බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    offtopic.gif
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    මේ ත්‍රේඩ් එක හදපු කෙනා මේක හදලා තියෙන්නෙ මෙන්න මේ ප්‍රශ්නයට පිලිතුරක් ලබා ගන්නයි...
    බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?


    එනිසා මේ ගැන කතා කරන්න..;)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕකනෙ කියන්නෙ මස් නොකා පාන් කේක් වගේ කෑම කාපල්ල කියල :lol:
    පාන් කෙක් වගේ එව්වත් වැඩිය කන්න හොද නෑ තරබාරු බව වැඩි වෙනවලු:lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ ත්‍රේඩ් එක හදපු කෙනා මේක හදලා තියෙන්නෙ මෙන්න මේ ප්‍රශ්නයට පිලිතුරක් ලබා ගන්නයි...
    බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

    එනිසා මේ ගැන කතා කරන්න..;)

    උත්තරේ ::

    නෑ
    ඌරා නෙවේ වෙන මොනවද හත්තක් කියන්නේ කාලා තියෙන්නේ