බුදුන් පොරක්ද...?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න තව තවත් සනාථවන එකම දහම බුදු දහම පමණි.
    -ආතර් සී ක්ලාක්-

    අදට පවතින අසිරිමත් දර්ශනයක් තමයි බුදුදහම
     

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    yogis didint found that knowlede.. only a buddha or pase buddha can bring back that truth to the world.. again it will fade away after few thousand yrs.. thats da cycle. yogis tried to find a eternity but.. their path is wrong..

    :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    බුදුන් පොරක්ද...? 05-23-2016 09:15 PM post eka වෙනස් කරන්න (පොරක්)ඒ වචනය ගැලපෙන්නෙ නැහැ
    උක්ත -රෙප් එක ලබා දුන් මහත්මා වෙත,
    පොරක් යන වචනය මෙහි දී භාවිතා කලේ එය හුය ඇරඹු අය විසින් යොදා තිබූ නිසා ය. නැත හොත් තථාගතයන්වහන්සේට නිග්‍රහ පිණිස නොවන බව කරුණාවෙන් සැළකුව මනායැ.
    ඔබේ අදහස මෙහි පල නොකොට -රෙපක් දීම කණගාටුවට හේතුවකි. ඔබට එය කෙලින් ම කශේරුව කෙලින් තබා ගෙන ප්‍රසිද්ධියේ මෙහි පැවසීමට නොහැකි වීමය කණගාටුව. මන් ද, මත ගැටීම සිදුවිය යුත්තේ ප්‍රසිද්ධියේ මිස රෙප් මගින් නොවන බව මා අදහන නිසා ය. නමුත් ඔබ එය දී ඇති ආකාරය ගැන මාගේ ආරෝවෙක් නොමැත.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "පොරක්" කියන්නෙ කොහොම කෙනෙකුටද? මං හිතන්නෙ තමන්ගෙ මතය 25 දෙනෙකුටවත් ඒත්තු ගන්නන්න පුලුවන් කෙනෙක් පොරක් තමයි කියාය
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    උක්ත -රෙප් එක ලබා දුන් මහත්මා වෙත,
    පොරක් යන වචනය මෙහි දී භාවිතා කලේ එය හුය ඇරඹු අය විසින් යොදා තිබූ නිසා ය. නැත හොත් තථාගතයන්වහන්සේට නිග්‍රහ පිණිස නොවන බව කරුණාවෙන් සැළකුව මනායැ.
    ඔබේ අදහස මෙහි පල නොකොට -රෙපක් දීම කණගාටුවට හේතුවකි. ඔබට එය කෙලින් ම කශේරුව කෙලින් තබා ගෙන ප්‍රසිද්ධියේ මෙහි පැවසීමට නොහැකි වීමය කණගාටුව. මන් ද, මත ගැටීම සිදුවිය යුත්තේ ප්‍රසිද්ධියේ මිස රෙප් මගින් නොවන බව මා අදහන නිසා ය. නමුත් ඔබ එය දී ඇති ආකාරය ගැන මාගේ ආරෝවෙක් නොමැත.

    "පොරක්" කියන්නෙ කොහොම කෙනෙකුටද? මං හිතන්නෙ තමන්ගෙ මතය 25 දෙනෙකුටවත් ඒත්තු ගන්නන්න පුලුවන් කෙනෙක් පොරක් තමයි කියාය

    මගෙත් රෙප් කපල තිබ්බ ඕක කියල.
    සමාවෙන්න මේ title එකෙන් යම් නිග්‍රහයක් බුදුන් වහන්සේට සිදු උනානම්.
    ඔරිජිනල් පෝස්ට් එකේ ටයිටල් එකම තමා දැම්මෙ.මන් ඒක දාන්න කලින් ටිකක් හිතුව. මම හිතන විදිහටනම් මේකෙ වරදක් නෑ. පොර කියල අපි කියන්නෙ යම් දෙයක් හොදටම පුලුවන් කෙනෙකුටනෙ. ඉතින් ඒ වචනෙ වැරැද්දක් පේන්නෙ නෑ.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    "ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය.
    දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය.
    නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් නැතුවට දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්‍යනය කළෙමි.
    කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය."

    -බර්ට්‍රන්ඩ් රසල්


    බුදු හාමුදුරුවෝ ලෝකයේ නියම ස්වභාවය,එනම් ඇත්ත ඇති සැටියෙන් දේශනා කලා මිස අමුතුවෙන් දෙයක් ගොඩනගන්න ගියේ නෑ...
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔබ අසන ප්‍රශ්නයට කෙටි පිළිතුර ඔව් යන්නය.
    බුදුන් “පොර“කි.....
    එයට හේතුව වන්නේ මෙතරම් විද්‍යාව දියුණුවීත්, වසර දෙදහස් ගණනකට පෙර ඒ “පොර“ කිව් දේ තාමත් බොරු නොවී පැවතීම නිසා ය. එපමණක් නොව ඒ කියූ දේ වද්‍යාෙවන් පහදා දිය හැකි නිසා ය.

    "
    Originally Posted by dath kimbula
    ඩෙන්ටල් ෆ්ලොස් එක භාවිතා කිරීම නිර්දේශ කරනු ලබන්නේ දත් අතර ඉතා ම කුඩා හිදැස් පවතින අයට වන අතර, එය ද අතිශය පාලනයකින් යුක්තව භාවිතා කරල යුතුය. තදින් ෆ්ලොස් එක විදුරුමස පැත්තට තෙරපීමෙන් විදුරුමස පහලට යාම සිදුවී දත් මුල නිරාවරණය වී (gingival ressetion) දත් හිරිවැටීම වැනි නැති ප්‍රශ්න ඇති විය හැකිය.
    වඩාත් හොද ක්‍රමවේදය වන්නේ ඉතා ම හොදින් දත් මැදීමයි. ඔබේ දත් දෙපල හොද නම්, මේ ක්‍රියාව අනවශ්‍ය එකක් බව මාගේ දැනීමයි.

    ඔබට වැඩිදුර කියැවීමට.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1126292

    ප.ලි.
    සේක්වා යනුවෙන් ඇමතීම කරන්නේ අතිශය ගරු කටයුතු පූජ්‍ය පක්ෂයේ අයවළුන්ට හෝ ආගමික ශාස්තෘවරුන් හට/දෙවියන් හට යම් අයැදීමක් කරන අවස්ථාවල බැවින්, එසේ නොවන මාහට එසේ යෙදීම අප විශ්වාස කරන ශුද්ධ වූ අයවළුන් හට කරන අගෞරවයක් ලෙස දකිමි. ඔබ යහපත් එළකිරියෙක් නම් ඔය කිසිදු ගරු වදනක් නොමැතිව “මේක කියපං මචං“ යයි යම් දෙයක් ඇසීම මා හට පෞද්ගලිකව කරන ගෞරවයක් ලෙස සළකමි! "


    සේක්වා යනුවෙන් ඔබව ඇමතීම සාස්තෘන් හට අගෞරවයක් නම්..මෙසේ ඇමතීම??


    කෙසේ වෙතත් මේ වචන යුගලය පිලිකුලෙන් හෙලා දකිමි..කවුරුන් හෝ කියූ පමනින් නැවත නැවත යෙදීම අනුමත නොකරමි...ලිපියේ අන්තර්ගතය වැදගත් .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    බුදු හාමුදුරුවෝ ලෝකයේ නියම ස්වභාවය,එනම් ඇත්ත ඇති සැටියෙන් දේශනා කලා මිස අමුතුවෙන් දෙයක් ගොඩනගන්න ගියේ නෑ...

    හරියටම හරි :yes:. ගොඩක් අය ඕක තේරුම් ගන්නෙ නැති එක තමයි වරද. මල් පහන් පත්තු කරන එක නෙමෙයි බුදු දහම කියන්නෙ.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මේ කතාවත් විශ්වාශ කරන්න පුලුවන්නම් කරන්න. මේක සතය සිදුවීමක්. මේක වෙලා තියෙන්නේ මගේ වෆ්ගේ ආච්චි කෙනෙකුට, මේක වෙන වෙලාවේ වයිෆ් ලග ඉදලත් තියෙනවා එය ඇස් දෙකෙන් දැකලත් තියෙනවා ඒක නිසාම තමයි මම පිලිගන්නේ, වයිෆ් අද වෙනක්ම් විහිලුවකටවත් බොරුවක් කියලා නැහැ.

    කතාව කෙටියෙන් කිව්වොත්, දැන්ට අවුරුදු 7-8 කලින් වය්ෆ්ගේ ගෙවල්ගාව ඉදලා තියෙනවා (දැන් නැතිවෙලා) ආච්චි කෙනෙක් එයා ඉස්සර නර්ස් කෙනෙක් ආච්චිට ඒ දවස් වල ඇවිදින්න බැරි ලෙඩක් හැදිලා (පැරලයිස්) කෝම හරි ආච්චි ආසාවෙන් ඉදලා තියෙන්නේ මැරෙන්න කලින් ජය ශ්‍රී මහා බෝධිය වදින්න, ඇවිදින්න බැරි නිසා දුකෙන් ඉදලා තියෙන්නෙ. කෝම හරි වයිෆ්ලාගේ ෆැමිලි එක අනුරාදපුරේ ට්‍රිප් එකක් යන්න ලැස්තිකරලා ඉතින් මේ ආච්චිටත් එන්න කියලා එයාගේ පවුලේ අයත් එක්ක. ආච්චිට ඇවිදින්න බැරි හින්දා එයගේ රෝද පුටුවත් එක්කම එකන් ගිහින්. කොමහරි වැන් එක පාර්ක් එකෙන් නවත්ත්ලා බෝදිය ඇතුලට යන්න රොදපුටුවත් එලඉයට ගත්තම පාරෙ රොදපුටුව අරන් යන්න බැරි තරමට සෙනගක් ඉදලා. ආච්චි වැන් එකෙ තාම ඉන්නගමන් කට්ටිය්ට දැන් කරග්න්න විදියක් නැතුව ඉන්නවලු ආච්චිත් අඩනවලු. විනාඩි 10 ගියාම සුදු අත් කොට ටී ශර්ට් එකකුයි සරමකයි ඇදගත්ත තලෑඑලු අවුරුදු 30-35 පෙනුම තියෙන කොන්ඩෙත් පස්සට පීරලා බේල්ල ගාවට විතර දිග කෙනෙක් එකපාරටම වැන් එක ගාවට ආව්ලු කවුරුත් දැකලා නැහැ කොහෙන්ද ආවේ කිය්ලා. පස්සේ ආච්චි හිටිය දොරගාව සීට් එක ගාවට ඇවිත් ඇහුවලු ඇයි අම්මේ අඩන්නේ කියලා, පස්සේ ආච්චිකිව්වලු ඇවිදින්න බැහැ මම මැරෙන්න කලින් බෝදිය වදින්න ආසාවෙන් හිට්යේ කිලයලා. පස්සේ ඒ ආපු කෙනා ඉතිපීසෝ ගාටාව්යි තව ගාථා වගය්කුයි කිව්වලු ව්යිෆුත් එහා පැත්තෙම ඉදලා තියෙන්නේ. ගාථා කියලා කිව්වලු එහෙන්ම් ගිහින් දැන් බොදිය වදින්න කිය්ලා, කට්ටියම් පුදුම වෙලා බැලුවලු ඊට පස්සේ ආච්චිගේ අතින්ම අල්ලලා වැනෙකෙන් බැස්සුවලු මෙන්න ආච්චි ඇවිදින්න ගත්තලු, පස්සේ කට්ටියම බලන් ඉන්න්වලු ආච්චි ඇවිදිනවා පුදුම වේලා, ආච්චි ගැන කට්ටිය ඔහොම ඉන්නකොට අර ආපු කෙනා බැලුවම එයා නැහැල්ලු පස්සේ අහාල පහාල හිටපු අයගෙන් ඇහවලු එහෙමකෙනෙක් යනවා දැක්කද කියලා කවුරුවත් දැකලා නැහැ. පස්සේ ආච්චි හොදට ඇවිදින්න් ගත්තලු වයිෆ් එහෙම පුදුම වෙලා ආච්චි මැද මලුවට පඩිපෙලින් නැගිනවා දැකලා තනිවම.පස්සේ ඔක්කොම වැදලා වැන් එකට ඇවිත් ගේදරින් බහින කොට බහින්න බැරිවෙලා හිටපු විදියටම ඇවිදින්න බැරිවෙලා..ආච්චි කොමහරි නැතිවෙනක්ම්ම ඔක ගැන මත්ක් කර කර අඩනවලු ගොඩාක් දවස් වල.

    ඔන්න ඔකයි කතාව බොරුවක්නම් නෙමෙයි. පිලිගන්න බැරි වෙන්න පුලුවන් මොක්ද කවුරු හරි මේ කතාවම ත්‍රඩ් එකක් දැම්මත් පොඩි කුතුහලයක් එනවා විශ්වාශ නොකරන්න. එකයි මම අදවෙනකම් මේ කතාව තෙර්ඩ් එක්ක් විදියට දැම්මේ නැත්තේ, හැබයි Olu Bakka දාපු එයාගේ තෙර්ඩ් එකට මේ කතාව reply එකක් විදිය්ට දාන එක හොදයි කිය්ලා හිතුන නිසා තමයි දැම්මේ. බුදු ගුණ අනන්තයි කියන එකට හොදම උදාහරණයක් කියල්යි මටමේ කතාවෙන් තෙරුනේ. අර ආපු කෙනා ගැන් ගොඩාක් අය කිව්වේ දෙවිවර්යෙක් හරි ධ‍යාන ලබපු පුද්ගලෙයෙක් වෙන්න ඇති කියලයි
     
    • Like
    Reactions: sidathsaumya

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ...
    ...
    image.php



    "නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
    වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?" :baffled::baffled::baffled:



    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

    :::ධම්මපදය:::

    අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
    නැතහොත් නක්ෂත්‍රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ...
    ...
    image.php



    "නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
    වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?" :baffled::baffled::baffled:



    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

    :::ධම්මපදය:::

    අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
    නැතහොත් නක්ෂත්‍රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?

    අර ඉන්දික තොටවත්ත ඕක ඔහොම නෙවේ කියල කියනව ඇහුන දවසක. එක අපි තේරුම් ගන්න විදිහ වැරදි ලු. නැකත් එපා කියල නැති ලු. :D නොපෙනෙන මානයටද කොහෙද ඇවිත් කීවේ
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    ත්‍රිපිටකයේ මේක තියෙන තැන පෙන්නන පුළුවන් නම් වටිනවා

    Mekama dan naa, me video eka blapn. meke tiynne budu hamuduro mandakini gena deshana karapu awsthawak



    https://www.youtube.com/watch?v=aEDq-FCgXD8