඛෝපභෝගී මන්දිර තැනිය හැක.
බුදු දහමට අනුව සංඝයා පෞද්ගලික අසපු සහ ගෙවල් වල කඩවල,ස්පෙයාපාර්ට්ස් කඩවල,කාර්සේල්වල වැඩ වාසය කල හැක
බුදු දහමට අනුව සංඝයා ‍රැකියා කල යුතුය.
බුදු දහමට අනුව සංඝයා අනුව බිස්නස් කල හැක
බුදු දහමට අනුව සංඝයා ස්ත්‍රීන් ඇසුරු කල යුතුය. හොර ගෑනු ඉන්න සංගයා ඇත.
බුදු දහමට අනුව සංගයා විවිධ වර්ණ ඇඳිය හැක. කහ කොට කලිසම් ,කහ ටී ෂර්ට් ඇඳිය හැක.
බුදු දහමට අනුව සංඝයා බෞද්ධයන්ට පමණක් බණ කිව යුතුය.මුදල් අරගෙන බණ දේශනා කල යුතුය.බුදු බණට මිලක් ඇත.
මෙතන මට කුනුහරුපෙන් බනින මිනිස්සු කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරේ මම උඩ ලියලා තියෙන දහම කියලද? යකෝ බුදුන් වහන්සේ ඕවා දේශනා කරානම් මේ ලෝකේ බෞද්ධයන් එකෙක්වත් නෑ. මම උඩ ලියලා තියෙන ඒවා අද සංඝ සමාජයේ බහුලව වෙන දේවල්.මේවා ගැන සංවාදයක් බෞද්ධයන් අතර තිබිය යුතුමයි.මේවා හුඟක් ගෙවල්වල, කඩපිල් වල මිනිස්සු කතා වෙනවා.
:D:D
 
Last edited:

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බුදු දහමද, පුක් දහමක් ද කියන එක නෙමේ මෙතන කතා කරන්න ඕනේ.... ඔය වෙලා තියෙන ප්‍රශ්න වලට විසඳුමක්.... එහෙම දෙයක් දන්නේ නැතුව.... නිකන් ඔය දේවල් ගැන විවාද කරලා... උඩ බලන් මුණට කෙල ගහ ගන්න එක විතරයි වෙන්නේ. ආගමක පරිහානිය කාලයත් එක්ක ඇතිවෙනවා. ඒක හැම ආගමකම වෙලා තියෙනවා... හොඳ දේ ගැන විස්වාසය තියලා... නරක දෙයින් ඇත් වෙන්න... එච්චරයි.

    බුදු හාමුදුරුවන් ලංකාවට වැඩියයි කියලා... විශාල අර්බුධ ඇති වෙන්නේ කොහොමද... බුදු සමයෙත්... ඔය වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ධර්මය එක දෙයක් පැහැදිලි කරලා තියෙනවා. විනය තමයි ධර්මය ආරක්ෂා කරන්නේ... ඒක පිරිහුණාම මේ ප්‍රශ්න ඇති වෙනවා. ධර්මය සදාකාලික නම්.... එක බුදු වරයෙක් ඇති නේ...

    ලියෝ ටොල්ස්තොයි කියලා තියෙනවා වගේ... හැමෝම ලොකේ වෙනස් කරන හැටි කතා කරනවා. නමුත් කවුරුවත් කල්පනා කරන්නේ නැ... තමන් වෙනස් වෙන්න ඕනේ කියලා. :)
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කලු පූසා;12059793 said:
    උඹෙ කතාවෙ ඇත්තක් තියෙනව. සමහර හාමුදුරුවරු කරන දේවල් දැක්කම දුක හිතෙනව. එයාල දැන දැන වැරදි කරන්ව. ඒත් පිරිසිදු බුදු දහම අදහන එක අපෙ යුතුකම. පන්සල් නොගියත් කමක් නෑ බුදු දහම අනුව තමන්ගෙ ජීවිතය හදාගන්න ඕනෙ. ආමිස පූජා නැතත් ප්‍රතිපත්ති පූජා කල යුතුයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    බුදු දහමද, පුක් දහමක් ද කියන එක නෙමේ මෙතන කතා කරන්න ඕනේ.... ඔය වෙලා තියෙන ප්‍රශ්න වලට විසඳුමක්.... එහෙම දෙයක් දන්නේ නැතුව.... නිකන් ඔය දේවල් ගැන විවාද කරලා... උඩ බලන් මුණට කෙල ගහ ගන්න එක විතරයි වෙන්නේ. ආගමක පරිහානිය කාලයත් එක්ක ඇතිවෙනවා. ඒක හැම ආගමකම වෙලා තියෙනවා... හොඳ දේ ගැන විස්වාසය තියලා... නරක දෙයින් ඇත් වෙන්න... එච්චරයි.

    බුදු හාමුදුරුවන් ලංකාවට වැඩියයි කියලා... විශාල අර්බුධ ඇති වෙන්නේ කොහොමද... බුදු සමයෙත්... ඔය වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ධර්මය එක දෙයක් පැහැදිලි කරලා තියෙනවා. විනය තමයි ධර්මය ආරක්ෂා කරන්නේ... ඒක පිරිහුණාම මේ ප්‍රශ්න ඇති වෙනවා. ධර්මය සදාකාලික නම්.... එක බුදු වරයෙක් ඇති නේ...

    ලියෝ ටොල්ස්තොයි කියලා තියෙනවා වගේ... හැමෝම ලොකේ වෙනස් කරන හැටි කතා කරනවා. නමුත් කවුරුවත් කල්පනා කරන්නේ නැ... තමන් වෙනස් වෙන්න ඕනේ කියලා. :)
    මට පොඩි කාලේ ඉඳන්ම තිබුන ප්‍රශ්නයක් තමයි බුදුන්ගේ මූලික ඉගැන්වීම සහ ආධ්‍යාත්මික ජීවිතය අද නාගරික සංඝ සමාජය තුල තිබෙන කාමබෝගි සහ කාමසුඛල්ලිකානු ජීවිතය අතර විශාල පරස්පරයක් තියෙනවා.
    බුදුන්වහන්සේගේ මූලික ඉගැන්වීම් සහ නාගරික සංඝයාගේ හැසිරීම පරස්පර විරෝධියි.ගම්වල භික්ෂූන්ගේ යම් කිසි දුරකට ආධ්‍යාත්මක ජීවිතයක් තියෙනවා.වනවාසි භික්ෂුන්ගේ බුදුන්ගේ විනය නියමට සෑහෙන්න දුරට සමාන ආධ්‍යත්මික ජීවිතයක් තියෙනවා.
     
    • Like
    Reactions: Jack_Sparrow

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේක නම් ඇත්ත තමයි. අපේ සංඝයා වහන්සේලා සිල්වත්ව හිටියා නම් බෞද්ධ ධර්මය හා මේ ධර්මව්ද්වීපය සදාකල් බැබලෙනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මන්ද කොහා;12072974 said:

    gayankuwait
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    [FONT=&quot]මේ, gayankuwait මහත්තයෝ,, මං පොඩි සමීක්ෂණයක් කරනෝ, මං දැක්ක උඹ අර ටිකෙන් ටික video එක අවුලක් නැහැ කියල කෑගහනවා. මං උපකල්පනය කරනවා උඹ බෞද්ධ කියල, එනිසා පොඩ්ඩක් මේ video එකත් බලල කියන්න පුලුවන්ද උඹේ කලින් මතය වෙනස් වෙනවද කියල......[/FONT]
    [FONT=&quot]මට දැනගන්න ඕනේ මේකේ මේ කොටස් ගැන හිතෙන දේයි,, එහෙම නැතුව අර රාගය තියෙනවා/ රැප තියෙනවා කියන තර්ක ගැන විවාද නෙවෙයි...[/FONT]
    [FONT=&quot]මේ video එක බැලුවම හිතෙන දේ කියන්න,..[/FONT] :rolleyes:

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Original thread link: http://elakiri.com/forum/showthread.php?t=1350373[/FONT]

    ඔව් මම [FONT=&quot]බෞද්ධ තමයි 100%100 කින්ම[/FONT]
    මම කියන්නෙ සිංදුව හරි කියලා නෙමෙ ආගම් ගාව ගෙන මරා ගන්න එපා කියලා
    ආගම් වලට අපහාස කරන්න එපා කියලා:yes:
    මම කියලා නැහැ එ කරපු වැඩෙ හරි කියලා
    මොකෝ මෙතන ප්‍රස්නේ. ගයන්කුවෛට් මහතා :dull::dull:
    :eek::oo: මොකක්ද මට ප්‍රශ්නෙ??/
     
    Last edited:

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    බුද්ධ ශ්‍රාවකයන් කියන්නේ ආධ්‍යත්මික ජීවිතයක් ගෙන යායුතු අය.ඒ සඳහා පුහුනු විය යුතු අය.
     
    aruna47

    Well-known member
  • ඔව් මම [FONT=&quot]බෞද්ධ තමයි 100%100 කින්ම[/FONT]
    මම කියන්නෙ සිංදුව හරි කියලා නෙමෙ ආගම් ගාව ගෙන මරා ගන්න එපා කියලා
    ආගම් වලට අපහාස කරන්න එපා කියලා:yes:
    මම කියලා නැහැ එ කරපු වැඩෙ හරි කියලා

    :eek::oo: මොකක්ද මට ප්‍රශ්නෙ??/

    2edzddh.gif
    2edzddh.gif
    2edzddh.gif
    2edzddh.gif
    2edzddh.gif
     
    Sathyaya

    Member
    Jun 12, 2011
    70
    2
    0
    Api kiyanneth eka thamayi. Hamuduruwanwa hadanna api kawuda? e aya ewwa geniyayi. Sri saddharmayata anuwa katayuthu kaloth apita thiyeyi. ewwata kisima badhawak nahane
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සාදුලාගේ කාමශාවන්,ලිංගික ආශාවන්, සහ සේරම රුචිකත්වය අන්තර්සක්වල තාක්ෂනය පාවිච්චි කරලා නිශ්ක්‍රිය කරන්න පුලුවන්.පිටසක්වල තාක්ෂනය තුලින් සියලූම සැප සඳහා තියෙන රුචිකත්වය නැති කරලා සිවුරක් ඇන්දුවාම නම් ශීලය තියෙනවා.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මම සංඝයා වහන්සේලාට අපහාස කරන්න නෙවෙයි මේක දැම්මේ.මම දන්න හාමුදුරු නමක් ඉන්නවා.එයා සල්ලි අතපත ගාන්නේ නෑ.උන්නාස්සේ තමයි මට කීවේ සල්ලි, රත්තරන්, සැප සම්පත් භික්ෂුන් අත පත ගාන්න හොඳ නෑ කියලා.මේ හාමුදුරුවො වනාවාසිව මාස 6ක් හැම වසරකම ඉන්නවා. හොඳට භාවනා කරනවා.කාන්තාවන්ට එයාගේ කකුල් දෙක අල්ලලා වඳින්න දෙන්නේ නෑ. මේ හාමුදුරුවො කාන්තාවන් දිහා බලන්නේ නෑ.බිම බලාගෙන කතා කරන්නේ. පුදුම සිල්වත්.දානේට මස් ,මාලු කන්නේ නෑ.කරවිල,මැල්ලුම්, දඹල වගේ ආශාව නොවඩන දානේ තමයි අනුභව කරන්නේ.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    හාමුදුරුවරු හදන්න අපිට අයිතියක් නෑ.අපිට ඒ අයව හදන්නත් බෑ.ඒ අය ඉන්නේ අපිව යහමගට ගන්න.නමුත් මම ලංකාවේ ඉන්න සාදුලාගෙන් ඉල්ලන්නේ අඩුම ගානේ 50%ක් වත් ආධ්‍යාත්මික වෙන්න. දැන් ඉන්න අය 200% ක් ලෞකිකයි. මෙහෙම දූෂිත වෙන්න ගියොත් බෞද්ධයන් යෙහාව ,පෙහාවා,පකෝවා වෙන්න පුලුවන්.තව ටික කලකින් සාදුලා විවාහ වෙන්නත් සංඝ සම්මුති හදාගනී.අද චීනේ, ජපානේ බුදු දහමෙන් මිනිස්සු අයින් වෙලා.ඒකට හේතුව ඒ අය ලෞකික සංඝයා වීම නිසයි.ලංකාවෙත් තියෙන්නේ මහායාන සංඝ ශාසනයක්.
    සාදුලාව හදන්න අපිට අයිතියක් නෑ.ඒක ගිහියන්ගේ අයිතියක් නෙවෙයි.නමුත් යම් කිසි දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න අපිට අයිතියක් තියෙනවා.