oyaka witharak niwei ban mama oyawagey hugaak dakala thiyenawa films wala pawa..Apey kattiya kjaegahanney putuwata balayata.ay ohoma kaegahana ayata mey wagey deykata kaegahanna bari..BBC News wordlwide ney,eyala reprot karannathiweydha apey pikatin?? mewwa ithin salli walata wahal weccha un karanney.unta aagamak kiyala deyak nahaney.
Owwa padisan denawa aniwa.
kiynada deyak na ban kiyala wadak na munta








..............................................................................................ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්කෂා කරනු ලබයි.
Hamoma Budu Hamuduruwanth witharak mehema karanne ai......?
Good post thanks for the info bro
මහා ජරා වැඩ මහා පව්කාරයෝ
ඔය වගේ අය විදවලා තමා මැරෙන්නේ

මේ වගේ දෙවල් කරන්නේ ඉතින් නිග්‍රාහ කරන්න හිතාගෙනයි.. මොනවා උනත් මේවාට කව්_රුන්වත් පියවරක් ගන්නේ නෑති හින්දායි, මේ වගේ දෙවල් මේ සමාජයේ සෑරි සෑරෙන්නේ..
මොනවා උනත් මේ වගේ දෙවල් කරන්නේ මානසිකත්වයෙන් පිරුණු මිනිසුන්.. ඒ අය දන්නවා මේවා වෑරදි විත්තිය.. එත් මේ වගේ නිර්මාණ බිහිකරන්න ඒ අය සමත් වෙන්නේ මේවාට විරුද්ධව පියවර ගන්නේ නෑති හින්දායි..
![]()
මෙහි දැක්වෙන්නේ බුදු රුවද සහිතව ඉතාලි වෙළඳ පලේ අලෙවිය සඳහා ඇති විලවුන් බෝතලයකි.
ලොව පුරා බුදු දහම කෙරෙහි පුබුදුවක්, අවධානයක් ඇති මෙකළ මෙවැන්නක් කිරීම සත්‍යවශයෙන්ම බෞද්ධයන්ට කරන ලද නිගාවකි.
පරිහරනයෙන් පසු ඉවත් කෙරෙන මෙවන් දෑට මෙන්ම ලෝ පුරා විවිධ නිශ්පාදන සඳහා බුදු රුව යොදාගැනීම පසුගිය කාළයේ අපට දක්නට ලැබුනි..
මේ අමනයන්ට කියන්න තියෙන්නෙ,
දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ...
