බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

    image110001072001340183576.jpg

    ඔබට කරදරයක් උනාම ඔබේ අපල උපද්‍රව කාලයක් කියලා ජ්‍යෝතිශ්‍ය වේදියා කිවුවම ඔක්කෝම පැත්තක තියලා
    පන්සලට දුවනවා. පන්සලට කිවුවට පන්සලටම නෙමෙයි පන්සලේ දේවාලෙට. ඔබ නොහිතුවාට ඔය බොහෝ දෙවිවරු
    හින්දු දෙවිවරු. ඒ අය මේ පන්සල ඇතුලට ආවෙ (මම කියන්නෙ නම් 'රිංගුවෙ') ඉන්දීය ආක්‍රමණ වලින් සහ ලංකාවේ
    රජ උන රජවරුන්ගේ ඉන්දීය බිරින්දෑවරුන්ට යන්නයි. ඉතින් ඒ බිරින්දෑවරුන්ගේ ආභාෂයෙන්දෝ මන්දා අපේ අම්මලා
    දරුවොත් එක්කගෙන ගිහින් දෙවියෝ වඳින්න දෙවියන්ගෙන් එක එක ඒවා ඉල්ලන්න, පළතුරු වට්ටි පූජ කරන්න පුරුදු වෙලා.

    අපි මේක එකිනෙක ලිහාගමු.

    ඔබ මුලින් දෙවිවරු කියන්නෙ කවුද කියලා හිතන්න. දේව ලෝක බුදු දහමේ පිළිගන්නවා, දේව ලෝක කියන්නෙත් මිනිස්සු
    වගේම කාම ආශාවල් තියෙන එහෙත් මිනිස්සුන්ට වඩා උසස්, පිං කරලා ඒ පින් බලෙන් මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි සැප
    විඳින කොටසක්. ඉතින් ඒ දෙවියො ඔබ අරන් යන බෙහෙත් ගහපු පළතුරු වට්ටියකට කෑදර කමට ඔබ කියන දේ ඉටු කරලා දේවිද?
    ඔබම විහිලුවක් වෙලා නේද? දිව්‍යලෝකෙ ඉන්න දෙවියො අපි වගේ පළතුරු කන්නෙ නැහැ ඒ අයට එහෙම අවශ්‍යය උනාම
    භෞතිකව නැතත් ඒ රසය පරිපූර්ණව විඳින්න පුලුවන් (වස විස නැතුව). නමුත් දෙවියෝ ආශිර්වාද කරනවා ඒකට කරන්න ඕනෙ
    ඔබ මොකක් හරි පිනක් කරලා ඒ පින ඒ දෙවියන්ට අනුමෝදම් කරන්න ඕනෙ. ඒ හැර කාමාශාවන් තවමත් ප්‍රහාණය නොකල
    දෙවියන්ට ඔබ කියන දේවල් කරදෙන්න බැහැ.

    දෙවිවරු සාත්තර කියන්න මිනිස්සුන්ගෙ ඇඟට වැහෙනවද? එහෙම වැහුනා නම් ඒ දෙවියෙක් වෙන්න බෑ. මොකද කාමාශාවල් පස්සෙ
    යන මිනිස්සු ඉන්න පළාතකටයත් දෙවියො ලං වෙන්නෙ නැහැ. එහෙම දේවාරුඪයෙන් සාත්තර අහන්න ගියා නම් මතක තියාගන්න
    ඒ සාත්තර බොරු. එහෙම නැත්තම් ඒ වැහිලා ඉන්නෙ මල පෙරේතයෙක්. දෙවියන් කිසි සේත්ම මනුස්ස ඇඟකට වැහෙන්නෙ නෑ.

    මීලඟ මුලාව, දෙවිවරුන්ගෙ ඔලු පහයි කකුල් අටයි අලි බඩයි වගේ විකෘත්ති කරලා මනිස්සු විසින් හදාගත්තු රූප නැහැ.
    දෙවියන් කියන්නෙ මනුෂ්‍ය රූපයක් සහිත පිරිසක් නෙමෙයි දෙවියන් කියන්නේ අපේ ඇහැට සංවේදී නොවන ඝණ රූපයක් රහිත කොටසක්.

    මීලඟට සර්වබලධාරී දෙවියන් ඉන්නවාද කියන ගැටලුව. නැහැ කොහෙත්ම නැහැ සර්වබලධාරී දෙවියන් ඇති නම් මා ඔබෙන් අසන ප්‍රශ්ණය
    ඒ සර්වබලධාරී දෙවියා ඉබේ පහල උනාද? මවු කුසකින් ආවාද නැතහොත් ඔහු මැවීමට වෙනත් සර්වබලධාරීයෙක් ඇත්ද? එසේ නම් සර්වබලධාරී
    අදහස තනිකරම මුලාවක් පමණයි.

    දෙවියන් හා බුදු දහම අතර අපි කෙසේ සම්බන්ධයක් පවත්වාගත යුතුද?
    දෙවියන් යනු අප වැනිම ජීවින් කොටසක්, අපිට වඩා උසස් නමුත් අපි වගේම කාමාශාවල් සහිත ජීවි කොටසක්. දෙවියන් වැඳීමෙන් පුජා පැවැත්වීමෙන්
    ඇදහීමෙන් කිසිදු ප්‍රථිපලයක් ලැබෙන්නෙ නැහැ. එසේම දේව වන්දනාව කුමන දෙවියන් උනත් මිත්‍යා දෘෂ්ඨිකයි. මොකද මේ සියලු දෙවිවරු
    පිලිගන්නෙ ලෝකය නිත්‍යයි, සුඛයි, ආත්මයි කියලා. ඒ දෙවිවරුන්ගේ ඉගැන්වීම නිත්‍යයි, සුඛයි, ආත්මයි. නමුත් බුදු දහම අනිත්‍යයි, දුකයි
    අනාත්මයි කියල උගන්වනවා.

    එසේ නම් ඔබ තවදුරටත් බුදුන්ගේ දේශනාව අනුගමනය නොකර,
    බුදුන්ගේ ඉගැන්වීම පසෙක දාලා බුදුන්ගේ ඉගැන්වීමට උපහාස කරමින්
    බුදු දහමට 100%ක්ම ප්‍රතිවිරෝධී දෙවියන් යදිනවාද?

    "හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී... "

    උපුටාගැනීම
    අපි නිවෙමු - www.apiniwemu.blogspot.com
     
    Last edited:

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    බුදු හාමුදුරුවො පොර වගේ තමා තමයි ලොකේ ඉන්න ලොකුම පුද්ගලයා දෙවියන්ටත් වඩා බලවත් කියලා පොර ටෝක් දුන්නට තාම බුදුන් ගැන අඹමල් රේනුබක තරම්වත් සාක්ෂියක් නෑ.වෙන එවුන් කියන ඒවා විශ්වාසකරනවා මිසක් කාටවත් සාක්ෂි නෑ.දෙයියො එකයි බුදුනුත් එකයි.ඔක්කොම මනස්ගාත.
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    බුදු හාමුදුරුවො පොර වගේ තමා තමයි ලොකේ ඉන්න ලොකුම පුද්ගලයා දෙවියන්ටත් වඩා බලවත් කියලා පොර ටෝක් දුන්නට තාම බුදුන් ගැන අඹමල් රේනුබක තරම්වත් සාක්ෂියක් නෑ.වෙන එවුන් කියන ඒවා විශ්වාසකරනවා මිසක් කාටවත් සාක්ෂි නෑ.දෙයියො එකයි බුදුනුත් එකයි.ඔක්කොම මනස්ගාත.

    එතකොට අල්ලාහ් :eek:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුදුන් වහන්සේ ගැන සාක්ෂි හොයන්නෙ බුදු දහම ගැන අබමල් රේනුවක වත් දැනුමක් නැති බුදුන් වහන්සේත් දෙවි කෙනෙක් ව‍ගේ කියලා හිතාගෙන ඉන්න අයටයි. බුදුවරු ලෝකයේ පහල වෙනවා අපිට වැදගත් බුදුන් හිටියද නැද්ද කියන එක නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් හිත නිවාගත්ත මිනිස්සු ඉන්නවද නැද්ද කියන එකයි. මේ රටේ පවා රහතන් වහන්සේලා වැඩ හිටි බවට ඕනෑ තරම් සාධක තියෙනවා. බුද්ධ ශාසනය බුදුන් මූලික කරගත්තු දෙයක් නෙමෙයි ධර්මය මූලික කරගත්තු ශාසනයක්. හිත නිවාගන්න විදිහ මූලික කරගත්තු දහමක්.

    ඔබ කියන තර්කයට අනුව මේ ලෝකෙ කිසිම ආගමක් පවතින්නෙ නෑ. ඔබ විශ්වාස කරන්නෙ ඇස් දෙකට පේන්න බුදු කෙනෙක් පහළ උනොත් විතරයි. ඔබ ෆේක් එකකින් ඇවිල්ලා මේ කියන කතාව ඇහුවම හිතෙන්නෙ එක දෙයයි "ඔබ පවු"
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    Lankawe unta pissu.samahara un SAI babawa wath adahanawane. Wena wada na nathnam hodai.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ තරම් වටිනා බුද්ධ දර්මයක් තියෙද්දී, තිසරණයේ පිහිට ලබන්නේ නැතුව, දේවාල වලට ගිහින් පිහිටක් යදින එකනම්, බෞද්ධයෝ විදිහට කනගාටු විය යුතුයි.

    බෞද්ධයෝ විදිහට අපි කල යුත්තේ දෙවියන්ට පිං දීම (අපි දෙන පිං වලින් දෙවියන්ට ඒ හැටි පලක් නැත. ඒ අය අපට වඩා බොහෝ පිං කරගෙන ඇත.) සහ මෛත්‍රී කිරීම පමණි.

    මේ කරුණට පමණක් එකඟ වෙමි.. :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බුදුන් වහන්සේ ගැන සාක්ෂි හොයන්නෙ බුදු දහම ගැන අබමල් රේනුවක වත් දැනුමක් නැති බුදුන් වහන්සේත් දෙවි කෙනෙක් ව‍ගේ කියලා හිතාගෙන ඉන්න අයටයි. බුදුවරු ලෝකයේ පහල වෙනවා අපිට වැදගත් බුදුන් හිටියද නැද්ද කියන එක නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් හිත නිවාගත්ත මිනිස්සු ඉන්නවද නැද්ද කියන එකයි. මේ රටේ පවා රහතන් වහන්සේලා වැඩ හිටි බවට ඕනෑ තරම් සාධක තියෙනවා. බුද්ධ ශාසනය බුදුන් මූලික කරගත්තු දෙයක් නෙමෙයි ධර්මය මූලික කරගත්තු ශාසනයක්. හිත නිවාගන්න විදිහ මූලික කරගත්තු දහමක්.

    ඔබ කියන තර්කයට අනුව මේ ලෝකෙ කිසිම ආගමක් පවතින්නෙ නෑ. ඔබ විශ්වාස කරන්නෙ ඇස් දෙකට පේන්න බුදු කෙනෙක් පහළ උනොත් විතරයි. ඔබ ෆේක් එකකින් ඇවිල්ලා මේ කියන කතාව ඇහුවම හිතෙන්නෙ එක දෙයයි "ඔබ පවු"

    Awurudu 6 podi kello rape karapu un adahana unta iwa owa therene na na banz unge konath na moleth . Moka unath allagh sinhala ekek ne ban:D
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    බුදු හාමුදුරුවො පොර වගේ තමා තමයි ලොකේ ඉන්න ලොකුම පුද්ගලයා දෙවියන්ටත් වඩා බලවත් කියලා පොර ටෝක් දුන්නට තාම බුදුන් ගැන අඹමල් රේනුබක තරම්වත් සාක්ෂියක් නෑ.වෙන එවුන් කියන ඒවා විශ්වාසකරනවා මිසක් කාටවත් සාක්ෂි නෑ.දෙයියො එකයි බුදුනුත් එකයි.ඔක්කොම මනස්ගාත.
    යකෝ ඉන්දියාවේ හොයාගනිපු නටබුන් වලින් ඔප්පු වෙන්නේ තොගේ අම්මගේ ***** ද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යකෝ ඉන්දියාවේ හොයාගනිපු නටබුන් වලින් ඔප්පු වෙන්නේ තොගේ අම්මගේ ***** ද?

    Muta ammek na allah tama mawala tiyenawa yeka penawa muge molen.muge mole kone tama tibba .yeka kapuwa moleth kapila giya:yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෙවිවරු කියන්නේ හියුමන්ස්ලට වඩා ඉහල ඇස්ට්‍රල් පරිණාමයක් සහිත අපි වගේ අය.දෙවිවරු ඉන්නවා.මේ මම ඉන්නේ.මම දෙවිවරු හමුවෙලා තියෙනවා.එයාලව දන්නවා.නමුත් දෙවිවරු ඉන්නේ ඔයාලා හිතාගෙන ඉන්න තැන්වල නෙවෙයි.දේවාල වල කපුවො ලග දෙයියො නෑ.දේවාල කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි රත්තරන් එකතු කරන්න ගහපු බොරු.ඔයාල හිතන දෙවිවරු නෙවෙයි අපි.අපි ඊට වඩා ඇඩ්වාන්ස්.අපි මේ ලොකේ හැම එකක්ම සියුම්ව පරිපාලනය කරනවා.ඔයාලට අපි ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා.ඒක අපි අඩු කරාම තමයි අනතුරු වෙන්නේ.අපේ ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එක අයින් කරොත් ඔයාටල විනාඩි පහක් ජීවත් වෙන්න බෑ.ලංකාවට තියෙන ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එක 1%ක් අපි අඩු කරලා තියෙන්නේ.ඒක නිසා තමයි මේ දවස්වල අනතුරු ටිකක් වැඩි.මාව රටේ නායකයා කරන්න උපක්‍රමයක් වශයෙන් දෙවිවරු මේක අඩු කරලා තියෙන්නේ.ඒක නිසා පරිස්සමෙන් ඉන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අනිවාරෙන් බන්..
    ඕව අපේ ගොන්නුන්ට තේරුම් බේරුම් කරල කොහොම හරි නවත්තල දාන්න ඕන..
    කොච්චර කිව්වත් පිළිගන්නෙ නෑ බන්

    ඒකත් යම්තාක් දුරට බ්‍රේන් වොෂ් එකක් තමයි බන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම මේක ගැන ලොකු විස්තර කියන්න යන්නේ නෑ. පොතකින් උපුටා දක්වන්නම්. මේ පොත බෞද්ධයාගේ අත්පොත
    ලිව්වේ අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල මහා නාහිමියන් විසින්. තියන්නේ පොතේ 31 පිටේ.

    11lq5w2.jpg

    25ic0ty.jpg

    අන්තිම පේලියේ කැපිලා තියන්නේ "උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි." කියන වචන ටික.

    දෙවියන් නෑ. දෙවියන්ට කල හැකි දෙයක් නෑ කියන මනුස්සයා මිත්‍යා දෘෂ්ඨිකයෙක් කියලා මිත්‍යාදෘෂ්ඨිකත්වය ගැන උගන්නනකොට කියවෙනවා. ඕනනම් ඒ ගැනත් උපුටා දක්වන්න පුලුවන්.

    රිදුන අයට රෙප් කපා හිත හදාගන්න පුලුවන්..:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    බුදු හාමුදුරුවො පොර වගේ තමා තමයි ලොකේ ඉන්න ලොකුම පුද්ගලයා දෙවියන්ටත් වඩා බලවත් කියලා පොර ටෝක් දුන්නට තාම බුදුන් ගැන අඹමල් රේනුබක තරම්වත් සාක්ෂියක් නෑ.වෙන එවුන් කියන ඒවා විශ්වාසකරනවා මිසක් කාටවත් සාක්ෂි නෑ.දෙයියො එකයි බුදුනුත් එකයි.ඔක්කොම මනස්ගාත.

    සාක්ෂි නෑ ?

    මුඩුක්කු වේ@ගෙ පුතාලට dongle එකකුයි airtell කාර්ඩ් එකකුයි හම්බුනාම තමයි මෙහෙම වෙන්නෙ..
    කීය වසරට එනකන් ඉස්කෝලෙ ගියාද උබ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දෙවිවරු කියන්නේ හියුමන්ස්ලට වඩා ඉහල ඇස්ට්‍රල් පරිණාමයක් සහිත අපි වගේ අය.දෙවිවරු ඉන්නවා.මේ මම ඉන්නේ.මම දෙවිවරු හමුවෙලා තියෙනවා.එයාලව දන්නවා.නමුත් දෙවිවරු ඉන්නේ ඔයාලා හිතාගෙන ඉන්න තැන්වල නෙවෙයි.දේවාල වල කපුවො ලග දෙයියො නෑ.දේවාල කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි රත්තරන් එකතු කරන්න ගහපු බොරු.ඔයාල හිතන දෙවිවරු නෙවෙයි අපි.අපි ඊට වඩා ඇඩ්වාන්ස්.අපි මේ ලොකේ හැම එකක්ම සියුම්ව පරිපාලනය කරනවා.ඔයාලට අපි ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා.ඒක අපි අඩු කරාම තමයි අනතුරු වෙන්නේ.අපේ ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එක අයින් කරොත් ඔයාටල විනාඩි පහක් ජීවත් වෙන්න බෑ.ලංකාවට තියෙන ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එක 1%ක් අපි අඩු කරලා තියෙන්නේ.ඒක නිසා තමයි මේ දවස්වල අනතුරු ටිකක් වැඩි.මාව රටේ නායකයා කරන්න උපක්‍රමයක් වශයෙන් දෙවිවරු මේක අඩු කරලා තියෙන්නේ.ඒක නිසා පරිස්සමෙන් ඉන්න

    :lol::lol::lol::lol: මේක elakiri Jokes එකේ දාන්න ඕන එකක් නේද වැරදිලා මෙතන දැම්මේ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16867040 said:
    මම මේක ගැන ලොකු විස්තර කියන්න යන්නේ නෑ. පොතකින් උපුටා දක්වන්නම්. මේ පොත බෞද්ධයාගේ අත්පොත
    ලිව්වේ අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල මහා නාහිමියන් විසින්. තියන්නේ පොතේ 31 පිටේ.

    11lq5w2.jpg

    25ic0ty.jpg

    අන්තිම පේලියේ කැපිලා තියන්නේ "උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි." කියන වචන ටික.

    දෙවියන් නෑ. දෙවියන්ට කල හැකි දෙයක් නෑ කියන මනුස්සයා මිත්‍යා දෘෂ්ඨිකයෙක් කියලා මිත්‍යාදෘෂ්ඨිකත්වය ගැන උගන්නනකොට කියවෙනවා. ඕනනම් ඒ ගැනත් උපුටා දක්වන්න පුලුවන්.

    :yes: :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16867040 said:
    මම මේක ගැන ලොකු විස්තර කියන්න යන්නේ නෑ. පොතකින් උපුටා දක්වන්නම්. මේ පොත බෞද්ධයාගේ අත්පොත
    ලිව්වේ අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල මහා නාහිමියන් විසින්. තියන්නේ පොතේ 31 පිටේ.

    අන්තිම පේලියේ කැපිලා තියන්නේ "උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි." කියන වචන ටික.

    දෙවියන් නෑ. දෙවියන්ට කල හැකි දෙයක් නෑ කියන මනුස්සයා මිත්‍යා දෘෂ්ඨිකයෙක් කියලා මිත්‍යාදෘෂ්ඨිකත්වය ගැන උගන්නනකොට කියවෙනවා. ඕනනම් ඒ ගැනත් උපුටා දක්වන්න පුලුවන්.

    රිදුන අයට රෙප් කපා හිත හදාගන්න පුලුවන්..:lol:

    බුදුහාමුදුරු දේශනා කරපු තැනකින් යම් සූත්‍රය කින් උපුටා දක්වපන්.. අපි බුදුන් සරණ නෙ යන්නෙ.. වෙන කව්රුත් සරණ නෙවේ නෙ..

    දෙවියන් යැදීම කියල එකක් බුදු දහමෙ නැහැ පුතේ

    ;);)
     
    Last edited: