දැන් ඔකේ තියනවද බන් අර උඹ කියපු දේවල් ඔය ඉස්පිරිතාලේ තිබ්බ කියල?ඒ කාලේ උන් time travel කරල බේත් ගත්ත කියලද උබ හිතන් ඉන්නේ එතකොට.
http://repository.rjt.ac.lk/handle/123456789/1033
https://roar.media/sinhala/main/srilanka-life/world-oldest-hospital-mihinthale
ඕක පොඩි තැනක් නෙවෙයි. ඔය හාමුදුරුවන්ට තිබ්බ එකක්. සාමාන්‍ය මිනිසසුන්ට තිබ්බ එකකුත් නෙවෙයි. රිටිගල එහෙම තව කොච්චර තියෙනවද?
ස්පිරිතාලේ කිව්වම සෙල්ලං ගෙයක් මවාගන්න ආචාරියෙක් දැක්කාමයි.එකෙත් ආතල් එක මුළු රටටම එච්චරම විතරයි තිබ්බේ කියල හිතපු එක.
කලිසමේ චූ ගියාට කරනන් දෙයක් නෑ
නම ඉස්පිරිතාලේ උන පලියට ඕවගේ heart surgery පවා කරලා තියනවා කියල හිතන් ඉන්න එකාට අනුකම්පා කරනවා 
