ගොඩක් දවසකට පස්සෙ එළකිරි අවේ..වැදගත් ත්‍රෙඩ්එකක් දැකල පොස්ටුවක් කොටන්ට හිතුන..
බුද්ධත්වයට පත්විය හැක්කේ මනුස්ස ශරීරයකින්ම පමණි..
එයට හේතුව මනුෂ්‍ය ශරීරයේ අභ්‍යන්තරව පවතිනා ශක්තින් වේ..
මනුස්සයින් වාසය කරන්නේ පෘතුවි තලවලම පමණි..