ආයුර්වේදයේ නැති අමුතු මොනවා හරි ඔතනින් හම්බුවෙලා තියනවද?ආයුර්වේද සහ සින්හල වෙදකම දෙකක් නෙ.
ආයුර්වේදයේ නැති අමුතු මොනවා හරි ඔතනින් හම්බුවෙලා තියනවද?ආයුර්වේද සහ සින්හල වෙදකම දෙකක් නෙ.
ඔය දෙකම උගන්නනවා බන් දැන් ඔය ආයුර්වේද වෛද්‍ය කියලා ඉගෙන ගන්න උන්ට...ආයුර්වේද සහ සින්හල වෙදකම දෙකක් නෙ.
ඉන්න පරිසරය අනුව දැනුම වෙනස් වෙනව.අලුත් වැව් තමයි හදල තියෙන්නේ . ඔය වැව් දාස් ගානක් තියෙන්නේ ඒ පැතිවල රාජදානි තිබ්බ කාලෙම. ඕව හදන්නේ , අලුතෙන් එකතු කරනවනම් එකතු කරන්නේ ඒ කාලෙත් වතුර ප්‍රශ්න තිබ්බ නිසා තමයි.
අදත් ඒවා ප්‍රතිසංස්කරණය කරන්න පුලුවන් ඒවා හදපු හැටි අද ඉන්න උන්ට තේරුම් ගන්න පුලුවන් නිසා තමයි.
එහෙම මිනිස්සුන්ගේ දැනුම මොකෙක් හරි එකෙක් අරන් ඇවිත් උස්සන් ගිහින් නෑ . ඒවා තමයි ලෝකෙම පතිර්ල තියෙන්නේ. අද වෙනකන් විකාශනය වෙලා තියෙන්නේ .
ලංකාවෙත් එකම හැඩයේ ගඩොල් එක පිළිවෙලකට තියල් බදාම දාල ඉදිකිරීම් කරන්නැයි ලෝකේ අනිත් තැන් වලත් ඒ හඩේ ගල් බදාම ඒ විදියට තියල ඉදිකිරීම් කරල තියෙන්නේ ඇයි ?? ඒ දැනුම ලෝකේ ටිකෙන් ටික විකාශනය වෙච්ච දේවල් .
නැතුව එක තැනක තිබ්බ රහසක් මොකක් හරි වෙලා සදහටම වැලලිලා නෙවෙයි.![]()
ඔය දේවල් සින්හල වෙදකමේ දැන් නෑනෙ.ආයුර්වේදයේ නැති අමුතු මොනවා හරි ඔතනින් හම්බුවෙලා තියනවද?
සින්හල වෙදකම එහෙම උගන්නන්න ෆොමල් විදියට මේ වෙනකොට නෑ. දන්න කීපදෙනෙක් ඇවිත් කොටස් කොටස් කියල දුන්නට එහෙම සම්පූර්ණ එකක් කියල දෙන්න එක්කෙනෙක් ගාවවත් තැනකවත් නෑ.ඔය දෙකම උගන්නනවා බන් දැන් ඔය ආයුර්වේද වෛද්‍ය කියලා ඉගෙන ගන්න උන්ට...
සිංහල වෙදකමේ නැති වෙච්ච දේ මොකද්ද නැති උනා කියලා ඔප්පු කරන්න පුලුවන් ?
ඉතින් එහෙම කොහෙද ඉස්සර අංග සම්පුර්ණ එකක් කලින් උගන්නල තියෙන්නේ ??සින්හල වෙදකම එහෙම උගන්නන්න ෆොමල් විදියට මේ වෙනකොට නෑ. දන්න කීපදෙනෙක් ඇවිත් කොටස් කොටස් කියල දුන්නට එහෙම සම්පූර්ණ එකක් කියල දෙන්න එක්කෙනෙක් ගාවවත් තැනකවත් නෑ.
ඉන්න පරිසය අනුව දැනුමට දේවල් එකතු වෙන්න පුලුවන්. ඒවා අනිත් පැති වලටත් යනවා. දැනුම එක තැනක හටගෙන එතන විතරක් තිබිල එතනින් නැතිවෙලා ගිය එකක් නෙවෙයි බන්.ඉන්න පරිසරය අනුව දැනුම වෙනස් වෙනව.
උබ කොහොමද ඕක හරියටම ඔහොම තමා උනෙ කියන්නෙ.ඉතින් එහෙම කොහෙද ඉස්සර අංග සම්පුර්ණ එකක් කලින් උගන්නල තියෙන්නේ ??
එක එක මිනිස්සු , පරම්පරා , තමන් දන්නා දන්නා දේ තමයි ඉස්සරහට ගෙනත් තියන්නේ අනිත් දැනුම් වගේම. ඒ සිංහල වේද දැනුම තමයි දැනුත් තියෙන්නේ. දැනුත් තියෙන්නේ වෙද පරම්පරා.
ඔතන තිබ්බ සැත්කම් කරන දැනුම. ආරෝග්‍යශාලාවක් පවත්වාගෙන යන දැනුම.මොකක්ද දැන් හොද කරන්න බැරි කලින් හොදකරා කියලා ඔප්පු කරන්න පුලුවන් ලෙඩේ ??
එහෙම යන දැනුම නැති වෙන්න ඉඩක් තියෙනවඉන්න පරිසය අනුව දැනුමට දේවල් එකතු වෙන්න පුලුවන්. ඒවා අනිත් පැති වලටත් යනවා. දැනුම එක තැනක හටගෙන එතන විතරක් තිබිල එතනින් නැතිවෙලා ගිය එකක් නෙවෙයි බන්.
------ Post added on Dec 3, 2022 at 1:47 AM
ඉතින් අදත් සැත්කම් කරන්නේ බන්. ඕවා අදත් තියනව නේ.ඔතන තිබ්බ සැත්කම් කරන දැනුම. ආරෝග්‍යශාලාවක් පවත්වාගෙන යන දැනුම.
ඊට වඩා තියෙනව කියන්න කම්පෙයාර් කරන්නෙ මොකක් එක්කද?ඉතින් අදත් සැත්කම් කරන්නේ බන්. ඕවා අදත් තියනව නේ.
ඔයිට වඩා ලොකු සැත්කම් කරන්නේ .. ඒ තිබ්බ දැනුමට වඩා මනිස් සිරුර ගැන දැනුමක් අද ලෝකේ තියනව.
දැන් නැත්නම් කොහොමද කියපන් කෝ ලෝකේ විවිද තැන් වල එකම ක්‍රමේට ඉදිකිරීම් කරන්නේ ?උබ කොහොමද ඕක හරියටම ඔහොම තමා උනෙ කියන්නෙ.
ඉස්සර ලෙඩ හැදිලා මැරිලා තියනව . අද ඒ ලෙඩ හැදෙන්නෙම නැති වෙන්න බෙහෙත් තියනව.ඊට වඩා තියෙනව කියන්න කම්පෙයාර් කරන්නෙ මොකක් එක්කද?
එදාට වඩා අද වේගවත් කියන්න මොකද්ද භාවිතා කරන මිම්ම. දැන් ඔය පිරමීඩ එහෙම හදන කාලෙ ගත්තම ලොකෙ පුරාම එකම විදි වලට වගේ හදපු දේවල් තියෙනවනෙ ඒව අතරෙ දැනුම කොහොම හුවමාරු වෙන්න ඇති කියලද හිතන්නෙ.දැන් නැත්නම් කොහොමද කියපන් කෝ ලෝකේ විවිද තැන් වල එකම ක්‍රමේට ඉදිකිරීම් කරන්නේ ?
එකම ලෝහ, ආම්පන්න පාවිච්චි කරන්නේ ?
එකම දේවල් පවිච්චි කරල වගා කරන්නේ ??
දැනුම තැනින් තැනට යනවා.
අද එහෙම දැනුම යන එක වේගවත් වෙලා තියනව.
එහෙම ලෙඩ ඉස්සරත් තිබිල මේ වගේම බෙහෙත් දීල හැදෙන්නෙම නැති කරා වෙන්නත් පුලුවන්නෙ. දැන් කොරොනා වගේ ලෙඩක් ගත්තම එක පාරටමනෙ වෙන වේරියන්ට් එකක් එන්නෙ. ඒ වගේ දැන් ඔය බෙහෙත් දෙන ඒවත් අපි හිතන තරන් පරණ නොවෙන්නත් පුලුවන් නෙ.ඉස්සර ලෙඩ හැදිලා මැරිලා තියනව . අද ඒ ලෙඩ හැදෙන්නෙම නැති වෙන්න බෙහෙත් තියනව.
කෝ උදාහරණයක් දෙන්න ඒ කාලෙම ඒ අවුරුදු වලම ලෝකේ අනිත් තැන වල ඒවිදියට හැදුනු දේවල් වලට උදාහරණ.එදාට වඩා අද වේගවත් කියන්න මොකද්ද භාවිතා කරන මිම්ම. දැන් ඔය පිරමීඩ එහෙම හදන කාලෙ ගත්තම ලොකෙ පුරාම එකම විදි වලට වගේ හදපු දේවල් තියෙනවනෙ ඒව අතරෙ දැනුම කොහොම හුවමාරු වෙන්න ඇති කියලද හිතන්නෙ.
එහෙම හැදෙන හැම දැනුමක්ම හුවමාරු වෙන්නෙ නෑ නැති වෙලා යනව කොටසක්
කෝ උදාහරණයක් දෙන්න ඒ කාලෙම ඒ අවුරුදු වලම ලෝකේ අනිත් තැන වල ඒවිදියට හැදුනු දේවල් වලට උදාහරණ.
එකම අවුරුදු වල ??
පිරමිඩ නම් අවුරුදු දාස් ගානක් හැදිලා තිය්ව්න. ඉතින් ටික ටික ඒ දැනුම අනිත් තැන වලට යන්න ඇති. අනිත් පති වල දැනුම එහෙම එන්න ඇති.
මිනිස්සු එක තැන හිටියේ නෑ නේ. travel කරා. අලුත් පැති හොයාගෙන ගියා. වෙළදාම කරා. බලපං කෝ ඔය අතීත කතා වල .
මිනිසසු එහෙම හුදකලා වෙලා ඉදල නෑ .
උබේ තියෙන්නේ වෙන්නත් පුලුවන් නේ වගේ උත්තර නේ බන්. ඔහොම ජිවිත කාලෙම අරම වෙන්නත් ඇති මෙහෙම වෙන්නත් ඇති ද දන්නේ නෑ වගේ කියන්න පුලුවන් නේ.එහෙම ලෙඩ ඉස්සරත් තිබිල මේ වගේම බෙහෙත් දීල හැදෙන්නෙම නැති කරා වෙන්නත් පුලුවන්නෙ. දැන් කොරොනා වගේ ලෙඩක් ගත්තම එක පාරටමනෙ වෙන වේරියන්ට් එකක් එන්නෙ. ඒ වගේ දැන් ඔය බෙහෙත් දෙන ඒවත් අපි හිතන තරන් පරණ නොවෙන්නත් පුලුවන් නෙ.


ඉතින් උබ කරන්නෙ හේතුවක් නැතුව හරියටම එහෙම උනාමයි කියනවනෙ. මම ඒකෙ වෙන්න පුලුවන් වෙන දෙයක් පෙන්නල දුන්නෙ.උබේ තියෙන්නේ වෙන්නත් පුලුවන් නේ වගේ උත්තර නේ බන්. ඔහොම ජිවිත කාලෙම අරම වෙන්නත් ඇති මෙහෙම වෙන්නත් ඇති ද දන්නේ නෑ වගේ කියන්න පුලුවන් නේ.
උබ ඔය දැන් තියන වෛද්‍ය විද්‍යාව ඉස්සරට වඩා දියණු නෑ කියලා කියන්න යන එක නම් හෙන මෝඩ තර්කයක් අර පොල්තෙල් සිල්වා ගත්ත වගේම .
හිතට එකගව කියපන්. දැන් ලෝකේ වෛද්‍ය විද්‍යාව එන්න එන්න දියණු වෙන්නේ නැද්ද ? නිකන් බොරුවට තමන්ගේ දේ උඩ දාන්න ඕන නෑ අර youtube එකේ proud වෙන උන් වගේ![]()
ඉතින් මොකද්ද අද බැරිවෙලා තියෙන්නේ ??දැනුම යනව යන්නෙ නැත්තෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම නොයන දැනුමකුත් තියෙනව. සමහර කොටස් අද තිබිල හෙට වෙනකොට නැති වෙන්නත් පුලුවන්. සමහරවිට අද තිබ්බට වඩා චොරම දෙයක් හෙට වෙනකොට තියෙන්නත් පුලුවන්.
මෙන්න මේ වීඩියෝ දෙක බලන්න මම කියන්න හදන එක තේරෙයි සමහර විට.
මම මොකද්ද හේතුවක් නැතුව කිව්වේ.ඉතින් උබ කරන්නෙ හේතුවක් නැතුව හරියටම එහෙම උනාමයි කියනවනෙ. මම ඒකෙ වෙන්න පුලුවන් වෙන දෙයක් පෙන්නල දුන්නෙ.
දැන් තියෙන බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි ඉස්සර බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා. ඒක පැහැදිලිවම පේන්න තියෙන එකක්නෙ.උබ ඔය දැන් තියන වෛද්‍ය විද්‍යාව ඉස්සරට වඩා දියණු නෑ කියලා කියන්න යන එක නම් හෙන මෝඩ තර්කයක් අර පොල්තෙල් සිල්වා ගත්ත වගේම .
හිතට එකගව කියපන්. දැන් ලෝකේ වෛද්‍ය විද්‍යාව එන්න එන්න දියණු වෙන්නේ නැද්ද ? නිකන් බොරුවට තමන්ගේ දේ උඩ දාන්න ඕන නෑ අර youtube එකේ proud වෙන උන් වගේ![]()
ඔතන හම්බුන දැන් සිංහල වෙදකමේ නැති ඒවා මොනවද?ඔය දේවල් සින්හල වෙදකමේ දැන් නෑනෙ.
අද බැරි වෙලා තියෙන්නෙ මොකද්ද අහන්නෙ එදා පුලුවන් වෙලා තිබ්බෙ මොනවද කියන එක ගැන අදහසක් ඇතුවද?ඉතින් මොකද්ද අද බැරිවෙලා තියෙන්නේ ??
නෑ මේ වෙලාවෙ බහුතරය හරි කියල පිලිගන්න එකෙන් පරණ හරි කියල පිලිගන්න එක රිප්ලේස් වෙනව.දැනුම replace වෙනවා පරණ දැනුමෙන් ඊට වඩා හොද එකෙකින්.
ඔක්කොම පෙරදිග ඒවා විතරයි බලද්දී නැති වෙලා තියෙන්නේ . බටහිර විද්‍යාව දැනුම එන්න එන්න වැඩි වෙලා.දැන් තියෙන බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි ඉස්සර බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා. ඒක පැහැදිලිවම පේන්න තියෙන එකක්නෙ.
.