මුලින්ම කියන්න ඕනෙ දැන් විද්‍යාව ගොඩක් දියුණුයි. නමුත් බුදුදහමේ තියෙන කරුණු ඔප්පු කරන්න තරම් නම් විද්‍යාව දියුණු නෑ.
Milky way...
හිරු, සඳු ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයම මේ අපි ඉන්න මන්දාකිනියේ (galaxy එකේ) මෙන්න මේ විදිහෙ මාර්ගයක ගමන් කරනවා.
(අපි ඉන්න මන්දාකිණියට කියන්නේ milky way හෙවත් ක්ෂීරපථය කියලා)
අපිට අහසේ පෙනෙන්නට තියෙන තරු හැම එකක්ම අපේ galaxy එක ඇතුලේ තියෙන තරු විතරයි. (අපේ galaxy එකෙන් පිට තියෙන තරු අපිට පෙනෙන්නේ නෑ)
සහශ්‍රී ලෝකධාතුව...
පෘථිවිය ඇසුරු කරගෙන පවතින සියලු ලෝක (මිනිස්, දිව්‍ය, අසුර ආදී) දහවලේදී හිරුගෙනුත්, රාත්‍රියේදී සඳුගෙනුත් ආලෝකමත් වෙනවා.
මෙහිදී ලෝකයන් ආලෝකමත් කරන හිරු-සඳු කියන දෙකම එක පද්ධතියක් විදිහටයි ගැනෙන්නෙ.
යාවතා භික‍්ඛවෙ චන්‍දිමසුරියා පරිහරන‍්ති, දිසා භන‍්ති විරොචනා, තාව සහස‍්සධා ලොකො.
(මේ විශ්වයෙහි) හිරු-සඳු යම් තාක් ප්‍රදේශයක ගමන් කරයිද, යම් තාක් ප්‍රදේශයක ආලෝකය විහිදුවයිද ඒ සහශ්‍රී ලෝකධාතුවයි.
අපි ඉන්න galaxy එක (Milky way එක) ධර්මය තුළ දී හඳුන්වන්නේ "සහශ්‍රී ලෝකධාතුව" හෙවත් "චූලනිකා සහශ්‍රී ලෝකධාතුව" කියලා.
තස‍්මිං සහස‍්සධා ලොකෙ සහස‍්සං චන්‍දානං, සහස‍්සං සුරියානං, සහස‍්සං සිනෙරුපබ‍්බතරාජානං, සහස‍්සං ජම‍්බුදීපානං, සහස‍්සං අපරගොයානානං සහස‍්සං උත‍්තරකුරූනං, සහස‍්සං පුබ‍්බවිදෙහානං, චත‍්තාරි මහාසමුද‍්දසහස‍්සානි, චත‍්තාරි මහාරාජසහස‍්සානි, සහස‍්සං චාතුම‍්මහාරාජිකානං, සහස‍්සං තාවතිංසානං, සහස‍්සං යාමානං, සහස‍්සං තුසිතානං, සහස‍්සං නිම‍්මාණරතීනං, සහස‍්සං පරනිම‍්මිතවසවත‍්තීනං, සහස‍්සං බ්‍රහ‍්මලොකානං, යාවතා භික‍්ඛවෙ සහස‍්සී්සීලොකධාතු
මේ සහශ්‍රී ලෝකධාතුව හිරු-සඳු, සිනෙරු පර්වත, ජම්බුද්වීප, පූර්වවිදේහ, අපරගොයාන, උතුරුකුරු දිවයින්, සිව් මහා සමුද්‍ර, සිව් වරම් දෙව්රජවරු, සදෙව් ලෝක, බ්‍රහ්ම ලෝක ආදිය දහසක් පමණ බැගින් යුක්ත වේ.
බුදුරජාණන් වහන්සේ කාලය තුළ අතීත, වර්තමාන, අනාගත වශයෙන්ද අවකාශය තුළ ආධ්‍යාත්මික, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රණීත, දුර, ලඟ වශයෙන්ද පවතින සියලු දේ අවබෝධ කරගෙන තමයි මේ ධර්මය දේශනා කළේ. (විද්‍යාඥයින්ගේ අධ්‍යනයන් තුළින් මේ මානයන් සියල්ලම හසු වෙන්නේ නෑ)
ඒ වගේම මෙයින් තේරුම් ගන්න පුලුවන් මේ galaxy එකේ වෙනත් යම් ග්‍රහලොවක මිනිස් වාසයක් පවතිනවා නම්, ඒ ග්‍රහලෝකයෙහි භූමියේ පිහිටීමද පෘථිවියෙහි භූමියේ පිහිටීමට යම් සමානකමක් තිබිය යුතු බව. (එහෙම ග්‍රහලෝකයක් හොයාගත්ත දවසක මේ කරුණ තහවුරු කරගන්න පුලුවන්)
Galaxy clusters...
Milky way එක තියෙන්නෙ virgo cluster කියන galaxy cluster එකේ. මේ virgo cluster එකේ galaxies තියෙනවා 1300-2000 වගේ ප්‍රමාණයක්.
ද්විසහස්ශ්‍රී මජ්ඣිමා ලෝකධාතුව...
යාවතානන්‍ද සහස‍්සී චූළනිකා ලොකධාතු, තාව සහස‍්සධා ලොකො. අයං වුච‍්චතානන්‍ද, ද‍්විසහස‍්සී මජ‍්ඣිමිකා ලොකධාතු.
(විශ්වය තුළ) චූලනිකා සහශ්‍රී ලෝකධාතුව යම් තාක් ප්‍රදේශයකට අයත්ද, එහි එවැනි (චන්ද්‍ර-සූර්යයන්, සිනෙරු පර්වත, ...,.... බ්‍රහ්ම ලෝක ආදිය සහිත) ලෝකධාතු දහසකින් පමණ යුතු "ද්විසහශ්‍රී මජ්ඣිමා ලෝකධාතුව" පවතී.
ඒ කියන්නේ Virgo cluster එකේ තියෙන galaxies අතරින් අපේ milky way එකට සමාන ගති ලක්ෂණ ඇති, ජීවයක් පවතින galaxies තියෙන්න ඕනෙ 1000ක් වගේ ප්‍රමාණයක්.
Super clusters...
ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලෝකධාතුව...
යාවතා ද‍්විසහස‍්සී මජ‍්ඣිමිකා ලොකධාතු, තාව සහස‍්සධා ලොකො. අයං වුච‍්චතානන්‍ද තිසහස‍්සී මහාසහස‍්සී ලොකධාතු.
යම් තාක් ප්‍රදේශයකට ද්විසහශ්‍රී මජ්ඣිමා ලෝකධාතුව අයත්ද, එහි එවැනි ලෝකධාතුන් දහසකින් පමණ යුතු "ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලෝකධාතුව" පවතී.
මේ අයුරින් ද බුදුරජාණන් වහන්සේ විසින් පෙනෙන, නොපෙනෙන සියලු ලෝකයන් ස්වකීය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ බැවින් ලෝකවිදූ වන සේක.
තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය!
https://mahamevnawa.lk/sutta/an6_10-1-3-9/
https://tipitaka.lk/an-10-1-3-9
https://mahamevnawa.lk/sutta/an1_3-2-3-10/
https://tipitaka.lk/an-3-2-3-10
https://mahamevnawa.lk/gauthama_sasune_03/
* මෙම සටහන ඔබේ වෙබ් අඩවියේ, යූටියුබ් නාලිකාවේ, සමාජ මාධ්‍ය ගිණුම් වල හෝ ඕනෑම මාධ්‍යක් හරහා පල කිරීමට පූර්ණ අවසරය ඇත.

Last edited: