Ela. Rep backපැහැදිලි කිරීම වටිනවා+11
මෙවැනි පැහැදිලි කිරීමක් තමයි මන් බලාපොරොත්තු උනේ
නැතුව වෙනත් ආගමක් පටලවාගෙන ගැටුමක් ඇතිකරගන්න නෙවේ
Ela. Rep backපැහැදිලි කිරීම වටිනවා+11
මෙවැනි පැහැදිලි කිරීමක් තමයි මන් බලාපොරොත්තු උනේ
නැතුව වෙනත් ආගමක් පටලවාගෙන ගැටුමක් ඇතිකරගන්න නෙවේ
රෝසි ආච්චි;23654304 said:ඒ කියන්නේ බුදු හාමුදුරුවො කියපු දේ වැරදිද? ධර්මය දිහා බලලා බුදුන් කවුද කියලා අවබෝධ කරගන්න බැරිද?
රෝසි ආච්චි;23654309 said:ඉගෙනගන්න උවමනාව තියෙන එකාට තමන්ට පුළුවන් බාෂාවකින් ඉගෙනගන්න එක විතරක් වැදගත් ඇති
ඒත් ඉගෙනගන්න අවශ්‍යතාවය , කැපවීම තියෙන එකාට තමන්ගේ බාෂාවෙන් විතරක් නෙවේ ලියවෙච්ච මුල් බාෂාවෙන් ඉගෙනගන්න එකත් වැදගත්
මොනවා අහනවද කියල දෙයියො තමා දන්නෙ...මනුස්සයෙ නිකන් ගැටුමක් දාගෙන තර්ක කර කර ඉන්ඩ තියෙන උවමනාවට එකක් කියුවට පස්සෙ තව එකක් අහන්ඩ එපා තේරුමක් නැ..ඇහුවත් කමක් නැ කියපු දේ තේරුම් අරගෙන..ඉස්සෙල්ලා කියුවෙ මොකක්ද කියල තේරුම් ගනින්..ධර්මය දිහා බලන්නෙ කොහොමද බුදුන් නොදැක ???
මම කියන්නෙ සාමන්ය මනුස්සයින්ට මිසක් අසාමනය ඥන සම්පත්තියක් තියෙන අයට නෙමේ..උබට එහෙම ඥානයක් සම්පත්තියක් නැනෙ ඒක නිසා කරුනාකරල කියන්නෙ මොකක්ද කියලවත් තේරුම් ගන්ඩ උස්සහ කරපන් ගොන් ප්‍රශ්න අහන්නෙ නැතුව..
ධර්මය දිහා බලලා බුදුන් කවුද කියලා අවබෝධ කරගන්න මේ සාමනය බුද්ධි මට්ටමක් තියෙන මනුස්සයෙක්ට බැ.. එහෙම ගිය ගමන් වෙන්නෙ පoච නීවරන වාලට අහුවෙන එක විතරයි..ඒකයි මුලින් බුදු හාමුදුරුවො කියන්නෙ කවුද කියල ඉගෙන ගන්ඩ වෙන්නෙ..
පැල් කවි හේන් කවි ගොයම් කවි වගේ දේවල් උනත් තාත්තා කියනකොට පුත්තු ඉගෙන ගත්තා මිසක් ඉස්කෝලෙ ගිහින් ඉගෙනගෙන ගොවිතැන් කරනකොට කියපුවා නෙවේනේ. තාත්තා කියපු කවි පුතත් ඒ විදිහටම කියාගෙන ආවා. වෙනසක් උනේ කට හඬේ විතරයි. ඒ වගේ තමයි මචන් ත්‍රිපිටකය. ඒකත් මුඛ පරම්පරාවෙන් ආපු දෙයක්. ලොකු හාමුදුරුවන්ගෙන් පොඩි හාමුදුරුවො ඉගෙන ගත්තා. ඒ පොඩි හාමුදුරුවො ලොකු වෙලා මහණ කරන ගෝල හිමිවරු ඒවා පාඩම් කරගෙන ඉස්සරහට අරන් ගියා. බැමිණිතියා සාය දුර්භික්ෂය ආපු වෙලාවේ, අපේ හාමුදුරුවරුන්ගෙ ජීවිත ආරක්ශා කරගන්න පිරිසක් ඉන්දියාවට පිටත් කරලා යැව්වා. අනිත් පිරිස හිටියෙ ලංකාවෙ දුක් විඳ විඳ. ඒ දුර්භීක්ෂෙ ඉවර උනාම අර හාමුදුරුවරු ලංකාවට ඇවිල්ලා දෙගොල්ලොගෙම කට පාඩම සංසන්දනය කරලා බැලුවා. එහෙම කරේ ග්‍රන්ථාරූඩ කරන්න කලින්. එතකොට ඒ දෙපිරිසෙම වචනයක් තියා ඉස්පිල්ලක් පාපිල්ලක් වත් වෙනසක් තිබිලා නෑ. එහෙමයි අපේ හාමුදුරුවරු බුදු වදන රැක්කෙ. එහෙම රැකපු දහමට ඒ හාමුදුරුවරුන්ගෙ අදහස් මිශ්‍ර වෙන්න කිසිම හේතුවක් නෑ. ඔන්න විග්‍රහයන් වගේ දේවල් දක්වලා තිබ්බා නම් එකකට එකක් වෙනස් වෙන්න තිබ්බා. මෙතන තනිකරම තියෙන්නෙ කටපාඩමින් ආපු දෙයක්. ඒ නිසා සැක ඇති කරගන්න හේතුවක් නෑ. දැන් ඉන්න හාමුදුරුවරුන්ව විශ්වාශ නැත්නම් ත්‍රිපිටකය කියවපන්. එතන බුද්ධ දේශනාව ඉස්පිල්ලක් පාපිල්ලක් වත් අඩු නැතිව වැඩි නැතිව උන්වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම තියෙනවා.

තමන්ට මොකක් හරි සැකයක් තියෙනවනම් කියවන එක තමයි හොදම වැඩේ.. එකතකොට තමන්ට ප්‍රත්යක්ශව ඇත්ත නැත්ත අවබෝධකරගන්ඩ පුලුවන් දැන් උබට ඔය කියන කැපවීම අවශ්යතාවය හැකියාව යොදෝල පාලි ඉගෙන ගෙනද ඉන්නෙ???? මේව නිකන් පොර ටෝක් විතරයි.. පාලි වචනයක් නොදන්න උන් පාලියෙන් පොත් කියවන්ඩ හදනව අනේ බොලවු, නිකන් පොර ටෝක් නොදි දන්න සිoහලෙන් ඉගෙන ගනියවු...
රෝසි ආච්චි;23654486 said:එහෙනම් ඇයි බුදුන් කිව්වේ යමෙක් ධර්මය දකීද ඔහු මා දකී කියලා? එහෙනම් තිබුනනේ මෙහෙම කියන්න "සමාන්‍යය ඥාන සම්පත්තියක් තියනෙ අය මා දැක ධර්මය දකින්න, අසාමාන්‍යය ඥානසම්පත්තියක් තියෙන අය ධර්මය දැක මා දකින්න කියලා"
බුදුන් එහෙම දේශනා කරපු තැනක් පෙන්නන්න පුළුවන්ද?
උබලා කරන්නේ බුදු වදන උබලගේ interpretation එකට ගැලපෙන විදිහට twist කරන එක.
රෝසි ආච්චි;23654490 said:උබට කියන දේ තේරුම් ගන්න බැරි ලොකු ප්‍රශ්ණයක් තියෙනවා, එහෙමත් නැත්නම් තමන්ගේ මතේ විතරයි හරි කියලා විතරක් පිලි ගන්න මානසිකත්වය නිසා, වෙන උන් මොනවා කිව්වත් ඒකට වැල් බයිලා උත්තරයක් දීලා මාරු වෙනවා
ආගමට අපහාසයක් නොවේ කියුවට අපහාසයක් තමයි ..අනිත් ආගම් වලින් වැඩක් නැ තමන්ගෙ ආගම ගැන මුලින් කියවල හිටියනම් හරි ...
බෞද්ධ දර්ශනය ඉගෙන ගන්ඩ කලින් බුදු හාමුදුරුවො කියන්නෙ කවුද කියල ඉගෙන ගන්ඩ බුද්ධ චරිතය ගැන ලියවුන සාමන්ය පොත පත කියවපන්..![]()
අනුන්ට සිංහල උගන්නන්න කලින් "සි" අකුරට පස්සේ "o" අකුර ටයිප් නොකර "සිංහල" කියලා හරියට ටයිප් කරන්න ඉගෙන ගෙන හිටපන් පොන්නය![]()
උබට තියෙන්නෙ සුනඛ සෙයියාව..![]()
මම හිතුවේ සිරිකොතේ ගජසෙයියාව කියලා![]()
අහපු දේට නෙමේනෙ උත්තරේ දුන්නෙ උබ...මම ඇහුවෙ උබට පාලි පිලුවන්ද බැරිද?? ඔය කියල තියෙන වැල්වටාරමෙන්ම තේරනව පාලි බැ කියල.ඒකට ලැජ්ජ වෙන්ඩ එපා.. දන්න සිoහලෙන් ඉගෙන ගනින් බුදු දහම ඉවරයි ආයෙ අමුතු තර්ක ඔනෙ නැ..
නිර්මල බුදු දහම ගැන දෙයක් කතා කරන්න තියෙන තැන මේ වගේ හැසිරෙන එක කැතයි. මන් මේක දැම්මේ මෙහෙම රණ්ඩු බලන්න නෙමෙයි දෙයක් ඉගෙන ගන්න. මෙතනින් ඉස්සරහට මෙහෙම දේවල් වෙනවනම් මන් මේක ඩිලීට් කරලා දැන්නම්. බොහොම ස්තුතියි.
its ok machan .![]()
තමන්ට මොකක් හරි සැකයක් තියෙනවනම් කියවන එක තමයි හොදම වැඩේ.. එකතකොට තමන්ට ප්‍රත්යක්ශව ඇත්ත නැත්ත අවබෝධකරගන්ඩ පුලුවන්



baudda kiyala kiya ganna hukanno dnne dammapade pdm Ara surhre me sutre pdm kiyl hmnenna thama ban
Watura kala Aran bodi watee kerkena eken okkom hari yanwlu.
Pansil pada tika rknn beri un Dena talks one blnna.
Eth buduhmduruwo karanna kiyapu eka deyak wath karanawa da un???
![]()
රිදිල බුරනව පව් බන් උබල, මිත්යාදුශ්ටිය බයානකයි...