කලින් දැම්මද නන් මතක නෑ. ආයෙ අහද්දි ශෙයාර් කරන්න හිතුන
මේ නිර්මාණ කරපු මිනිස්සු ඉන්න ඕනි කාලෙ නෙවෙයි ඉදල තියෙන්නෙ. තාක්ෂණය තිබ්බට දැන් හැකියාව මිසින් ගොඩක් අයගෙ.
හමාර බණවර මම එකපාරයි අහල තියෙන්නෙ ඊට පස්සෙ ආයෙ කවදාවත් අහන්නෙ නෑ කියල හිතාගත්ත.මචං @හෙළයෙක් , පට්ටම thanks මේක share කලාට.
තව දෙයක්,
මේ සින්දුවයි, ඔය උඩ තව එකෙක් share කරලා තියෙන 'හමාර බණවර' සින්දුවයි දෙක compare කලොත්, මොකටද වැඩිපුර කැමති? ඒ ඇයි ?

E mokada? personal experience?හමාර බණවර මම එකපාරයි අහල තියෙන්නෙ ඊට පස්සෙ ආයෙ කවදාවත් අහන්නෙ නෑ කියල හිතාගත්ත.![]()
එහෙම නෑ. ඒ උනාට එක අහද්දි හෙන දුක හිතෙනව.E mokada? personal experience?
ඔය වගේම වටින ගීතයක් තමයි, සක්වළ එතෙරට ඇසෙනා.. කියන එකත්.