බුදුරජු පෙර කල
මේ පැරණි ගීත අගය කරන අය සදහායි ....
දසබලධාරී බුදුරජු පෙර කල ගීතය
1948 වර්ෂයේ මාර්තු මාසයේ දී ලංකාවේ විශිෂ්ඨ ස්වත්‍රන්ත සංගීත අධ්යක්ෂවරයෙකුගේ කටහඩ අවධි කල ගීතයයි.
නමින් ඔහු R.A.චන්ද්‍රසේන විය.
චන්ද්‍රසේනයන්ගේ ගෝලයන් වන ප්‍රේමසිරි කේමදාස, වික්ටර් රත්නායක, ධර්මදාස වල්පොල තමන්ගේ මගපෙන්නුම්කරුගේ මාර්ගයේ ගොස් තමන්ට අවේනික සංගීත කලාවක් නිර්මාණය කලේය.
නමුත් චන්ද්‍රසේනයන් ගැන දන්නේ දැන් සිටින සුළු පිරිසක් පමණි. ඔහු නිර්මාණ කල සංගීත නිර්මාණ පරම්පරා ගණනක් රසවින්දත් එහි නිර්මාණ කරුවා ගැන කිසිවෙක් නොදනී.
http://en.wikipedia.org/wiki/R._A._Chandrasena
මේ ඔහුගේ පැරණි ජනප්‍රිය ගීත එකතුවක් සහ
ඔහුගේ මුණුපුරා වන හර්ෂදේව ආරියසිංහ විසින්
නැවත වසර 65 කට පසුව චන්ද්‍රසේනයන්ගේ කටහඩ අවධි කල ඒ නිර්මාණය ප්‍රතිනිර්මාණය කරමින් ප්‍රාණය දුන් ආකාරයයි.
පැරණි ජනප්‍රිය ගීත එකතුව Youtube වීඩියෝවේ තිබෙන
මෝහෙන් මුලා වෙලා - වික්ටර් රත්නායක
මිනිසා - වික්ටර් රත්නායක
සෙව්වන්දියකට පෙම් බැන්දා - පුන්සිරි සොයිසා
පුන් සදෙන් - පුන්සිරි සොයිසා
ජීවිතේ - ධර්මදාස වල්පොල
මිහිලියකගේ - W.ප්‍රේමරත්න
සුවදයි මුවේ මල් පැණි - සුමිත් අහන්ගම
ලතා - ධනපාල උඩවත්ත
ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත
රෝස මලකුයි නෙම්ලු මලකුයි - නිහාල් නෙල්සන්
දසබලධාරී බුදුරජු පෙර කල ගීතය පැරණි ගීතය
දසබලධාරී බුදුරජු පෙර කල ගීතය නව ගීතය

Last edited: