මෙච්චර හොඳ ලිපියකට රිප්ලයි 6යි තියෙන්නෙ අවුරුදු 4ටම




වැලක් එහෙම දැම්මනම් reply එයි වැලට බන්
මොනවා උනත් බන් මේ වගේ post දාන එක වටිනවා ඒ වගේම මාර පිං
අනුන් ගේ ආගම් වලට බැන බැන ඉන් නැතුව අපේ බුද්දාගමේ තියන වටින දේවල් පුළුවන් විදිහට දාන එක ගොඩක් හොදයි බන් එතකොට තමයි බුදාගමයි සිංහලයි දෙකම රැකෙන්නේ![]()

apo me hamuduruwa thamanta wasi wena widiyata boru kiyanawamama me hamuduruwonge bana ahala tiyenawa
samahara ewa hari
![]()



ජිංතක ජිල්ලබකිට;19559806 said:
සුපුන් සඳ පෙන්වන විට ඇඟිල්ල දිහා බලා, එහි ඇති ඇද කුද, බිබිලි , සමේ රැලි ආදිය මත්තේ ගැටී, දෘෂ්ටි වාද කරපින්නාගෙන තව කල්ප කීයක් නම් සසරේ දුක් විඳින්නද?![]()





ජිංතක ජිල්ලබකිට;19572659 said:බුදු රජාණන් වහන්සේ දෙසු ශ්‍රී සද්ධර්මය විකෘති කොට, අන්තවාදයකට හරවා, මූලධර්මවාදයකට හරවා, ධර්මයේ පදනම වන දුක්ඛ, අනිත්‍ය, අනාත්ම අවබෝධකර ගන්නවා වෙනුවට සාමාන්‍ය බොදු ජනතාව බුද්ධ ධරමයෙන් ඈත්කර දමන මෙවැනි ලිපි, අවසාන වශයෙන් සේවය කරන්නේ බුදුසමය මෙලොවින් අතුරුදන් කිරීමේ මෙහෙයුමට බව සිහි තබා ගන්න.





mata ehema uwamanawak na shenic ayyesathek ge jeewithe berenawa nam echcharai
oyaa mas walata asa nam oyaa mas kanna
