බුදුන් විසින් දෙසු ධර්මය ??

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බුදුන් විසින් දෙසු ධර්මය ??

    බුදුන් විසින් දෙසු ධර්මය බුදුන්ගේ දහමක් නොවේ.
    ඔබ එකගද?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    wishwieeya dahamak...ehemath natthanam sadakalika satthayk budun wisin awaboda karagena desuwe...eka unwahanse thamange kiyala aiythilaragena hitiye na...kalekadi yatapathwela thibuna dea udata aran dunna witharaiy...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලෝකයේ නොනැසි පවතින පරම සත්‍ය. ඒක අවබෝධ කරගෙන දේශනා කරන්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි.