බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ නැවකින්ද?

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ නැවකින්ද?

බුදුන් තුන් පාරක් ලංකාවට වැඩියා.තමිල්නාඩුවේ ඉදන්ද ආවේ .නැත්නම් වෙන උතුරු මද්‍යම ඉන්දියාවේ තො‍ටුපොලකින්ද? බුදුන් වහන්සේ වැඩියේ නැවකින්ද?
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මු දැන් එන්න එන්නම සක්කිලි post
    දාන්නේ
    මුගේ ඒවාට ආය කමෙන්ට් නොකර
    මුව පචම කරලා යවමු
     
    • Like
    Reactions: GayanFX2015

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මු දැන් එන්න එන්නම සක්කිලි post
    දාන්නේ
    මුගේ ඒවාට ආය කමෙන්ට් නොකර
    මුව පචම කරලා යවමු

    පොර ටෝක් දෙන්නෙ නැතුව අහපු ප්‍රශ්නයට උත්තර දීපන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    ඔව් නැවකින් වැඩියෙ.ඒ දවස් වල ටයිටැනික් එක ඉන්දියාව අවට මුහුදෙලු නැංගුරම් දාල තිබුනෙ.බුදුරජාණන් වහන්සේ නිසා නොමිලේ ට්‍රාන්ස්පෝට් කරාලු.ඔබට සතු‍ටුද?තව ඕනෙද? :frown:
    top10_proportion.gif
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    බූරු කුට්ටමක කොළ හතරක් උපයෝගී කර ගනිමින් ප්‍රදේශයේ සති පොළවලට ගොස් සූදු ක්‍රීඩාවක් පවත්වා එහි පැමිණෙන වෙළෙඳුන්ගේ හා පාරිභෝගිකයන්ගේ මුදල් ගසා කෑ පුද්ගලයකුට අපූරු සංග්‍රහයක් පැවැත්වූ පාරිභෝගිකයකු පිළිබඳ පුවතක් වියලුවේ සති පොළකින් අසන්නට ලැබිණි.

    සිද්ධිය මෙසේය.

    එය විශාල පිරිසක් පැමිණෙන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සති පොළකි.

    කලක් තිස්සේ එහි පැමිණෙන එක්තරා මැදිවියේ පුද්ගලයකු බූරුවා කුට්ටමේ කොළ හතරක් යොදාගෙන දිනුවොත් මුදල් හතර ගුණයක් ලබාදෙන බව පවසමින් අපූරු සූදු ක්‍රීඩාවක නිරත වූයේ කිසිවකුටත් සැක නොසිතෙන අන්දමිනි.

    සතිපොළට පැමිණෙන විශාල පිරිසක්ද මොහුගේ මෙම ක්‍රීඩාවට ඇබ්බැහි වී සූදු ක්‍රීඩාවේ නිරත වුවත් ඔවුන්ට දිනුමක් ලැබුණේ බොහෝ කලාතුරකිනි.
    තම බඩඉරිඟු වගාවට යෙදීම සඳහා පොහොර මිටියක් රැගෙන යාමට පැමිණි තරුණයකු ද මේ උප්පරවැට්ටියට හසුවී තම අතේ තිබූ රුපියල් හාරදහසක මුදල් අවසන් වනතුරුම ඔට්ටු ඇල්ලුවේ ඒ පිළිබඳ ඇතිවූ දැඩි ආකර්ෂණය නිසාය.

    කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුළ තමන් රැගෙන ආ සියලු මුදල් මේ සූදුකාරයාට පැරදී ඇති බව දැනගත් ඔහුගේ හිසට යක්ෂයා ආරූඪ වූයේ පොහොර මිටිය මතක් වෙද්දී ය.

    සූදු ක්‍රීඩාවේ යෙදීමට පැමිණි පිරිස අවසන් බව දුටු සූදුකරු ද සිය බඩු භාණ්ඩ තොගය අකුලා ගත්තේ බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි මුදලක් එදින තමන් සතු කර ගන්නට ලැබීම ගැන උදම් අනමිනි.

    ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ පොහොර රැගෙන යාමට පැමිණි තරුණයා “ඉඳා ඔය බඩු ටිකයි සල්ලියි එක්ක මේ දෙකත් අරං පලයන්” කියමින් සූදුකරුගේ කම්මලට වැරෙන් පහර දෙක තුනක් එල්ල කළේ බලා සිටියවුන්ගේ ප්‍රීති ඝෝෂා මැද්දේය.
     
    :confused::confused::confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොර ටෝක් දෙන්නෙ නැතුව අහපු ප්‍රශ්නයට උත්තර දීපන්

    පොන්න හුත්තලට උත්තර දෙන්නෑ
    පුක ඉරා ගන්නැතුව පලයන්

    බුදුන් වහන්සේ ලංකාවට... 08-20-2016 09:15 AM moda onnayo ko prashneta uttare?

    මේ උබේ ඔරිජිනල් එකද?ලොල්
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචං උඹ ගැන අනුකම්පාවෙන් මේක කියන්නෙ

    උඹට හිතෙනව ඇති මේකෙ ඉන්න කොල්ලන්ව අවුස්සල උඹ ආතල් එකක් ගන්නව කියල

    ඒත් බලන් ඉන්න අපිට තමයි තේරෙන්නෙ උඹට තියන්නෙ මානසික රෝගයක් කියල