බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

Jul 8, 2007
1,138
156
0
Melbourne
මස් අනුභව කිරීම පාපයක් නෙවෙයි...ඒ මොකද දන්නවද ? සත්තුන්ට ආත්මයක් කියලා දෙයක් නැහැ...ඒ නිසා මස් කන එක පාපයක් නෙවෙයි....හැබැයි මිනිහෙක්ව මැරුවොත් නම් පාපයක් ඒ මොකද මනුස්සයට ආත්මයක් තියෙන නිසා....

අනිත් එක තමයි සත්වයින්ව මවලා තියෙන්නෙ මිනිසා වෙනුවෙන් ,මිනිසාට ආහාරයට ගැනීමට සහ මිනිසාගේ එදිනෙදා අවශයතාවයන්ට යොදවා ගැනීමට හා පරිසරයේ සුන්දරත්වයට..තවත් කියනවනම් පරිසරයේ පැවැත්ම සදහත් සත්වයින් වුවමනා වෙනවා......අද ගොඩක් මිනිස්සු ගොඩක් තැන්වල වරද්දගෙන තියෙනවා. .
1.මිනිසාව හා සත්වයාව සමාන කරනවා
2.මිනිසා පැවතගෙන එන්නෙ වානරයගෙන් කියලත් කියනවා
3.මස් කැවොත් අපායට යනව කියනවා

බලන්න මෙහෙම හිතන එක කොච්චර වැරදිද.... ඇයි මනුස්සයාව සත්තුන්ට සමාන කරන්නෙ...
මමනම් කියන්නෙ මස් කන එක පාපයක් නෙවෙයි....
ඒ නිසා මම කියන්නෙ මස් කන්නෙ නැති අය මස් නොකා ඉන්න..මස් කන අය පව් කාරයො කියලා කියන්න එපා....


හරි ෂෝක් නේ. Your denying "evolution"?? සත්වයා මවල තියෙන්නේ මිනිසුන්ගේ ආහාරයට?? :lol::lol::lol::lol: ඔයා එහෙනන් අතට අහුවෙන අහුවෙන එකාව ගිලලා දානවා ඇතිනේ??:shocked::shocked::shocked:

මස් කන එක පව් තමයි. අර ටොපා චේතනාවක් ගැන කිය කිය ලොකු ටෝක් දානව. මස් වලට සත්තු මරන්නේ අපි සල්ලි දීලා ගන්න නිසා. අපිට පව් සිද්ධ වෙන්නෙ අපි සතාව මරන්න අනුබලයක් දෙන නිසා. අපි මස් කන්නේ නැත්නම් සත්තුන්ව මරන්නේ නෑ නේ. මමත් මස් කනවා තමයි ඒත් ඒක හරි වැඩක් කියලා කියන්නේ නෑ.
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මේ ත්‍රේඩ් එක හදපු කෙනා මේක හදලා තියෙන්නෙ මෙන්න මේ ප්‍රශ්නයට පිලිතුරක් ලබා ගන්නයි...
බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?


එනිසා මේ ගැන කතා කරන්න..;)

The answer is NO :yes:
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
obvious_troll.jpg
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ත්‍රේඩ් එක හදපු කෙනා මේක හදලා තියෙන්නෙ මෙන්න මේ ප්‍රශ්නයට පිලිතුරක් ලබා ගන්නයි...
    බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?


    එනිසා මේ ගැන කතා කරන්න..;)
    හැබෑට ? එහෙනං මොකෝ මේකට ඔයා ක්‍රිස්තියානි ආගමට අදාලව පොස්ට් දාගෙන ආවෙ ?
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    [FONT=&quot]මස් අනුභව කිරීම පාපයක් නෙවෙයි...ඒ මොකද දන්නවද [/FONT]? [FONT=&quot]සත්[/FONT]තු[FONT=&quot]න්ට[/FONT] [FONT=&quot]ආත්මයක් කියලා දෙයක් නැහැ...ඒ නිසා මස් කන එක පාපයක් නෙවෙයි....හැබැයි[/FONT] [FONT=&quot]මිනිහෙක්ව මැරුවොත් නම් පාපයක් ඒ මොකද මනුස්සයට ආත්මයක් තියෙන නිසා....[/FONT]

    [FONT=&quot]අනිත් එක තමයි සත්වයින්ව මවලා තියෙන්නෙ මිනිසා වෙනුවෙන් [/FONT],[FONT=&quot]මිනිසාට ආහාරයට[/FONT] [FONT=&quot]ගැනීමට සහ මිනිසාගේ [/FONT]එදිනෙදා
    [FONT=&quot] අවශයතාවයන්ට යොදවා ගැනීමට හා පරිසරයේ[/FONT] [FONT=&quot]සුන්දරත්වයට..තවත් කියනවනම් පරිසරයේ පැවැත්ම සදහත් සත්වයින් වුවමනා[/FONT] [FONT=&quot]වෙනවා......අද ගොඩක් මිනිස්සු ගොඩක් තැන්වල වරද්දගෙන තියෙනවා. .[/FONT]
    1.
    [FONT=&quot]මිනිසාව හා සත්වයාව සමාන කරනවා[/FONT]
    2.[FONT=&quot]මිනිසා පැවතගෙන එන්නෙ වානරයගෙන් කියලත් කියනවා[/FONT]
    3.[FONT=&quot]මස් කැවොත් අපායට යනව කියනවා[/FONT]

    [FONT=&quot]බලන්න මෙහෙම හිතන එක කොච්චර වැරදිද.... ඇයි මනුස්සයාව සත්තුන්ට සමාන කරන්නෙ...[/FONT]
    [FONT=&quot]මමනම් කියන්නෙ මස් කන එක පාපයක් නෙවෙයි....[/FONT]

    ඒ නිසා මම කියන්නෙ මස් කන්නෙ නැති අය මස් නොකා ඉන්න..මස් කන අය පව් කාරයො කියලා කියන්න එපා....

    hi natasha....I personally don't belive in soul...but on what grounds you are assuming that having a soul is a neccessary condition for killing someone to be a sin....
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    හැබෑට ? එහෙනං මොකෝ මේකට ඔයා ක්‍රිස්තියානි ආගමට අදාලව පොස්ට් දාගෙන ආවෙ ?
    ඔයගොල්ලො කියනවනෙ මස් කන අය පව්කාරයො කියලා ඒ නිසයි මම ඔයාලට පැහැදිලි කරලා දුන්නෙ සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි තියෙන වෙනස...:)
    මම දන්නදේ ඔයගොල්ලන් එක්ක බෙදා ගත්තා එච්චරයි...:) අනික මම ක්‍රිස්තියනි දර්මයෙන් පිලිතුරු දුන්න එක වැරැද්දක් වෙන්නෙ කොහොමද? එහෙනම් මම කොහොමද ඔයගොල්ලො අහන ප්‍රශ්නවලට පිලිතුරු දෙන්නෙ..
    අනික ඔයගොල්ලනුත් හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්නෙ බුද්ද දර්මයෙන්මනෙ...මම කියන්නෙ මේ ත්‍රේඩ් එකේ විතරක් නෙවෙයි අනිත් හැම ත්‍රේඩ් එකකම...:)
    ඉතින් මම අදහන දර්මයෙන් මම පිලිතුරු දෙන එක වරදක්ද?

    මම කලින් දාපු පෝස්ට් වලත් කියලා තියෙනවා මස් නොකන අය මස් කන්න එපා..කන අයට අපහස කරන්නත් එපා කියල එච්චරයි..;)
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මේ ත්‍රේඩ් එක හදපු කෙනා මේක හදලා තියෙන්නෙ මෙන්න මේ ප්‍රශ්නයට පිලිතුරක් ලබා ගන්නයි...
    බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?


    එනිසා මේ ගැන කතා කරන්න..;)

    ahh ooka dana dana mona reddata da gaaniye uba christhiyani aagamata sambanda dewal danna patan gattey ? :D