බුදුන් වහන්සේට තවත් නිගාවක්

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
oyaka witharak niwei ban mama oyawagey hugaak dakala thiyenawa films wala pawa..Apey kattiya kjaegahanney putuwata balayata.ay ohoma kaegahana ayata mey wagey deykata kaegahanna bari..BBC News wordlwide ney,eyala reprot karannathiweydha apey pikatin?? mewwa ithin salli walata wahal weccha un karanney.unta aagamak kiyala deyak nahaney.
Owwa padisan denawa aniwa.
 

kingdewi

Well-known member
  • oyaka witharak niwei ban mama oyawagey hugaak dakala thiyenawa films wala pawa..Apey kattiya kjaegahanney putuwata balayata.ay ohoma kaegahana ayata mey wagey deykata kaegahanna bari..BBC News wordlwide ney,eyala reprot karannathiweydha apey pikatin?? mewwa ithin salli walata wahal weccha un karanney.unta aagamak kiyala deyak nahaney.
    Owwa padisan denawa aniwa.

    kiynada deyak na ban kiyala wadak na munta

    ඒක තමා යාලුවනේ..!! :angry::angry:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේවා කරන එවුන්ට අන්තිමේදි වෙන්නේ මොනවද කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ..උන්ට ඕව පලදෙන හැටි තව ටික කාලෙකින් පෙනෙයි...මුන් වගේ තිරිසන්නු.:angry:

    දැනුවත් කලාට ස්තුතියි අය්යේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මහා ජරා වැඩ මහා පව්කාරයෝ
    ඔය වගේ අය විදවලා තමා මැරෙන්නේ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දෙවල් කරන්නේ ඉතින් නිග්‍රාහ කරන්න හිතාගෙනයි.. මොනවා උනත් මේවාට කව්_රුන්වත් පියවරක් ගන්නේ නෑති හින්දායි, මේ වගේ දෙවල් මේ සමාජයේ සෑරි සෑරෙන්නේ..
    මොනවා උනත් මේ වගේ දෙවල් කරන්නේ මානසිකත්වයෙන් පිරුණු මිනිසුන්.. ඒ අය දන්නවා මේවා වෑරදි විත්තිය.. එත් මේ වගේ නිර්මාණ බිහිකරන්න ඒ අය සමත් වෙන්නේ මේවාට විරුද්ධව පියවර ගන්නේ නෑති හින්දායි..
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හැමෝම ගල් ගහන්නෙ ඵල ඇති රුකටනේ.. ඒකයි මේ ඔක්කොම..
    කොහොම උනත් මේ වගේ දේවල් නම් අනුමත කරන්න බෑ..:no::no::no:
    ජය ගන්න බැරි උනාම ඔය වගේ කුහක කම් තමයි කරන්නේ..:nerd::(
    ස්තූතියි අයියා අපිව දැනුවත් කලාට..
     

    Giushan

    Junior member
  • Oct 6, 2007
    53
    2
    8
    ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්කෂා කරනු ලබයි.
    ..............................................................................................
     

    kingdewi

    Well-known member
  • kingdewi

    Well-known member
  • මේ වගේ දෙවල් කරන්නේ ඉතින් නිග්‍රාහ කරන්න හිතාගෙනයි.. මොනවා උනත් මේවාට කව්_රුන්වත් පියවරක් ගන්නේ නෑති හින්දායි, මේ වගේ දෙවල් මේ සමාජයේ සෑරි සෑරෙන්නේ..
    මොනවා උනත් මේ වගේ දෙවල් කරන්නේ මානසිකත්වයෙන් පිරුණු මිනිසුන්.. ඒ අය දන්නවා මේවා වෑරදි විත්තිය.. එත් මේ වගේ නිර්මාණ බිහිකරන්න ඒ අය සමත් වෙන්නේ මේවාට විරුද්ධව පියවර ගන්නේ නෑති හින්දායි..

    ඒක හරි යාලුවා!
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    68.gif
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    sentb.jpg

    මෙහි දැක්වෙන්නේ බුදු රුවද සහිතව ඉතාලි වෙළඳ පලේ අලෙවිය සඳහා ඇති විලවුන් බෝතලයකි.

    ලොව පුරා බුදු දහම කෙරෙහි පුබුදුවක්, අවධානයක් ඇති මෙකළ මෙවැන්නක් කිරීම සත්‍යවශයෙන්ම බෞද්ධයන්ට කරන ලද නිගාවකි.

    පරිහරනයෙන් පසු ඉවත් කෙරෙන මෙවන් දෑට මෙන්ම ලෝ පුරා විවිධ නිශ්පාදන සඳහා බුදු රුව යොදාගැනීම පසුගිය කාළයේ අපට දක්නට ලැබුනි..
    :(:(
    මේ අමනයන්ට කියන්න තියෙන්නෙ,

    දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
    සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ...

    Shit ai minissu mewata wiruddawa Action1k gannathe.............. :(