බුදුන් වහන්සේ කාලය හරහා අනාගතයට එනවා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බුදුවරුන්ට කාල තරනය කරන්න පුලුවන්.බුදුන් කාලය ගැන ඉතාම දැඩි අවදානය යොමු කල කෙනෙක්.අතීතය අනාගතය ගැන උදාහරන අරගෙන තමයි ජාතක කතා දෙසන්නේ.බුදුවරු සියල්ලම කාලය හරහා එකට හමු වුන මොහොතක් තියෙනවා.

    බුදුන්ට කාළය තරණය කරන්න පුලුවන් කියන එක ඇත්ත වෙන්න පුලුවන්..... ඒත් උඹ ගිහිල්ල බුදුන්ව හම්බුවෙලා ආපු කතාව තමයි අප්සෙට්......
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    .මම කාලය හරහා ගොස් බුදුන් වහන්සේ හම්බ වෙලා ආවා දැනට වසර දෙකකට කලින්.ගත්ත ෆොටෝස් විඩියො තියෙනවා.

    බුදු හාමුදුරුවෝ එක්ක ගත්ත සෙල්ෆියක් දාපන්කො මචන් අපි හැමෝටම පහන් සංවේගය උපදවා ගන්න...:rofl::rofl::rofl::P:P:P:P:rofl::rofl::rofl:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මචන් මරචුන් කියල එකෙක් උබට කින්ඩිය දායි කියල පෙනිලා උබ එහෙම අකවුන්ට් එකක් හැදුවේ නැද්ද බන් ? පුලුවන්නම් අවුරුදු ගණන් යන්න ඕනි නැ දවස් 2/3 පස්සට ගිහින් මගේ නමිනුත් හදපන්කෝ එකක්

    :lol::lol:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    රතු කොටු 4 :lol:
    avatar105919_1.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුදු හාමුදුරුවො හම්බුවෙලා පනිවිඩේ අරගෙන ආවානම් ඒ කියන්නේ තොට බුදුබණ තේරුම් ගන්න මොළයක් නෑ කියන එකනේ, නැතිනම් ඇවිල්ලා මේකේ පොස්ට් දදා ඉන්නේ නෑනෙ භාවනා කරලා රහත් වෙනවා මිසක්..... පිස්සු පීකුදු....

    ponnayo budun vahanse hamu venna yana hama pakayatama rahath venna baha.ekata pera pinak tiyenna ona.:dull:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    බුදුන් වහන්සේට කාල තරනය කරන්න පුලුවන්.මම කාලය හරහා ගොස් බුදුන් වහන්සේ හම්බ වෙලා ආවා දැනට වසර දෙකකට කලින්.ගත්ත ෆොටෝස් විඩියො තියෙනවා.බුදුන් වහන්සේ කාලය හරහා මේ වසරේ මැයි මාසේ ආපහු අනාගතයට වඩිනවා.වඩින දේශය සහ දවස මේවා තවම රහසක් .

    umbe photos, vedios hoya gaththa amaruwen :lol::lol::angry:
    gifs_16.gif
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ponnayo budun vahanse hamu venna yana hama pakayatama rahath venna baha.ekata pera pinak tiyenna ona.:dull:

    ඔබට පොන්නයන් හඳුනාගැනීමේ හැකියාවක් තිබෙන බව පේනවා........ පොන්නයින්ට කපන්ට කපන්ට ඔය හැකියාව වැඩිදියුණු වේවි...... ඉස්තූතියි....:lol::lol:
     

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    ඔබට පොන්නයන් හඳුනාගැනීමේ හැකියාවක් තිබෙන බව පේනවා........ පොන්නයින්ට කපන්ට කපන්ට ඔය හැකියාව වැඩිදියුණු වේවි...... ඉස්තූතියි....:lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1

    අතීතට ගිහින් අකවුන්ට් එක හදල වර්ථමානෙට එන්නත් කලින් ඒක බෑන් වෙලා...:lol:

    මොන දෙයියන්ට කියන්නද මේ අසාධාරණේ:(
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    අතීතට ගිහින් අකවුන්ට් එක හදල වර්ථමානෙට එන්නත් කලින් ඒක බෑන් වෙලා...:lol:

    මොන දෙයියන්ට කියන්නද මේ අසාධාරණේ:(

    කාලය හරහා ගිහින් මම හැදුවේ ඔරිජිනල් එක.මූට ඩොට් එක නැතිව පොන්න එකවුන්ට් එකක් ගහගන්න වුනෙ.මම ඔරිජිනල් එක හදපු නිසා.කාලය හරහා ගිහින් හදලා එනකොට යම් වෙනස්කම් වෙන්න පුලුවන්.අපි කාලය හරහා ගිහින් වෙනසක් කරොත් කාලය එහි බලපෑම අවම කරන්න හදනවා.කාලය කියන්නෙත් ශක්තියක්.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    බුදුන් රාවනා රජතුමා හමුවෙන්න ලංකාවට කාලය හරහා අතීතයට වැඩම කරලා තියෙනවා කියන එක වැරදියි.රාවනා රජතුමා තමයි කාලය හරහා ඇවිදින් බුදුන් වහන්සේ හමු වුනේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මටත් කාල තරණය කරන්න පුළුවන්කමක් තිබ්බනම් උබේ අම්මට මගෙන් වෙච්චි අත්වැරැද්ද හදාගන්න තිබ්බ :dull::dull:
    :rofl::rofl:
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මටත් කාල තරණය කරන්න පුළුවන්කමක් තිබ්බනම් උබේ අම්මට මගෙන් වෙච්චි අත්වැරැද්ද හදාගන්න තිබ්බ :dull::dull:

    :baffled::baffled::baffled::baffled::baffled: