බුදුන් වදින අලිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ආයුර්වේද සහ සින්හල වෙදකම දෙකක් නෙ.
    ඔය දෙකම උගන්නනවා බන් දැන් ඔය ආයුර්වේද වෛද්‍ය කියලා ඉගෙන ගන්න උන්ට...
    සිංහල වෙදකමේ නැති වෙච්ච දේ මොකද්ද නැති උනා කියලා ඔප්පු කරන්න පුලුවන් ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    අලුත් වැව් තමයි හදල තියෙන්නේ . ඔය වැව් දාස් ගානක් තියෙන්නේ ඒ පැතිවල රාජදානි තිබ්බ කාලෙම. ඕව හදන්නේ , අලුතෙන් එකතු කරනවනම් එකතු කරන්නේ ඒ කාලෙත් වතුර ප්‍රශ්න තිබ්බ නිසා තමයි.
    අදත් ඒවා ප්‍රතිසංස්කරණය කරන්න පුලුවන් ඒවා හදපු හැටි අද ඉන්න උන්ට තේරුම් ගන්න පුලුවන් නිසා තමයි.
    එහෙම මිනිස්සුන්ගේ දැනුම මොකෙක් හරි එකෙක් අරන් ඇවිත් උස්සන් ගිහින් නෑ . ඒවා තමයි ලෝකෙම පතිර්ල තියෙන්නේ. අද වෙනකන් විකාශනය වෙලා තියෙන්නේ .

    ලංකාවෙත් එකම හැඩයේ ගඩොල් එක පිළිවෙලකට තියල් බදාම දාල ඉදිකිරීම් කරන්නැයි ලෝකේ අනිත් තැන් වලත් ඒ හඩේ ගල් බදාම ඒ විදියට තියල ඉදිකිරීම් කරල තියෙන්නේ ඇයි ?? ඒ දැනුම ලෝකේ ටිකෙන් ටික විකාශනය වෙච්ච දේවල් .
    නැතුව එක තැනක තිබ්බ රහසක් මොකක් හරි වෙලා සදහටම වැලලිලා නෙවෙයි. :rofl:
    ඉන්න පරිසරය අනුව දැනුම වෙනස් වෙනව.

    ආයුර්වේදයේ නැති අමුතු මොනවා හරි ඔතනින් හම්බුවෙලා තියනවද?
    ඔය දේවල් සින්හල වෙදකමේ දැන් නෑනෙ.

    ඔය දෙකම උගන්නනවා බන් දැන් ඔය ආයුර්වේද වෛද්‍ය කියලා ඉගෙන ගන්න උන්ට...
    සිංහල වෙදකමේ නැති වෙච්ච දේ මොකද්ද නැති උනා කියලා ඔප්පු කරන්න පුලුවන් ?
    සින්හල වෙදකම එහෙම උගන්නන්න ෆොමල් විදියට මේ වෙනකොට නෑ. දන්න කීපදෙනෙක් ඇවිත් කොටස් කොටස් කියල දුන්නට එහෙම සම්පූර්ණ එකක් කියල දෙන්න එක්කෙනෙක් ගාවවත් තැනකවත් නෑ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    සින්හල වෙදකම එහෙම උගන්නන්න ෆොමල් විදියට මේ වෙනකොට නෑ. දන්න කීපදෙනෙක් ඇවිත් කොටස් කොටස් කියල දුන්නට එහෙම සම්පූර්ණ එකක් කියල දෙන්න එක්කෙනෙක් ගාවවත් තැනකවත් නෑ.
    ඉතින් එහෙම කොහෙද ඉස්සර අංග සම්පුර්ණ එකක් කලින් උගන්නල තියෙන්නේ ??
    එක එක මිනිස්සු , පරම්පරා , තමන් දන්නා දන්නා දේ තමයි ඉස්සරහට ගෙනත් තියන්නේ අනිත් දැනුම් වගේම. ඒ සිංහල වේද දැනුම තමයි දැනුත් තියෙන්නේ. දැනුත් තියෙන්නේ වෙද පරම්පරා.
    මොකක්ද දැන් හොද කරන්න බැරි කලින් හොදකරා කියලා ඔප්පු කරන්න පුලුවන් ලෙඩේ ??

    ඉන්න පරිසරය අනුව දැනුම වෙනස් වෙනව.
    ඉන්න පරිසය අනුව දැනුමට දේවල් එකතු වෙන්න පුලුවන්. ඒවා අනිත් පැති වලටත් යනවා. දැනුම එක තැනක හටගෙන එතන විතරක් තිබිල එතනින් නැතිවෙලා ගිය එකක් නෙවෙයි බන්.
    ------ Post added on Dec 3, 2022 at 1:47 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඉතින් එහෙම කොහෙද ඉස්සර අංග සම්පුර්ණ එකක් කලින් උගන්නල තියෙන්නේ ??
    එක එක මිනිස්සු , පරම්පරා , තමන් දන්නා දන්නා දේ තමයි ඉස්සරහට ගෙනත් තියන්නේ අනිත් දැනුම් වගේම. ඒ සිංහල වේද දැනුම තමයි දැනුත් තියෙන්නේ. දැනුත් තියෙන්නේ වෙද පරම්පරා.
    උබ කොහොමද ඕක හරියටම ඔහොම තමා උනෙ කියන්නෙ.

    මොකක්ද දැන් හොද කරන්න බැරි කලින් හොදකරා කියලා ඔප්පු කරන්න පුලුවන් ලෙඩේ ??
    ඔතන තිබ්බ සැත්කම් කරන දැනුම. ආරෝග්‍යශාලාවක් පවත්වාගෙන යන දැනුම.

    ඉන්න පරිසය අනුව දැනුමට දේවල් එකතු වෙන්න පුලුවන්. ඒවා අනිත් පැති වලටත් යනවා. දැනුම එක තැනක හටගෙන එතන විතරක් තිබිල එතනින් නැතිවෙලා ගිය එකක් නෙවෙයි බන්.
    ------ Post added on Dec 3, 2022 at 1:47 AM
    එහෙම යන දැනුම නැති වෙන්න ඉඩක් තියෙනව
    ------ Post added on Dec 3, 2022 at 1:50 AM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ඔතන තිබ්බ සැත්කම් කරන දැනුම. ආරෝග්‍යශාලාවක් පවත්වාගෙන යන දැනුම.
    ඉතින් අදත් සැත්කම් කරන්නේ බන්. ඕවා අදත් තියනව නේ.

    ඔයිට වඩා ලොකු සැත්කම් කරන්නේ .. ඒ තිබ්බ දැනුමට වඩා මනිස් සිරුර ගැන දැනුමක් අද ලෝකේ තියනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඉතින් අදත් සැත්කම් කරන්නේ බන්. ඕවා අදත් තියනව නේ.

    ඔයිට වඩා ලොකු සැත්කම් කරන්නේ .. ඒ තිබ්බ දැනුමට වඩා මනිස් සිරුර ගැන දැනුමක් අද ලෝකේ තියනව.
    ඊට වඩා තියෙනව කියන්න කම්පෙයාර් කරන්නෙ මොකක් එක්කද?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    උබ කොහොමද ඕක හරියටම ඔහොම තමා උනෙ කියන්නෙ.
    දැන් නැත්නම් කොහොමද කියපන් කෝ ලෝකේ විවිද තැන් වල එකම ක්‍රමේට ඉදිකිරීම් කරන්නේ ?
    එකම ලෝහ, ආම්පන්න පාවිච්චි කරන්නේ ?
    එකම දේවල් පවිච්චි කරල වගා කරන්නේ ??
    දැනුම තැනින් තැනට යනවා.

    අද එහෙම දැනුම යන එක වේගවත් වෙලා තියනව.

    ඊට වඩා තියෙනව කියන්න කම්පෙයාර් කරන්නෙ මොකක් එක්කද?
    ඉස්සර ලෙඩ හැදිලා මැරිලා තියනව . අද ඒ ලෙඩ හැදෙන්නෙම නැති වෙන්න බෙහෙත් තියනව.
    ------ Post added on Dec 3, 2022 at 1:54 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    දැන් නැත්නම් කොහොමද කියපන් කෝ ලෝකේ විවිද තැන් වල එකම ක්‍රමේට ඉදිකිරීම් කරන්නේ ?
    එකම ලෝහ, ආම්පන්න පාවිච්චි කරන්නේ ?
    එකම දේවල් පවිච්චි කරල වගා කරන්නේ ??
    දැනුම තැනින් තැනට යනවා.

    අද එහෙම දැනුම යන එක වේගවත් වෙලා තියනව.
    එදාට වඩා අද වේගවත් කියන්න මොකද්ද භාවිතා කරන මිම්ම. දැන් ඔය පිරමීඩ එහෙම හදන කාලෙ ගත්තම ලොකෙ පුරාම එකම විදි වලට වගේ හදපු දේවල් තියෙනවනෙ ඒව අතරෙ දැනුම කොහොම හුවමාරු වෙන්න ඇති කියලද හිතන්නෙ.

    එහෙම හැදෙන හැම දැනුමක්ම හුවමාරු වෙන්නෙ නෑ නැති වෙලා යනව කොටසක්

    ඉස්සර ලෙඩ හැදිලා මැරිලා තියනව . අද ඒ ලෙඩ හැදෙන්නෙම නැති වෙන්න බෙහෙත් තියනව.
    එහෙම ලෙඩ ඉස්සරත් තිබිල මේ වගේම බෙහෙත් දීල හැදෙන්නෙම නැති කරා වෙන්නත් පුලුවන්නෙ. දැන් කොරොනා වගේ ලෙඩක් ගත්තම එක පාරටමනෙ වෙන වේරියන්ට් එකක් එන්නෙ. ඒ වගේ දැන් ඔය බෙහෙත් දෙන ඒවත් අපි හිතන තරන් පරණ නොවෙන්නත් පුලුවන් නෙ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    එදාට වඩා අද වේගවත් කියන්න මොකද්ද භාවිතා කරන මිම්ම. දැන් ඔය පිරමීඩ එහෙම හදන කාලෙ ගත්තම ලොකෙ පුරාම එකම විදි වලට වගේ හදපු දේවල් තියෙනවනෙ ඒව අතරෙ දැනුම කොහොම හුවමාරු වෙන්න ඇති කියලද හිතන්නෙ.

    එහෙම හැදෙන හැම දැනුමක්ම හුවමාරු වෙන්නෙ නෑ නැති වෙලා යනව කොටසක්
    කෝ උදාහරණයක් දෙන්න ඒ කාලෙම ඒ අවුරුදු වලම ලෝකේ අනිත් තැන වල ඒවිදියට හැදුනු දේවල් වලට උදාහරණ.
    එකම අවුරුදු වල ??
    පිරමිඩ නම් අවුරුදු දාස් ගානක් හැදිලා තිය්ව්න. ඉතින් ටික ටික ඒ දැනුම අනිත් තැන වලට යන්න ඇති. අනිත් පති වල දැනුම එහෙම එන්න ඇති.
    මිනිස්සු එක තැන හිටියේ නෑ නේ. travel කරා. අලුත් පැති හොයාගෙන ගියා. වෙළදාම කරා. බලපං කෝ ඔය අතීත කතා වල .
    මිනිසසු එහෙම හුදකලා වෙලා ඉදල නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    කෝ උදාහරණයක් දෙන්න ඒ කාලෙම ඒ අවුරුදු වලම ලෝකේ අනිත් තැන වල ඒවිදියට හැදුනු දේවල් වලට උදාහරණ.
    එකම අවුරුදු වල ??
    පිරමිඩ නම් අවුරුදු දාස් ගානක් හැදිලා තිය්ව්න. ඉතින් ටික ටික ඒ දැනුම අනිත් තැන වලට යන්න ඇති. අනිත් පති වල දැනුම එහෙම එන්න ඇති.
    මිනිස්සු එක තැන හිටියේ නෑ නේ. travel කරා. අලුත් පැති හොයාගෙන ගියා. වෙළදාම කරා. බලපං කෝ ඔය අතීත කතා වල .
    මිනිසසු එහෙම හුදකලා වෙලා ඉදල නෑ .

    දැනුම යනව යන්නෙ නැත්තෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම නොයන දැනුමකුත් තියෙනව. සමහර කොටස් අද තිබිල හෙට වෙනකොට නැති වෙන්නත් පුලුවන්. සමහරවිට අද තිබ්බට වඩා චොරම දෙයක් හෙට වෙනකොට තියෙන්නත් පුලුවන්.

    මෙන්න මේ වීඩියෝ දෙක බලන්න මම කියන්න හදන එක තේරෙයි සමහර විට.

    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    එහෙම ලෙඩ ඉස්සරත් තිබිල මේ වගේම බෙහෙත් දීල හැදෙන්නෙම නැති කරා වෙන්නත් පුලුවන්නෙ. දැන් කොරොනා වගේ ලෙඩක් ගත්තම එක පාරටමනෙ වෙන වේරියන්ට් එකක් එන්නෙ. ඒ වගේ දැන් ඔය බෙහෙත් දෙන ඒවත් අපි හිතන තරන් පරණ නොවෙන්නත් පුලුවන් නෙ.
    උබේ තියෙන්නේ වෙන්නත් පුලුවන් නේ වගේ උත්තර නේ බන්. ඔහොම ජිවිත කාලෙම අරම වෙන්නත් ඇති මෙහෙම වෙන්නත් ඇති ද දන්නේ නෑ වගේ කියන්න පුලුවන් නේ. :rofl:

    උබ ඔය දැන් තියන වෛද්‍ය විද්‍යාව ඉස්සරට වඩා දියණු නෑ කියලා කියන්න යන එක නම් හෙන මෝඩ තර්කයක් අර පොල්තෙල් සිල්වා ගත්ත වගේම .
    හිතට එකගව කියපන්. දැන් ලෝකේ වෛද්‍ය විද්‍යාව එන්න එන්න දියණු වෙන්නේ නැද්ද ? නිකන් බොරුවට තමන්ගේ දේ උඩ දාන්න ඕන නෑ අර youtube එකේ proud වෙන උන් වගේ :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    උබේ තියෙන්නේ වෙන්නත් පුලුවන් නේ වගේ උත්තර නේ බන්. ඔහොම ජිවිත කාලෙම අරම වෙන්නත් ඇති මෙහෙම වෙන්නත් ඇති ද දන්නේ නෑ වගේ කියන්න පුලුවන් නේ. :rofl:

    උබ ඔය දැන් තියන වෛද්‍ය විද්‍යාව ඉස්සරට වඩා දියණු නෑ කියලා කියන්න යන එක නම් හෙන මෝඩ තර්කයක් අර පොල්තෙල් සිල්වා ගත්ත වගේම .
    හිතට එකගව කියපන්. දැන් ලෝකේ වෛද්‍ය විද්‍යාව එන්න එන්න දියණු වෙන්නේ නැද්ද ? නිකන් බොරුවට තමන්ගේ දේ උඩ දාන්න ඕන නෑ අර youtube එකේ proud වෙන උන් වගේ :rofl:
    ඉතින් උබ කරන්නෙ හේතුවක් නැතුව හරියටම එහෙම උනාමයි කියනවනෙ. මම ඒකෙ වෙන්න පුලුවන් වෙන දෙයක් පෙන්නල දුන්නෙ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    දැනුම යනව යන්නෙ නැත්තෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම නොයන දැනුමකුත් තියෙනව. සමහර කොටස් අද තිබිල හෙට වෙනකොට නැති වෙන්නත් පුලුවන්. සමහරවිට අද තිබ්බට වඩා චොරම දෙයක් හෙට වෙනකොට තියෙන්නත් පුලුවන්.

    මෙන්න මේ වීඩියෝ දෙක බලන්න මම කියන්න හදන එක තේරෙයි සමහර විට.
    ඉතින් මොකද්ද අද බැරිවෙලා තියෙන්නේ ??
    දැනුම replace වෙනවා පරණ දැනුමෙන් ඊට වඩා හොද එකෙකින්.
    ඉතින් අර පරණ දේවල් බොරුව තියාගෙන ඉන්න ඕන නෑ . දැන් ඉන්න ගොඩක් උන් පොල් අත්තක් වියන හැටි දන්නේ නෑ නේ. උන්ට ඒක වැඩක් නෑ .
    හැබැයි ඉස්සර උන්ට ඕන. ඒ නිසා උන් ඒක කරගෙන ආව..

    ඉතින් උබ කරන්නෙ හේතුවක් නැතුව හරියටම එහෙම උනාමයි කියනවනෙ. මම ඒකෙ වෙන්න පුලුවන් වෙන දෙයක් පෙන්නල දුන්නෙ.
    මම මොකද්ද හේතුවක් නැතුව කිව්වේ.
    මම කියන්නේ මේ ලෝකේ අදටත් තියන ප්‍රයෝගික දේවල් .

    එහෙම නැතුව ඇතියේ විතරක් තිබ්බ සුරංගනා කතා නෙවෙයි.
    ------ Post added on Dec 3, 2022 at 2:12 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    උබ ඔය දැන් තියන වෛද්‍ය විද්‍යාව ඉස්සරට වඩා දියණු නෑ කියලා කියන්න යන එක නම් හෙන මෝඩ තර්කයක් අර පොල්තෙල් සිල්වා ගත්ත වගේම .
    හිතට එකගව කියපන්. දැන් ලෝකේ වෛද්‍ය විද්‍යාව එන්න එන්න දියණු වෙන්නේ නැද්ද ? නිකන් බොරුවට තමන්ගේ දේ උඩ දාන්න ඕන නෑ අර youtube එකේ proud වෙන උන් වගේ :rofl:
    දැන් තියෙන බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි ඉස්සර බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා. ඒක පැහැදිලිවම පේන්න තියෙන එකක්නෙ.
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඉතින් මොකද්ද අද බැරිවෙලා තියෙන්නේ ??
    අද බැරි වෙලා තියෙන්නෙ මොකද්ද අහන්නෙ එදා පුලුවන් වෙලා තිබ්බෙ මොනවද කියන එක ගැන අදහසක් ඇතුවද?

    දැනුම replace වෙනවා පරණ දැනුමෙන් ඊට වඩා හොද එකෙකින්.
    නෑ මේ වෙලාවෙ බහුතරය හරි කියල පිලිගන්න එකෙන් පරණ හරි කියල පිලිගන්න එක රිප්ලේස් වෙනව.
    ඒක හරිම එක නෙවෙන්නත් පුලුවන්. (පහුගිය ජනාධිපතිවරණ ගැන බලන්න ලන්කාවෙ නෙවෙයි ඇමරිකාවෙ බලන්න, නැත්තන් ඕකත් වෙන ඩිරෙක්ශන් එකකට යන්නෙ )
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    දැන් තියෙන බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි ඉස්සර බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා. ඒක පැහැදිලිවම පේන්න තියෙන එකක්නෙ.
    ඔක්කොම පෙරදිග ඒවා විතරයි බලද්දී නැති වෙලා තියෙන්නේ . බටහිර විද්‍යාව දැනුම එන්න එන්න වැඩි වෙලා.

    වැඩේ වෙලා තියෙන්නේ ඉස්සර පෙරදිග සුරංගනා කතා ඇත්ත කියලා හිතන එක.. ඒවාට දැන් පෙන්නන් දෙයක් නැති උනාම කියනව දැන් ඒ දැනුම නැති වෙලා කියල. :rofl: .
    අද පෙරදිග ගත්තත් , බටහිර ගත්තත් ඉතිරිවෙලා තියෙන්නේ ප්‍රයෝගික දැනුම පාවිච්චි කරල හදපු දේවල් තමයි. ඔය සුරංගනා කතා වල තියන දේවල් කතා වල විතරයි .