බුදුන් වදින අලිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඔතන හම්බුන දැන් සිංහල වෙදකමේ නැති ඒවා මොනවද?
    👇
    දැන් සින්හල වෙදකමෙන් අඩුම ආයුර්වේද වගේ ස්පිරිතාලයක්වත් දාල තියෙනව උබ දැකල තියෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඔක්කොම පෙරදිග ඒවා විතරයි බලද්දී නැති වෙලා තියෙන්නේ . බටහිර විද්‍යාව දැනුම එන්න එන්න වැඩි වෙලා.
    නෑ එහෙම නෑ ගොඩක් වෙලාවට දකුණු ඇමරිකාව, ඊජිප්තුව වගේ රටවල් ගත්තම ඒවගෙත් ගොඩක් දේවල් තිබ්ල තියෙනව.
    රතු ඉන්දියන් උන්ගෙ එහෙම ගොඩක් ස්ට්‍රක්චස් තියෙනව ඊජිප්තුවටත් වඩා සන්කීර්ණ ඒව.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    අද බැරි වෙලා තියෙන්නෙ මොකද්ද අහන්නෙ එදා පුලුවන් වෙලා තිබ්බෙ මොනවද කියන එක ගැන අදහසක් ඇතුවද?
    ඒක උබ නේ කියන්න ඕනේ. උබ නේ කියන්නේ මොකද්ද දැනුමක් ඉස්සර තිබිල දැන් නැති වෙලා කියලා.
    මම කියන්නේ ඉස්සර මිනිස්සු කරපු දේවල් අදත් මිනිස්සුන්ට කරන්න පුලුවන්. ඊට වඩා හොදට කරන්න පුලුවන්.
    හැබැයි ඉස්සර තිබ්බ සුරංගනා කතා කරන්න බෑ . ඒවා ඉස්සර කර කියල ඔප්පු කරන්න පුලුවන් දේකුත් ඉතුරු වෙලා නෑ . ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොම මිනිස්සුන්ට කරන්න පුලුවන් දේවල් විතරයි ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඉස්පිරිතාල බිල්ඩිමද යකෝ නැත්තේ?

    අම්මෝ සාන්ත :lol:
    අම්මෝ සාන්ත ස්පිරිතාලයක් කිව්වම බිල්ඩිමක් විතරයි කියල හිතන ශාස්ත්‍රඥයෙක් දැක්කමයි :lol:
     
    • Haha
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    නෑ එහෙම නෑ ගොඩක් වෙලාවට දකුණු ඇමරිකාව, ඊජිප්තුව වගේ රටවල් ගත්තම ඒවගෙත් ගොඩක් දේවල් තිබ්ල තියෙනව.
    රතු ඉන්දියන් උන්ගෙ එහෙම ගොඩක් ස්ට්‍රක්චස් තියෙනව ඊජිප්තුවටත් වඩා සන්කීර්ණ ඒව.
    ඉතින් ඒවා මිනිස් අවශ්‍යතා එක්ක උන්ට ඕන වෙනත් ස්ට්‍රක්ච්ර් වලින් replace වෙලා තියනව.
    ඉස්සරහට දැන් තියන විදියට නැතුව අලුත් විදියට මිනිස්සු බිල්ඩින් හදයි. එහෙම තමයි ..
    නැතුව ඒක මිනිස්සුන්ට එකපාරම දැනුම නැති වෙලා නෙවෙයි.

    මිනිස්සු තොර ගන්නවා දිගටම තියාගන්න ඕන දැනුම, replace කරන්න ඕන දැනුම මොකද්ද කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඒක උබ නේ කියන්න ඕනේ. උබ නේ කියන්නේ මොකද්ද දැනුමක් ඉස්සර තිබිල දැන් නැති වෙලා කියලා.
    මම අහන්නෙ ඔයා කම්පෙයාර් කරේ මොකක් එක්කද කියල අද එක කලින්ට වඩා හොදයි කියන්න.

    ඉතින් ඒවා මිනිස් අවශ්‍යතා එක්ක උන්ට ඕන වෙනත් ස්ට්‍රක්ච්ර් වලින් replace වෙලා තියනව.
    ඉස්සරහට දැන් තියන විදියට නැතුව අලුත් විදියට මිනිස්සු බිල්ඩින් හදයි. එහෙම තමයි ..
    නැතුව ඒක මිනිස්සුන්ට එකපාරම දැනුම නැති වෙලා නෙවෙයි.

    මිනිස්සු තොර ගන්නවා දිගටම තියාගන්න ඕන දැනුම, replace කරන්න ඕන දැනුම මොකද්ද කියලා.
    දැනුම උබ කියන විදියට ඉස්සරහට යන්නෙ නෑ කියන එක ගණිතයෙන්ම ඔප්පු කරල තියෙන්නෙ. ඒක බලන්න අර උඩ දාපු වීඩියො දෙකෙන්
    ------ Post added on Dec 3, 2022 at 2:26 AM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    මම අහන්නෙ ඔයා කම්පෙයාර් කරේ මොකක් එක්කද කියල අද එක කලින්ට වඩා හොදයි කියන්න.
    දැන් උබ මොකක් ක්ම්පෙයාර් කරලද බටහිර විද්‍යාව දිය්නුයි කියලා කිව්වේ ?
    ප්‍රයෝගිකව දකින්න තියන දේවල් වලින් නේද ? ඒ වගේ තමයි මමත්. ඕක ඕන එකෙක්ට තේරෙන එකක් නේ.
    මොකට පරණ දැනුම වැඩි කියන්න හදනවද මන්ද . :rofl:

    දැන් තියෙන බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි ඉස්සර බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා. ඒක පැහැදිලිවම පේන්න තියෙන එකක්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඉතින් ඒවා මිනිස් අවශ්‍යතා එක්ක උන්ට ඕන වෙනත් ස්ට්‍රක්ච්ර් වලින් replace වෙලා තියනව.
    දැනුම හදන්නෙ මිනිස් අවශ්‍යතා අනුව උනාට ඉස්සරහට යන එක තීරණය කරන්නෙ මිනිස් අවශ්‍යතා නෙවෙයි. බහුතර කැමත්ත. පල්ලියෙන් වහ දීල විද්‍යාඥයො මැරුවෙ උන් මිනිස් අවශ්‍යතා අනුව ගැලපෙන දේවල් හොයාගත්තට ඒව බහුතර කැමැත්තට මැච් නොවිච්ච නිසා.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    දැනුම උබ කියන විදියට ඉස්සරහට යන්නෙ නෑ කියන එක ගණිතයෙන්ම ඔප්පු කරල තියෙන්නෙ. ඒක බලන්න අර උඩ දාපු වීඩියො දෙකෙන්
    මුලික දැනුම ඉස්සරහට යනවා.
    basic මිසින් වෙන්නේ නෑ .

    කොහේ හරි ඉන්න එකෙක් අමුතු දෙයක් හොයාගෙන ඌ කාටවත් කියන්න කලින් මැරෙන්න පුලුවන්. ඒක දැනුම නැති වීමක් නෙවෙයි.
    ලෝකේ ප්‍රයෝගිකව පාවිච්චි කරපු මුලික දැනුම ඉස්සරහට ගිහින් තියනව . නැත්නම් ඒවා ඊට වඩා ප්‍රයෝගික , ඒ කාලෙට ගැලපෙන දැනුම් වලින් replace වෙලා තියනව.
    දැන් ඉන්න උන්ට මමී තියාගන්නා ඕන කමක් නෑ නේ. දැන් ඉන්න උන්ට පිරමිඩ් හදන්න ඕන කමකුත් නෑ .
    එහෙම නැතුව උන්ට ඒවා හදන හැටි දැනුම නැතිවෙලා නෙවෙයි.

    දැනුම හදන්නෙ මිනිස් අවශ්‍යතා අනුව උනාට ඉස්සරහට යන එක තීරණය කරන්නෙ මිනිස් අවශ්‍යතා නෙවෙයි. බහුතර කැමත්ත. පල්ලියෙන් වහ දීල විද්‍යාඥයො මැරුවෙ උන් මිනිස් අවශ්‍යතා අනුව ගැලපෙන දේවල් හොයාගත්තට ඒව බහුතර කැමැත්තට මැච් නොවිච්ච නිසා.
    ඔව්. ඉතින් ඌ කියපු දේ එතනින් නැවතුනා ද ?
    එක බහුතර කැමැත්ත කරල කලින් තිබ්බ දෙයියෝ මැව්වා කතාව අලුත් දැනුමෙන් replace උනා...

    මිනිස්සු පරණ දැනුම වෙනුවට අලුත් දැනුම එක්ක ඉස්සරහට යනවා
    ------ Post added on Dec 3, 2022 at 2:33 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    අම්මෝ සාන්ත ස්පිරිතාලයක් කිව්වම බිල්ඩිමක් විතරයි කියල හිතන ශාස්ත්‍රඥයෙක් දැක්කමයි :lol:
    ඉස්පිරිතාලේ ඇතුලේ තිබිල හම්බුන දැන් අයුර්වෙදේ නැති උපකරණ මොනවද බං?

    කිකිළි වගේ තටමන්නේ නැතුව ඒක කියපන්කො :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    දැන් උබ මොකක් ක්ම්පෙයාර් කරලද බටහිර විද්‍යාව දිය්නුයි කියලා කිව්වේ ? ප්‍රයෝගිකව දකින්න තියන දේවල් වලින් නේද ? ඒ වගේ තමයි මමත්. ඕක ඕන එකෙක්ට තේරෙන එකක් නේ.
    ප්‍රායෝගිකව දැකල ඔක දියුණුයි කියන්න වෙන්නෙ නෑ උබට ඒකෙ බෙහෙතක් එලියට එන්නම අවුරුදු 20ක් යනව හරියට. එතකොට අවුරුදු 2කකින් ඒකෙ අලුත් වර්ශන් එන එන පාරට උබ ටෙස්ට් කරල බලන්න ඕනි ඒක දියුණුද කියල.

    උබ ඔය කියන්නෙ කියවල බලල ගන්න දැනුම අනුව දියුණුයි කියන එක. හිස්ට්‍රි රෙකොඩ්ස් බලල මම කියන්නෙ දියුණුයි කියල.

    "මුලින්ම සිසේරියන් සැත්කම කරන්නෙ ඌරො කපන පිහියකින් දැන් කරන්නෙ එහෙම නෙවෙයි නෙ. "

    මොකට පරණ දැනුම වැඩි කියන්න හදනවද මන්ද . :rofl:
    වැඩිද අඩුද කියන්න විදියක් නෑ කියල කියන්නෙ
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    වැඩිද අඩුද කියන්න විදියක් නෑ කියල කියන්නෙ
    දැන් උබම කිව්වේ වැඩි කියලා.. ඒ මොන විදියටද කිව්වේ එහෙනම්.??

    දැන් තියෙන බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි ඉස්සර බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා. ඒක පැහැදිලිවම පේන්න තියෙන එකක්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඉස්පිරිතාලේ ඇතුලේ තිබිල හම්බුන දැන් අයුර්වෙදේ නැති උපකරණ මොනවද බං?

    කිකිළි වගේ තටමන්නේ නැතුව ඒක කියපන්කො :rofl:
    උබට සින්හල බැරිද බන් 👇 👇 👇
    ආයුර්වේද සහ සින්හල වෙදකම දෙකක් නෙ.

    දැන් උබම කිව්වේ වැඩි කියලා.. ඒ මොන විදියටද කිව්වේ එහෙනම්.??
    උඩ තියෙනව උත්තරය දුන්න විදිය
    ------ Post added on Dec 3, 2022 at 2:38 AM
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    උබට සින්හල බැරිද බන් 👇 👇 👇

    උඩ තියෙනව උත්තරය දුන්න විදිය
    ------ Post added on Dec 3, 2022 at 2:38 AM
    ඉතින් මොන වෙදකමේ හරි ඒවා තියනවා නම් නැති වෙලා නෑනේ බං

    සිංහල ලේබල් එකද missing? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඉතින් මොන වෙදකමේ හරි ඒවා තියනවා නම් නැති වෙලා නෑනේ බං

    සිංහල ලේබල් එකද missing? :rofl:
    මචන් උබ එක්කො මුල ඉදල මේක කියවගෙන වරෙන් නැත්තන් ඒත් කියපවන්. අපි මෙතන කතා කරේ මොනව හරි එකක තියෙනව කියන එක ගැන නෙවෙයි. දැනුම පද්ධතියකින් කොටසක් නැති උනාම වෙන්නෙ මොකද්ද කියන එක ගැන.

    P.S -

    ස්පිරිතාලයක් පවත්වගෙන යනව කියන්නෙ අද වගේ එක එක පරම්පරා වෙන වෙනම් බෙහෙත් කර කර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. පරීක්ෂණ කරන්න ඕනි. එක එක විශයන් එකක් වැඩ කරන්න ඕනි. ඒව අතර දැනුම හුවමාරු කරන්න ඕනි. හදිසි ප්‍රතිකාර තියෙන්න ඕනි. අවුරුදු 50න් 50ට යුද්ධයක් අනිවා තිබ්බ නිසා ඒවට ඕනි කරන උපක්‍රම හදන්න ඕනි. ඒවගෙ ලොකු සිස්ටම් එකක් තිබ්බ කියන එක තමා ඔය ස්පිරිතාලයක් හම්බ උනාම අපිට උපකල්පනය කරන්න වෙන්නෙ අද තියෙන ස්පිරිතාලයක් එක්ක කම්පෙයාර් කරල බලපුවම
    එහෙම උනාම තමා ඔක දියුණු වෙන්න ඇත්තෙ නිකන් ලගට එන අයට බෙහෙත් කරා කියල වෛද්‍ය විද්‍යාවක් දියුණු වෙන්නෙ නෑනෙ. ඕනිම විශයක් දියුණු වෙන්න පරීක්ෂණ කරන්න ඕනි ඒක ඔකටත් අදාලයි. ඒ ක්‍රම එකක්වත් අද නෑනෙ. ඒව තමා ඒ දැනුම ඇතුලෙ මිසින් වෙලා තියෙන කොටස්.
     
    Last edited:

    ඔය හම්බුවෙච්ච ඉස්පිරිතාලේ ඔය කියන දේවල් තිබ්බ කියල කියන්න උඹට මොනවා හරි සාක්ෂි තියනවද නැත්තම් හීනෙන් කියවනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඔය හම්බුවෙච්ච ඉස්පිරිතාලේ ඔය කියන දේවල් තිබ්බ කියල කියන්න උඹට මොනවා හරි සාක්ෂි තියනවද නැත්තම් හීනෙන් කියවනවද?
    ස්පිරිතාලයක් කියන්නේ බිල්ඩිමක් විතරයි කියලද උබ හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    ස්පිරිතාලයක් කියන්නේ බිල්ඩිමක් විතරයි කියලද උබ හිතන් ඉන්නේ.
    උඹ දෙක වසරේද?

    පරණ ඉස්පිරිතාල බිල්ඩිමක් සහ පොඩි අයිටම් ටිකක් හම්බුනාම එකේ අරක තිබ්බ මේක තිබ්බ කියල හිතාගෙන දැන් ඒවා නෑ කියන්නේ?

    ඕකේ නම ඉස්පිරිතාලේ උනාම ඔය ඔක්කොම තිබ්බ වෙන්න ඕනේ කියල කව්ද උඹට කිව්වේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    උඹ දෙක වසරේද?

    පරණ ඉස්පිරිතාල බිල්ඩිමක් සහ පොඩි අයිටම් ටිකක් හම්බුනාම එකේ අරක තිබ්බ මේක තිබ්බ කියල හිතාගෙන දැන් ඒවා නෑ කියන්නේ?

    ඕකේ නම ඉස්පිරිතාලේ උනාම ඔය ඔක්කොම තිබ්බ වෙන්න ඕනේ කියල කව්ද උඹට කිව්වේ?
    ඒ කාලේ උන් time travel කරල බේත් ගත්ත කියලද උබ හිතන් ඉන්නේ එතකොට.

    http://repository.rjt.ac.lk/handle/123456789/1033
    https://roar.media/sinhala/main/srilanka-life/world-oldest-hospital-mihinthale
    ඕක පොඩි තැනක් නෙවෙයි. ඔය හාමුදුරුවන්ට තිබ්බ එකක්. සාමාන්‍ය මිනිසසුන්ට තිබ්බ එකකුත් නෙවෙයි. රිටිගල එහෙම තව කොච්චර තියෙනවද?

    ස්පිරිතාලේ කිව්වම සෙල්ලං ගෙයක් මවාගන්න ආචාරියෙක් දැක්කාමයි. 😂😂 එකෙත් ආතල් එක මුළු රටටම එච්චරම විතරයි තිබ්බේ කියල හිතපු එක.
     
    • Like
    Reactions: S_M_S