බුදුරජාණන් වහන්සේට
බුදුන් වහන්සේට අපමන ගෞරව කරන සිංහල බෞද්ධ රටක බෞද්ධ ජනතාවගේ ඡන්ද වලින් වැජඹෙන අගමැතිගේ ප්‍රකාශය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුදුරජාණන් වහන්සේට නමින් අමතමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
අගමැතිවරයාගේ ප්‍රකාශය තුල “ඉන්දියාවේ සිද්ධාර්ථ ගෞතමගේ කෙස් තපස්සු භල්ලුක ගෙනාවා” යනුවෙන් සදහන් කර ඇත.
බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතුව බෞද්ධ ජනතාව කිසිවිටෙකත් “කෙස්” ලෙස සදහන් නොකරන අතර සාමාන්‍යයෙන් “සිද්ධාර්ථ ගෞතම බුදු රජාණන් වහන්සේ” යනුවෙන් ආමන්ත්‍රණය කරති.
බහුතර බෞද්ධ ජනතාව වත්මන් ආණ්ඩුව පිලිබදව කලකිරී ඇති මොහොතක අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් ඈත්වන බව මධ්‍යස්ත මතධාරීන් සදහන් කර සිටිනවා.
මෙහෙම දේශපාලකයොන්ට තවත් ඡන්දේ දීපියව් මෝඩ සිංහල හරකුනේ. ගෞතම බුදුරජානන් වහන්සේට මේ වගේ අපහාස කරන අගමැති කෙනෙක් ඉන්න රටක බෞද්ධාගමට සාසනයට යහපතක් වෙයිද කියපල්ලා සිංහලු..

Last edited:

ඊට වඩා දෙයක් කිව යුතු නෑ 