හැබෑට ? එහෙනං මොකෝ මේකට ඔයා ක්රිස්තියානි ආගමට අදාලව පොස්ට් දාගෙන ආවෙ ?
ඔයගොල්ලො කියනවනෙ මස් කන අය පව්කාරයො කියලා ඒ නිසයි මම ඔයාලට පැහැදිලි කරලා දුන්නෙ සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි තියෙන වෙනස...

මම දන්නදේ ඔයගොල්ලන් එක්ක බෙදා ගත්තා එච්චරයි...

අනික මම ක්රිස්තියනි දර්මයෙන් පිලිතුරු දුන්න එක වැරැද්දක් වෙන්නෙ කොහොමද? එහෙනම් මම කොහොමද ඔයගොල්ලො අහන ප්රශ්නවලට පිලිතුරු දෙන්නෙ..
අනික ඔයගොල්ලනුත් හැම ප්රශ්නෙකටම උත්තර දෙන්නෙ බුද්ද දර්මයෙන්මනෙ...මම කියන්නෙ මේ ත්රේඩ් එකේ විතරක් නෙවෙයි අනිත් හැම ත්රේඩ් එකකම...

ඉතින් මම අදහන දර්මයෙන් මම පිලිතුරු දෙන එක වරදක්ද?
මම කලින් දාපු පෝස්ට් වලත් කියලා තියෙනවා මස් නොකන අය මස් කන්න එපා..කන අයට අපහස කරන්නත් එපා කියල එච්චරයි..
