බුදුරජාණන් වහන්සේට

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,898
    113
    Dubai
    බුදුරජාණන් වහන්සේට

    බුදුන් වහන්සේට අපමන ගෞරව කරන සිංහල බෞද්ධ රටක බෞද්ධ ජනතාවගේ ඡන්ද වලින් වැජඹෙන අගමැතිගේ ප්‍රකාශය

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුදුරජාණන් වහන්සේට නමින් අමතමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

    අගමැතිවරයාගේ ප්‍රකාශය තුල “ඉන්දියාවේ සිද්ධාර්ථ ගෞතමගේ කෙස් තපස්සු භල්ලුක ගෙනාවා” යනුවෙන් සදහන් කර ඇත.

    බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතුව බෞද්ධ ජනතාව කිසිවිටෙකත් “කෙස්” ලෙස සදහන් නොකරන අතර සාමාන්‍යයෙන් “සිද්ධාර්ථ ගෞතම බුදු රජාණන් වහන්සේ” යනුවෙන් ආමන්ත්‍රණය කරති.

    බහුතර බෞද්ධ ජනතාව වත්මන් ආණ්ඩුව පිලිබදව කලකිරී ඇති මොහොතක අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් ඈත්වන බව මධ්‍යස්ත මතධාරීන් සදහන් කර සිටිනවා.

    මෙහෙම දේශපාලකයොන්ට තවත් ඡන්දේ දීපියව් මෝඩ සිංහල හරකුනේ. ගෞතම බුදුරජානන් වහන්සේට මේ වගේ අපහාස කරන අගමැති කෙනෙක් ඉන්න රටක බෞද්ධාගමට සාසනයට යහපතක් වෙයිද කියපල්ලා සිංහලු..
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    bump...

    Oya vadha ponnaya uge niyama pata iye pennuwa... oka anglican christian ponnayek..oka boruwata buddagama valada gatte, bale ganna..oya kurusa ponnayo ohommai...okun thama me raten buddagama nathi karanna balan inna un...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෙහෙම දේශපාලකයොන්ට තවත් ඡන්දේ දීපියව් මෝඩ සිංහල හරකුනේ. ගෞතම බුදුරජානන් වහන්සේට මේ වගේ අපහාස කරන අගමැති කෙනෙක් ඉන්න රටක බෞද්ධාගමට සාසනයට යහපතක් වෙයිද කියපල්ලා සිංහලු..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    කතා කරන්න ගත්තොත් රනිල් කියන්නේ පට්ටි ගොනෙක්.

    හැබැයි මූ මේ කියන කතාවේ තේරුමක් නැත්තෙත් නෑ. අපේ උන්ගේ නෑ මැධ්‍යස්ථ බවක්. ලෝකේ හැම රටක් එක්කම දෙපැත්තටම වාසි වෙන විදිහට ගනුදෙනු කරන්න ඕනේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රටේ කරුමෙට උපන් එකෙක් බන් ඕකා...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කතා කරන්න ගත්තොත් රනිල් කියන්නේ පට්ටි ගොනෙක්.

    හැබැයි මූ මේ කියන කතාවේ තේරුමක් නැත්තෙත් නෑ. අපේ උන්ගේ නෑ මැධ්‍යස්ථ බවක්. ලෝකේ හැම රටක් එක්කම දෙපැත්තටම වාසි වෙන විදිහට ගනුදෙනු කරන්න ඕනේ.

    video eka hariyata balapn, trade deal eka gana neme.. mu kathakarana vidiya balapn..gaurawayen katha karanna one neda? ithin mu dan ehemada katha kare ? poddak balapn hariyata.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    සිංහල බෞද්ධ රටේ අන්‍යාගමිකයෙක් අගමැති උනාම ඔහොම තමා. ඔය පොන්නයව අගමති කරන්න චන්දෙ දුන්නු සිංහල එවුන් අල්ලලා මුගේ වද පයිය කටේ ඔබන්න ඕනේ.

    කෝ වරෙල්ලා බලන්න මේ අන්‍යාගමිකයාව අගමැති කරන්න චන්දෙ දුන්න සිංහල බෞද්ධ අය.

    :angry::angry::angry::angry::angry:

    සම කල නොහැකි දේ සසඳා පෙන්වන්නේ
    තම ගොන් මතය අකෙකුන් මත පටවන්නේ
    තම හිස රැඳුනු පර අදහස් පතුරන්නේ
    මේ ලණු කන ගොනුන් තව ලක් බිම ඉන්නේ
    උපුටාගැනිමකි

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    video eka hariyata balapn, trade deal eka gana neme.. mu kathakarana vidiya balapn..gaurawayen katha karanna one neda? ithin mu dan ehemada katha kare ? poddak balapn hariyata.

    මු කතා කරේ ඉන්දියාවත් එක්ක කිසිම සම්බන්ධකමක් පවත්වන්න එපා කියලා කෑ ගහන කෙනෙක් පැත්තෙන්. වෙන දෙයක් ඔය වගේ ස්වරූපයෙන් කතා කරාට අවුලක් නෑ. ඒත් ඉතින් ආගමක් දහමක් වගේ සබ්ජෙක්ට් එකක් ටච් කරද්දි පොඩ්ඩක් සංවර වෙන්න ඕනේ කියලා සිහි කල්පනාවක් මූට නෑ. ඕකා කතා කරනන් දන්නේ ඉංග්‍රීසියෙන් විතරයි. මං නිකන්යෑ පට්ටි ගොනා කිව්වේ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    සිංහල බෞද්ධ රටේ අන්‍යාගමිකයෙක් අගමැති උනාම ඔහොම තමා. ඔය පොන්නයව අගමති කරන්න චන්දෙ දුන්නු සිංහල එවුන් අල්ලලා මුගේ වද පයිය කටේ ඔබන්න ඕනේ.

    කෝ වරෙල්ලා බලන්න මේ අන්‍යාගමිකයාව අගමැති කරන්න චන්දෙ දුන්න සිංහල බෞද්ධ අය.

    :angry::angry::angry::angry::angry:

    oka anyagamika neme.. oya ponnaya christian, okage mulu family ekama christian..oka boruwata buddagame vidiyata hasirenne balaya ganna..therum ganin..unp kiyanne christian/catholic+muslim bahuthara pakshayak... ponnaya mechchara kal horen/yatin bauddagama nathi karanna vada karata iye okage katin okage true color eka pennuwa..mchn a kale idanma unp kiyanne sinhala bauddha virodi pakshayak..un minissunva ravattala chande ganne..

    oya ballawa marala damma nam hari kauruhari, vadha ponnaya...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    14067433_912830035509890_8141262171902412686_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම දේශපාලකයොන්ට තවත් ඡන්දේ දීපියව් මෝඩ සිංහල හරකුනේ. ගෞතම බුදුරජානන් වහන්සේට මේ වගේ අපහාස කරන අගමැති කෙනෙක් ඉන්න රටක බෞද්ධාගමට සාසනයට යහපතක් වෙයිද කියපල්ලා සිංහලු..