බුදුරජාණන් වහන්සේ

තෙරුන් යි..!

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා ! අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා


මිනිසත් බව ලැබීම නිතර නිතර සිදුවන්නක් නොවෙ, එය ඉතා දුර්ලභදෙයකි

ඊටත‍් වඩා දුර්ලභ කරුණ නම්‍.......



http://dhammadana.yolasite.com/
 

Minisa

Member
Mar 21, 2011
3
0
0
දැන් ඉතින් වැරැද්ද හදා ගත්තනෙ. කලින්ට වඩා මොකුත් වෙනසක් එහෙම තියෙනවද ? :D
 

noble

Member
Mar 16, 2011
96
21
0
අසීම්;9580696 said:

අසම සමවූ බුදුරජාණන් වහන්සේගේ චරියා රටාව පිළිබදව හැම ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තුන් ලෝකෙවත් නැහැ. ඒ හැකියාව ඇත්තේ තවත් බුදුන් කෙනෙකුටම පමණයි. සියළු ආකාරයෙන් පූර්ණ උන කිසිම තැනක වරදක් අඩුපාඩුවක් නැති චරිතයක් බුදු රජාණන් වහන්සේට තිබුන බව ඔබට බුද්ධ දේශනා වලින්ම දැක ගන්න පුළුවන්.

“මහණෙනි, නුඹලාට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැන්මක් ඇති වුණහොත් ඒ අවස්ථාවේදීම මාව සිහි කරන්න. ඒකාන්තයෙන් ඒ බිය නැති වෙනවා. කුමක් නිසාද යත්, මහණෙනි තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධයි, රාගයෙන් තොරයි, බය ගන්නෙ නෑ, තැති ගන්නෙ නෑ, පලා යන්නෙ නෑ”

එසේ නම් ශ්‍රාවකයන් වශයෙන් නුඹලා බුදු ගුණ සිහි කරනවා නම්, නුඹලාට ඉහත කී ආශිර්වාදය ලැබෙනවා. මෙන්න මේ ගුණ අපිට වැඩෙන්න නම්, අංශු මාත්‍රයකින් හරි අපි ඒ ගුණයට එන්න ඕනෙ. මේ අප්‍රමාණ ගුණ කැටි කරලා දේශනාවක් කරල තියෙනවා මෙන්න මේ විදිහට,

අසීම් ඔබේ ආගම කුමක් වුවත් ඔබ අනර්ඝයි. බුද්ධිමත්. ඔබ බුදුදහමට ඇවිත් භාවනා කළත් නිවන් යන්න පුළුවන් උසස් මනසක් ඇති කෙනෙක්. අපේ බෞද්ධයන් බුදුදහම විකුනගෙන කන තත්වයකට ගෙනල්ලා. ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ. බුදුන් දකින්න නම්, බුදු ගුණ ගැන දැනගන්නටනම් ධර්මය පිලිපදින්න ඕනේ. අපේ බෞද්ධයෝ ධර්මය විසික් කර බුදු ගුණ කිය කිය ඉන්න එක විතරයි කරන්නේ.
 

noble

Member
Mar 16, 2011
96
21
0
dakkami. Muslims kenek Buddha eva danava :P

අපේ මෝඩ බෞද්ධයන්ට ධර්මය නොතේරුනාට අන් ආගමිකයන්ට හොඳට තේරෙනවා. අපේ බෞද්ධයන්ම තමයි බමුණු වෘත බුදු දහමට එක් කරල ඒක කාල අච්චරු කරල තියෙන්නේ.

සැමට තෙරුවන් සරණයි.
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
අපේ මෝඩ බෞද්ධයන්ට ධර්මය නොතේරුනාට අන් ආගමිකයන්ට හොඳට තේරෙනවා. අපේ බෞද්ධයන්ම තමයි බමුණු වෘත බුදු දහමට එක් කරල ඒක කාල අච්චරු කරල තියෙන්නේ.

සැමට තෙරුවන් සරණයි.
:yes:
eka attha. mamath kalin christian.