බුදුන් වදින අලිය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    ඒ කාලේ උන් time travel කරල බේත් ගත්ත කියලද උබ හිතන් ඉන්නේ එතකොට.

    http://repository.rjt.ac.lk/handle/123456789/1033
    https://roar.media/sinhala/main/srilanka-life/world-oldest-hospital-mihinthale
    ඕක පොඩි තැනක් නෙවෙයි. ඔය හාමුදුරුවන්ට තිබ්බ එකක්. සාමාන්‍ය මිනිසසුන්ට තිබ්බ එකකුත් නෙවෙයි. රිටිගල එහෙම තව කොච්චර තියෙනවද?

    ස්පිරිතාලේ කිව්වම සෙල්ලං ගෙයක් මවාගන්න ආචාරියෙක් දැක්කාමයි. 😂😂 එකෙත් ආතල් එක මුළු රටටම එච්චරම විතරයි තිබ්බේ කියල හිතපු එක.
    දැන් ඔකේ තියනවද බන් අර උඹ කියපු දේවල් ඔය ඉස්පිරිතාලේ තිබ්බ කියල?

    කලිසමේ චූ ගියාට කරනන් දෙයක් නෑ :lol: නම ඉස්පිරිතාලේ උන පලියට ඕවගේ heart surgery පවා කරලා තියනවා කියල හිතන් ඉන්න එකාට අනුකම්පා කරනවා :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104

    ඇයි මේ කිව්ව නැති ඒව කිව්ව කියල දාලා අනුකම්පා කරන්න යන්නේ.

    අදාළව කියන්න උත්තර නැති වෙනකොට හින්ට් පාස් කරන්න ඉතින් ඕනි මෝඩයෙක්ට පුළුවන් නෙ. උබ එහෙම එකෙක් නෙවෙයි කියල හිතන හිටියේ
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    ඇයි මේ කිව්ව නැති ඒව කිව්ව කියල දාලා අනුකම්පා කරන්න යන්නේ.

    අදාළව කියන්න උත්තර නැති වෙනකොට හින්ට් පාස් කරන්න ඉතින් ඕනි මෝඩයෙක්ට පුළුවන් නෙ. උබ එහෙම එකෙක් නෙවෙයි කියල හිතන හිටියේ
    උඹෙන් ඉතින් බයිලා ගහන්නේ

    ඔය ඉස්පිරිතාලේ උඹ කියපු advanced units තිබ්බ කියල proof අරන් වරෙන්. නම ඉස්පිරිතාලේ නිසා ඒවා තිබ්බ කියල උඹට හිතෙන එක source එකක් නෙවෙයිනේ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    උඹෙන් ඉතින් බයිලා ගහන්නේ

    ඔය ඉස්පිරිතාලේ උඹ කියපු advanced units තිබ්බ කියල proof අරන් වරෙන්. නම ඉස්පිරිතාලේ නිසා ඒවා තිබ්බ කියල උඹට හිතෙන එක source එකක් නෙවෙයිනේ :lol:
    ඔය එකක් විතරයි බං තව රිටිගල එහෙම තියෙනවා. මහාවංසයේම තියෙනවා හදපුවා සැහෙන ගානක්. තව සෙල්ලිපි තියෙනව ආරෝග්‍ය ශාලවක් පවත්වාගෙන යන්න ඕනි විදිය ගෙන ලියපු . එතකොට අපිට උපකල්පනය කරන්න වෙන්නේ එක ලොකු සිස්ටම් එකක් කියල තමා. අනික ඔය උපරකණයක් හම්බ වෙනවා කියන්නේ හෙනම දුර්ලභ කෙස් එකක් අවුරුදු ගාණ බලද්දී ගොඩක් ඒව මේ වෙන්කොට තියෙන්න විදියක් නෑ. අනික ඔය ස්ථිර ගොඩනැගිලි වගේ දෙගුණයක තිඋන්ගුණයක දැව ගොඩනැගිලි තිබිලා තියෙනවා. එතකොට පුරාවිද‍යාඥයන් ඔය විදියට තමා උපකල්පනය කරන්නේ.
     
    • Like
    Reactions: S_M_S

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    අලියව Train කරල. ඕක ආගම නෙමෙයි Culture එක. ඒ දෙක පටලවගෙන ඉතින් ඕකට කුරුස සෙට් එක රෙද්ද උස්සන් එයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    ඔය එකක් විතරයි බං තව රිටිගල එහෙම තියෙනවා. මහාවංසයේම තියෙනවා හදපුවා සැහෙන ගානක්. තව සෙල්ලිපි තියෙනව ආරෝග්‍ය ශාලවක් පවත්වාගෙන යන්න ඕනි විදිය ගෙන ලියපු . එතකොට අපිට උපකල්පනය කරන්න වෙන්නේ එක ලොකු සිස්ටම් එකක් කියල තමා. අනික ඔය උපරකණයක් හම්බ වෙනවා කියන්නේ හෙනම දුර්ලභ කෙස් එකක් අවුරුදු ගාණ බලද්දී ගොඩක් ඒව මේ වෙන්කොට තියෙන්න විදියක් නෑ. අනික ඔය ස්ථිර ගොඩනැගිලි වගේ දෙගුණයක තිඋන්ගුණයක දැව ගොඩනැගිලි තිබිලා තියෙනවා. එතකොට පුරාවිද‍යාඥයන් ඔය විදියට තමා උපකල්පනය කරන්නේ.
    එහෙම කියන එක පිළිගන්න පුළුවන් පුරාවිද්‍යා විද්වතෙක්ගේ source එකක් දාපන්

    රිටිගල නෙවෙයි කොහේ හරි උඹ අර කියපු දේවල් තිබ්බ කියන්න සාක්ෂියක් දාපන්කෝ ඉතින් බලන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙම කියන එක පිළිගන්න පුළුවන් පුරාවිද්‍යා විද්වතෙක්ගේ source එකක් දාපන්

    රිටිගල නෙවෙයි කොහේ හරි උඹ අර කියපු දේවල් තිබ්බ කියන්න සාක්ෂියක් දාපන්කෝ ඉතින් බලන්න.

    මේ ශ්‍රද්ධාව ද?

    ශ්‍රද්ධාව කිව්වෙ තවත් කෙනෙක්ගෙ ක්‍රෙඩිබිලිටිය ගැන තමන් තුල තිබෙන පිලිගැනීම නිසා ඔහු කියනා දේ සත්‍යය තමා කියන විශ්වාසය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    එහෙම කියන එක පිළිගන්න පුළුවන් පුරාවිද්‍යා විද්වතෙක්ගේ source එකක් දාපන්

    රිටිගල නෙවෙයි කොහේ හරි උඹ අර කියපු දේවල් තිබ්බ කියන්න සාක්ෂියක් දාපන්කෝ ඉතින් බලන්න.
    https://en.unesco.org/silkroad/knowledge-bank/ancient-monastic-hospital-system-sri-lanka

    https://ijlass.org/data/frontImages/articles/Vol.6No.1/4.35-44.pdf

    http://dlib.pdn.ac.lk/bitstream/123456789/2764/1/W.I. Siriweera - Vol. XXIX & XXX Nos. 1 & 2.pdf

    https://thenationaltrust.lk/wp-cont...prof-arjuna-aluwihare-27th-Oct-11-part1-1.ppt

    http://www.clinicsinsurgery.com/ope...ana-parivena-hospital-in-polonnaruwa-7783.pdf

    තව හම්බ උනොත් දාන්නම්. මම අහුවේ නං ඕක දේශනයකින් එකේ සෝස් නං නෑ. මේ පේපර්ස් වල තියෙනවා එයි කරුණු ටික.
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @හෙළයෙක් මට මතක විදිහට මං උඹට කිව්වා මෝඩයො එක්ක තර්ක කරන්න එපා කියලා.
    Do not argue with a fool. He will drag you down to his level and beat you with experience.

    මිහින්තලේ ආරෝග්‍යශාලාව නටඹුන්, ශල්‍ය වෛද්‍ය උපකරණ.
    ඔහොම කියලා මදි බං. ඒ කාලෙ ගත්ත photos වත් දැම්මා නම් පිළිගන්න තිබුණා. 🤪

    * දැන් ඉතිං මොකෙක් හරි වඳුරෙක් තොප්පිය දාගෙන මට බැනගෙන එයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    @හෙළයෙක් මට මතක විදිහට මං උඹට කිව්වා මෝඩයො එක්ක තර්ක කරන්න එපා කියලා.
    Do not argue with a fool. He will drag you down to his level and beat you with experience.

    ඔහොම කියලා මදි බං. ඒ කාලෙ ගත්ත photos වත් දැම්මා නම් පිළිගන්න තිබුණා. 🤪

    * දැන් ඉතිං මොකෙක් හරි වඳුරෙක් තොප්පිය දාගෙන මට බැනගෙන එයි.
    තව කාට හරි රෙෆරන්ස් වෙයිනෙ :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    කෝ ඕවගේ නෑනේ ඉතින් උඹ කියපු දේවල් තිබ්බ කියල?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,274
    113
    මචන් උබ එක්කො මුල ඉදල මේක කියවගෙන වරෙන් නැත්තන් ඒත් කියපවන්. අපි මෙතන කතා කරේ මොනව හරි එකක තියෙනව කියන එක ගැන නෙවෙයි. දැනුම පද්ධතියකින් කොටසක් නැති උනාම වෙන්නෙ මොකද්ද කියන එක ගැන.

    P.S -

    ස්පිරිතාලයක් පවත්වගෙන යනව කියන්නෙ අද වගේ එක එක පරම්පරා වෙන වෙනම් බෙහෙත් කර කර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. පරීක්ෂණ කරන්න ඕනි. එක එක විශයන් එකක් වැඩ කරන්න ඕනි. ඒව අතර දැනුම හුවමාරු කරන්න ඕනි. හදිසි ප්‍රතිකාර තියෙන්න ඕනි. අවුරුදු 50න් 50ට යුද්ධයක් අනිවා තිබ්බ නිසා ඒවට ඕනි කරන උපක්‍රම හදන්න ඕනි. ඒවගෙ ලොකු සිස්ටම් එකක් තිබ්බ කියන එක තමා ඔය ස්පිරිතාලයක් හම්බ උනාම අපිට උපකල්පනය කරන්න වෙන්නෙ අද තියෙන ස්පිරිතාලයක් එක්ක කම්පෙයාර් කරල බලපුවම
    එහෙම උනාම තමා ඔක දියුණු වෙන්න ඇත්තෙ නිකන් ලගට එන අයට බෙහෙත් කරා කියල වෛද්‍ය විද්‍යාවක් දියුණු වෙන්නෙ නෑනෙ. ඕනිම විශයක් දියුණු වෙන්න පරීක්ෂණ කරන්න ඕනි ඒක ඔකටත් අදාලයි. ඒ ක්‍රම එකක්වත් අද නෑනෙ. ඒව තමා ඒ දැනුම ඇතුලෙ මිසින් වෙලා තියෙන කොටස්.

    මොනවද දැන් ඔතන නැත්තේ

    ඕවා තිබ්බ කියල

    තියනවා නම් ඒ තැන් quote කරපංකෝ