බුදුන් වඳින මුස්ලිම් බැතිමතුන්...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බුදුන් වඳින මුස්ලිම් බැතිමතුන්...

    බුදුනගේ කාලේ අරාබියාව හැඳින්වුනේ සුණාපරන්තක දේශය කියලා. සුණාපරන්තක දේශයේ පුණ්ණ තෙරණුවන්ගේ කථා වස්තුව අහලා ඇති නෙ? පුණ්ණ තෙරණුවන් වැඩසිටි මකුලකාරාමය තිබුනු තැන තමා අද මක්කම පිහිටලා තියෙන්නේ. මක්කමේ තියෙන කබාව කියන කුටිය ඇතුලෙ ගලක පාද සටහනක් කියෙනවා.
    මුස්ලිම් ඈයො විශ්වාස කරන්නේ ඒ මොහොමඩ් තුමාගේ පාද සටහන කියලා. බුද්ධාගමේ එන සිරිපා වඳින ගාථාවේ සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ යෝනකපුරේ යම් තැනක සිරිපා සටහන පිහිටවූ වගක්. කබාව ඇතුලේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුළයි. ලංකාවේ සිංහළ බෞද්ධයෝ සිරීපාදේ නළල පිහිටුවා වඳින විදියෙයි මුස්ලිම්වරු මක්කම දිහාවට හැරිලා වඳින විදියෙයි පුදුම සමාන කමක් තියෙනවා. ඒ විරක් නෙමෙයි මක්කම වඳින්ට යන ගොඩක් මුස්ලිම් අය එහෙදි කොණ්ඩා රැවුල් මුඩු කරලා හාමුදුරුවරු පොරවනවා වගේ සුදු සිවුරක් පොරවනවා
     
    Last edited:
    • Like
    Reactions: Ranga disa

    Afghan

    Banned
    Feb 9, 2011
    91
    7
    0
    thamuse ka"bawa athulata gihin thiyeida? naha ne? mang num giya.. eth oya kiyana widihe pa satahanak num naha... dan muslim warun ge dewasthanath sinhalayago wela... ane anichan... wishwasa karanna puluwan boruwak kiyapan ko.. nikan methana moda chuun daanne nathuwa..
     
    njsa

    Member
    Apr 19, 2009
    346
    8
    0
    බුදුනගේ කාලේ අරාබියාව හැඳින්වුනේ සුණාපරන්තක දේශය කියලා. සුණාපරන්තක දේශයේ පුණ්ණ තෙරණුවන්ගේ කථා වස්තුව අහලා ඇති නෙ? පුණ්ණ තෙරණුවන් වැඩසිටි මකුලකාරාමය තිබුනු තැන තමා අද මක්කම පිහිටලා තියෙන්නේ. මක්කමේ තියෙන කබාව කියන කුටිය ඇතුලෙ ගලක පාද සටහනක් කියෙනවා.
    මුස්ලිම් ඈයො විශ්වාස කරන්නේ ඒ මොහොමඩ් තුමාගේ පාද සටහන කියලා. බුද්ධාගමේ එන සිරිපා වඳින ගාථාවේ සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ යෝනකපුරේ යම් තැනක සිරිපා සටහන පිහිටවූ වගක්. කබාව ඇතුලේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුළයි. ලංකාවේ සිංහළ බෞද්ධයෝ සිරීපාදේ නළල පිහිටුවා වඳින විදියෙයි මුස්ලිම්වරු මක්කම දිහාවට හැරිලා වඳින විදියෙයි පුදුම සමාන කමක් තියෙනවා. ඒ විරක් නෙමෙයි මක්කම වඳින්ට යන ගොඩක් මුස්ලිම් අය එහෙදි කොණ්ඩා රැවුල් මුඩු කරලා හාමුදුරුවරු පොරවනවා වගේ සුදු සිවුරක් පොරවනවා

    muslim never bow down to a foot print no matter its of prophet s.a.w.muslim bow down only to allah.
    there is no any foot print of prophet inside the kaaba.so its a big fat lie!!

    even if i agree that there was buddah statues before prophet muhammed S.A.W arrival,after the victory in makkah all 360 idols broke down.

    its true there are similarities in the religion like its mentioned about the last prophet muhammed in buddhist scripture,hindu scriptures,bible and in tawrah as well.

    muslims wear 2 non stich 2 pieces of cloths so no one can differentiate from poor over rich,or cast.
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    even if i agree that there was buddah statues before prophet muhammed S.A.W arrival,after the victory in makkah all 360 idols broke down.
    This is the actual face of so called peaceful islam isn't it :lol::lol: Blowing down statues and historical monuments has been their passion since their origin :yes::yes: destorying the precious nalanda university in 1193 is the best example. That's why we say Islam is a threat to humanity and mankind :yes::yes:
    And FYI Most of the Middle east was lightened by buddhism ; before the desert bandits brutally spread their myth by sword :D:D so there is a possibility
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    බොරු කියන්න එපා. මුස්ලිම් අපි කවදාවත් මුහම්මද් ගේ පා සටහනක් ගැන විස්වාශ කරන්නේ නැ. බොරුව මාට්ටූ
    බොරු නොකිය හිටපන්. සිරීපාදෙ කියලා එකක් ලංකාවෙ තියෙනවා අහලා තියේද ? :lol::lol:
    එතකොට මුස්ලිම් බයියලා මොකෝ උඩ පැන පැන සිරීපාදෙ අර කාගෙද පතුල කියන්නෙ
    :lol::lol:
     
    මේ ලෝකය තුල බුදු සිරිපා 4k පිහිටුවල තියෙනවා..

    * ලංකාවේ සමනල කන්ද මුදුනේ... (සමන් දෙවියන්ගේ ආරාදනාව මත)
    *ඉන්දියාවේ ගල් පර්වතයක් මත.. <මට හරියට තැන මතක නෑ > (එම ස්ථානයේ හිටපු තාපසයන්ගේ ආරාදනාව මත)
    *ඉන්දියාවේ ජලාශයක ඇති ගල්පර්වතයක් තුල... (නාග ලෝකයේ නාගයන්ගේ ආරාදනාව මත)
    * මක්කම මකුලව විහාරයේ.... (සුනාපරන්තයේ ඒ කාලයේ හිටපු අයගේ ආරාදනාව මත)

    හැමදෙනාටම තෙරුවන් සරණයි.....
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    යන්නේ කොහෙද මල්ලේ පොල් ඩෝ ! උ කියන්නේ මක්කමෙ පා සටහනක් තියනවා කියලා .ඒක බොරුවක් කියලයි මම කිව්වේ
    ඈ බං මේකෙ දාන පෝස්ට් හුළගෙ අතුරුදහං වෙන්නෙ නෑ
    මේං උඹ කිව්ව එක
    මුස්ලිම් අපි කවදාවත් මුහම්මද් ගේ පා සටහනක් ගැන විස්වාශ කරන්නේ නැ. බොරුව මාට්ටූ
     
    Starkiller

    Member
    Jul 20, 2010
    244
    7
    0
    බොරු නොකිය හිටපන්. සිරීපාදෙ කියලා එකක් ලංකාවෙ තියෙනවා අහලා තියේද ? :lol::lol:
    එතකොට මුස්ලිම් බයියලා මොකෝ උඩ පැන පැන සිරීපාදෙ අර කාගෙද පතුල කියන්නෙ
    :lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සුනාපරන්ත රට වෙළඳ ගමක වෙළඳුන් විසින් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් සඳුන් ලීයෙන් කළ ශාලාව පිලිගැනීම සඳහා පුණ්ණ තෙරුන් වහන්සේගේ ආරධනා වෙන් බුදු රජාණන් වහන්සේ වෙළඳ ගමට වැඩම කළහ...

    සාදු!සාදු!!සාදු!!!
    බුදු දහම ලොවෙහි බැබලේවා!!!
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේ ලෝකය තුල බුදු සිරිපා 4k පිහිටුවල තියෙනවා..

    * ලංකාවේ සමනල කන්ද මුදුනේ... (සමන් දෙවියන්ගේ ආරාදනාව මත)
    *ඉන්දියාවේ ගල් පර්වතයක් මත.. <මට හරියට තැන මතක නෑ > (එම ස්ථානයේ හිටපු තාපසයන්ගේ ආරාදනාව මත)
    *ඉන්දියාවේ ජලාශයක ඇති ගල්පර්වතයක් තුල... (නාග ලෝකයේ නාගයන්ගේ ආරාදනාව මත)
    * මක්කම මකුලව විහාරයේ.... (සුනාපරන්තයේ ඒ කාලයේ හිටපු අයගේ ආරාදනාව මත)

    හැමදෙනාටම තෙරුවන් සරණයි.....
    :yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සුනාපරන්ත රට වෙළඳ ගමක වෙළඳුන් විසින් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් සඳුන් ලීයෙන් කළ ශාලාව පිලිගැනීම සඳහා පුණ්ණ තෙරුන් වහන්සේගේ ආරධනා වෙන් බුදු රජාණන් වහන්සේ වෙළඳ ගමට වැඩම කළහ...
    ]

    මම දන්න විදියට සඳුන් ලියෙන් කරපු ශලාවක් නැ කබාවේ.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සුනාපරන්ත රට වෙළඳ ගමක වෙළඳුන් විසින් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් සඳුන් ලීයෙන් කළ ශාලාව පිලිගැනීම සඳහා පුණ්ණ තෙරුන් වහන්සේගේ ආරධනා වෙන් බුදු රජාණන් වහන්සේ වෙළඳ ගමට වැඩම කළහ...
    ]

    මම දන්න විදියට සඳුන් ලියෙන් කරපු ශලාවක් නැ කබාවේ.

    උඹ දන්නේ කොහෙන් හරි copy Paste කරන්න විතරයිනේ... සඳුන් ලීයෙන් කරපු ශාලවක් අවුරුදු 2500ක් කල් තියේන්නේ කොහොමද බන්? හැම දෙයක්ම කාලයත් එක්ක විනාශ වෙනවා..
    සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය..නොපමාව කුසල් දහම්හි හසිරෙන්න!!!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ දන්නේ කොහෙන් හරි copy Paste කරන්න විතරයිනේ... සඳුන් ලීයෙන් කරපු ශාලවක් අවුරුදු 2500ක් කල් තියේන්නේ කොහොමද බන්? හැම දෙයක්ම කාලයත් එක්ක විනාශ වෙනවා..
    සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය..නොපමාව කුසල් දහම්හි හසිරෙන්න!!!

    මොකටද බන් නැති දෙයක් ගැන කතා කරන්නේ. foot print එකකුත් නැ සඳුන් ලීයකුත් නැ. මනස්ගාත විතරයි බොලව්.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අනේ අන්ධයෙක් වගේ කියවන්න එපා..උඩ පොස්ට්ස් බලපන්..නැති දෙයක් ගැන නෙමේ යකෝ කිව්වෙ බුදු හාමුදුරුවො මක්කමට වැඩියේ සඳුන් ලීයෙන් කල ශාලාව පිලිගන්න කියලයි කිව්වෙ...