බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

බුදුවරයෙකු පහල විය හැක්කේ පෘථිවියේ පමණද? වෙනත් ග්‍රහ ලොවක බුදුවරයෙක් පහළ විය නොහැකිද?

මේක මට තියෙන ලොකු ගැටළුවක්:rolleyes:

and2disk.jpg

මෙතන බුදුරජණන්වහන්සේට අපහස කරල, හෑල්ලුවට ලක් කරල පවු පුරවගන්නනන් ලෑස්ති වෙන්න එපා
:rolleyes:

අදහසක් නැති අය BUMP එකක්වත් දාල යන්න
 
Last edited:
  • Like
Reactions: lalin rulz

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම නම් හිතන්නේ බුදුවරයෙක් ඕනෑම බුද්ධිමත් ජීවින් කොටසක් අතරේ පහල වෙන්න පුළුවන්. බුදුන් වහන්සේත් වදාළා තිබෙනවා වෙනත් ජීවින් කොට්ටාශ ඇති බව. ඉතින් ඔවුන් අතරේ අපිට වඩා බොහෝ බුද්ධිමත් ජීවින් සිටින්න පුළුවන්.

    අනිත් ඒක සිධාර්ථ කුමාරයා වී ඉපදීමට පෙර සිටිය කියන තව්තිසා දිව්‍යලෝකය යනුවෙන් හඳුන්වන්නේත් යම්කිසි දියුණු ජීවින් කොට්ටාශයක් සිටින පිටසක්වල ග්‍රහලෝකයක් වෙන්න පුළුවන්. ඔවුන් මිනිසුන් අතර ඉපදී මිනිසුන්ව යම්කිසි අධ්‍යාත්මික දියුණු බවකට යොම කරනවා විය හැකියි

    • Like
    Reactions: ColdBreath

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    මා දන්නා තරමින් බුදුවරයෙකු පහල විය හැක්කේ පෘථිවියේ පමනි ...
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මම නම් හිතන්නේ බුදුවරයෙක් ඕනෑම බුද්ධිමත් ජීවින් කොටසක් අතරේ පහල වෙන්න පුළුවන්. බුදුන් වහන්සේත් වදාළා තිබෙනවා වෙනත් ජීවින් කොට්ටාශ ඇති බව. ඉතින් ඔවුන් අතරේ අපිට වඩා බොහෝ බුද්ධිමත් ජීවින් සිටින්න පුළුවන්.

    අනිත් ඒක සිධාර්ථ කුමාරයා වී ඉපදීමට පෙර සිටිය කියන තව්තිසා දිව්‍යලෝකය යනුවෙන් හඳුන්වන්නේත් යම්කිසි දියුණු ජීවින් කොට්ටාශයක් සිටින පිටසක්වල ග්‍රහලෝකයක් වෙන්න පුළුවන්. ඔවුන් මිනිසුන් අතර ඉපදී මිනිසුන්ව යම්කිසි අධ්‍යාත්මික දියුණු බවකට යොම කරනවා විය හැකියි

    තව ටිකක් පැහැදිලි කරොත්.
    උඹ කියන්නෙ එක ග්‍රහ ලෝකෙට එක බුදුවරයෙක් පහල වෙනව කියලද?
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මා දන්නා තරමින් බුදුවරයෙකු පහල විය හැක්කේ පෘථිවියේ පමනි ...

    ඇයි ඒ. විශේෂ හේතුවක් තියෙනවද?. අපිටත් වඩා දියුණු මනසවල් තියෙන සත්වයො ඉන්න ග්‍රහ ලෝක ඕනෙ තරම් ඇතිනෙ:rolleyes:?
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    මම නම ඔය ගැන දන්නේ නැ :( දන ගන්න අසයි ඔන්න BUMP එකක් :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මා දන්නා තරමින් බුදුවරයෙකු පහල විය හැක්කේ පෘථිවියේ පමනි ...
    :yes:
    budu kenek ipadenne podu karana wagayak thiyanawa.
    hama welema kiyanne manushayan athara lokaye madya deshaye raja hari bamunu hari kuleka ipadenawa kiyala.
    budurajananwahanselata podu karunu godak thiyanawa thawa
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    පොඩ්ඩක් හිතල බලපන් මචං. උඹට මේක අමුතු ප්‍රශ්නයක් කියල හිතෙන්නෙ නැද්ද. අපි පොඩි කාලෙ ඉඳල ඉගෙන ගන්න දේවල් වලින් ඔළුවට යන්නෙ බුදුවරු 28 දෙනාම පෘථිවියේ, ඉන්දියාවෙ පහල උනා කියල නේද. ඒත් ඇත්තටම ඒක එහෙමද?
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    puluwan, there are lot of plants in universe with advanced life forms,
    how can you know that? :rolleyes: if they exist why wouldn't they visit us?

    පොඩ්ඩක් හිතල බලපන් මචං. උඹට මේක අමුතු ප්‍රශ්නයක් කියල හිතෙන්නෙ නැද්ද. අපි පොඩි කාලෙ ඉඳල ඉගෙන ගන්න දේවල් වලින් ඔළුවට යන්නෙ බුදුවරු 28 දෙනාම පෘථිවියේ, ඉන්දියාවෙ පහල උනා කියල නේද. ඒත් ඇත්තටම ඒක එහෙමද?
    Pas maha balum balala neda budu warayek upadinne ithin apita kiyanna baha kohoma unada kiyala.. Anemanda.. ubata hithena deta uththare hamuduru kenk gen ahaganna one machan mama nam danne naha.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    පොඩ්ඩක් හිතල බලපන් මචං. උඹට මේක අමුතු ප්‍රශ්නයක් කියල හිතෙන්නෙ නැද්ද. අපි පොඩි කාලෙ ඉඳල ඉගෙන ගන්න දේවල් වලින් ඔළුවට යන්නෙ බුදුවරු 28 දෙනාම පෘථිවියේ, ඉන්දියාවෙ පහල උනා කියල නේද. ඒත් ඇත්තටම ඒක එහෙමද?
    eka thama budu kenekta podu dewal kiyala list ekak thiyenne :)
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මම දන්න විදිහට නං බුදු වරයකු වන්න මනුශයෙක් වෙන්නම ඔන.....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    තව ටිකක් පැහැදිලි කරොත්.
    උඹ කියන්නෙ එක ග්‍රහ ලෝකෙට එක බුදුවරයෙක් පහල වෙනව කියලද?

    මම හිතන්නේ මචන් . සැම දියුණු ජීවී කොට්ටාශයක් අතරේම සත්‍ය අවබෝධ කරගත් කෙනෙකු ඉපදීමට සාධාරණ ඉඩක් තියනවා. දැන් කල්ප ගානක් මිනිස් ලෝකයේ බුදු කෙනෙක් වෙන්න පෙරුම් පුරනවා වගේම , වෙනත් දියුණු ජීවින් කොට්ටාශයක් අතරේ සිටින කෙනෙක් කල්ප කාලයක් පෙරුම් පුරන්න පුළුවන්.

    දැන් බුදු කෙනෙක් කියන්නේ මේ විශ්වයේ සියලුම සත්‍යය අවබෝධ කරගත් කෙනානේ, ඒ වගේම මේ විශ්වයේ (අප මෙන් හෝ අපට වඩා ) බුධිමත් ජීවින් සිටින්න සාධාරණ අවස්ථාවක් තියනවනේ ඉතින් ඒ ජීවින් අතර සියලු සත්‍ය අවබෝධ කරගත් බුදුවරයෙකු පහල වෙන්න බැරිද?

    ඒක ග්‍රහලෝවක්ට එක් බුදුවරයෙකු නොවේ , දියුණු ජීවින් කොට්ටාශ වලට එක් බුදු කෙනෙකු වශයෙන් වත් පහල වීමට හැකියාව තිබෙනවා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    පොඩ්ඩක් හිතල බලපන් මචං. උඹට මේක අමුතු ප්‍රශ්නයක් කියල හිතෙන්නෙ නැද්ද. අපි පොඩි කාලෙ ඉඳල ඉගෙන ගන්න දේවල් වලින් ඔළුවට යන්නෙ බුදුවරු 28 දෙනාම පෘථිවියේ, ඉන්දියාවෙ පහල උනා කියල නේද. ඒත් ඇත්තටම ඒක එහෙමද?

    අපි දන්න බුදුවරු 28 දෙනා පෘතුවියේ පහල වෙන්න ඇති එත් ඉන්දියාවේම පහල උනා කියල නම් හිතන්න බැහැ , මොකද අවුරුදු මිලියන ගානකට ඉසෙල්ලා ලෝකයෙ රටවල් අනිවාර්යෙන්ම මීට වඩා ගොඩක් වෙනස් විදිහට පවතින්න ඇත්තේ.
     
    Jul 20, 2008
    92
    5
    0
    matanam hitenne budu warayeku pahala wenne prutuviye vitarai. minisata therum karannna lasi kiyala hitenawa darmaya. ath me kalaye buduwaru pahala wenne naha ne. dan loke pirihila tiyena nisa. loka vinasayak wela pahala wei, pihiti pradeshaya hoda tanaka. kalayai, dipayai, deshayai hoda tanaka.