බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
eka thama budu kenekta podu dewal kiyala list ekak thiyenne :)

ඒ මොනවද?.

වෙනත් ග්‍රහ ලෝකයක ජීවීන් කියන්නෙත් තවත් මනුෂ්‍ය කොට්ටාශයක්මනෙ:rolleyes:
 
TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    Budu warau pahala wena eka gena deshana thiyenawa machan budun wahansema deshana karala, sutra wala nam mathaka ne (hamuduru kenekgen ahala balanna one nam) namuth karunu mathakai.

    Siyalu buduwaru pahala wenne indiyawe. eka niyathayak. siyalu buduwaru lankawatath wadinawa. indiyawe madya mandalaya (himalayata pahala pradeshaya) thamai siyalu buduwaru pahala wenne, budu bawa labanne oya vajirasa boomiya mathamai.

    lokaya winasa wela ayeth hedunama eketh indiyawa,lankawa ehema hedenawa. ethakota ayeth indiyawema pahala wenna puluwan ne machan.
     
    • Like
    Reactions: coolparkinglot

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    ne machan manussa loka ekai thiyenne, divya loka thamai godak thiyenne. eka nisa me pruthuwiyema pahala wenna one (budu kenek manussa loke witharane pahala wenne)
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මම හිතන්නේ මචන් . සැම දියුණු ජීවී කොට්ටාශයක් අතරේම සත්‍ය අවබෝධ කරගත් කෙනෙකු ඉපදීමට සාධාරණ ඉඩක් තියනවා. දැන් කල්ප ගානක් මිනිස් ලෝකයේ බුදු කෙනෙක් වෙන්න පෙරුම් පුරනවා වගේම , වෙනත් දියුණු ජීවින් කොට්ටාශයක් අතරේ සිටින කෙනෙක් කල්ප කාලයක් පෙරුම් පුරන්න පුළුවන්.

    දැන් බුදු කෙනෙක් කියන්නේ මේ විශ්වයේ සියලුම සත්‍යය අවබෝධ කරගත් කෙනානේ, ඒ වගේම මේ විශ්වයේ (අප මෙන් හෝ අපට වඩා ) බුධිමත් ජීවින් සිටින්න සාධාරණ අවස්ථාවක් තියනවනේ ඉතින් ඒ ජීවින් අතර සියලු සත්‍ය අවබෝධ කරගත් බුදුවරයෙකු පහල වෙන්න බැරිද?

    ඒක ග්‍රහලෝවක්ට එක් බුදුවරයෙකු නොවේ , දියුණු ජීවින් කොට්ටාශ වලට එක් බුදු කෙනෙකු වශයෙන් වත් පහල වීමට හැකියාව තිබෙනවා

    ඇයි එතකොට ඒ ගැන සඳහන් නොවෙනෙ? බුදුවරු 28ක් ගැන සඳහන් වෙනව, ඒ බුදුවරු 28 දෙනාම පෘථිවියේ පහල උනු උතුමන්ම ද?
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Budu warau pahala wena eka gena deshana thiyenawa machan budun wahansema deshana karala, sutra wala nam mathaka ne (hamuduru kenekgen ahala balanna one nam) namuth karunu mathakai.

    Siyalu buduwaru pahala wenne indiyawe. eka niyathayak. siyalu buduwaru lankawatath wadinawa. indiyawe madya mandalaya (himalayata pahala pradeshaya) thamai siyalu buduwaru pahala wenne, budu bawa labanne oya vajirasa boomiya mathamai.

    lokaya winasa wela ayeth hedunama eketh indiyawa,lankawa ehema hedenawa. ethakota ayeth indiyawema pahala wenna puluwan ne machan.

    මේ උත්තරෙන්නම් මට ප්‍රශ්න 2කට උත්තර ලැබුණ. බුදුවරයෙක් පෘථිවියේ ම පහල වෙනව කියන එකටයි. ඇයි ඉන්දියාවෙම පහල වෙන්නෙ කියන එකටයි. හැබැයි මේ කියන සූත්‍රයේ නම හොයල දෙන්න පුළුවන්නන් ලොකු උදව්වක්. මාත් උත්සහ කරන්නන් හොයන්න:yes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ne machan manussa loka ekai thiyenne, divya loka thamai godak thiyenne. eka nisa me pruthuwiyema pahala wenna one (budu kenek manussa loke witharane pahala wenne)

    එතකොට වෙනත් ග්‍රහ ලෝක වල දියුණු මනස් ඇති සත්වයො වැටෙන්නෙ මොන ගනයටද:rolleyes:?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඇයි එතකොට ඒ ගැන සඳහන් නොවෙනෙ? බුදුවරු 28ක් ගැන සඳහන් වෙනව, ඒ බුදුවරු 28 දෙනාම පෘථිවියේ පහල උනු අයමද?

    ඒ ගැන නම් මට හරියටම කියන්න බැහැ. කොහොමත් බුදුන් වහන්සේම දේශනා කරලා තියනවා උන් වහන්සේ දාන්න දේවල් වලින් ඉතාමත්ම සුළු කොටසයි දේශනා කරන්නේ කියල. ඒ කියන්නේ සත්වයාට නිවන් කරා යන මග පමණයි උන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

    දැන් හිතන්න ඒ කාලේ මිනිස්සුන්ට කියනව අනාගතේ TV කියල දෙයක් එනවා ඒවා ක්‍රියා කරන්නේ තරංග මගින් එවගෙන් ඒක ඒක ඒවා බලන්න පුළුවන්. මිනිස්සු ඒවා විශ්වාස කරයිද ?

    ඒ කාලේ මිනිසුන්ට කිව්වනම් අස්සයෝ ඕනේ නැහැ . තෙල් වලින් වාහන දුවන්න පුළුවන් කියල මිනිස්සු විශ්වාස කරයිද ?

    ඒ වගේම කොහොමද කිව්වා නම් මේ විශ්වයේ තව දියුණු ජීවින් සිටිනවා , ඔවුන් අපටත් වඩා දියුණු තාක්ෂණයක් භාවිතා කරනවා......etc කිව්වා නම් මිනිස්සු විශ්වාස කරයිද ?

    උඹ අහල ඇති සමහර දෙවිවරු රාත්‍රී කාලයට ආලෝකය විහිදුවාගෙන විත් බුදුන් වහන්සේගෙන් ධර්මය සම්බන්ද ගැටළු ඇහුව කියල. ටිකක් හිතන්න ඒ කතා කරන්නේ තවත් කිසියම් දියුණු ජීවින් කොට්ටාශයක් වෙන්න බැරිද ? ඒ කාලේ මිනිස්සුන්ට අහසේ ඉදන් එන ඕන කෙනෙක් දෙවිවරු නේ

    මම හිතන්නේ අපි කතා කරන්නේ මනුෂයන් ලෙස ඉපදී බුදු බව ලැබූ බුදුවරුන් ගැන විතරයි. මොකද ප්‍රතුවියේ මනුෂ්‍යන් අතර බුදුවරුන් ඉපදෙන නිසා වෙනත් චක්‍රාවාටයක බුදු කෙනෙක්ව අපි හොයාගෙන ගියා කියන ඒක ටිකක් හිතන්න අමාරු දෙයක්. එත් එක් වෙන්නත් පුළුවන්

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Ethakota
    Aliens = Deviyo? :shocked:

    ම නම් හිතන්නේ අපි දෙවිවරු ලෙස අදහන අය ( සියලුම ආගම්) , පෙර කාලවල සිට තවමත් ප්‍රතුවියට උදව් දෙන දියුණු ජීවින් කොට්ටාශයක් වෙන්න ඕනේ
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Ethakota
    Aliens = Deviyo? :shocked:

    :no::no:නෑ මචං. මම අහල තියෙන විදිහට සෑම චක්‍රාවාටයකට ම දිව්‍ය ලෝක 4, බ්‍රහ්ම ලෝක 6 තියෙනව වෙනමම. මම හිතන්නෙනන් ඒ ඒ චක්‍රාවාටය තුළ ග්‍රහ ලෝකයක් තුළ දියුණු මනස් තියෙන ජීවියෙක් ඉන්නවනම්, ඒ ජීවිය ඒ ග්‍රහ ලෝකෙ මිනිස්සු කියල
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    :no::no:නෑ මචං. මම අහල තියෙන විදිහට සෑම චක්‍රාවාටයකට ම දිව්‍ය ලෝක 4, බ්‍රහ්ම ලෝක 6 තියෙනව වෙනමම. මම හිතන්නෙනන් ඒ ඒ චක්‍රාවාටය තුළ ග්‍රහ ලෝකයක් තුළ දියුණු මනස් තියෙන ජීවියෙක් ඉන්නවනම්, ඒ ජීවිය ඒ ග්‍රහ ලෝකෙ මිනිස්සු කියල

    දැන් එතකොට aliens කියන්නේ පිට සක්වල ජීවින් ඒ කියන්නේ තමන්ගේ ග්‍රහලෝකයට පිටින් සිටින ජීවින්. එතකොට දෙවිවරු වැටෙන්නෙත් aliens ගනයටම තමයි
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඒ ගැන නම් මට හරියටම කියන්න බැහැ. කොහොමත් බුදුන් වහන්සේම දේශනා කරලා තියනවා උන් වහන්සේ දාන්න දේවල් වලින් ඉතාමත්ම සුළු කොටසයි දේශනා කරන්නේ කියල. ඒ කියන්නේ සත්වයාට නිවන් කරා යන මග පමණයි උන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

    දැන් හිතන්න ඒ කාලේ මිනිස්සුන්ට කියනව අනාගතේ TV කියල දෙයක් එනවා ඒවා ක්‍රියා කරන්නේ තරංග මගින් එවගෙන් ඒක ඒක ඒවා බලන්න පුළුවන්. මිනිස්සු ඒවා විශ්වාස කරයිද ?

    ඒ කාලේ මිනිසුන්ට කිව්වනම් අස්සයෝ ඕනේ නැහැ . තෙල් වලින් වාහන දුවන්න පුළුවන් කියල මිනිස්සු විශ්වාස කරයිද ?

    ඒ වගේම කොහොමද කිව්වා නම් මේ විශ්වයේ තව දියුණු ජීවින් සිටිනවා , ඔවුන් අපටත් වඩා දියුණු තාක්ෂණයක් භාවිතා කරනවා......etc කිව්වා නම් මිනිස්සු විශ්වාස කරයිද ?

    උඹ අහල ඇති සමහර දෙවිවරු රාත්‍රී කාලයට ආලෝකය විහිදුවාගෙන විත් බුදුන් වහන්සේගෙන් ධර්මය සම්බන්ද ගැටළු ඇහුව කියල. ටිකක් හිතන්න ඒ කතා කරන්නේ තවත් කිසියම් දියුණු ජීවින් කොට්ටාශයක් වෙන්න බැරිද ? ඒ කාලේ මිනිස්සුන්ට අහසේ ඉදන් එන ඕන කෙනෙක් දෙවිවරු නේ

    මම හිතන්නේ අපි කතා කරන්නේ මනුෂයන් ලෙස ඉපදී බුදු බව ලැබූ බුදුවරුන් ගැන විතරයි. මොකද ප්‍රතුවියේ මනුෂ්‍යන් අතර බුදුවරුන් ඉපදෙන නිසා වෙනත් චක්‍රාවාටයක බුදු කෙනෙක්ව අපි හොයාගෙන ගියා කියන ඒක ටිකක් හිතන්න අමාරු දෙයක්. එත් එක් වෙන්නත් පුළුවන්

    ඒ වගේම කොහොමද කිව්වා නම් මේ විශ්වයේ තව දියුණු ජීවින් සිටිනවා , ඔවුන් අපටත් වඩා දියුණු තාක්ෂණයක් භාවිතා කරනවා......etc කිව්වා නම් මිනිස්සු විශ්වාස කරයිද ?

    මේ ගැනන් බුදුහාමුදුරුවන්ගෙ සූත්‍ර දේශනාවල සඳහන් වෙනව නේ ද? ඒක ලෝක ධාතුවක(චක්‍රාවාටයක) ජීවීන් ඉන්න ග්‍රහ ලෝක 10000ක් පමණ තියෙනව කියල(මම වැරදිනන් නිවැරදි කරන්න)

    මොකද ප්‍රතුවියේ මනුෂ්‍යන් අතර බුදුවරුන් ඉපදෙන නිසා වෙනත් චක්‍රාවාටයක බුදු කෙනෙක්ව අපි හොයාගෙන ගියා කියන ඒක ටිකක් හිතන්න අමාරු දෙයක්. එත් එක් වෙන්නත් පුළුවන්

    බුදුවරු දිව්‍ය ලෝකෙට වැඩිය, බ්‍රහ්ම ලෝකෙට වැඩිය. බුදුවරයෙක්ගෙ අරමුණ සත්වයා සසරින් එතෙර කිරීම. ඉතින් විශ්වයේ ඕනෑම තැනක පහල වෙන බුදුවරයෙක්ට එක මොහොතින් පෘථිවියට වැඩල ධර්මය දේශනා කරන්න පුළුවන්. අපි පෘථිවියේ ඉඳල වෙනත් ග්‍රහ ලෝකෙකට බුදුවරුන්ගෙන් ධර්මය අහන්න ගියා නෙවෙයි, වෙනත් ග්‍රහ ලෝකවල පහළ උනු බුදුවරු පෘථිවියට වැඩිය වෙන්න පුළුවන් නේද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    [/SIZE]
    මේ ගැනන් බුදුහාමුදුරුවන්ගෙ සූත්‍ර දේශනාවල සඳහන් වෙනව නේ ද? ඒක ලෝක ධාතුවක(චක්‍රාවාටයක) ජීවීන් ඉන්න ග්‍රහ ලෝක 10000ක් පමණ තියෙනව කියල(මම වැරදිනන් නිවැරදි කරන්න)

    [/SIZE]
    [/SIZE][/SIZE]
    [/SIZE][/SIZE][/SIZE]

    මම හරියට ඒ ගැන නම් දන්නේ නැහැ එත් එහෙම කතාවක් අහල තියනවා වගේ මතකයි. එත් බුදුන් වහන්සේ කවදාවත් ඒ ගැන සවිස්තරාත්මකව කියල නැහැ. ඒ කියන්නේ ඔවුන්ගේ තාක්ෂනය , ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්න හැටි ගැන

    බුදුවරු දිව්‍ය ලෝකෙට වැඩිය, බ්‍රහ්ම ලෝකෙට වැඩිය. බුදුවරයෙක්ගෙ අරමුණ සත්වයා සසරින් එතෙර කිරීම. ඉතින් විශ්වයේ ඕනෑම තැනක පහල වෙන බුදුවරයෙක්ට එක මොහොතින් පෘථිවියට වැඩල ධර්මය දේශනා කරන්න පුළුවන්. අපි පෘථිවියේ ඉඳල වෙනත් ග්‍රහ ලෝකෙකට බුදුවරුන්ගෙන් ධර්මය අහන්න ගියා නෙවෙයි, වෙනත් ග්‍රහ ලෝකවල පහළ උනු බුදුවරු පෘථිවියට වැඩිය වෙන්න පුළුවන් නේද?

    ඔව් අනිවාර්යෙන්ම වෙන්න පුළුවන්
     
    sumedha456

    Active member
  • Nov 26, 2007
    687
    44
    28
    In a dream...
    මචන් මම හිතන දේ මේකයි... අපේ පෘතුවිය අයිති වෙන මහා සහස්සී ලෝක දාතුවක් කියල එකක් තියෙනවා මම අහල තියෙන විදියට...මේක හරියටම මතක නැ මචං... එක තමයි බුදු වරයෙක්ගේ විෂය පථය ... ඒ කියන්නේ බුදු වරයාගේ දර්මය පැතිරෙන බුදු වරයෙක්ට බලපෑමක් කරන්න පුළුවන් ප්‍රදේශය ... ඉන් එහාට තියෙන ලෝක දාතු වල වෙනත් බුදුවරු පහල වෙලා ඉන්න පුළුවන් මේ දැනුත් ... නමුත් ඒ බුදු වරුන්ට අපේ ලෝක දතුවට බලපෑමක් කරන්න බැ...
    ඉතින් මේ අපේ ලෝක දාතුව ඇතුලේ දැනට බුදුවරු 28 නමක් පහල වෙලා ඇති ...මේ thread එක බලන්න ..අවරුදු මිලියන ගණන් පැරණි ලෝහ නිපැයුම් ගැන එහෙම තියෙන්නේ ... මේ කල්පයේ බුදුවරු 5 නමක් පහල වෙනවා.. ඒ කියන්නේ කල්ප විනාසයක් වෙලා නැ තම කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ ...ඉතින් මේ තියෙන්නේ ඒ කාලේ දේවල් වෙන්න පුළුවන් ...
    බුදුවරයෙක් ඉන්දියාවේම පහල වෙනවද කියල නම් මම දන්නේ නැ .. එක ඇත්ත වෙන්න පුළුවන් ... මම අහල තියෙනවා දැනට පහල උන බුදුවරු 28 දෙනාම රුවන්වැලි සෑය තියෙන බූමියට වැඩිය කියල ... මේක ගැන නම් මම දන්නේ නැ
    තව දෙයක් තමි මට හිතෙන විදියට අපි මේ හොයන දේවල් වලින් කිසිම වැඩක් නැ ....බුදු හාමුදුරුවෝ දැනගත්ත දෙයින් ප්‍රදාන වශයෙන් අපිට කිව්වේ නිර්වාන අවබෝදයට ඕනේ දේ විතරයි (කොළ මිටියේ කතාව අහල තියෙනව නේද )...තව වෙනත් ප්‍රශ්න වලට උත්තර දීල තියෙනවා මිනිස්සු හා හාමුදුරුවරු ඇහුවම ...විශ්වය ගැන , සත්වයින් ගැන වගේ ... අපිට වෙලා තියෙන දේ තමි විද්‍යාවත් එක්ක අපි හැම දේටම scientific proof එකක් හොයනවා ... එකෙන් වෙන්නේ අපි අතටම දැන ගන්න ඕනේ දේ වෙනුවට වැඩක් නැති දේවල් ගැන අපි උනන්දු වෙන එක විතරයි ... තව දෙයක් තමයි විද්‍යාව තාම බුදු දහමත් එක්ක බැලුවම අත දරුවෙක් වගෙයි...ඉතින් එකෙන් අපිට බුදු දහම විග්‍රහ කරන්න බැ...විද්‍යාවට බැ බුදු දහම වැරදි කියල ඔප්පු කරන්න...
    මොකද විද්‍යාවෙන් හොයාගන්නෙත් බුදු හාමුදුරුවෝ අවබෝධ කරගත්ත ඒ දැනුම මයි...
     
    • Like
    Reactions: U-tag and madura199

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මුලු විශ්වයම අඩි 6 වන ශරිරයෙ තුල පනවමි කියලයි බුදුන් කියලා තියෙන්නෙ ,,මෙ කතාවත් පොඩ්ඩක් හිතල බලන්න
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මම දන්නා විදියටනම් .,

    * ඔය ප්‍රශ්නය ව්‍යාකූලයි , බුදුකෙනෙක් පහළවන්නේ පස මහා බැලුම් බැලීමෙන් අනතුරුවය, එසේනම් බුදුන් දෙසන දහම අවබෝධ කරගැනීම සමත් මහා පිරිසක් සිටින කාලයකය, බුදුදහම අනුව සුලභ වශයෙන් නිවන් පලය අවබෝධ කරගත හැක්කේ මනුෂ්‍ය කියන සත්වයන්ටය. එසේනම් බුදුකෙනෙක පහළවන්නේ මනුෂ්‍යන් අතරෙන් වියයුතුය් . බුදුදහමේ පවසන පරිදි බුදුකෙනෙක් ගේ විෂය පථය පැතිරිය හැකි වපසරිය මහාසහස්සි ලෝක ධාතුව ලෙස හදුන්වයි(මෙම වපසරිය නවීන විද්‍යාවෙන් සිතීමටවත් නොහැකි තරම් විශාලය) , එම වපසරිය තුල එක වර බුදුන් දෙදෙනෙකු පහලවන බවක් සදහන් වන්නේ නැත. එමනිසා අප දන්නා පරිදි වෙන ග්‍රහලොවක බුදුන් කෙනෙක් පහල වෙයය් සිතීම තේරුමක් නැත.

    * 28 බුදුන් වහන්සේ ලෙස නම් කරන්නේ , ගෞතම බුදුන් , කාය වාග් ප්‍රනිදනය තුලදී විවරණ ලබාදුන් බුදුන් වහන්සේලා 27 නමත් ගෞතම බුදුන් වහන්සේ ත් ය. ඒ අරුණු කොට බුදුන් වහන්සේලා අනන්ත වත් පහල වී ඇත.

    * අප දැනට ජිවත්වන පෘතුවිය පාදක කරගෙන බුදුන් වහන්සේලා 5 නමක් පහලවේ , 4 නමක් දැනට පහල වී ඇති අතර මෛත්‍රී බුදුන් මෙම කල්පයේ පහලවන අවසාන බුදුන් වේ, මෙම සියලුම බුදුන් වහන්සේලා පහල වන්නේ දැනට ඉන්දියා ව යය පවසන ප්‍රදේශයේය , ඒ අනුව මෙම කල්පයේ පහවන සියළුවම බුදුන්වහන්සේලා පහලවන්නේද වෙනත් ග්‍රහලොවක නොව පෘථිවියේමය. කල්පයක් අවසානයේ පෘථිවිය විනාශ වන අතර නැවතත් ඇතිවන්නේ පෘථිවිය ම යය කිව නොහැක , එය එසේ නොවේ යය ද කීමට නොහැක .

    ඔය කරුණු නිසා ,

    මහාසහස්සි ලෝක ධාතුව තුල බුදුවරයෙකු පහල වන්නේ නම් පහල වන්නේ පෘථිවිය පාදක කරගෙනම පමණක් විය යුතුය.

    වෙනත් ග්‍රහලොවක , එනම් මහාසහස්සි ලෝක ධාතුවෙන් පිට වෙනත් ග්‍රහලොවක ,වෙනත් බුදුවරයෙකු පහල උවද නැතුවද අපට බලපෑමක් නැත, එසේ පහල වෙයය් කීමටද නොහැකිය , පහල නොවෙයය් කීමටද නොහැකිය.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    Buduwarayek pahala wennanam...budu dahama awaboda karaganna puluwan pirisak wasaya karana thenak wenna oni kiyalai mage adahasa...

    pruthuwiye minissune inne.....saththu hitiyata ea ayata budda darmaya awaboda una kiyala kohewath nehene...damanaya una misak...:)

    ithin pruthuwye era wenath dihawaka unath budu kenek pahala wewi awaboda kraganna puluwan aya jiwath wenawanam...

    ilanga buduwaraya pahala wenne koheda kiyala budu dahame thiyenawa...budu hamuduruwo eka deshana karala thiyenne:)