දෙවියෝ ගැන කොච්චර පහදලා දුන්නත් බලන්නකෝ අද අපේ රටේ ප්රසිද්ධ පන්සල් වල ඉදලා ගමේ පොඩිම පන්සල දක්වාම දෙවියේ වැඩලා ඉන්න හැටි. දෙවියෝ ගැන බුදු දහමේ සදහන් වෙනවනේ නමුත් ඔය කලින් කිව්ව පන්සල් වලට වැඩලා ඉන්නේ විශ්ණු, කතරගම, කාලි
, ඊශ්වර වගේ හින්දු ආගම් වල දෙවිවරැ ඒ මදිවට කපු මහත්වරැත් ඉතසිතින් බාරහාර බාර ගන්න ඉන්නවනේ. මේක සම්පූර්ණයෙන් වැරදියි. සෝම හාමුදුරැවෝ පවා උන්වහන්සේගේ ධර්ම දේශනා රාශියකින් මේ බව පෙන්නලා දුන්නා. ඉතින් මේක ඔය පන්සල් වල වැඩසිිටින හාමුදුරැවන්ට තේරෙන්නේ නැද්ද ??
ඇත්තම කතාව මේකයි ඔය දෙවියෝ සහිත දේවාල තමයි ඒ පන්සල් වල ආදායම් මාර්ගය. අද මිනිස්සු පන්සල් වලට යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිකරලා ඒක පිළිපදින්න, ඉගෙන ගන්න නෙවෙයි දෙවියෝ බැහැ දැකලා තමන්ගේ අරමුණු වෙනුවෙන් කන්නලව් කරන්න. ඉතින් නිකන් කන්නලව් කොරාට බෑනේ පඩූරැ පාක්කුඩම් දෙන්න ඕනේ. ඉතින් යහමින් පඩුරැ පාක්කුඩම් ලැබෙන්නේ දේවාලයක් දෙකක් තිබ්බොත් තමයි. කලියුග කාලේ පන්සල බිස්නස් place එකක් කරගෙන තියෙන්නේ ඔන්න.
දෙවියෝ ගැන වැඩිපුර දැනගන්න ඕනේනම් පහත තියෙන ධර්ම දේශනා අහන්න.
මේක තලල්ලේ චන්දකිත්ති හාමුදුරැවන්ගේ දේශනාවක්.
http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/ch013.wma
මේ සෝම හාමුදුරැවෝ දේව සංකල්පය ගැන කරපු දේශනාවක්.
http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/so027.wma
, ඊශ්වර වගේ හින්දු ආගම් වල දෙවිවරැ ඒ මදිවට කපු මහත්වරැත් ඉතසිතින් බාරහාර බාර ගන්න ඉන්නවනේ. මේක සම්පූර්ණයෙන් වැරදියි. සෝම හාමුදුරැවෝ පවා උන්වහන්සේගේ ධර්ම දේශනා රාශියකින් මේ බව පෙන්නලා දුන්නා. ඉතින් මේක ඔය පන්සල් වල වැඩසිිටින හාමුදුරැවන්ට තේරෙන්නේ නැද්ද ?? ඇත්තම කතාව මේකයි ඔය දෙවියෝ සහිත දේවාල තමයි ඒ පන්සල් වල ආදායම් මාර්ගය. අද මිනිස්සු පන්සල් වලට යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිකරලා ඒක පිළිපදින්න, ඉගෙන ගන්න නෙවෙයි දෙවියෝ බැහැ දැකලා තමන්ගේ අරමුණු වෙනුවෙන් කන්නලව් කරන්න. ඉතින් නිකන් කන්නලව් කොරාට බෑනේ පඩූරැ පාක්කුඩම් දෙන්න ඕනේ. ඉතින් යහමින් පඩුරැ පාක්කුඩම් ලැබෙන්නේ දේවාලයක් දෙකක් තිබ්බොත් තමයි. කලියුග කාලේ පන්සල බිස්නස් place එකක් කරගෙන තියෙන්නේ ඔන්න.
දෙවියෝ ගැන වැඩිපුර දැනගන්න ඕනේනම් පහත තියෙන ධර්ම දේශනා අහන්න.
මේක තලල්ලේ චන්දකිත්ති හාමුදුරැවන්ගේ දේශනාවක්.
http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/ch013.wma
මේ සෝම හාමුදුරැවෝ දේව සංකල්පය ගැන කරපු දේශනාවක්.
http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/so027.wma







