ඕක හරියන එක්සාම්පල් එකක් නෙවෙයි අන්තිමට තෙල් සිල්වත් මගේ කරේ.
ගනිංකෝ වැව් දාගැබ් හදපු විදිය. එක හදපු විදිය නෑනේ. පිරමීඩත් එහෙමෙනේ. හදපු දේවල් තියෙනවා හදපු විදිය නෑ.
උබ පැහැදිලි කරපං කොහොමද පිරමීඩ හැදුවේ කියලා අගලට දශමේට මිම්ම තියලා.
------ Post added on Nov 30, 2022 at 4:19 PM
දාගැබ් නම් හදල තියෙන්නේ ගඩොල් වලින්. ඒ කාලේ ඕන තරම් ගොඩනැගිලි හදල තියනව. උන්ට ඒක හරියට රවුමට , උඩට හඩේ තියාගෙන කරන්න දැනුම තිබිල තියනව.
පිරමිඩ් නම් අවුරුදු 5000ක් විතර ඈතට යනවා.. ලේසි කාලයක් නෙවෙයි.
ඕක හදපු විදිය ගැන පිළිගන්න පුලුවන් එක එක පැහැදිලි කරීම් තියනව බන් වතුර පාවිච්චි කරල හැදුව කියන එක. ඒවා පැහැදිලි කරීම්.. ඒවා කියන්න බලන්නේ අපැහැදිලි තැන අඩු වෙන්න .. අවුරුදු 5000කට කලින් තිබ්බ පරිසරය නෙවෙයි අද තියෙන්නේ. .
ඒ වා හදපු මිනිස්සුන්ට තිබ්බ ජිවන රටාව නෙවෙයි අද මිනිස්සුන්ට තියෙන්නේ. අවුරුදු සිය ගානක් ඔය වගේ දෙයක් ඉස්සර හැදුවට ඒ තිබ්බ අවශ්‍යතා වට අද එහෙම කරන්නේ නෑ ..
කොහොමත් ඔය දෙකම අද කරන්නත් පුලුවන් අද තියන තක්ශනේ එක්ක.
මේ එක පැහැදිලි කරිමක්.. මිනිස්සු බලනව සාදාරන පැහැදිලි කරිමක් දෙන්න අවුරුදු 5000ක් පරණ හරි සාක්ෂි නැති නිසා. නැතුව නිකන්ම අත්භුට දෙකට දාල නිකන් ඉන්නේ නෑ .