බුදුන් වහන්සේ කාලය හරහා අනාගතයට එනවා

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉතිං මූදු හුකන්නෝ උන්වහන්සේ කලින් අනාගතයට කාල තරණය කරල තියනව නං මේක පළමු අනාගත කාල තරණය වෙන්නේ මොන පුණ්ඩෙන් ද?????

    බොරුවක් ගහන්න ඉගෙන ගනින් , වරායේ ස්ටෝර් කීපර් රැවුල් සොන්නයා........!!!!
    :growl::growl:

    :lol::lol::lol::lol::lol:
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    බුදුන් වහන්සේට කාල තරනය කරන්න පුලුවන්.මම කාලය හරහා ගොස් බුදුන් වහන්සේ හම්බ වෙලා ආවා දැනට වසර දෙකකට කලින්.ගත්ත ෆොටෝස් විඩියො තියෙනවා.බුදුන් වහන්සේ කාලය හරහා මේ වසරේ මැයි මාසේ ආපහු අනාගතයට වඩිනවා.වඩින දේශය සහ දවස මේවා තවම රහසක් .

    අඩො නබිතුමාගෙයි ආයිශාගෙයි සීන් එක වීඩියො කරන් වරෙන්කො අතීතෙට ගොහින්;)
     
    Last edited:

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    ඉතිං මූදු හුකන්නෝ උන්වහන්සේ කලින් අනාගතයට කාල තරණය කරල තියනව නං මේක පළමු අනාගත කාල තරණය වෙන්නේ මොන පුණ්ඩෙන් ද?????

    බොරුවක් ගහන්න ඉගෙන ගනින් , වරායේ ස්ටෝර් කීපර් රැවුල් සොන්නයා........!!!!
    :growl::growl:

    :lol::lol::lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඉතිං උන්වහන්සේ කලින් අනාගතයට කාල තරණය කරල තියනව නං මේක පළමු අනාගත කාල තරණය වෙන්නේ මොන පුණ්ඩෙන් ද?????

    බොරුවක් ගහන්න ඉගෙන ගනින් , වරායේ ස්ටෝර් කීපර් රැවුල් සොන්නයා........!!!!
    :growl::growl:
    :lol: :lol: :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    "සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයි" මෝඩ කථා නොකිය හිටු.:P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එහෙම ශාරීරිකව අතීතයට යන්න වත් අනාගතයට යන්න වත් බෑ. .
    අතීතයටත් අනාගතයටත් සිතට යා හැකියි. . ඒ කියන්නේ සිතින් දැකිය හැකියි. .
    වර්තමානයේ විශ්වයේ ඕනෑම ස්තානයක් වෙත ගමන් කල හැකියි ඒත් වර්තමානයට පමනයි. .
    ඒ සදහා යන කාලය එලෙසම යයි. . කාලයේ නැවතීමක් සිදුනොවේ. .

    තේරුනා ඇති කියලා හිතනවා. .
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    බුදුහාමුදුරුවන්ට හා දෙමාපියන්ට අපහාස කරන්න එපා මහා පාප කර්මයක්
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඉතිං මූදු හුකන්නෝ උන්වහන්සේ කලින් අනාගතයට කාල තරණය කරල තියනව නං මේක පළමු අනාගත කාල තරණය වෙන්නේ මොන පුණ්ඩෙන් ද?????

    බොරුවක් ගහන්න ඉගෙන ගනින් , වරායේ ස්ටෝර් කීපර් රැවුල් සොන්නයා........!!!!
    :growl::growl:

    ඔය අහපු ප්‍රශ්නයෙන්ම උඹ මන්ද බුද්ධිකයෙක් කියලා පේනවා.උඹලා වගේ මොඩයන් මේ ත්‍රෙඩ් එකට එන්න එප.උඹලට ඕව කියලා වැඩක් නෑ.උඹට මොලයක් නෑනේ:(:(:(:sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මටත් කාල තරණය කරන්න පුළුවන්කමක් තිබ්බනම් උබේ අම්මට මගෙන් වෙච්චි අත්වැරැද්ද හදාගන්න තිබ්බ :dull::dull:

    :lol::lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් කාල තරණය කරන්න පුළුවන්කමක් තිබ්බනම් උබේ අම්මට මගෙන් වෙච්චි අත්වැරැද්ද හදාගන්න තිබ්බ :dull::dull:

    මේක දැක්කාම අරූට හිතෙන්න ඇති කාල තරණය කරල ආපස්සට ගිහින් ත්‍රෙඩ් එක නොදා ඉන්න :lol::lol::lol::lol:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මටත් කාල තරණය කරන්න පුළුවන්කමක් තිබ්බනම් උබේ අම්මට මගෙන් වෙච්චි අත්වැරැද්ද හදාගන්න තිබ්බ :dull::dull:

    මේක දැක්කාම අරූට හිතෙන්න ඇති කාල තරණය කරල ආපස්සට ගිහින් ත්‍රෙඩ් එක නොදා ඉන්න :lol::lol::lol::lol:

    පව් යකෝ... :lol::lol::lol:
     
    • Like
    Reactions: Mr Bump

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    මේක දැක්කාම අරූට හිතෙන්න ඇති කාල තරණය කරල ආපස්සට ගිහින් ත්‍රෙඩ් එක නොදා ඉන්න :lol::lol::lol::lol:

    මේ පකයා මේක දාන බව දන්න නිසා මම අතීතයට මිස්ටර් බම්ප් කියන එකවුන්ට් එක හැදුවා
    http://www.elakiri.com/forum/member.php?u=325101:lol:
    2016_02_13_100453.png
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ පකයා මේක දාන බව දන්න නිසා මම අතීතයට මිස්ටර් බම්ප් කියන එකවුන්ට් එක හැදුවා
    http://www.elakiri.com/forum/member.php?u=325101:lol:
    2016_02_13_100453.png

    Mr. Bumpකියන එකේ ඩොට් එකක් වැදිල නේද බං....ආයි පොඩ්ඩක් අතීතයට ගිහින් ඩොට් එක අයින් කරල වර:lol:
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0

    මේක දැක්කාම අරූට හිතෙන්න ඇති කාල තරණය කරල ආපස්සට ගිහින් ත්‍රෙඩ් එක නොදා ඉන්න :lol::lol::lol::lol:

    මේ පකයා මේක දාන බව දන්න නිසා මම අතීතයට මිස්ටර් බම්ප් කියන එකවුන්ට් එක හැදුවා
    http://www.elakiri.com/forum/member.php?u=325101:lol:
    2016_02_13_100453.png

    Mr. Bumpකියන එකේ ඩොට් එකක් වැදිල නේද බං....ආයි පොඩ්ඩක් අතීතයට ගිහින් ඩොට් එක අයින් කරල වර:lol:

    :lol::lol::lol::lol::lol::sorry::sorry::sorry: :sorry::sorry: