බුදුරජාණන්වහන්සේ කුමක් දේශනා කල සේක ද ?
නමෝ බුද්ධාය
අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ඇත්තම දේශනා කරේ මොකක්ද ? .. බලන්න දන අපිට වෙලා තියන දේ නිකන් වෙසක් කුඩු එල්ලුව සම්බුද්ධ ජයන්තියට , තොරණ හැදුව , දන්සැල් දුන්න එත් අපි නුවණට මුකුත් ගත්තේ නැහැ ,
උන්වහන්සේ කල්ප ගානක් පෙරුම් පුරලා හොයාගත්තේ මේ දුකින් නිදහස් වෙන මාර්ගය ඒ චතුරාර්ය සත්‍ය ධර්මය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි උන් වහන්සේගේ වසර 45 ක් දේශනා කරේ නේ සසරේ බියකරු බාවය හා එයින් නිදහස් වීමියි
අපි දැන්වත් මේ පුස් බොරු දේවල් අතැරලා උන්වහන්සේගේ ධර්මයි පිළිසරණ ලබමු.මාරයාගේ ගැටෙන් නිදහස් වෙමු
යමෙක් ධර්මය දකීනම් ඔහු මාව දකී - අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ