බුදුන් වදින අලිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,302
    166,591
    113
    එකමත් එක රටක
    ඔතන ප්‍රශ්නේ තමයි පොල් තෙල් සිල්වාගේ ඉඳන් උඹ assume කරනවා දැනුමක් තිබ්බා ඒක දැන් නැති වෙලා ඒකයි වැඩ කරන්නේ නැත්තේ කියල.

    ඕවා ඒ කාලේ වැඩ කරෙත් නැද්ද කියල අපි දන්නේ නෑනේ? ඇයි එක පාරටම බඩු වැඩ කියන conclusion එකේ ඉඳන් හිතන්නේ?
    සිලවා ට දැනුමක් නෑ . ඌ අගහත්ත බෙහෙත් ටිකක් දෙනවා ඇති ලංකාවේ මිනිස්සු කතාවෙන් අන්දලා. ඉතින් ඌ ට බෙහෙතක් දුන්නට පැහැදිලි කරන්න දැනුමක් නෑ තමයි. ඌට දැනුම නෑ කියන්නේ දැනුම මිසින් නෙවෙයි නේ .. ඌ ට කරන දේ ගැන අවබෝදයක් වත් නෑ කියන එක.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,257

    බෙහෙත් නම් ඉතින් අපි සීයකට දුන්නත් දෙතුන් දෙනෙක් සනීප වෙනවනේ බං :rofl:

    ඒක statistically insignificant නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,291
    100,099
    113
    ඔතන ප්‍රශ්නේ තමයි පොල් තෙල් සිල්වාගේ ඉඳන් උඹ assume කරනවා දැනුමක් තිබ්බා ඒක දැන් නැති වෙලා ඒකයි වැඩ කරන්නේ නැත්තේ කියල.

    ඕවා ඒ කාලේ වැඩ කරෙත් නැද්ද කියල අපි දන්නේ නෑනේ? ඇයි එක පාරටම බඩු වැඩ කියන conclusion එකේ ඉඳන් හිතන්නේ?
    ඕක හරියන එක්සාම්පල් එකක් නෙවෙයි අන්තිමට තෙල් සිල්වත් මගේ කරේ.

    ගනිංකෝ වැව් දාගැබ් හදපු විදිය. එක හදපු විදිය නෑනේ. පිරමීඩත් එහෙමෙනේ. හදපු දේවල් තියෙනවා හදපු විදිය නෑ.

    බටහිර දැනුම කියලා එකක් නෑ බන්.
    පෙරදිග , අපරදිග කොහෙත් අවබෝදයෙන් කරන දැනුම ඉස්සරහට යනවා.
    පුරුද්දට කරගෙන ආපු ඒවා කරන උන්ට තේරුම් කරන්න බැරි උනාට ඒවා ගැන මොලේ තියන උන් පරීක්ෂණ කරොත් උන්ට එකෙ basic දේවල් හොයාගන්න පුලුවන්.

    අපරදිග තියන බෙහෙත් පාවිච්චි කරල කෝච්ච බටහිර උන් බෙහෙත් හදනව ඇත්ද ?
    උන් ඒවා වල තියන අවබෝද කරනගන්න ඕන ටික හොයාගන්න බයිලා කෑල්ල නැතුව.

    මෙහෙමයි . කොහේ හරි එකෙක්ට දෙයක් පහදීලි කරගන්න බෑ කියන්නේ ඌ ට දැනුම නෑ මිසක් දැනුම ලෝකේ නෑ නෙවෙයි.

    උබත් අර පුසා ගැටගහපු එකාට පුසා ගටගහුවේ ඇයි කියන එක ඌ දන්නේ නැති හේතුව දැනුම මිසින් ගානට අරගෙන නේ.
    ඌ ට තියෙන්නේ පුරුද්ද මිසක් දැනුම නෙවෙයි.

    දැනුම කියන එක මිනිස්සු හොයාගෙන යනවා. ඒක තේරුම් ගන්න උන්ට තේරුම් ගන්න පුලුවන්. නොතේරෙන එකා බලාගෙන හිටපු දේ කරනවා. හරි ගියොත් හරි ගියා වැරදුනොත් දැනුම මිසින්.
    ------ Post added on Nov 30, 2022 at 3:56 PM
    උබ පැහැදිලි කරපං කොහොමද පිරමීඩ හැදුවේ කියලා අගලට දශමේට මිම්ම තියලා.
    ------ Post added on Nov 30, 2022 at 4:19 PM
     
    • Like
    Reactions: S_M_S

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    බල්ලොත් වදිනවා :baffled:
    1669805742359.png
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,591
    113
    එකමත් එක රටක
    ඕක හරියන එක්සාම්පල් එකක් නෙවෙයි අන්තිමට තෙල් සිල්වත් මගේ කරේ.

    ගනිංකෝ වැව් දාගැබ් හදපු විදිය. එක හදපු විදිය නෑනේ. පිරමීඩත් එහෙමෙනේ. හදපු දේවල් තියෙනවා හදපු විදිය නෑ.

    උබ පැහැදිලි කරපං කොහොමද පිරමීඩ හැදුවේ කියලා අගලට දශමේට මිම්ම තියලා.
    ------ Post added on Nov 30, 2022 at 4:19 PM
    දාගැබ් නම් හදල තියෙන්නේ ගඩොල් වලින්. ඒ කාලේ ඕන තරම් ගොඩනැගිලි හදල තියනව. උන්ට ඒක හරියට රවුමට , උඩට හඩේ තියාගෙන කරන්න දැනුම තිබිල තියනව.

    පිරමිඩ් නම් අවුරුදු 5000ක් විතර ඈතට යනවා.. ලේසි කාලයක් නෙවෙයි.
    ඕක හදපු විදිය ගැන පිළිගන්න පුලුවන් එක එක පැහැදිලි කරීම් තියනව බන් වතුර පාවිච්චි කරල හැදුව කියන එක. ඒවා පැහැදිලි කරීම්.. ඒවා කියන්න බලන්නේ අපැහැදිලි තැන අඩු වෙන්න .. අවුරුදු 5000කට කලින් තිබ්බ පරිසරය නෙවෙයි අද තියෙන්නේ. .
    ඒ වා හදපු මිනිස්සුන්ට තිබ්බ ජිවන රටාව නෙවෙයි අද මිනිස්සුන්ට තියෙන්නේ. අවුරුදු සිය ගානක් ඔය වගේ දෙයක් ඉස්සර හැදුවට ඒ තිබ්බ අවශ්‍යතා වට අද එහෙම කරන්නේ නෑ ..

    කොහොමත් ඔය දෙකම අද කරන්නත් පුලුවන් අද තියන තක්ශනේ එක්ක.

    මේ එක පැහැදිලි කරිමක්.. මිනිස්සු බලනව සාදාරන පැහැදිලි කරිමක් දෙන්න අවුරුදු 5000ක් පරණ හරි සාක්ෂි නැති නිසා. නැතුව නිකන්ම අත්භුට දෙකට දාල නිකන් ඉන්නේ නෑ .

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,257
    113
    ඕක හරියන එක්සාම්පල් එකක් නෙවෙයි අන්තිමට තෙල් සිල්වත් මගේ කරේ.

    ගනිංකෝ වැව් දාගැබ් හදපු විදිය. එක හදපු විදිය නෑනේ. පිරමීඩත් එහෙමෙනේ. හදපු දේවල් තියෙනවා හදපු විදිය නෑ.

    ඒවා ඉතින් දැනුත් හදන්න බැරිකමක් නෑනේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,291
    100,099
    113
    දාගැබ් නම් හදල තියෙන්නේ ගඩොල් වලින්. ඒ කාලේ ඕන තරම් ගොඩනැගිලි හදල තියනව. උන්ට ඒක හරියට රවුමට , උඩට හඩේ තියාගෙන කරන්න දැනුම තිබිල තියනව.

    පිරමිඩ් නම් අවුරුදු 5000ක් විතර ඈතට යනවා.. ලේසි කාලයක් නෙවෙයි.
    ඕක හදපු විදිය ගැන පිළිගන්න පුලුවන් එක එක පැහැදිලි කරීම් තියනව බන් වතුර පාවිච්චි කරල හැදුව කියන එක. ඒවා පැහැදිලි කරීම්.. ඒවා කියන්න බලන්නේ අපැහැදිලි තැන අඩු වෙන්න .. අවුරුදු 5000කට කලින් තිබ්බ පරිසරය නෙවෙයි අද තියෙන්නේ. .
    ඒ වා හදපු මිනිස්සුන්ට තිබ්බ ජිවන රටාව නෙවෙයි අද මිනිස්සුන්ට තියෙන්නේ. අවුරුදු සිය ගානක් ඔය වගේ දෙයක් ඉස්සර හැදුවට ඒ තිබ්බ අවශ්‍යතා වට අද එහෙම කරන්නේ නෑ ..

    කොහොමත් ඔය දෙකම අද කරන්නත් පුලුවන් අද තියන තක්ශනේ එක්ක.
    ඇයි එක ඒක පැහැදිලි කිරීම් එක විධියක්නේ තියෙන්නේ ඕනි හදපු විදිය ගැන.

    ඒවා ඉතින් දැනුත් හදන්න බැරිකමක් නෑනේ?
    දැන් හදන්න පාවිච්චි කරන්නේ මොන දැනුමද?
    ------ Post added on Nov 30, 2022 at 4:33 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,591
    113
    එකමත් එක රටක
    දැන් හදන්න පාවිච්චි කරන්නේ මොන දැනුමද?
    දැන් ඕක ඕන නම් හදන්න පුලුවන්. මින්ස්සුන්ගේ අවශ්‍යතා වෙනස් නේ.
    මෙහෙ උන් නිකන් ගලක් උඩ තඩි සිංහයෙක් හැදුවට මේ කාලේ පිරමිඩයක් හැදීමේ අවශ්‍යතා වටයක් නෑ .

    කාටහරි හදන්න ඕන උනොත් ඒක හදන්න දැනුම , තක්ශනේ අද තියනව.

    හැබැයි අවුරුදු 5000කට කලින් හැදුව කියන එක ලොකු දෙයක්.
    කොලොසියම උනත් බලපං.. පට්ට වැඩක්.

    ඒ කාලේ ඉදන් ආපු දැනුමේ විකාශනයක් තමයි අදත් තියෙන්නේ. එහෙම නැතුව ඒ දැනුම එකපාර නැති වෙලා, අද අමුතු ලෝකෙකෙන් දැනුම ඇවිත් නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,291
    100,099
    113
    මානව සංහතියේ දැනුම
    එහෙම broad කිව්වට ගොඩක් වෙලාවට සලකන්නේ බටහිර දැනුම විතරයි නේ.

    දැන් ඕක ඕන නම් හදන්න පුලුවන්. මින්ස්සුන්ගේ අවශ්‍යතා වෙනස් නේ.
    මෙහෙ උන් නිකන් ගලක් උඩ තඩි සිංහයෙක් හැදුවට මේ කාලේ පිරමිඩයක් හැදීමේ අවශ්‍යතා වටයක් නෑ .

    කාටහරි හදන්න ඕන උනොත් ඒක හදන්න දැනුම , තක්ශනේ අද තියනව.

    හැබැයි අවුරුදු 5000කට කලින් හැදුව කියන එක ලොකු දෙයක්.
    කොලොසියම උනත් බලපං.. පට්ට වැඩක්.

    ඒ කාලේ ඉදන් ආපු දැනුමේ විකාශනයක් තමයි අදත් තියෙන්නේ. එහෙම නැතුව ඒ දැනුම එකපාර නැති වෙලා, අද අමුතු ලෝකෙකෙන් දැනුම ඇවිත් නෙවෙයි.
    උබ කියන්නේ අවුරුදු 5000කටම මෙච්චරයි දියුණු උනේ කියලද?
    ------ Post added on Nov 30, 2022 at 4:47 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,591
    113
    එකමත් එක රටක
    උබ කියන්නේ අවුරුදු 5000කටම මෙච්චරයි දියුණු උනේ කියලද?
    මෙච්චරයි කිව්වේ ?
    ඒ කාලෙත් දියණු මිනිස්සු ඉදල තියනව. ඒකනේ ඒ වගේ දේවල් කරල තියෙන්නේ.
    ඒවා වල විකාශනයක් තමයි අද තියෙන්නේ ත් .
    එහෙම නැතුව එකපාර ආපු දෙයක් නෙවෙයි.

    කොහොමත් ඔය පිරමිඩ ලංකාවේ උන්ගේ බහුබූත එක්ක පටලගන්න එපා. ඒක අවුරුදු 5000ක් තිස්සේ පේන්න තියනව.
    තව එකේ හොයාගන්න දේවල් මිනිස්සුන්ට තිය්ව්න. ඒව සුපිරි වැඩ ඉස්සර හිටපු උන්ගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,291
    100,099
    113
    මෙච්චරයි කිව්වේ ?
    ඒ කාලෙත් දියණු මිනිස්සු ඉදල තියනව. ඒකනේ ඒ වගේ දේවල් කරල තියෙන්නේ.
    ඒවා වල විකාශනයක් තමයි අද තියෙන්නේ ත් .
    එහෙම නැතුව එකපාර ආපු දෙයක් නෙවෙයි.

    කොහොමත් ඔය පිරමිඩ ලංකාවේ උන්ගේ බහුබූත එක්ක පටලගන්න එපා. ඒක අවුරුදු 5000ක් තිස්සේ පේන්න තියනව.
    තව එකේ හොයාගන්න දේවල් මිනිස්සුන්ට තිය්ව්න. ඒව සුපිරි වැඩ ඉස්සර හිටපු උන්ගේ.
    එහෙම විකාශනය උනා නං Newtown මොකද අලුත් තියරි හොයන්න යන්නේ යන්ත්‍ර වැඩ කරන හැටි එකප්ලෙන් කරන්න.

    බටහිර විතරක් වැඩ කරන දැනුමක් තියනවද?
    නෑ
    ------ Post added on Nov 30, 2022 at 5:10 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,591
    113
    එකමත් එක රටක
    එහෙම විකාශනය උනා නං Newtown මොකද අලුත් තියරි හොයන්න යන්නේ යන්ත්‍ර වැඩ කරන හැටි එකප්ලෙන් කරන්න.
    නිව්ටනුත් ඒ විකාශනයේ ම තැනක් තමයි. අලුත් සංකල්ප, අලුත් පහදීලි කිරීම් ඉදිරපත් කරා .
    නිව්ටන් ට කලින් විද්‍යාඥයෝ ඉදල නැද්ද ?? අකිමිඩියස් , ගැලිලියෝ හිටියේ ඊට කලින් නේ.
    ගණිතය කොච්චර පරණද ? පයිතගරස් ක්‍රි පුර්ව හිටපු එකෙක්. ඒ හැම දෙයක්ම කාලයක් තිස්සේ විකාශය උන දේවල..
    ගණිතය නැතුව කොහොමද පිරමිඩ්, දාගැබ් හදන්නේ ?? ඒවා මිනිසු කාලයක් තිස්සේ දියණු කරන් ආපු දේවල්.
    නිව්ටන් ඉන්න ඕන නෑ උඩ දැම්ම එකෙක් බිම වැටෙනවා කියලා කියන්න . එයා ඒ සංසිද්දී වලට අදාළ ගණිතමය පැහැදිලි කිරීම් සංකල්ප සෑහෙන ඉදිරිපත් කරපු පොරක් .
     
    නිව්ටන් මොන විකාශයෙ තැනක්ද? පිරමීඩ ගැන තිබ්බ දැනුමෙම කොටසක්ද නැත්තන් වැව් විහාර හදන දැනුමෙම කොටසක්ද?
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,257
    113
    නිව්ටන් මොන විකාශයෙ තැනක්ද? පිරමීඩ ගැන තිබ්බ දැනුමෙම කොටසක්ද නැත්තන් වැව් විහාර හදන දැනුමෙම කොටසක්ද?
    උඹේ ප්‍රශ්නේ ඇවිල්ල උඹ හිතනවා පිරමිඩ ඉස්සර "මිසර" දැනුමෙන් හැදුව දැන් හැදුවොත් "බටහිර" දැනුමෙන් හදනවා කියන එක. ඒ අනුව උඹ හිතනවා දැන් "මිසර" දැනුම නැති වෙලා කියල.

    නෑ අදත් කාට හරි ඕනෙම නම් ඒ කාලේ වගේ දැවැන්ත මිනිස් ශ්‍රමයක් පාවිච්චි කරලා පිරමීඩ හදන්න පුළුවන්. නමුත් අද කාටවත් පිස්සු නෑ යන්ත්‍ර සූත්‍ර තියෙද්දී එහෙම කරන්න. ඒ යන්ත්‍ර සූත්‍ර කියන්නේ අර අව්රුදු 5000 කලින් මිනිස් ශ්‍රමය භාවිතා කරලා කරපු තාක්ෂනයේම විකාශය තමයි නැතුව එක පාර පහල වෙච්ච "බටහිර" තාක්ෂණයක් නෙවෙයි.

    ඒ කාලේ මිනිස්සු සරල manual යන්ත්‍ර භාවිතා කරද්දී apply උන physical laws ම තමයි අදත් තියෙන්නේ. වෙනස තමයි මිනිස්සු තමන්ගේ දැනුම දියුණු කරගෙන වඩා සංකීර්ණ යන්ත්‍ර දැන් හදාගෙන ඉන්නවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,591
    113
    එකමත් එක රටක
    නිව්ටන් මොන විකාශයෙ තැනක්ද? පිරමීඩ ගැන තිබ්බ දැනුමෙම කොටසක්ද නැත්තන් වැව් විහාර හදන දැනුමෙම කොටසක්ද?
    දැනුම කියන්නේ දැනුම බන්.
    අවබෝදයෙන් මිනිස්සු එකතු කරපු දැනුම.

    නැතුව අර උබ කියපු අනෝජ් ද සිල්වා වගේ තමන් කරන්නේ මොකද්ද කියලවත් පැහැදිලි කරගන්න බැරි අත්භූත දැනුමක් නෙවෙයි. ඒ නොදැනුවත් කම.

    බටහිර උනත් , පෙරදිග උනත් දැනුම මිනිස්සු ටික ටික එකතු කරගත්තා දේවල්..බටහිර පෙරදිග කියල තාප්පෙකින් වෙන් කරල නෑ නේ. මිනිස්සු ටික ටික හොයාගන්න දේවල් එහෙට මෙහෙට යනවා. දැන් ඒ දැනුම ඉක්මනට ලෝකේ පුර යනවා.
    නිව්ටන් කාරයා නම් සෑහෙන දේවල් දැනුමට එකතු කරපු එකෙක් ..
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @හෙළයෙක් @ruchira55
    පිස්සො එක්ක තර්ක කරන්න කාලෙ නාස්ති කරන්න එපා බං. අත ඇරලා දාපන්.
    උං උංගෙ ආගම/දෘෂ්ඨිය අදහගෙන ඉඳියි.
     
    Last edited: