බුදුන් විසින් දෙසු ධර්මය ?? බුදුන් විසින් දෙසු ධර්මය බුදුන්ගේ දහමක් නොවේ. ඔබ එකගද?
sebastian show Well-known member Jan 13, 2012 2,529 1,238 113 Sri Lanka Mar 17, 2017 #1 බුදුන් විසින් දෙසු ධර්මය ?? බුදුන් විසින් දෙසු ධර්මය බුදුන්ගේ දහමක් නොවේ. ඔබ එකගද?
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Mar 17, 2017 #2 wishwieeya dahamak...ehemath natthanam sadakalika satthayk budun wisin awaboda karagena desuwe...eka unwahanse thamange kiyala aiythilaragena hitiye na...kalekadi yatapathwela thibuna dea udata aran dunna witharaiy...
wishwieeya dahamak...ehemath natthanam sadakalika satthayk budun wisin awaboda karagena desuwe...eka unwahanse thamange kiyala aiythilaragena hitiye na...kalekadi yatapathwela thibuna dea udata aran dunna witharaiy...
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Mar 17, 2017 #3 ලෝකයේ නොනැසි පවතින පරම සත්‍ය. ඒක අවබෝධ කරගෙන දේශනා කරන්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි.
L Style Well-known member Nov 20, 2010 1,486 336 83 Kandy Mar 17, 2017 #4 totally agreed. Dhahamak newe eka tama reality eka. What is the truth.