බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්&

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    නොපමාව කුසල් රැස් කරන්න

    අප්පමාදෝ අමත -පදම්
    පමාදෝ මච්චුනෝ පදම්
    අප්පමට්ටා න මිඉයන්ටි
    යේ පමට්ටා යතා මතා


    තේරුම:
    පින් දහම් කරන්නට - පමා නැති තැනැත්තා - කිසි පමාවක් නැතිව - නිවන වෙත යන්නේ ය.
    පමා වන තැනැත්තා -දුකට පත් වන්නේය.
    ලෝකයේ සනාතන - දහම එය වන්නේය.
    පමා නැති තැනැත්තෝ - මරණයෙන් මිදී යති.
    පමා වන්නෝ නිසැක ලෙස මරණය ම ලබති.