බුදුරජාණන්වහන්සේ කුමක් දේශනා කල සේක ද ?

Mathupala.

Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    බුදුරජාණන්වහන්සේ කුමක් දේශනා කල සේක ද ?

    නමෝ බුද්ධාය

    අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ඇත්තම දේශනා කරේ මොකක්ද ? .. බලන්න දන අපිට වෙලා තියන දේ නිකන් වෙසක් කුඩු එල්ලුව සම්බුද්ධ ජයන්තියට , තොරණ හැදුව , දන්සැල් දුන්න එත් අපි නුවණට මුකුත් ගත්තේ නැහැ ,

    උන්වහන්සේ කල්ප ගානක් පෙරුම් පුරලා හොයාගත්තේ මේ දුකින් නිදහස් වෙන මාර්ගය ඒ චතුරාර්ය සත්‍ය ධර්මය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි උන් වහන්සේගේ වසර 45 ක් දේශනා කරේ නේ සසරේ බියකරු බාවය හා එයින් නිදහස් වීමියි

    අපි දැන්වත් මේ පුස් බොරු දේවල් අතැරලා උන්වහන්සේගේ ධර්මයි පිළිසරණ ලබමු.මාරයාගේ ගැටෙන් නිදහස් වෙමු

    යමෙක් ධර්මය දකීනම් ඔහු මාව දකී - අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ
     
    • Like
    Reactions: Rana Rala

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    බුදුරජාණන්වහන්සේ කුමක් දේශනා කල සේක ද ?
    මුකුත්ම නෑ.“ මෛත්‍රීය බුද්ධ කියයි.
    ඒයාගේ දේශනාවක කියනවා මට ඇහුනා :)
     
    May 22, 2011
    11
    1
    0
    නමෝ බුද්ධාය අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ඇත්තම දේශනා කරේ මොකක්ද ?...

    අද වැඩි දෙනෙක් ඉන්නේ පාරමී සම්පූර්ණ නැති අයනෙ. including me.

    නැතිනම් ඉතින් අවුරුදු 2600කට කලින් අපි නිවන් දැකලානේ.

    අපේ මිනිසුන්ට ආමිසයය් දානයටයි වඩා සීලයෙය් භාවනාවෙයි ඇති වැදගත්කම කියල දෙන්න කෙනෙක් නැනේ :-(

    කල්ප 60, 70 ආමිස + දාන දිදී හිටියත් (භාවනා නොකර) නිවන් ලබන්න බැරි බව මේ අයට තේරෙන්නේ නැත්තේ මොකෝ කියල මට හිතාගන්න බැහැ.

    ලොකුවට දන් නොදුන්නත් සීලය හා භාවනාව දියුණු කලවිට නිවන ළඟාවෙන බව වැඩිදෙනෙක් දන්නේ නැහැ මන් හිතන්නේ.
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අද වැඩි දෙනෙක් ඉන්නේ පාරමී සම්පූර්ණ නැති අයනෙ. including me.

    නැතිනම් ඉතින් අවුරුදු 2600කට කලින් අපි නිවන් දැකලානේ.

    අපේ මිනිසුන්ට ආමිසයය් දානයටයි වඩා සීලයෙය් භාවනාවෙයි ඇති වැදගත්කම කියල දෙන්න කෙනෙක් නැනේ :-(

    කල්ප 60, 70 ආමිස + දාන දිදී හිටියත් (භාවනා නොකර) නිවන් ලබන්න බැරි බව මේ අයට තේරෙන්නේ නැත්තේ මොකෝ කියල මට හිතාගන්න බැහැ.

    ලොකුවට දන් නොදුන්නත් සීලය හා භාවනාව දියුණු කලවිට නිවන ළඟාවෙන බව වැඩිදෙනෙක් දන්නේ නැහැ මන් හිතන්නේ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    අද වැඩි දෙනෙක් ඉන්නේ පාරමී සම්පූර්ණ නැති අයනෙ. including me.

    නැතිනම් ඉතින් අවුරුදු 2600කට කලින් අපි නිවන් දැකලානේ.

    අපේ මිනිසුන්ට ආමිසයය් දානයටයි වඩා සීලයෙය් භාවනාවෙයි ඇති වැදගත්කම කියල දෙන්න කෙනෙක් නැනේ :-(

    කල්ප 60, 70 ආමිස + දාන දිදී හිටියත් (භාවනා නොකර) නිවන් ලබන්න බැරි බව මේ අයට තේරෙන්නේ නැත්තේ මොකෝ කියල මට හිතාගන්න බැහැ.

    ලොකුවට දන් නොදුන්නත් සීලය හා භාවනාව දියුණු කලවිට නිවන ළඟාවෙන බව වැඩිදෙනෙක් දන්නේ නැහැ මන් හිතන්නේ.

    ආමිසයේ වටිනාකම නොදන්න කම හින්දා මෙහෙම දෙවල් කියවෙන්න ලියවෙන්න පුළුවන්... දානය නිසා තමයි ආයුෂ වර්ණ සැප බල ලැබෙන්නේ... නිවන් දකින්න මේක මහත් උපනිශ්‍රයක් වෙනවා... ත්‍රිහේතුකව උප්පත්තියට දානය වැනි පිංකං බොහෝ උදව්වෙනවා.. අනෙක් එක බුදුවරු පහලවෙන්නේ සිල්වන්තයෝ බිහිකරන්න නෙමෙයි ප්‍රඥාවන්තයන්ට ත්‍රිලක්ෂන පහදලා නිවන් අවබෝධ කරන්න (නහී සීලං වතං හෝතු....)
     
    මචන් පාරමිතා නැහැ කියන්නේ වැරදි මතයක් අධර්මයක්.. පාරමිතා ඕනේ බුදුවරුන්ට .. අපිට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගියොත් නිවන කරා යන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නැහැ පාරමිතා අවශය්‍ය කියල

    මේකට හොදම උදාහරණ තමා ජම්බුක කියන රහතන්වහන්සේගේ ගේ කතාව ... අවරුදු 55 ක් ඇදුම් නැතුව , තනිකකුලෙන් හිටගෙන අසුචි කකා හිටපු ඒ බමුණා අරහත්වයටපත් උනේ මොන පාරමිතාවක් පුරලද .. එකම දේ තමා නුවණින් විමසීම හැකියාව සහ සත්ධර්මත් ශ්‍රවනය

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    ආමිසයේ වටිනාකම නොදන්න කම හින්දා මෙහෙම දෙවල් කියවෙන්න ලියවෙන්න පුළුවන්... දානය නිසා තමයි ආයුෂ වර්ණ සැප බල ලැබෙන්නේ... නිවන් දකින්න මේක මහත් උපනිශ්‍රයක් වෙනවා... ත්‍රිහේතුකව උප්පත්තියට දානය වැනි පිංකං බොහෝ උදව්වෙනවා.. අනෙක් එක බුදුවරු පහලවෙන්නේ සිල්වන්තයෝ බිහිකරන්න නෙමෙයි ප්‍රඥාවන්තයන්ට ත්‍රිලක්ෂන පහදලා නිවන් අවබෝධ කරන්න (නහී සීලං වතං හෝතු....)

    ත්‍රිහේතුකව උප්පත්තියට කියන්නෙත් වැරදි මතයක්.. අපිට නිවන් මග ගැන දේශනා ඇසෙනවා නම , නුවණින් විමසන්න පුළුවන් නම් .. නිවනට ලගා වෙන්න පුළුවන් .. බුදුරජාණන්වහන්සේ කවදාවත් කියලා නෑ කාටවත් "මට ඔයාට ධර්මය දේශනා කරන්න බෑ ත්‍රිහේතුකව උප්පත්තික් නැහැ" කියල
     
    May 22, 2011
    11
    1
    0
    ආමිසයේ වටිනාකම නොදන්න කම හින්දා මෙහෙම දෙවල් කියවෙන්න ලියවෙන්න පුළුවන්...

    වැරදි අදහසක් ඇතිවුන නම් සමාවෙන්න.

    මම කිව්වේ දාන නොදී ඉන්න නෙමේ...

    මම කිව්වේ සිල් නොරැක + භාවනා නොකර, දාන දීමෙන් පමණක් දස පාරමී සම්පූර්ණ නොකළ හැකි බවය.

    භාවනා නොකර (දස සංයෝජන නොබිඳිමින්) ආයු වන්න සැප බල බුක්තිවිදින්න ගියොත්, එක අපායට යන්න ලේසිම පාරක් වෙන්න පුළුවන්. අද ඉන්න දනවතුන් කරන දේවල් මෙයට හොඳ නිදසුනක්.

    ත්රිහේටුක කියන්නේ අලෝභ / අදෝස / අමෝහ යන කාරණා 3 අන්තර්ගත කුසල ප්‍රතිසන්දී චිත්තයක් නේ? මාසයක් දෙන දානයට වඩා විනාඩි 5 කරන නිවැරදි මෛත්‍රී භාවනාවේදී ත්රිහේටුක කුසල චිත්ත වීති කෝටි ගණන් එකදිගට පේලි පේලි උපදවනාකොට ඒ කුසල් බලය අර මාසේ දානයට වඩා අති මහත් වන්නේය.

    ත්‍රිලක්ෂණය අවබෝද වෙන්න ප්‍රඥාව ඕනේ > ප්‍රඥාව වඩාගන්න සමාධිය ඕනේ > සමාධිය ඇතිකරගන්න සීලය ඕනේ > සිල් රකින්න ශ්‍රද්දාව ඕනේ.

    එකනේ ශ්‍රද්දා > සීල > සති > සමාධි > ප්‍රඥා කියල පිළිවලක් පෙන්වා දීල තියෙන්නේ. ඔය එකකට එකක් රුකුල් වන නිසා මේ ප්‍රතිපදාව අපිලිවලට තැනින් තැනින් පෝලිම් පනින්න නොහැකිය.

    මම දන්නා විදිහට භාවනා පර්යන්කයේ සියලුම 10 පාරමී එකසැරේ භාවනාව තුලින් සපුරා ගත හැකිය. මේබව දවසක් මා සදහම්.නෙට් වෙබ් අඩවියේ නා උයනේ අරියධම්ම හිමි ගේ ධම්ම දේශනාවක සහ තව කීප තැනක අහල තියනවා.

    ඔබ මේ ආත්මයේ 3හේතුක ප්‍රතිසන්දීයක් නොමැති කෙනෙක් නම් ඔබ භාවනා නිවැරදිව කලොත් ඔබ බොහෝවිට මීළඟ ආත්මයේ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලබන්නේය. මොකද කියතොත් භාවනා කුසලයට සම කල හැකි තවත් කුසල් මෙලොව නොමැති නිසාය. බුදුන් වහන්සේට දන්දීමටත් වඩා උන්වහන්සේ භාවනා කුසලය වර්ණනා කර ඇත.

    කන්ථක අශ්වයා අහම්ම්බෙන් බුද්ධානුස්සතිය වඩල මරණින් පසු දිවිය ලෝකේ මහානුභාව සම්පන්න දෙවියෙක් වුනානම්, නිවැරදිව මෛත්‍රිය වදන මිනිසුන්ට වන දේ ගැන කුමන කතාද?

    May 22, 2011
    11
    1
    0
    මචන් පාරමිතා නැහැ කියන්නේ වැරදි මතයක් අධර්මයක්..

    හාපොයී මාචෝ මම අවුරුදු 15 විතර බන අහල කියවල තියනව... ඔය කතාව නම් මේ ඇහුවමයි.

    ආර්ය අශ්ටන්ගික මාර්ගය කියන්නෙත්, දස පාරමී කියන්නෙත් එකම දෙයට කියා මම අස ඇත. එකම සැපිරිය යුතු ධර්ම කොට්ටසයන් බෙදා පෙන්වන ක්‍රම දෙකක් පමණයි.

    දාන / සීල / භාවනා
    සීල / සමාධි / ප්‍රන්නා
    ආර්ය අට්ටන්ගික මග්ග
    දස පාරමී
    සත් තිස් බෝධි පාක්ෂික ධර්ම

    මේ ඔක්කොමෙන් කියවෙන්නේ තමා නිවන් අවබෝදය සඳහා වැඩිය යුතු එකම ශක්තීන් කොට්ටසයකටය.
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    ත්‍රිහේතුකව උප්පත්තියට කියන්නෙත් වැරදි මතයක්.. අපිට නිවන් මග ගැන දේශනා ඇසෙනවා නම , නුවණින් විමසන්න පුළුවන් නම් .. නිවනට ලගා වෙන්න පුළුවන් .. බුදුරජාණන්වහන්සේ කවදාවත් කියලා නෑ කාටවත් "මට ඔයාට ධර්මය දේශනා කරන්න බෑ ත්‍රිහේතුකව උප්පත්තික් නැහැ" කියල

    මම දන්නේ නැහැ කොහෙන් මේ අදහස් ගන්නවද කියලා.. ත්‍රිහේතුක කියන්නේ අලෝභ අද්වේශ අමෝහ නිසා පටිසන්ධිය ගත් සත්වයන්ට (මනුස්ස සහා ඊට උඩ)... ත්‍රීහේතුක වුනත් කොටස් තුනක් ඉන්නවා .. ඕමක (කීපවරක් බන අහලා.. පිළිවෙත් පුරන්න ඕන), මධ්‍යම සහා උත්කෘෂ්ඨ (එක බණ පදය අහපු ගමන් අරිහත් ඵලයට පවා එන්න පුළුවන් අය) කියලා ... මනුස්ස උපතක් ලදත් ද්වේහේතුකව උප්පත්තිය ලැබූ අය ඕන තරම් ඉන්නව ධර්මය තෙරුම් ගන්න බැරුව (උදාහරණයක් විදිහට මන්දබුද්ධික කෙනෙක් [නුවණින් විමසන්න පුළුවන් නම්].. කන ඇහෙන්නේ නැති අය [අපිට නිවන් මග ගැන දේශනා ඇසෙනවා නම ].. ).. බුදුපියාණන්වහන්සේ හැමෝට්ම ධර්ම දේශනා කලේ නැහැ ඊට ඉස්සල්ලා බැලුවා හේතු තියෙනවද කියලා එහෙමනම් විතරයි දේශනා කලේ... අල්ලපු වටේ හිටපු චුන්ද සූකර ගැන ඔබ දන්නවා ඇති කියලා හිතනවා... ඒකාට ධර්ම දේශනා කලේ නැත්තේ ඇයි කියලා හොයලා බලන්න..
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa

    වැරදි අදහසක් ඇතිවුන නම් සමාවෙන්න.

    මම කිව්වේ දාන නොදී ඉන්න නෙමේ...

    මම කිව්වේ සිල් නොරැක + භාවනා නොකර, දාන දීමෙන් පමණක් දස පාරමී සම්පූර්ණ නොකළ හැකි බවය.

    භාවනා නොකර (දස සංයෝජන නොබිඳිමින්) ආයු වන්න සැප බල බුක්තිවිදින්න ගියොත්, එක අපායට යන්න ලේසිම පාරක් වෙන්න පුළුවන්. අද ඉන්න දනවතුන් කරන දේවල් මෙයට හොඳ නිදසුනක්.

    ත්රිහේටුක කියන්නේ අලෝභ / අදෝස / අමෝහ යන කාරණා 3 අන්තර්ගත කුසල ප්‍රතිසන්දී චිත්තයක් නේ? මාසයක් දෙන දානයට වඩා විනාඩි 5 කරන නිවැරදි මෛත්‍රී භාවනාවේදී ත්රිහේටුක කුසල චිත්ත වීති කෝටි ගණන් එකදිගට පේලි පේලි උපදවනාකොට ඒ කුසල් බලය අර මාසේ දානයට වඩා අති මහත් වන්නේය.

    ත්‍රිලක්ෂණය අවබෝද වෙන්න ප්‍රඥාව ඕනේ > ප්‍රඥාව වඩාගන්න සමාධිය ඕනේ > සමාධිය ඇතිකරගන්න සීලය ඕනේ > සිල් රකින්න ශ්‍රද්දාව ඕනේ.

    එකනේ ශ්‍රද්දා > සීල > සති > සමාධි > ප්‍රඥා කියල පිළිවලක් පෙන්වා දීල තියෙන්නේ. ඔය එකකට එකක් රුකුල් වන නිසා මේ ප්‍රතිපදාව අපිලිවලට තැනින් තැනින් පෝලිම් පනින්න නොහැකිය.

    මම දන්නා විදිහට භාවනා පර්යන්කයේ සියලුම 10 පාරමී එකසැරේ භාවනාව තුලින් සපුරා ගත හැකිය. මේබව දවසක් මා සදහම්.නෙට් වෙබ් අඩවියේ නා උයනේ අරියධම්ම හිමි ගේ ධම්ම දේශනාවක සහ තව කීප තැනක අහල තියනවා.

    ඔබ මේ ආත්මයේ 3හේතුක ප්‍රතිසන්දීයක් නොමැති කෙනෙක් නම් ඔබ භාවනා නිවැරදිව කලොත් ඔබ බොහෝවිට මීළඟ ආත්මයේ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලබන්නේය. මොකද කියතොත් භාවනා කුසලයට සම කල හැකි තවත් කුසල් මෙලොව නොමැති නිසාය. බුදුන් වහන්සේට දන්දීමටත් වඩා උන්වහන්සේ භාවනා කුසලය වර්ණනා කර ඇත.

    කන්ථක අශ්වයා අහම්ම්බෙන් බුද්ධානුස්සතිය වඩල මරණින් පසු දිවිය ලෝකේ මහානුභාව සම්පන්න දෙවියෙක් වුනානම්, නිවැරදිව මෛත්‍රිය වදන මිනිසුන්ට වන දේ ගැන කුමන කතාද?

    :yes::yes::yes::yes::yes: