බුදුන් වදින අලිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    @හෙළයෙක් @ruchira55
    පිස්සො එක්ක තර්ක කරන්න කාලෙ නාස්ති කරන්න එපා බං. අත ඇරලා දාපන්.
    උං උංගෙ ආගම අදහගෙන ඉඳියි.
    හරි හරි අලියා වැන්දා .. 🙏
    පැත්තෙන් නොදී ඉදපන්. උන් දෙන්නටම මොලේ තියනව :lol:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හරි හරි අලියා වැන්දා .. 🙏
    පැත්තෙන් නොදී ඉදපන්. උන් දෙන්නටම මොලේ තියනව :lol:
    තොප්පිය දාගත්තා නේද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    @හෙළයෙක් @ruchira55
    පිස්සො එක්ක තර්ක කරන්න කාලෙ නාස්ති කරන්න එපා බං. අත ඇරලා දාපන්.
    උං උංගෙ ආගම/දෘෂ්ඨිය අදහගෙන ඉඳියි.
    පරිණාමය දන්නේ නැති බිජ්ජා නේද මේ? :rofl:
     
    • Haha
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලියා කියන්නෙ බුද්ධිමත් සතෙක් නෙවෙයි. වැඩිය ඔලුවට ගන්න එපා ඔහොම දේවල්.

    වඳුරෙක් ඔහොම කරනවා දැක්කොත් කියපන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    උඹේ ප්‍රශ්නේ ඇවිල්ල උඹ හිතනවා පිරමිඩ ඉස්සර "මිසර" දැනුමෙන් හැදුව දැන් හැදුවොත් "බටහිර" දැනුමෙන් හදනවා කියන එක. ඒ අනුව උඹ හිතනවා දැන් "මිසර" දැනුම නැති වෙලා කියල.

    නෑ අදත් කාට හරි ඕනෙම නම් ඒ කාලේ වගේ දැවැන්ත මිනිස් ශ්‍රමයක් පාවිච්චි කරලා පිරමීඩ හදන්න පුළුවන්. නමුත් අද කාටවත් පිස්සු නෑ යන්ත්‍ර සූත්‍ර තියෙද්දී එහෙම කරන්න. ඒ යන්ත්‍ර සූත්‍ර කියන්නේ අර අව්රුදු 5000 කලින් මිනිස් ශ්‍රමය භාවිතා කරලා කරපු තාක්ෂනයේම විකාශය තමයි නැතුව එක පාර පහල වෙච්ච "බටහිර" තාක්ෂණයක් නෙවෙයි.

    ඒ කාලේ මිනිස්සු සරල manual යන්ත්‍ර භාවිතා කරද්දී apply උන physical laws ම තමයි අදත් තියෙන්නේ. වෙනස තමයි මිනිස්සු තමන්ගේ දැනුම දියුණු කරගෙන වඩා සංකීර්ණ යන්ත්‍ර දැන් හදාගෙන ඉන්නවා.

    උබල කිව්වට පිරමීඩ හදපු දැනුම වර්තමානය වෙනකොට තියෙනව කියල ඒක නෑ. අඩුම ඔය මමියක් හදපු විදියත් තාම පරික්ෂණ කර කර හොයනව කොහොමද කරේ කියන එක. අද වෙනකොට කරන්න පුලුවන්ද බැරිද කියන එක නෙවෙයි අපි කතා කරපු ප්‍රශ්නෙ උනේ

    දැනුම කියන්නේ දැනුම බන්.
    අවබෝදයෙන් මිනිස්සු එකතු කරපු දැනුම.

    නැතුව අර උබ කියපු අනෝජ් ද සිල්වා වගේ තමන් කරන්නේ මොකද්ද කියලවත් පැහැදිලි කරගන්න බැරි අත්භූත දැනුමක් නෙවෙයි. ඒ නොදැනුවත් කම.

    බටහිර උනත් , පෙරදිග උනත් දැනුම මිනිස්සු ටික ටික එකතු කරගත්තා දේවල්..බටහිර පෙරදිග කියල තාප්පෙකින් වෙන් කරල නෑ නේ. මිනිස්සු ටික ටික හොයාගන්න දේවල් එහෙට මෙහෙට යනවා. දැන් ඒ දැනුම ඉක්මනට ලෝකේ පුර යනවා.
    නිව්ටන් කාරයා නම් සෑහෙන දේවල් දැනුමට එකතු කරපු එකෙක් ..

    දැනුම කියන්නෙ දැනුම උනාට ඒක හැම වෙලාවෙම සාපේක්ෂයි තියෙන නිරීක්ෂණ වලට. අන්ධයො අලිය ගැන කියපු දේ උදාහරණයකට ගන්න ඒ කවුරුවත් වැරදි නෑ තමන්ට සාපේක්ෂව. ඒත් අනික් කෙනාට සාපේක්ෂව හැම වෙලාවෙම අනික් තුන්දෙනා වැරදියි.

    දැන් වර්තමානය වෙනකොට අපි ඔබසවේශන් ගන්නෙ බේස් කරගන්න සෙන්සර්ස් ඔක්කොම ඩිවලොප් වෙන්නෙ වෙස්ටන් පිලොසොෆි එක මතනෙ. එතකොට අපේ ඔක්කොම දැනුම ඒක ඇතුලෙනෙ බිල්ඩ් වෙන්නෙ. එතකොට ඒ ඔබ්සවේශන් වලට අහු වෙන්නෙ නැති ඒ තියරි වලින් පැහැදිලි කරන්න බැරි ඔක්කොම වැටෙන්න මිත්‍යාව කියන කැටගරියටනෙ. විද්‍යාව ඩිවලොප් වෙනව හැම වෙලාවෙම එත් යම් මොහොතක අලුතෙන් එන්න තියෙන දැනුමට සාපේක්ෂව අපි දන්න කොටස් ටික අප්ඩෙට් කරගන්න ඕනි.

    ගෙයක් හදන්න ඕනි උනාම ම්නිස්සු බාර වෙනවනෙ එක බහුතරය පිලිගන්න විද්‍යාවට අනුව මිත්‍යාවක් ඒත් පෙරදිග මිනිස්සු පවත්වාගෙන ආව දැනුමට අනුව අනිවාර්යයෙන්ම කරන්න ඕනි දෙයක්.

    ඇයි එහෙම කරන්නෙ අහපුවම දෙන්න එක්කො උත්තරයක් නෑ එක්කො දෙන උත්තරයට හේතුවක් නෑ.
     
    • Like
    Reactions: S_M_S

    නිරීක්ෂණ බටහිරද පෙරදිගද කියල නෑ . එකම නිරීක්ෂණ.
    ඕන නම් ඒවා දිහා බලන්න පුරුදු උන් කෝණය අපි ලග තියන දැනුම ඇතුලේ වෙන්න පුලුවන්.

    මම කියනේ පෙරදිග උන්ට අමුතු දේවල් , අමුතු බලයන් , අධ්‍යාත්මික බල වගේ ඒවා තියන්වනම් , ඉතින් උන් ඒවා පාවිච්චි කරන්න ඕන නේ.
    එහෙම එකක් වෙන්නේ නෑ . හැබැයි පෙරදිගත් ඇත්ත දැනුම තියනවා බටහිර වගේ. ඔය ආගම් , ඇදහිලි වල එන බහුභූත කතා නම් නෙවෙයි.

    ගෙයක් හදද්දී මෙහෙ උන් බාර වෙන්නේ බයට.
    විභාගයකට යන්න කලිනුත් ඒක කරන්නේ බයට.

    බය වෙච්ච එකාගේ බය වෙන එකෙක්ට හරවන එකෙන් ඌ හිත හදාගන්න එකක්. නැත්නම් ගේ හරියට හදන්න පුලුවන් වෙයිද නැද්ද කියලා හිත හිත වැටෙනවා. විභාග වලදීත් එච්චරයි. මොකෙක් හරි එකෙක් ට බාර උනා දැන් බය වෙන්න දෙයක් නෑ කියලා ඌ හිතින් හදාගත්ත බය ඌ ම හිතෙන වෙන එකෙක්ට දෙනවා. :rofl:

    අනික හැමෝම ඔය මගුල කරන්නේ නෑ . බය උන් , රිසක් එකක් ගන්න බය උන් , විශ්වාස වල තේරුමක් නැතුව ඉන්න උන් තමයි ඕවා කරන්නේ. උබම කියනවා නේ හේතුව අහපුවම උත්තරයක් නෑ කියලා. එක ඇතුලෙම තියනව උන් පුරුද්දට කරන්නේ කියලා.
    අවුලක් නෑ එහෙම කරල හරි පොසිටිව් ඉන්නවනම් ඉතින්..

    දැන් ලංකාවේ උන් හැමදේම කරන්නේ නැකතට, හැම ගොඩනැගිල්ලම හදන්නේ බාර වෙලා, පුජා තියල, හැම ජනදිපතියම වැඩ බාරගන්නේ , ඇමති මන්ත්‍රී හැම එකාම වැඩ පටන්ගන්නේ නැකතට පුජා තියල.
    මොකද්ද වෙලා තියන හොද ?? නහුතෙට කෙල වෙච්ච රටක්.. :lol:

    කරන්නන් වාලේ කිසි අවබෝධයක් නැතුව දේවල් කරන උන්ට වෙන්නේ ඕක තමයි.
    උන්ටවත් පැහැදිලි කරගන්න බැරි මිත්‍යා ගොඩක පැටලිලා ඒවා ගැන පම්පෝරි ගහගහ කිසිදෙයක් කරගන්න බැරුව ඉන්න ජාතියක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    නිරීක්ෂණ බටහිරද පෙරදිගද කියල නෑ . එකම නිරීක්ෂණ.
    ඕන නම් ඒවා දිහා බලන්න පුරුදු උන් කෝණය අපි ලග තියන දැනුම ඇතුලේ වෙන්න පුලුවන්.

    මම කියනේ පෙරදිග උන්ට අමුතු දේවල් , අමුතු බලයන් , අධ්‍යාත්මික බල වගේ ඒවා තියන්වනම් , ඉතින් උන් ඒවා පාවිච්චි කරන්න ඕන නේ.
    එහෙම එකක් වෙන්නේ නෑ . හැබැයි පෙරදිගත් ඇත්ත දැනුම තියනවා බටහිර වගේ.
    ඉතින් ඔය කියන්නෙම දැනුම දෙකක් ගැනනෙ.

    එකක පරික්ෂණ කරන විදි ඔක්කොම පිලිවෙලට තියෙනව අනිකෙ ඒව මොකවත් නෑ කරන විදියක් දන්නෙත් නෑ. එ නිසා ඒක ඩිවලොප් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    ඉතින් ඔය කියන්නෙම දැනුම දෙකක් ගැනනෙ.

    එකක පරික්ෂණ කරන විදි ඔක්කොම පිලිවෙලට තියෙනව අනිකෙ ඒව මොකවත් නෑ කරන විදියක් දන්නෙත් නෑ. එ නිසා ඒක ඩිවලොප් වෙන්නෙ නෑ.
    කෝ ඉතින් ඒ උබ කියන අනිත් දැනුමෙන් මිනිස්සු කරන එක දෙයක් කියන්න බලන්න. කරන දේකුත් නෑ නේ ඔය කියන අමුතු දැනුමෙන්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    කෝ ඉතින් ඒ උබ කියන අනිත් දැනුමෙන් මිනිස්සු කරන එක දෙයක් කියන්න බලන්න. කරන දේකුත් නෑ නේ ඔය කියන අමුතු දැනුමෙන්..
    ළමයිට දෙන රතකල්කෙ
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    ඕක දෙන්නේ මොන රටේද ? ඒ දෙන උන්ට අනිත් දෙන්නේ නැති ළමයින්ට වඩා වෙන වාසිය මොකද්ද ?
    ඇයි එහෙම අහන්නෙ දැනුම කොහොමත් දැනුමනෙ. ඔකෙන් ඉස්සරහට ගෙනාපු දැනුමක් බටහිර බෙහෙත් වල අනිවා ඇති නෙ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    ඇයි එහෙම අහන්නෙ දැනුම කොහොමත් දැනුමනෙ. ඔකෙන් ඉස්සරහට ගෙනාපු දැනුමක් බටහිර බෙහෙත් වල අනිවා ඇති නෙ.
    ඉතින් ඕවා බෙහෙත් නේ. බෙහෙත් කියන්නේ දැනුම තමයි. ඕවා පැහැදිලි කරන්න බැරි දේවල් නෙවෙයි. ප්‍රතිපල තියන දැනුම බෙහෙත් කියන්නේ. මම ඇහුවේ ඔය මන්ත්‍ර වගේ බහු බූත බන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    ඉතින් ඕවා බෙහෙත් නේ. බෙහෙත් කියන්නේ දැනුම තමයි. ඕවා පැහැදිලි කරන්න බැරි දේවල් නෙවෙයි. ප්‍රතිපල තියන දැනුම බෙහෙත් කියන්නේ. මම ඇහුවේ ඔය මන්ත්‍ර වගේ බහු බූත බන්.
    ඉතින් කියන්නකො ඕක පැහැදිලි කරන හැටි.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    ඉතින් කියන්නකො ඕක පැහැදිලි කරන හැටි.
    ඕක වෙදෙක් ගෙන් අහපන් ඕක ගැන හරියට දන්න. දැනුම තියන වෙදා ඕක පැහැදිලි කරයි. දැනුම නැති එකා කතන්දරයක් කියයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    ඕක වෙදෙක් ගෙන් අහපන් ඕක ගැන හරියට දන්න. දැනුම තියන වෙදා ඕක පැහැදිලි කරයි. දැනුම නැති එකා කතන්දරයක් කියයි.
    හරියට දන්න වෙදාව කොහොමද මම වෙන් කරගන්නෙ. නැත්තං පොර කිව්වේ කතන්දරයක් නෙවෙයි කියල මම කොහොමද වෙන් කරගන්නෙ
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    හරියට දන්න වෙදාව කොහොමද මම වෙන් කරගන්නෙ. නැත්තං පොර කිව්වේ කතන්දරයක් නෙවෙයි කියල මම කොහොමද වෙන් කරගන්නෙ
    එක උබේ කැමැත්ත . එක්කෝ ඔහේ විශ්වස කරනවා . නැත්නම් පැහැදිලිව දෙයක් කියන එකා කියන දේ ගැන හිතල බලලා තීරණය කරනවා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    එක උබේ කැමැත්ත . එක්කෝ ඔහේ විශ්වස කරනවා . නැත්නම් පැහැදිලිව දෙයක් කියන එකා කියන දේ ගැන හිතල බලලා තීරණය කරනවා..
    ඔය විධියට MBBS හොර දොස්තර කෙනෙක් තෝරන්නත් පුලුවන්ද? බැරි නං එකට තියෙන විධිය මොකද්ද
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    ඔය විධියට MBBS හොර දොස්තර කෙනෙක් තෝරන්නත් පුලුවන්ද? බැරි නං එකට තියෙන විධිය මොකද්ද
    mbbs හොර දොස්තරයෙක් වෙන්නේ හරි විදියට නැතුව හොරට පෙනී හිටියම. හොර දොස්තරව හොයාගන්න පුලුවන් අදාළ සහතික ටික චෙක් කරා නම් .