බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

ogsamoda

Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    Document8.jpg
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මමනම් හොදට මස් කනවා.ඕක ඉතින් කවුරුත් කියන නිසා නෙමේ මට ඕන නිසා.
    ඕකට ඉතින් අහක ඉන්න දෙවියන්ව ගවගන්න ඕනෙයැ?
    කැමති අයට කන්න පුලුවන් අකමැති අයට නොකා ඉන්න පුලුවන්.
    ඔච්චරම සත්තු මරණ ඒක පව්නම් ඔය සත්තු ඕන තරම් සත්තුන්වම දඬයම් කරන් කන්නේ..
    ඕක තමා ඉතින් ස්වභාවධර්මය.
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ay ethakota ane mechchara jaathi warga mauwe :eek:
    ???

    මිනිස්සුන්ව ජාතීන්වලට හෝ වර්ගවලට හෝ බෙදලා මැව්වෙ නැහැ...
    :)ඔයා අම්මගෙ බඩේ ඉන්නකොට ඔයාට ජාතියක් ආගමක් ධර්මයක් තිබුනද? .. :)
    පොඩ්ඩක් හිතන්න..

    thawa ekak deviyanwahanse ge arabya wenney kohenda >??
    ඔයා පොඩ්ඩක් මේක පැහැදිලි කරගත්තොත් හොදයි..
    මනුස්සයා කියන්නෙ මනුස්සයට හා දෙවියන්වහන්සේ කියන්නෙ දෙවියන්වහන්සේට ..:)


    උපතක් හා විපතක් තියෙන්නෙ මනුස්සයට විතරයි දෙවියන්වහ්සේට උපතක් හෝ මරනයක් හෝ කියල දෙයක් නැහැ..ඒ උන්වහන්සේ දෙවියන්වහන්සේ නිසා..:)


    habai deviyanwahanse monawa unath hari dashaya , virgin kenekta lamayek denwa kiyanne kochchara hakiyak da neyda :eek:

    මම කලිනුත් ඔයාට කිව්වනෙ මනුස්සය කියලා කියන්නෙ මනුස්සයට. දෙවියන්වහන්සෙ කියලා කියන්නෙ දෙවියන්වහන්සේටයි....
    එනිසා මනුස්සයවයි දෙවියන්වහන්සේවයි සමාන කරලා හිතන්න එපා..
    අපිට කරන්න බැරි දේවල් කරන්න උන්වහන්සේට පුලුවන් මොකද උන්වහන්සේ මනුස්සයෙක් නෙවෙයිනෙ උන්වහන්සෙ දෙවින්වහන්සෙයි.....:)


    naha ethin oya okkoma deviyan wahanse karna eken eyama wenna athi neyda jaathi walata aagam walata dala mawala athey ,

    dan mekai prashney dan oya okkoma sathu , minissu okkoma mawanney , deviyan wahanse nisa ay dan oowa oya mawaddi tikak
    angasampoornwa mawanne nattey , samahara welawa upathinma ledak hadila duk widina minissu innawa , deviyanwahanse ay ane aawage chater weda karanne
    ?? :P

    anith eka dan oya deviyanwahanse samahara minissu leddu karalth , anith minissu nirogee minissu karala mawanne ay , deviyanwahanse hari narakai ney ehema baladdi :P

    ??
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නතාෂා ඔයාට අපහස කරනවා නෙවේ ඒ විදිහට බැලුවම
    සත්තු අපි , ගස් ඔක්කොම පොදුයි ..
    මම එහෙම කිව්වෙ නැහැනෙ...මම කිව්වෙ ලෙඩ රෝග ගැනයි.සත්තුන්වයි මනුස්සයින්වයි පටලව ගන්න එපා..
    ;)
    ඔතොකොට වේදනාව...? :(
    eka nadda ..
    hari hari oya hari, mama paradi, eth
    saththu mareemata anubala denna epa..:(
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තාත්තලා ජොලිය ගත්තා විතරයි. නියම වැඩේ දෙය්යො තමයි කරලා තියෙන්නෙ :D

    එහෙනම් අපිත් දේව දරුවෝ.:P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    26918_381155142182_125355292182_3862064_6719155_n.jpg



    මෙක මම දාන පලමු වෙනි පොස්ට් එක. එ වගෙම මගෙ සින්හල ටයිප් වල අඩුපාඩු තියෙ නම් මම සමාව ඉල්ලනවා.
    මම මෙක දාන්න කියලා හිතුවෙ මම ඉස්සර ලන්කාවෙ ඉන්නකොට උන දෙයක් හින්දා.

    දවසක් මම ගියා මගෙ හිතවතකුගෙ ගෙදර.මම යනකොට එයා ගඩොල් කෑටයක් තියා ගෙන හිටියා.
    මම ඈහෑව්වා ඈයි මෙ කියලා.
    ඔහු මට කිව්වා බලගෙන ඉන්න කියලා.ටික වෙලවකින් දුබුරු පාට බෑල්ලියක් හොරෙන් හොරෙන් ආවා. අර මනුස්සයා පුලුවන් තරම් හයියෙන් ගඩොල් කෑටෙන් ගෑහෑව්වා අර බෑල්ලියට.
    එ පාර වෑදුනෙ අර බෑල්ලියගෙ කොන්දටම. එ පාරෙ සෑරට ඈයට ඈවිදගන්නවත් අමාරු ඈති. ඈය අමරුවෙන්,වෙදනාවෙ දුව ගෙන ගියා.

    ඊට පස්සෙ අර තෑනත්තා මගෙ දිහා බලලා මහ හඩින් හිනා උන.(නිකන්, කොහොමද මගෙ වෑඩෙ, මරු නේද කියල වගෙ ) .
    ඊලගට එයා,එයාලගෙ ගෙදර අයටත් කත කරල කිව්වා එයගෙ වෑඩෙ ගෑන,මහ ලොකු හපන් කමක් කරා වගෙ

    මට එහෙ ඉන්න එකත් එපා උනා.

    මම එ ගෙදර ඉදලා ඉදලා පාරට එනකොට අර බෑල්ල ඉන්නවා, එයාගෙ පෑටව් හය දෙනත් එක්ක. එ බලු පෑට්ටු කිසිම දෙයක් ගෑන හෑගිමක් නෑතිව ඈයගෙ ඈකිලුනු තන පුඩු උරා බොනවා.
    එ මොහොතෙ ඈයගෙ මොහොතෙ ඊට පෙර ඈයට වෑදුනු පාරෙ වෙදනාව ගෑන මතකය් වත් තිබුනෙ නෑහෑ. ඈයගෙ ඈස් වල තිබුනෙ සිය දරුවන්ගෙන් පිරුනු ලොකය විතරයි.

    ලගදි ලන්කාවට ගියාම මට අර තෑනෑත්තා හම්බ උනා. ඔහු එදත් අර බෑල්ලියට ගහපු ගඩොල් කෑටෙ ප්රමානය ගෑන කියල හිනා වෙනවා....
    mewa gana baladdi wath hith unu wenne nathnam ithin
    dewiyan wilasen inna yakshayage anugamikayao...