ඔතන හම්බුන දැන් සිංහල වෙදකමේ නැති ඒවා මොනවද?
දැන් සින්හල වෙදකමෙන් අඩුම ආයුර්වේද වගේ ස්පිරිතාලයක්වත් දාල තියෙනව උබ දැකල තියෙනවද?
ඔතන හම්බුන දැන් සිංහල වෙදකමේ නැති ඒවා මොනවද?
දැන් සින්හල වෙදකමෙන් අඩුම ආයුර්වේද වගේ ස්පිරිතාලයක්වත් දාල තියෙනව උබ දැකල තියෙනවද?
නෑ එහෙම නෑ ගොඩක් වෙලාවට දකුණු ඇමරිකාව, ඊජිප්තුව වගේ රටවල් ගත්තම ඒවගෙත් ගොඩක් දේවල් තිබ්ල තියෙනව.ඔක්කොම පෙරදිග ඒවා විතරයි බලද්දී නැති වෙලා තියෙන්නේ . බටහිර විද්‍යාව දැනුම එන්න එන්න වැඩි වෙලා.
ඒක උබ නේ කියන්න ඕනේ. උබ නේ කියන්නේ මොකද්ද දැනුමක් ඉස්සර තිබිල දැන් නැති වෙලා කියලා.අද බැරි වෙලා තියෙන්නෙ මොකද්ද අහන්නෙ එදා පුලුවන් වෙලා තිබ්බෙ මොනවද කියන එක ගැන අදහසක් ඇතුවද?
අම්මෝ සාන්ත ස්පිරිතාලයක් කිව්වම බිල්ඩිමක් විතරයි කියල හිතන ශාස්ත්‍රඥයෙක් දැක්කමයිඉස්පිරිතාල බිල්ඩිමද යකෝ නැත්තේ?
අම්මෝ සාන්ත![]()

ඉතින් ඒවා මිනිස් අවශ්‍යතා එක්ක උන්ට ඕන වෙනත් ස්ට්‍රක්ච්ර් වලින් replace වෙලා තියනව.නෑ එහෙම නෑ ගොඩක් වෙලාවට දකුණු ඇමරිකාව, ඊජිප්තුව වගේ රටවල් ගත්තම ඒවගෙත් ගොඩක් දේවල් තිබ්ල තියෙනව.
රතු ඉන්දියන් උන්ගෙ එහෙම ගොඩක් ස්ට්‍රක්චස් තියෙනව ඊජිප්තුවටත් වඩා සන්කීර්ණ ඒව.
මම අහන්නෙ ඔයා කම්පෙයාර් කරේ මොකක් එක්කද කියල අද එක කලින්ට වඩා හොදයි කියන්න.ඒක උබ නේ කියන්න ඕනේ. උබ නේ කියන්නේ මොකද්ද දැනුමක් ඉස්සර තිබිල දැන් නැති වෙලා කියලා.
දැනුම උබ කියන විදියට ඉස්සරහට යන්නෙ නෑ කියන එක ගණිතයෙන්ම ඔප්පු කරල තියෙන්නෙ. ඒක බලන්න අර උඩ දාපු වීඩියො දෙකෙන්ඉතින් ඒවා මිනිස් අවශ්‍යතා එක්ක උන්ට ඕන වෙනත් ස්ට්‍රක්ච්ර් වලින් replace වෙලා තියනව.
ඉස්සරහට දැන් තියන විදියට නැතුව අලුත් විදියට මිනිස්සු බිල්ඩින් හදයි. එහෙම තමයි ..
නැතුව ඒක මිනිස්සුන්ට එකපාරම දැනුම නැති වෙලා නෙවෙයි.
මිනිස්සු තොර ගන්නවා දිගටම තියාගන්න ඕන දැනුම, replace කරන්න ඕන දැනුම මොකද්ද කියලා.
දැන් උබ මොකක් ක්ම්පෙයාර් කරලද බටහිර විද්‍යාව දිය්නුයි කියලා කිව්වේ ?මම අහන්නෙ ඔයා කම්පෙයාර් කරේ මොකක් එක්කද කියල අද එක කලින්ට වඩා හොදයි කියන්න.

දැන් තියෙන බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි ඉස්සර බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා. ඒක පැහැදිලිවම පේන්න තියෙන එකක්නෙ.
දැනුම හදන්නෙ මිනිස් අවශ්‍යතා අනුව උනාට ඉස්සරහට යන එක තීරණය කරන්නෙ මිනිස් අවශ්‍යතා නෙවෙයි. බහුතර කැමත්ත. පල්ලියෙන් වහ දීල විද්‍යාඥයො මැරුවෙ උන් මිනිස් අවශ්‍යතා අනුව ගැලපෙන දේවල් හොයාගත්තට ඒව බහුතර කැමැත්තට මැච් නොවිච්ච නිසා.ඉතින් ඒවා මිනිස් අවශ්‍යතා එක්ක උන්ට ඕන වෙනත් ස්ට්‍රක්ච්ර් වලින් replace වෙලා තියනව.
මුලික දැනුම ඉස්සරහට යනවා.දැනුම උබ කියන විදියට ඉස්සරහට යන්නෙ නෑ කියන එක ගණිතයෙන්ම ඔප්පු කරල තියෙන්නෙ. ඒක බලන්න අර උඩ දාපු වීඩියො දෙකෙන්
ඔව්. ඉතින් ඌ කියපු දේ එතනින් නැවතුනා ද ?දැනුම හදන්නෙ මිනිස් අවශ්‍යතා අනුව උනාට ඉස්සරහට යන එක තීරණය කරන්නෙ මිනිස් අවශ්‍යතා නෙවෙයි. බහුතර කැමත්ත. පල්ලියෙන් වහ දීල විද්‍යාඥයො මැරුවෙ උන් මිනිස් අවශ්‍යතා අනුව ගැලපෙන දේවල් හොයාගත්තට ඒව බහුතර කැමැත්තට මැච් නොවිච්ච නිසා.
ඉස්පිරිතාලේ ඇතුලේ තිබිල හම්බුන දැන් අයුර්වෙදේ නැති උපකරණ මොනවද බං?අම්මෝ සාන්ත ස්පිරිතාලයක් කිව්වම බිල්ඩිමක් විතරයි කියල හිතන ශාස්ත්‍රඥයෙක් දැක්කමයි![]()

ප්‍රායෝගිකව දැකල ඔක දියුණුයි කියන්න වෙන්නෙ නෑ උබට ඒකෙ බෙහෙතක් එලියට එන්නම අවුරුදු 20ක් යනව හරියට. එතකොට අවුරුදු 2කකින් ඒකෙ අලුත් වර්ශන් එන එන පාරට උබ ටෙස්ට් කරල බලන්න ඕනි ඒක දියුණුද කියල.දැන් උබ මොකක් ක්ම්පෙයාර් කරලද බටහිර විද්‍යාව දිය්නුයි කියලා කිව්වේ ? ප්‍රයෝගිකව දකින්න තියන දේවල් වලින් නේද ? ඒ වගේ තමයි මමත්. ඕක ඕන එකෙක්ට තේරෙන එකක් නේ.
වැඩිද අඩුද කියන්න විදියක් නෑ කියල කියන්නෙමොකට පරණ දැනුම වැඩි කියන්න හදනවද මන්ද .![]()
දැන් උබම කිව්වේ වැඩි කියලා.. ඒ මොන විදියටද කිව්වේ එහෙනම්.??වැඩිද අඩුද කියන්න විදියක් නෑ කියල කියන්නෙ
දැන් තියෙන බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි ඉස්සර බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා. ඒක පැහැදිලිවම පේන්න තියෙන එකක්නෙ.
උබට සින්හල බැරිද බන්ඉස්පිරිතාලේ ඇතුලේ තිබිල හම්බුන දැන් අයුර්වෙදේ නැති උපකරණ මොනවද බං?
කිකිළි වගේ තටමන්නේ නැතුව ඒක කියපන්කො![]()
ආයුර්වේද සහ සින්හල වෙදකම දෙකක් නෙ.
උඩ තියෙනව උත්තරය දුන්න විදියදැන් උබම කිව්වේ වැඩි කියලා.. ඒ මොන විදියටද කිව්වේ එහෙනම්.??
ඉතින් මොන වෙදකමේ හරි ඒවා තියනවා නම් නැති වෙලා නෑනේ බංඋබට සින්හල බැරිද බන්![]()
![]()
උඩ තියෙනව උත්තරය දුන්න විදිය
------ Post added on Dec 3, 2022 at 2:38 AM

මචන් උබ එක්කො මුල ඉදල මේක කියවගෙන වරෙන් නැත්තන් ඒත් කියපවන්. අපි මෙතන කතා කරේ මොනව හරි එකක තියෙනව කියන එක ගැන නෙවෙයි. දැනුම පද්ධතියකින් කොටසක් නැති උනාම වෙන්නෙ මොකද්ද කියන එක ගැන.ඉතින් මොන වෙදකමේ හරි ඒවා තියනවා නම් නැති වෙලා නෑනේ බං
සිංහල ලේබල් එකද missing?![]()
මචන් උබ එක්කො මුල ඉදල මේක කියවගෙන වරෙන් නැත්තන් ඒත් කියපවන්. අපි මෙතන කතා කරේ මොනව හරි එකක තියෙනව කියන එක ගැන නෙවෙයි. දැනුම පද්ධතියකින් කොටසක් නැති උනාම වෙන්නෙ මොකද්ද කියන එක ගැන.
P.S -
ස්පිරිතාලයක් පවත්වගෙන යනව කියන්නෙ අද වගේ එක එක පරම්පරා වෙන වෙනම් බෙහෙත් කර කර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. පරීක්ෂණ කරන්න ඕනි. එක එක විශයන් එකක් වැඩ කරන්න ඕනි. ඒව අතර දැනුම හුවමාරු කරන්න ඕනි. හදිසි ප්‍රතිකාර තියෙන්න ඕනි. අවුරුදු 50න් 50ට යුද්ධයක් අනිවා තිබ්බ නිසා ඒවට ඕනි කරන උපක්‍රම හදන්න ඕනි. ඒවගෙ ලොකු සිස්ටම් එකක් තිබ්බ කියන එක තමා ඔය ස්පිරිතාලයක් හම්බ උනාම අපිට උපකල්පනය කරන්න වෙන්නෙ අද තියෙන ස්පිරිතාලයක් එක්ක කම්පෙයාර් කරල බලපුවම
එහෙම උනාම තමා ඔක දියුණු වෙන්න ඇත්තෙ නිකන් ලගට එන අයට බෙහෙත් කරා කියල වෛද්‍ය විද්‍යාවක් දියුණු වෙන්නෙ නෑනෙ. ඕනිම විශයක් දියුණු වෙන්න පරීක්ෂණ කරන්න ඕනි ඒක ඔකටත් අදාලයි. ඒ ක්‍රම එකක්වත් අද නෑනෙ. ඒව තමා ඒ දැනුම ඇතුලෙ මිසින් වෙලා තියෙන කොටස්.
ස්පිරිතාලයක් කියන්නේ බිල්ඩිමක් විතරයි කියලද උබ හිතන් ඉන්නේ.ඔය හම්බුවෙච්ච ඉස්පිරිතාලේ ඔය කියන දේවල් තිබ්බ කියල කියන්න උඹට මොනවා හරි සාක්ෂි තියනවද නැත්තම් හීනෙන් කියවනවද?
උඹ දෙක වසරේද?ස්පිරිතාලයක් කියන්නේ බිල්ඩිමක් විතරයි කියලද උබ හිතන් ඉන්නේ.
ඒ කාලේ උන් time travel කරල බේත් ගත්ත කියලද උබ හිතන් ඉන්නේ එතකොට.උඹ දෙක වසරේද?
පරණ ඉස්පිරිතාල බිල්ඩිමක් සහ පොඩි අයිටම් ටිකක් හම්බුනාම එකේ අරක තිබ්බ මේක තිබ්බ කියල හිතාගෙන දැන් ඒවා නෑ කියන්නේ?
ඕකේ නම ඉස්පිරිතාලේ උනාම ඔය ඔක්කොම තිබ්බ වෙන්න ඕනේ කියල කව්ද උඹට කිව්වේ?