බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Hariyata hari machan..

    mamanam dewala walata gihin ane dewiyane mata mewa labadenna kiyala kannalawu karanne naha..
    mama karanne pansalata gihin budun wadala pansil aragena.. mama karapu hoda deyak thiyanam ee pin dewiyanta anumodan wewa.. ee pin balayen budu dahama araksha wewa kiyala prarthana karana eka witharai..

    pin karana kenata dewiyo kohomath salakanawa..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ වගේ දේකට උබ එක්ක තරහ වෙන්න තරම් මම ගොන් නෑ බන්..
    තර්කයක් විතරයි..

    :D:D:D

    ඒක හරි.. පිහිට පතනව කියන්නෙ බන් අපේ හිත එකග කර ගන්නව කියන එක නෙ බන්..
    කව්රුහරි කියනව අර ගහෙන් දෙයක් ඉල්ලුවාම ලැබෙනව කියල.. දැන් ඌ ගිහින් ඉල්ලනව මේ විභාගෙ පාස් වෙයන් කියල.. දැන් උගෙ හැමතිස්සෙම තියෙන්නෙ අහවල් ගහෙන් ඉල්ලුව දැන් පාස් වෙයි අනිවාරෙන් කියල ඌ මහන්සි වෙන්නෙ.. අරමුණ දන්නෙම නෑ ඉටු වෙලා..

    හරියට තේරුම් අරගන්න ඕන අපි ඕක ගැන නැත්තම්.. ලොකු ප්‍රශ්නයක්..

    අනිවාර්යෙන්.... :yes: :yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    දෙවියන් කියන්නේ සොබාදහම තේරුම් ගන්න බැරිකමට ආදිකාලේ බයියෝ හදාගත්ත මනෝ විකාර :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දෙවියන් කියන්නේ සොබාදහම තේරුම් ගන්න බැරිකමට ආදිකාලේ බයියෝ හදාගත්ත මනෝ විකාර :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බුදු හාමුදුරුවෝ මහා මංගල සුත්‍රය දේෂනා කලේ මනෝවිකාරෙන් වෙන්ටෑ.. මොකද ඒක දෙවියන්ටනේ දේශනා කරලා තියන්නේ..
     
    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    කව්රු පිළි ගත්තත් නැතත් බුදු රජාණන් වහන්සේ නමක් ලෝකේට පහල වෙලා දේශනා කරන්නේ සියළුම සත්වයන්ගේ ඇත්තම විස්තරේ. ඒක මේ බුද්ධාගම් කාරයට විතරක් කියපු එකක් නෙමෙයි.

    මේ පොස්ට් එකට විරුද්ධ වුනා නම් උනේ බුද්ධාගම් කාරයොම වෙන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ, බුද්ධාගම් කාරයෝ තමයි හැම දේම පස්සෙ යන්නේ. උන්ට කිසිම විස්වාසයක් නෑ. “බුදු හාමුදුරුවෝ ඔහොම කිව්වට කව්ද බන් ඕවා හරියටම දන්න‍ෙ“ කියලා අපේම අය කෝකටත් තෛයිලෙ කියලා එක එක ගුබ්බෑයම් අස්සෙ රින්ගනවා. එහෙම කරන්නේ ඒකෙන් නැත්නම් මේකෙන් හරි අපිට වාසියක් ගන්න හිතා ගෙන.

    මෙච්චර වටින බුදු දහමක් තියාගෙන ඒක හරි හැටි ඉගෙන ගෙන පිළිපදින්නේ නැතිව පෝයට විතරක් හැන්දෑවට පන්සලට ගිහින් මලක් පහනක් පත්තු කලාට මේකේ හරි අර්ථය ගන්න බෑ.
    මුස්ලිම් අය හැමදාම සිකුරාදට පල්ලි යන එකට අනම් මනම් කිය කිය ඉන්නවා. ඒත් අපේ අය කාටවත් හිතුනද ලෝක සත්‍යය ඉගෙන ගන්න. නෑ නෙ.
    ශිලයක් රැක ගෙන ප්‍රතිපත්ති ගරුකව ඉන්නවනම් දෙවියො අපි ගැන හොයල බලාවී. ඉස්සර රහතන් වහන්සේලාගේ යුගයක් තිබුනා. ඒ කාලේ මිනිස්සුත් සමග දෙවියෙ සමීපව කටයුතු කරල තිබුනු බව බන පොත් වලින් කියවලා ඇතිනේ නේද? ඒකවත් පිලිගන්නේ නැති බෞද්ධ අයනේ දැන් ඉන්නේ.
    ඒක ඉතින් මේ කාලේ හැටි වෙන්න ඇති. රත්තරන් කන්දක් උඩ ඉදගෙන මිනිරන් අහුලනවා අපි.

    අද ඉදන් දවසට පැය බාගයක් අරන් බුදු වැදල විනාඩි 5ක් හරි චූටි භාවනාවක් කරලා බලන්න සතියක් වත්. තමන්ට බාහිරවත් අභ්‍යන්තරවත් පැහැදිලි වෙනසක් වේවී.

    අනේ මන්ද.. බණ කියපුවාමත් තරහා එන්නේ බෞද්ධයන්ටමයි
     
    • Like
    Reactions: shenic

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    නැකැත් රාල;16867700 said:
    බුදු හාමුදුරුවෝ මහා මංගල සුත්‍රය දේෂනා කලේ මනෝවිකාරෙන් වෙන්ටෑ.. මොකද ඒක දෙවියන්ටනේ දේශනා කරලා තියන්නේ..

    ලෝකේ තියන එකම අදේව මුලික දර්ශනයට දෙවියන් එකතු කරපු උඹල වගේ ගොන් වහන්සේලා ඒ කාලෙත් ඉන්න ඇති බන්, දෙවියන් නැති ආගමක් දිරවගන්න බැරි හින්ද බුදු හාමුදුරුවෝ කියපුව උන්ට ඕනේ විදියට එඩිට් කරගන්න ඇති. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dilruk123

    Member
    Nov 30, 2006
    73
    1
    0
    anit agam gana hitanavata vada tamage agama gana hitanna.deviyan kiyana sankalpaya ona venne minisata tamage palanayen rahita deval valata visadumak ona vunama.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බුද්ධාගමේ කවදාවත් කාටවත් වදින්න කියල කියල නැහැ. Buddhism is a philosophy. අපේ උන් දෙයියෝයි බුදුදහමයි පටලවාගෙන ඉන්නේ. ඕකට ප්‍රදානම හේතුව තමයි 550ස් ජාතකය.එකෙ තියෙන්නෙ ඔක්කොම ගොතපු කතා. philosophy of Load Buddha කියන පොත කියවල බලපල්ලා. හැබැයි එක තියෙන්නේ english වලින්.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලෝකේ තියන එකම අදේව මුලික දර්ශනයට දෙවියන් එකතු කරපු උඹල වගේ ගොන් වහන්සේලා ඒ කාලෙත් ඉන්න ඇති බන්, දෙවියන් නැති ආගමක් දිරවගන්න බැරි හින්ද බුදු හාමුදුරුවෝ කියපුව උන්ට ඕනේ විදියට එඩිට් කරගන්න ඇති. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඒක තමයි! පට්ට නේ? :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කව්රු පිළි ගත්තත් නැතත් බුදු රජාණන් වහන්සේ නමක් ලෝකේට පහල වෙලා දේශනා කරන්නේ සියළුම සත්වයන්ගේ ඇත්තම විස්තරේ. ඒක මේ බුද්ධාගම් කාරයට විතරක් කියපු එකක් නෙමෙයි.

    මේ පොස්ට් එකට විරුද්ධ වුනා නම් උනේ බුද්ධාගම් කාරයොම වෙන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ, බුද්ධාගම් කාරයෝ තමයි හැම දේම පස්සෙ යන්නේ. උන්ට කිසිම විස්වාසයක් නෑ. “බුදු හාමුදුරුවෝ ඔහොම කිව්වට කව්ද බන් ඕවා හරියටම දන්න‍ෙ“ කියලා අපේම අය කෝකටත් තෛයිලෙ කියලා එක එක ගුබ්බෑයම් අස්සෙ රින්ගනවා. එහෙම කරන්නේ ඒකෙන් නැත්නම් මේකෙන් හරි අපිට වාසියක් ගන්න හිතා ගෙන.

    මෙච්චර වටින බුදු දහමක් තියාගෙන ඒක හරි හැටි ඉගෙන ගෙන පිළිපදින්නේ නැතිව පෝයට විතරක් හැන්දෑවට පන්සලට ගිහින් මලක් පහනක් පත්තු කලාට මේකේ හරි අර්ථය ගන්න බෑ.
    මුස්ලිම් අය හැමදාම සිකුරාදට පල්ලි යන එකට අනම් මනම් කිය කිය ඉන්නවා. ඒත් අපේ අය කාටවත් හිතුනද ලෝක සත්‍යය ඉගෙන ගන්න. නෑ නෙ.
    ශිලයක් රැක ගෙන ප්‍රතිපත්ති ගරුකව ඉන්නවනම් දෙවියො අපි ගැන හොයල බලාවී. ඉස්සර රහතන් වහන්සේලාගේ යුගයක් තිබුනා. ඒ කාලේ මිනිස්සුත් සමග දෙවියෙ සමීපව කටයුතු කරල තිබුනු බව බන පොත් වලින් කියවලා ඇතිනේ නේද? ඒකවත් පිලිගන්නේ නැති බෞද්ධ අයනේ දැන් ඉන්නේ.
    ඒක ඉතින් මේ කාලේ හැටි වෙන්න ඇති. රත්තරන් කන්දක් උඩ ඉදගෙන මිනිරන් අහුලනවා අපි.

    අද ඉදන් දවසට පැය බාගයක් අරන් බුදු වැදල විනාඩි 5ක් හරි චූටි භාවනාවක් කරලා බලන්න සතියක් වත්. තමන්ට බාහිරවත් අභ්‍යන්තරවත් පැහැදිලි වෙනසක් වේවී.

    අනේ මන්ද.. බණ කියපුවාමත් තරහා එන්නේ බෞද්ධයන්ටමයි

    වටිනා කතාවක් සහෝ... :yes: (+4)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ලෝකේ තියන එකම අදේව මුලික දර්ශනයට දෙවියන් එකතු කරපු උඹල වගේ ගොන් වහන්සේලා ඒ කාලෙත් ඉන්න ඇති බන්, දෙවියන් නැති ආගමක් දිරවගන්න බැරි හින්ද බුදු හාමුදුරුවෝ කියපුව උන්ට ඕනේ විදියට එඩිට් කරගන්න ඇති. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    budu dahama adeva agamak nemey ban. umbala thamay budu dahame deviyan gena naha kiyala vikurthi karanne :rofl::rofl: :baffled: :dull:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නැකැත් රාල;16867700 said:
    බුදු හාමුදුරුවෝ මහා මංගල සුත්‍රය දේෂනා කලේ මනෝවිකාරෙන් වෙන්ටෑ.. මොකද ඒක දෙවියන්ටනේ දේශනා කරලා තියන්නේ..

    :lol: :lol: :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දෙවියන් කියන්නේ සොබාදහම තේරුම් ගන්න බැරිකමට ආදිකාලේ බයියෝ හදාගත්ත මනෝ විකාර :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එහෙම හදාගත්ත ඒවත් තියනවා

    අතීත පිටසක්වලයන් ව වරදවා වටහා ගත අවස්ථා තියනවා

    අපිට වඩා ඉහල තලයක ජිවින්ව ( higher plane of existence ) පැහැදිලි කරන්න යොදාගත් අවස්ථාත් තියනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලෝකේ තියන එකම අදේව මුලික දර්ශනයට දෙවියන් එකතු කරපු උඹල වගේ ගොන් වහන්සේලා ඒ කාලෙත් ඉන්න ඇති බන්, දෙවියන් නැති ආගමක් දිරවගන්න බැරි හින්ද බුදු හාමුදුරුවෝ කියපුව උන්ට ඕනේ විදියට එඩිට් කරගන්න ඇති. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ කියන්නේ එතකොට ත්‍රිපිටකයත් බොරු කියලනේ.. මට පොඩ්ඩක් මේවට උත්තර දීපන්කෝ. හැබැයි වැල් බයිලා නැතුව සරල කෙටි පිලිතුරු දීපන්.

    01. බුද්ධ උප්පත්තිය සඳහා උන් වහන්සේ පස්මහ බැලුම් බැලුවේ කොහේ සිටද?

    02. සිදුහත් කුමරුහට පැවිදි වීමට සිවුරු පිරිකර පූජා කලේ කවුද?

    03. බුද්ධත්වයෙන් පසු ප්‍රථම යමහ මහ පෙලහර පෑවෙ කාහටද?

    04. බුදුන්ට මුලින්ම ධර්මය දේශනා කිරීමට ආරාධනා කරන්නේ කවුද?

    05. මහා මංගල සූත්‍රය දේශනා කරන්නේ කාහටද?

    06. බුද්ධ දේශනාවේ වැදහත්ම දේශනාවක් වන අහිධර්ම පිටකය දේශනා කරන්නේ කොහේදීද? කාටද?

    07. අනාගාමි වූ අය ඊලඟට උපදින්නේ කොහේද?

    08. බ්‍රහ්මජාල සුත්‍රය බුද්ධ භාෂිතද? එසේනම් ලෝකයේ ආරම්භය කෙබඳුද?

    09. රතන සූත්‍රය බුද්ධ භාශිතද? එසේනම් මේ කොටස් දෙක පහදන්න

    * දිවා ච රත්තෝ චහරන්ති යේ බලිං –තස්මාහි නේ රක්ඛථ අප්පමත්තා

    * යානීධ භූතානි සමාගතානී
    භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
    තථාගතං දෙව මනුස්ස පූජිතං
    ධම්මං නමස්සාම සුවත්ථි හොතු

    10. බුදුදහමේ ප්‍රාණගාථ ප්‍රයෝගයෝ කොපමන සංක්‍යාවක් වේද? ඒවා මොනවාද?

    මෙච්චරයි කියන්න තියන්නේ බුද්ධාගම ගැන කථා කැඅන්න ඕන බෞද්ධයෝ හේතුවාදියෝ උන්ගේ වැඩක් බලාගන්න ඕන.. පන්සලකට නොයා පොතක් පතක් කියවන්නේ නැතුව හේතුවාදි පොතක් දෙකක් කියවලා ලෝකේ හැමදෙයක්ම ඒ පොතෙන් මනින්න හදන කාලකන්නි නිසා මිනිස්සු පන්සලෙන් ඈත් වෙන්න පටන් අරන්. උන් හිතන් ඉන්නේ කෝවුර් බුදුන්ට වඩා දන්නවා කියලා.. රැඩිකල් වෙනවා කියන්නේ වෙනස් කරන්න අවශ්‍ය දේ ගැන අලුත් විදිහකට හිතන එකට. නැතුව සමාජයේ යහපත් හර පද්ධතියට පහර ගහන එක නෙමෙයි.. දැන් බලපන් උඹ කියනවා ත්‍රිපිටකේ තියන ඒවා පිලිගන්නත් බෑ කියලා. ඔහොම බැලුවම බුදුහාමුදුරුවෝ කිව්ව කිසි දෙයක් පිලිගන්න බෑ නේ. මොකද නිර්වානය ගැන තියන්නෙත් ත්‍රිපිටකේමනේ. අජිත කේසකම්බලගේ දහම පිලිගත් උඹලා බුදුදකමට නිගා කිරීම අරුමයක් නෙමෙයි..
     
    • Like
    Reactions: MihiCherub

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    985
    136
    63
    බුදු හාමුදුරුවො පොර වගේ තමා තමයි ලොකේ ඉන්න ලොකුම පුද්ගලයා දෙවියන්ටත් වඩා බලවත් කියලා පොර ටෝක් දුන්නට තාම බුදුන් ගැන අඹමල් රේනුබක තරම්වත් සාක්ෂියක් නෑ.වෙන එවුන් කියන ඒවා විශ්වාසකරනවා මිසක් කාටවත් සාක්ෂි නෑ.දෙයියො එකයි බුදුනුත් එකයි.ඔක්කොම මනස්ගාත.

    "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”

    යමෙක් ධර්මය දකී ද හෙතෙම මා දකී.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    බුදු හාමුදුරුවො පොර වගේ තමා තමයි ලොකේ ඉන්න ලොකුම පුද්ගලයා දෙවියන්ටත් වඩා බලවත් කියලා පොර ටෝක් දුන්නට තාම බුදුන් ගැන අඹමල් රේනුබක තරම්වත් සාක්ෂියක් නෑ.වෙන එවුන් කියන ඒවා විශ්වාසකරනවා මිසක් කාටවත් සාක්ෂි නෑ.දෙයියො එකයි බුදුනුත් එකයි.ඔක්කොම මනස්ගාත.

    උඹලගේ අවුල තමයි මචන් කොවුර් ව අන්ද භක්තියෙන් පිළිගන්න එක. උඹලත් එකයි , අන්ධ භක්තියෙන් බුදු දහම හා අනිත් ආගම් පිළිගන්න උනුත් එකයි. උඹලගේ කොවුර් ලොක්කාට case කියක් විසඳන්න බැරි උනාද ? ඒවා ගැන පොත්වල නැහැ නේද ? :rofl:

    ඕනෑම කර්මාන්තයක විශේෂයින්ම ගුප්ත විද්‍යාවේදී ඕන තරම් බොරු කාරයෝ ඉන්නවා එකෙන් හැම දෙයක්ම වැරදියි කියල මනින්න බැහැ.

    පොතක් දෙකක් කියවල හැමදේම දන්නවා කියල හිතන්නේ නැතුව , කිසිම දෙයක් විශ්වාස නොකර අපක්ෂපාතිව හොයල බලපන්.