බුදුන් වදින අලිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    වෙන්න පුළුවන් බයිලා වැඩක් නෑ. එහෙනම් ඔප්පු කරපංකෝ ඕවා කවද හරි වැඩ කරා කියල?
    උබට ඇයි එකම ආයෙ ආයෙ අහගන්න ඕනි. ඔක මම දන්නෙ නෑ කියල කලින්ම කිව්වනෙ.

    දැන් ස්පෙල් බයින්ඩර්ලගේ airships පස්සේ කලෙත් වැඩ කරානේ? කරන විදිහ විතරනේ දන්නේ නැත්තේ?
    උන්ට ඒව රිපෙයාර් කරගන්න පුලුවන් උනා උන්ට මැජික් උනේ වෙඩිබෙහෙත්
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    උබට ඇයි එකම ආයෙ ආයෙ අහගන්න ඕනි. ඔක මම දන්නෙ නෑ කියල කලින්ම කිව්වනෙ.

    උන්ට ඒව රිපෙයාර් කරගන්න පුලුවන් උනා උන්ට මැජික් උනේ වෙඩිබෙහෙත්
    ඉතින් උඹ ඕවා ඉස්සර වැඩ කරා කියල දන්නේ නැත්තම් ඒවා පිටිපස්සේ දැනුමක් ඉස්සර තිබ්බ bla bla කියන්නේ මොන පදනමින්ද?

    වෙඩි බෙහෙතුත් වැඩ කරානේ බං මන්තර වැඩ කරන්නේ නැනේ :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    එහෙම මුකුත් වෙලා නෑ . උබ මොකද්ද ආගමෙන් ආපු දෙයක් defend කරන්න යනවා ඇත්ත දැන දැනම..
    මිනිස්සු අතීතේ ඉදන් අත්දැකීමෙන් එකතු කරගත්තු දැනුමෙන් නෙවෙයිද වාරි මාර්ග කරේ ???
    උබ හිතන්නේ උඩින් එකෙක් ඇවිත් ඒවා හදල ගිය දැන් ඉන්න උන්ට ඒවා හදන්නවත් ඒ හදපු හැටි හිතාගන්නවත් බෑ වගේ කියලද ??
    ආගමෙන් ඩිෆෙන්ඩ් කරපු තැන පෙන්නපන්කො පොඩ්ඩක්.
    එහෙම මුකුත් වෙලා නෑ . උබ මොකද්ද ආගමෙන් ආපු දෙයක් defend කරන්න යනවා ඇත්ත දැන දැනම..
    මිනිස්සු අතීතේ ඉදන් අත්දැකීමෙන් එකතු කරගත්තු දැනුමෙන් නෙවෙයිද වාරි මාර්ග කරේ ???
    උබ හිතන්නේ උඩින් එකෙක් ඇවිත් ඒවා හදල ගිය දැන් ඉන්න උන්ට ඒවා හදන්නවත් ඒ හදපු හැටි හිතාගන්නවත් බෑ වගේ කියලද ??
    හිතාගන්න බෑ නෙවෙයි නෙ මම කිව්වෙ කරපු විදිය නෑ කියන එකනෙ. ඒ දෙක පැහැදිලිවම දෙකක් නෙ. හිතාගන්නකොට අපි ගන්නෙ උපකල්පනනෙ ඒව හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්නෙ.

    ඉතින් උඹ ඕවා ඉස්සර වැඩ කරා කියල දන්නේ නැත්තම් ඒවා පිටිපස්සේ දැනුමක් ඉස්සර තිබ්බ bla bla කියන්නේ මොන පදනමින්ද?

    වෙඩි බෙහෙතුත් වැඩ කරානේ බං මන්තර වැඩ කරන්නේ නැනේ :rofl:
    වෙඩිබෙහෙත හදපු විදිය දන්නෙ නැත්තන් තෙමුනොත් විසිකරන්න තමා වෙන්නෙ වැඩ කරන්නෙ නෑ කියල.
    ------ Post added on Dec 3, 2022 at 12:50 AM

    අනේ මන්දා බං. අලියෙක් වඳින තැනෙන් පටන් අරන් දැන් විද්‍යාව අර්ථ කථනය කරන තැනේ ඉන්නෙ.. මම දකින විද්‍යාව නම් රටේ ලෝකේ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් තියෙන එකක්. මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරන්න පුළුවන්, මිනිස්සුන්ගේ උපරිම ආයු අපේක්ෂාව වැඩි කරපු, කාර්යක්ෂමව සහ ආරක්ෂිතව රට රටවල් අතරේ ගමන් යන්න පුළුවන්කම ඇති කරපු එකක් ඒක. බෞද්දයෝන්ගේ විද්‍යාව නම් මට තේරෙන්නෙ නැහැ කොහොම එකක්ද කියල. කියන විදියට විශ්වයේ තියෙන උපරිම විද්‍යාව උන්ගේ ළඟ තියෙන්නෙ වගේ කියන්නෙ. සුද්දා හදලා දෙන බෙහෙත් පෙත්ත තමයි අන්තිමට මොන ලෙඩේ හැදුනත්. මේක මීට වඩා සැරට කියන්නත් පුළුවන්. කියපු දේ තේරුනා කියලා හිතනවා.
    හරි ඉතින් මෙතන කවුරුවත් නෑ කියල නෑනෙ. මේ කතාව ආවෙ අලිය වදින එකට නෙවෙයි. ඊට පහලින් දාපු කමෙන්ට් එකකට.
    ------ Post added on Dec 3, 2022 at 12:51 AM
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    හිතාගන්න බෑ නෙවෙයි නෙ මම කිව්වෙ කරපු විදිය නෑ කියන එකනෙ. ඒ දෙක පැහැදිලිවම දෙකක් නෙ. හිතාගන්නකොට අපි ගන්නෙ උපකල්පනනෙ ඒව හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්නෙ.

    වෙඩිබෙහෙත හදපු විදිය දන්නෙ නැත්තන් තෙමුනොත් විසිකරන්න තමා වෙන්නෙ වැඩ කරන්නෙ නෑ කියල.
    ------ Post added on Dec 3, 2022 at 12:50 AM
    කරපු විදිහක් හොයන්න කලින් කරාද කියල උඹ දන්නෙත් නෑනේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,604
    113
    එකමත් එක රටක
    හිතාගන්න බෑ නෙවෙයි නෙ මම කිව්වෙ කරපු විදිය නෑ කියන එකනෙ. ඒ දෙක පැහැදිලිවම දෙකක් නෙ. හිතාගන්නකොට අපි ගන්නෙ උපකල්පනනෙ ඒව හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්නෙ.
    කරපු විදිය කොහෙද නැත්තේ ??

    දැන් ඒවා වල පාවිච්චි කරල තියෙන්නේ දැන් තියන ගඩොල් හැඩේ ගඩොල් නෙවෙයි ද ? ඒ ගඩොල් එකිනෙක තියන්නේ දැන් ගඩොල් තියන විදියට නෙවෙයි ද ? ඒ ගඩොල් අතර බදාම දාල නැද්ද දැන් දානව වගේ ??
    ඔය ඔක්කොම අදටත් කරනවා. මොකද්ද අවුල ?
    අද ඊට වඩා ලේසි විදියට, තක්ශනේ පාවිච්චි කරල ඒ දේවල් කරන්න පුලුවන්.
    වාරි මාර්ග වල තියන අද ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැති කෑල්ල මොකද්ද ?

    අනුරාධපුර පොළොන්නරු කාලේ නෙවෙයි ලෝකේ ඉතින්හාසේ මිනිස්සු ජනාවාස හදාගත්තේ වාරිමාර්ග දියණු කරගන්න ගමන් තමයි .

    ඔය ආගම් වල තියන බයිලා නම් අද ප්‍රතිපල දකින්න බැරි බයිලා. ඒවාට දැනුම නෙවෙයි කියන්නේ කතන්දර. ඒවා ඇතුලෙත් තියනව අවබෝදයෙන් කියපු දේවල්. හැබැයි ගොඩක් තියෙන්නේ කියන උන්ටවත් හරියට පැහැදිලි කරගන්න බැරි, කතන්දර.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    කරපු විදිහක් හොයන්න කලින් කරාද කියල උඹ දන්නෙත් නෑනේ?
    උබ දිගටම මගෙ උත්තරේ මන්ත්‍ර ගුරුකම් එක්ක පටලගත්තට මට කරන්න දෙයක් නෑ. මම ඕකට නැරෝ කරල මේ රිප්ලයි එක දුන්නෙ නෑ.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    උබ දිගටම මගෙ උත්තරේ මන්ත්‍ර ගුරුකම් එක්ක පටලගත්තට මට කරන්න දෙයක් නෑ. මම ඕකට නැරෝ කරල මේ රිප්ලයි එක දුන්නෙ නෑ.
    එහෙනම් ඉතින් උඹ පිලිගනින් මන්තර වල නැති වෙච්ච ලබ්බක් ගැන කියන්න කිසි හේතුවක් නෑ කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    කරපු විදිය කොහෙද නැත්තේ ??

    දැන් ඒවා වල පාවිච්චි කරල තියෙන්නේ දැන් තියන ගඩොල් හැඩේ ගඩොල් නෙවෙයි ද ? ඒ ගඩොල් එකිනෙක තියන්නේ දැන් ගඩොල් තියන විදියට නෙවෙයි ද ? ඒ ගඩොල් අතර බදාම දාල නැද්ද දැන් දානව වගේ ??
    ඔය ඔක්කොම අදටත් කරනවා. මොකද්ද අවුල ?
    අද ඊට වඩා ලේසි විදියට, තක්ශනේ පාවිච්චි කරල ඒ දේවල් කරන්න පුලුවන්.
    වාරි මාර්ග වල තියන අද ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැති කෑල්ල මොකද්ද ?

    අනුරාධපුර පොළොන්නරු කාලේ නෙවෙයි ලෝකේ ඉතින්හාසේ මිනිස්සු ජනාවාස හදාගත්තේ වාරිමාර්ග දියණු කරගන්න ගමන් තමයි .
    කරපු විදිය සහ කරා කියල හිතන විදිය දෙකක්. ඔච්චර තමා කොච්චර කිව්වත් කියන්න තියෙනෙන්. ආගම් ගැන මම කිව්ව කියන එකත් හොයල දාපන්

    ලෝකෙ අනික් වාරිමාර්ග සහ මෙහෙ වාරිමාර්ග අතර වෙනසක් තියෙනව.

    එහෙනම් ඉතින් උඹ පිලිගනින් මන්තර වල නැති වෙච්ච ලබ්බක් ගැන කියන්න කිසි හේතුවක් නෑ කියල
    එහෙම එකක් මම කිව්ව කියල උබම කියල උබම එහෙම එකක් නෑ කියල පිලිගනින් කියනව 🤭 🤭
    ------ Post added on Dec 3, 2022 at 12:58 AM
     
    • Love
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,604
    113
    එකමත් එක රටක
    කරපු විදිය සහ කරා කියල හිතන විදිය දෙකක්. ඔච්චර තමා කොච්චර කිව්වත් කියන්න තියෙනෙන්. ආගම් ගැන මම කිව්ව කියන එකත් හොයල දාපන්

    ලෝකෙ අනික් වාරිමාර්ග සහ මෙහෙ වාරිමාර්ග අතර වෙනසක් තියෙනව.
    දැන් මෙහෙ වාරිමාර්ග වල ගඩොල්, බදාම පාවිච්චි කරල නැද්ද ?
    පොලවේ බැස්ම පාවිච්චි කරල නැද්ද ?
    ජලයේ පීඩනය පාවිච්චි කරල නැද්ද ?

    මොකද්ද මෙහෙ වාරි මාර්ග වල පාවිච්චි කරල තියන අමුතු දැන් ඉන්න මිනිස්සුන්ට නොතේරෙන දේ ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    එහෙම එකක් මම කිව්ව කියල උබම කියල උබම එහෙම එකක් නෑ කියල පිලිගනින් කියනව 🤭 🤭
    ------ Post added on Dec 3, 2022 at 12:58 AM
    වෙදකම් දැනට වඩා හොඳට ඉස්සර වැඩ කරා කියන්න සාක්ෂිත් නැද්ද?

    ඒකත් එහෙනම් එච්චරයි නේද? :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    දැන් මෙහෙ වාරිමාර්ග වල ගඩොල්, බදාම පාවිච්චි කරල නැද්ද ?
    පොලවේ බැස්ම පාවිච්චි කරල නැද්ද ?
    ජලයේ පීඩනය පාවිච්චි කරල නැද්ද ?

    මොකද්ද මෙහෙ වාරි මාර්ග වල පාවිච්චි කරල තියන අමුතු දැන් ඉන්න මිනිස්සුන්ට නොතේරෙන දේ ?
    නෑනෙ එහෙම තේරෙනව නන් වැව දෙකට බෙදල පාරක් හදන්නෙ නෑනෙ. එල්ලන්ගා පද්ධති ටික ගොඩ දාල අවුරුද්දෙන් අවුරුද්දට වතුර නැති වෙන ප්‍රශ්නෙට විසදුම නොදී ඉන්නෙ නෑනෙ. ඒවට විසදුම් කියල කොයි වෙලේ කෙල වේයිද කියල බලාගෙන ඉන්න ජලාශ හදන්නෙ නෑනෙ

    වෙදකම් දැනට වඩා හොඳට ඉස්සර වැඩ කරා කියන්න සාක්ෂිත් නැද්ද?

    ඒකත් එහෙනම් එච්චරයි නේද? :lol:
    මිහින්තලේ ආරෝග්‍යශාලාව නටඹුන්, ශල්‍ය වෛද්‍ය උපකරණ.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    මිහින්තලේ ආරෝග්‍යශාලාව නටඹුන්, ශල්‍ය වෛද්‍ය උපකරණ.
    ඒවගෙන් දැනට වඩා හොඳ සිංහල වෙදකමක් තිබ්බ කියල උඹට හිතෙන්නේ ඇයි? දැන් අය දන්නේ නැති මොකුත් හම්බුවෙලා නෑනේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඒවගෙන් දැනට වඩා හොඳ සිංහල වෙදකමක් තිබ්බ කියල උඹට හිතෙන්නේ ඇයි? දැන් අය දන්නේ නැති මොකුත් හම්බුවෙලා නෑනේ?
    දැන් සින්හල වෙදකමෙන් අඩුම ආයුර්වේද වගේ ස්පිරිතාලයක්වත් දාල තියෙනව උබ දැකල තියෙනවද?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,604
    113
    එකමත් එක රටක
    නෑනෙ එහෙම තේරෙනව නන් වැව දෙකට බෙදල පාරක් හදන්නෙ නෑනෙ. එල්ලන්ගා පද්ධති ටික ගොඩ දාල අවුරුද්දෙන් අවුරුද්දට වතුර නැති වෙන ප්‍රශ්නෙට විසදුම නොදී ඉන්නෙ නෑනෙ. ඒවට විසදුම් කියල කොයි වෙලේ කෙල වේයිද කියල බලාගෙන ඉන්න ජලාශ හදන්නෙ නෑනෙ
    ඉතින් ඇයි රජවරු දිගටම වැව් හැදුවේ වතුර නැති වෙන ප්‍රශ්න නැත්නම් ??
    මොක්දටද එච්චර වැව් ? ඒ කියන්නේ ඒ කාලෙත් වතුර නැති ප්‍රශ්න තිබ්බ.
    අනික වැව් හදන එක නැවතුනේ නෑ . 1300 ගන්න ඒ පති වල රාජදානි තියනකන් වැව් හැදුව නේ. ඔය කියන වතුර ප්‍රශ්නේ ඉස්සර විසදලා තිබ්බනම් ඇයි අලුත් වැව් ?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Eating-Popcorn-GIF-Image-for-Whatsapp-and-Facebook-3.gif
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    දැන් සින්හල වෙදකමෙන් අඩුම ආයුර්වේද වගේ ස්පිරිතාලයක්වත් දාල තියෙනව උබ දැකල තියෙනවද?
    ඔය හම්බුනා කියන toolsම පාවිච්චි කරන ඒවා තියනවා ඔව්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඉතින් ඇයි රජවරු දිගටම වැව් හැදුවේ වතුර නැති වෙන ප්‍රශ්න නැත්නම් ??
    මොක්දටද එච්චර වැව් ? ඒ කියන්නේ ඒ කාලෙත් වතුර නැති ප්‍රශ්න තිබ්බ.
    අනික වැව් හදන එක නැවතුනේ නෑ .
    තියෙන ඒව අත ඇරල අලුත් ඒව හැදුවද නැත්තන් තියෙන ඒවටම අලුත් ඒව එකතු කරාද? හැම තැනකම හැදුවද නැත්තන් විශේෂ ක්‍රමයකට හදාගෙන ගියාද?

    ඔය හම්බුනා කියන toolsම පාවිච්චි කරන ඒවා තියනවා ඔව්
    පාවිච්චි කරපු හැම ටූල් එකක්ම හම්බ වෙන්න ඇති නෙ?. කරන තැන විස්තර ටිකත් දාන්න
    ------ Post added on Dec 3, 2022 at 1:25 AM
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    පාවිච්චි කරපු හැම ටූල් එකක්ම හම්බ වෙන්න ඇති නෙ?. කරන තැන විස්තර ටිකත් දාන්න
    ------ Post added on Dec 3, 2022 at 1:25 AM
    හම්බුනේ නැති අමුතු ටූල් ගැන උඹ දන්නවද? නැත්තම් නිකන් බයිලා ගහනවද?

    තැන ගැන අමුතුවෙන් දාන්න ඕනේ නෑ. සාමාන්‍ය අයුර්වේධ රෝහල් වල තියෙන්නෙත් ඔය ටූල්ස් ම තමයි කැමති එකකට ගිහින් බලන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    හම්බුනේ නැති අමුතු ටූල් ගැන උඹ දන්නවද? නැත්තම් නිකන් බයිලා ගහනවද?

    තැන ගැන අමුතුවෙන් දාන්න ඕනේ නෑ. සාමාන්‍ය අයුර්වේධ රෝහල් වල තියෙන්නෙත් ඔය ටූල්ස් ම තමයි කැමති එකකට ගිහින් බලන්න
    ආයුර්වේද සහ සින්හල වෙදකම දෙකක් නෙ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,604
    113
    එකමත් එක රටක
    තියෙන ඒව අත ඇරල අලුත් ඒව හැදුවද නැත්තන් තියෙන ඒවටම අලුත් ඒව එකතු කරාද? හැම තැනකම හැදුවද නැත්තන් විශේෂ ක්‍රමයකට හදාගෙන ගියාද?
    අලුත් වැව් තමයි හදල තියෙන්නේ . ඔය වැව් දාස් ගානක් තියෙන්නේ ඒ පැතිවල රාජදානි තිබ්බ කාලෙම. ඕව හදන්නේ , අලුතෙන් එකතු කරනවනම් එකතු කරන්නේ ඒ කාලෙත් වතුර ප්‍රශ්න තිබ්බ නිසා තමයි.
    අදත් ඒවා ප්‍රතිසංස්කරණය කරන්න පුලුවන් ඒවා හදපු හැටි අද ඉන්න උන්ට තේරුම් ගන්න පුලුවන් නිසා තමයි.
    එහෙම මිනිස්සුන්ගේ දැනුම මොකෙක් හරි එකෙක් අරන් ඇවිත් උස්සන් ගිහින් නෑ . ඒවා තමයි ලෝකෙම පතිර්ල තියෙන්නේ. අද වෙනකන් විකාශනය වෙලා තියෙන්නේ .

    ලංකාවෙත් එකම හැඩයේ ගඩොල් එක පිළිවෙලකට තියල් බදාම දාල ඉදිකිරීම් කරන්නැයි ලෝකේ අනිත් තැන් වලත් ඒ හඩේ ගල් බදාම ඒ විදියට තියල ඉදිකිරීම් කරල තියෙන්නේ ඇයි ?? ඒ දැනුම ලෝකේ ටිකෙන් ටික විකාශනය වෙච්ච දේවල් .
    නැතුව එක තැනක තිබ්බ රහසක් මොකක් හරි වෙලා සදහටම වැලලිලා නෙවෙයි. :rofl: