බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
^^

මාංශ අනුභව කරන එක වැරැද්දක් නෙවෙයි. කර්මය තියෙන්නේ
සතුන් මැරීම තුළයි, තමන් වෙනුවෙන් සතෙකු වෙනකෙකු ලවා මැරවීමයි.
එසේ නොමැතිව වෙළද පොළේ තිබෙන මාංශ අනුභවය කමක් නෑ

ඔවු ඇත්ත ඒක ඇත්ත තමා.........
කාට හරි කන්න අපිව උනත් මරලා කඩේ තිබ්බට අවුලක් නැහැ තමා.............

තමං කරත් වැරැද්ද පිලිගන්න.......
කවුරු වුනත් කැමතිද අනුංට බයිට් වෙන්න......

හරිම කුජීතයි අනේ ඔයත් වෙලාවකට.............
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔයගොල්ලො කියනවනෙ මස් කන අය පව්කාරයො කියලා ඒ නිසයි මම ඔයාලට පැහැදිලි කරලා දුන්නෙ සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි තියෙන වෙනස...:)
    මම දන්නදේ ඔයගොල්ලන් එක්ක බෙදා ගත්තා එච්චරයි...:) අනික මම ක්‍රිස්තියනි දර්මයෙන් පිලිතුරු දුන්න එක වැරැද්දක් වෙන්නෙ කොහොමද? එහෙනම් මම කොහොමද ඔයගොල්ලො අහන ප්‍රශ්නවලට පිලිතුරු දෙන්නෙ..
    අනික ඔයගොල්ලනුත් හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්නෙ බුද්ද දර්මයෙන්මනෙ...මම කියන්නෙ මේ ත්‍රේඩ් එකේ විතරක් නෙවෙයි අනිත් හැම ත්‍රේඩ් එකකම...:)
    ඉතින් මම අදහන දර්මයෙන් මම පිලිතුරු දෙන එක වරදක්ද?

    මම කලින් දාපු පෝස්ට් වලත් කියලා තියෙනවා මස් නොකන අය මස් කන්න එපා..කන අයට අපහස කරන්නත් එපා කියල එච්චරයි..;)
    බුද්ධ චරිතයේ එක අවස්තාවක් ගැන් තියෙන ප්‍රශ්නෙකට ක්‍රිස්තු දර්මයෙන් උත්තර දෙන ඔයාම පස්සෙ කියනවා මාතෘකාවට අදාලව කතා කරන්න කියලා.
    හිනා වෙන්නෙ මොන පැත්තෙන්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    If we assume that for killing someone to be a sin, s/he should have a soul....then why we care so mush about protecting trees..:shocked:
    එසේ මෙසේ souls නෙමෙයි තියෙන්නෙ. ඇයි බං කියන්නෙ රුක් දෙය්යො කියලානෙ. :D
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    If we assume that for killing someone to be a sin, s/he should have a soul....then why we care so mush about protecting trees..:shocked:
    :lol::lol: ගස් කපලා දාලා වනාන්තර විනාශ කරලා දැම්මොත් අපිට මේ පොලොවෙ ජීවත් වෙන්න පුලුවන්ද? බැහැ නේද ? :) එනිසයි ගස් වැල් ආරක්ශා කරන්නෙ..
    අනික මෙතන ඔයා ගස්/සත්තු/මිනිස්සු ඔක්කොම පටලවගෙන ;)
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    :no:
    සූකර මද්දවය කියන්නේ ඌරු මස් නෙමෙයි, වෙන ආහාරයක්. ඒක ගොඩක් අය හිතාගෙන ඉන්නේ වැරදි විදිහට. බුදුරදුන් මස්මාංශ අනුභව කරලා නෑ
    හරියටම හරි.... සූකර මද්දව කියල හතු ජාතියක් තමා උන්වහන්සේට පිලිගන්වල තියෙන්නේ අවසන් දානය හැටියට....ඒවා හරියට ඌරු මස් වගේමලු පෙනුම .....එහෙමයි අපේ දහම් පාසල් පොතේ තිබුනේ
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මට මගේ අත barbecue කරලා කන්න පුළුවන් විච්චි දාට... මම මස් කන එක.. හරි දෙයක් කියලා පිළිගන්නවා.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :lol::lol: ගස් කපලා දාලා වනාන්තර විනාශ කරලා දැම්මොත් අපිට මේ පොලොවෙ ජීවත් වෙන්න පුලුවන්ද? බැහැ නේද ? :) එනිසයි ගස් වැල් ආරක්ශා කරන්නෙ..
    අනික මෙතන ඔයා ගස්/සත්තු/මිනිස්සු ඔක්කොම පටලවගෙන ;)
    so you believe that having a soul is a necessary condition for killing to be a sin...but the problem is some animals like apes are not simply automatants....they can recognize their self...which implies that they are not simply unconsious automatants..:shocked:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    බුද්ධ චරිතයේ එක අවස්තාවක් ගැන් තියෙන ප්‍රශ්නෙකට ක්‍රිස්තු දර්මයෙන් උත්තර දෙන ඔයාම පස්සෙ කියනවා මාතෘකාවට අදාලව කතා කරන්න කියලා.
    හිනා වෙන්නෙ මොන පැත්තෙන්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. :lol:
    මම මෙතනට කතා කරන්න ආවෙ ඔයගොල්ලො මස් කන අය පව් කාරයො කියපු නිසයි...ඔයාලා එහෙම කියනකොට කිතුනුවන්ටත් ඒක අපහසයක් නේද? මොකද කිතුනුවො මස් කනවා...එතකොට කිතුනුවො ඔක්කොම පව්කාරයොද?
    මම එනිසයි ඔයාට මම අදහන දර්මයෙන්ම පිලිතුරු දුන්නෙ...අනික මම මෙතන කා එක්කවත් රන්ඩු කරේ නැහැ...හිත් රිදුනනම් සමා වෙන්න ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට මගේ අත barbecue කරලා කන්න පුළුවන් විච්චි දාට... මම මස් කන එක.. හරි දෙයක් කියලා පිළිගන්නවා.
    ඕනෙ නං ඕක දැන්මම උනත් කරන්න පුලුවං. ඉස්සෙල්ලා අත කපලා ගනින්. ඊට පස්සෙ BBQ ග්‍රිල් එකට දාලා පුච්චලා ගන්න. ඕනෙ නං BBQ සෝස් ටිකකුත් දාලාම ගන්න.
    :lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    aath machan methana
    katha wenney buduhamuduruwange avasana danaya gana
    ethin aawage ekakata christhiyani aagamen
    answer eka deela hari yanawada ???
    නෑ මචං...එයා කියලා තියෙන්නෙ මාංශ ආහාර සම්බන්ධයෙන් එයාගෙ මතය විනා අවසන් දානය සම්බන්ධයෙන් වන කමෙන්ට් එකක් නෙමේ..:)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    nimnaya1.jpg

    මට මගේ අත barbecue කරලා කන්න පුළුවන් විච්චි දාට... මම මස් කන එක.. හරි දෙයක් කියලා පිළිගන්නවා.

    යකෝ ඔයා වගේ කතා කරොත් නම් ඉක්මනට banned වෙයි...:(
    එත් ඉතින් මේ වගේ අයට ඔහොම තම කතා කරන්න ඕනෙත්...:lol:
     
    • Like
    Reactions: natasha24f

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මෙතනට කතා කරන්න ආවෙ ඔයගොල්ලො මස් කන අය පව් කාරයො කියපු නිසයි...ඔයාලා එහෙම කියනකොට කිතුනුවන්ටත් ඒක අපහසයක් නේද? මොකද කිතුනුවො මස් කනවා...එතකොට කිතුනුවො ඔක්කොම පව්කාරයොද?
    මම එනිසයි ඔයාට මම අදහන දර්මයෙන්ම පිලිතුරු දුන්නෙ...අනික මම මෙතන කා එක්කවත් රන්ඩු කරේ නැහැ...හිත් රිදුනනම් සමා වෙන්න ...
    කිතුනු ආගම පටන්ගන්නෙම අපි ඔකොම පව්කාරයෝ කියලානෙ.මස් කන එකට විතරක් නෙමෙයි නෙ. ඉතිං ආයෙ මොකද්ද වෙන්න තියෙන අපහාසෙ ? :D
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඕනෙ නං ඕක දැන්මම උනත් කරන්න පුලුවං. ඉස්සෙල්ලා අත කපලා ගනින්. ඊට පස්සෙ BBQ ග්‍රිල් එකට දාලා පුච්චලා ගන්න. ඕනෙ නං BBQ සෝස් ටිකකුත් දාලාම ගන්න.
    :lol:

    ඉඩි අමීන් :baffled::sorry:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    කිතුනු ආගම පටන්ගන්නෙම අපි ඔකොම පව්කාරයෝ කියලානෙ.මස් කන එකට විතරක් නෙමෙයි නෙ. ඉතිං ආයෙ මොකද්ද වෙන්න තියෙන අපහාසෙ ? :D
    මේ ලෝකෙ පව් කරපු නැති එක මනුස්සයෙක් හරි ඉන්නවනම් මට කියන්න බලන්න...;)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඕනෙ නං ඕක දැන්මම උනත් කරන්න පුලුවං. ඉස්සෙල්ලා අත කපලා ගනින්. ඊට පස්සෙ BBQ ග්‍රිල් එකට දාලා පුච්චලා ගන්න. ඕනෙ නං BBQ සෝස් ටිකකුත් දාලාම ගන්න.
    :lol:

    යකෝ ඔයා වගේ කතා කරොත් නම් ඉක්මනට banned වෙයි...:(
    එත් ඉතින් මේ වගේ අයට ඔහොම තම කතා කරන්න ඕනෙත්...:lol:

    කවදාවත්... කවුරු මැව්වත්... ඔය දේ කරන්නේ නැනේ.. ඕකේ වේදනාව දන්න හින්දා... එහෙව් එකේ... කොහොමද... අනිත් සත්තු අපි වෙනුවෙන් මැව්වා කියන්නේ.