බුදුවරු

jusi

Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    මේ විශ්වයේ මම අහල තියෙනවා බුදුවරුන් 5න් ලක්ෂ ගණනක් ඉඳල තියෙනවා කියල..
    ඒ කතාව හරිද.. කොහෙද එහෙම තියෙන්නේ.. කියල කෞරුහරි කියන්න පුලුවන්ද..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ විශ්වයේ මම අහල තියෙනවා බුදුවරුන් 5න් ලක්ෂ ගණනක් ඉඳල තියෙනවා කියල..
    ඒ කතාව හරිද.. කොහෙද එහෙම තියෙන්නේ.. කියල කෞරුහරි කියන්න පුලුවන්ද..

    5න් ලක්ෂ ගනනක් කීවෙහ්
    මේ කල්පයෙදි තමයි බුදුවරු 28ක් පහලවෙලා තියෙන්නෙ
    ඊට කලින් කෝටි ගානක් උනත් ඉදල තියෙන්න පුලුවන්
    ගෞතමබුදුහාමුදුරුවො තමන් කවදහරි බුදුවෙනව කියල අධිශ්ටාන කරපු දවසෙ ඉදන් බුදුවරු 3ලක්ශගානක් පහලවෙලා තියෙනව කියල මන් අහල තියෙනව
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    5න් ලක්ෂ ගනනක් කීවෙහ්
    මේ කල්පයෙදි තමයි බුදුවරු 28ක් පහලවෙලා තියෙන්නෙ
    ඊට කලින් කෝටි ගානක් උනත් ඉදල තියෙන්න පුලුවන්
    ගෞතමබුදුහාමුදුරුවො තමන් කවදහරි බුදුවෙනව කියල අධිශ්ටාන කරපු දවසෙ ඉදන් බුදුවරු 3ලක්ශගානක් පහලවෙලා තියෙනව කියල මන් අහල තියෙනව

    :):):):)
     
    • Like
    Reactions: kinkon

    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    5න් ලක්ෂ ගනනක් කීවෙහ්
    මේ කල්පයෙදි තමයි බුදුවරු 28ක් පහලවෙලා තියෙන්නෙ
    ඊට කලින් කෝටි ගානක් උනත් ඉදල තියෙන්න පුලුවන්
    ගෞතමබුදුහාමුදුරුවො තමන් කවදහරි බුදුවෙනව කියල අධිශ්ටාන කරපු දවසෙ ඉදන් බුදුවරු 3ලක්ශගානක් පහලවෙලා තියෙනව කියල මන් අහල තියෙනව

    ඔව් 28ක් ඉන්නේ මේ කල්පයෙනේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,889
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට අපිත් මුල ඉඳන් ඔය ලක්ෂ ගානක් බුදුවරුන්ගෙන් බණ අහල නිවනට මාර්ගෙ හදාගන්නෙ නැතුව හෝ ඒ කාලෙ ඉපදෙන්ඩ පිනක් නැතුව අද වෙනකන් එන්ඩ ඇති නේ :sorry:
     
    • Like
    Reactions: erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    5න් ලක්ෂ ගනනක් කීවෙහ්
    මේ කල්පයෙදි තමයි බුදුවරු 28ක් පහලවෙලා තියෙන්නෙ
    ඊට කලින් කෝටි ගානක් උනත් ඉදල තියෙන්න පුලුවන්
    ගෞතමබුදුහාමුදුරුවො තමන් කවදහරි බුදුවෙනව කියල අධිශ්ටාන කරපු දවසෙ ඉදන් බුදුවරු 3ලක්ශගානක් පහලවෙලා තියෙනව කියල මන් අහල තියෙනව

    Waradi. Me kalpedi samma sambuduwaru 5 namak pahala wenawa. Thawama 4 namai pahala une. Thawa ek namak pahala wenna niyamithai.

    Ps: ata wisi buduwaru nam karala thiyenneth, gauthama buduhamuduruwo niyatha wiwarana labapu kaalaya athulatha pahala wechcha samma sambuduwaru nisai. Niyatha wiwarana gatte deepankara samma sambudu rajanan wahansegen unath, e kalpedi pahala wechcha anith buduwaru pirisa dakwa nam washayen deshana karala thiyenawa.
     
    Last edited:

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    5න් ලක්ෂ ගනනක් කීවෙහ්
    මේ කල්පයෙදි තමයි බුදුවරු 28ක් පහලවෙලා තියෙන්නෙ
    ඊට කලින් කෝටි ගානක් උනත් ඉදල තියෙන්න පුලුවන්
    ගෞතමබුදුහාමුදුරුවො තමන් කවදහරි බුදුවෙනව කියල අධිශ්ටාන කරපු දවසෙ ඉදන් බුදුවරු 3ලක්ශගානක් පහලවෙලා තියෙනව කියල මන් අහල තියෙනව

    සිද්ධාර්ථ බෝධිසත්ව කාලයේ බුදුරජාණන් වහන්සේලා 512027 නමක් මුණ ගැසිලා තියනවා. වාග්ප්‍ර නිධානය(387000) මනෝප්‍ර නිධානය කාලය(125000) මහා අසංඛ කල්ප 16ක්.නියත විවරණ 27 බුදු රජාණන් වහන්සේලා නමකගෙන් මහා අසංඛ කල්ප 4 කල්ප ලක්ශ 1 ඇතුලත ලබා ගෙන තියනවා. වැඩි දුර විස්තර මේ වෙලාවෙ 2018.11.08 9.15pm සිරස FM බණ අහන්න
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට අපිත් මුල ඉඳන් ඔය ලක්ෂ ගානක් බුදුවරුන්ගෙන් බණ අහල නිවනට මාර්ගෙ හදාගන්නෙ නැතුව හෝ ඒ කාලෙ ඉපදෙන්ඩ පිනක් නැතුව අද වෙනකන් එන්ඩ ඇති නේ :sorry:

    :yes::yes: අනන්ත අප්‍රමාන බුදු රජානන් වහන්සේලාගෙන් බණ අහල, හතර වෙනි බණ පදයෙන් සෝවාන් වෙන්ඩ උන්න අපි, තුන්වෙනි බණ පදය කියද්දි නැකිටල ගියපු නිසයි තාමත් සoසාරෙ ඉන්නෙ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,889
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes: අනන්ත අප්‍රමාන බුදු රජානන් වහන්සේලාගෙන් බණ අහල, හතර වෙනි බණ පදයෙන් සෝවාන් වෙන්ඩ උන්න අපි, තුන්වෙනි බණ පදය කියද්දි නැකිටල ගියපු නිසයි තාමත් සoසාරෙ ඉන්නෙ..

    :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    සිද්ධාර්ථ බෝධිසත්ව කාලයේ බුදුරජාණන් වහන්සේලා 512027 නමක් මුණ ගැසිලා තියනවා. වාග්ප්‍ර නිධානය මනෝප්‍ර නිධානය කාලය අසංඛ කල්ප 16ක්.නියත විවරණ 27 බුදු රජාණන් වහන්සේලා නමකගෙන් අසංඛ කල්ප 4 ලක්ශ 1 ඇතුලත ලබා ගෙන තියනවා. වැඩි දුර විස්තර මේ වෙලාවෙ 2018.11.08 9.15pm සිරස FM බණ අහන්න

    Saara asankeiyya + kalpa lakshayak
    4 x asankeiyya + 10^5 x kalpa

    Asankeiyya 4i kalpa lakshayai
     
    • Like
    Reactions: sherlock

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Waradi. Me kalpedi samma sambuduwaru 5 namak pahala wenawa. Thawama 4 namai pahala une. Thawa ek namak pahala wenna niyamithai.

    Ps: ata wisi buduwaru nam karala thiyenneth, gauthama buduhamuduruwo niyatha wiwarana labapu kaalaya athulatha pahala wechcha samma sambuduwaru nisai. Niyatha wiwarana gatte deepankara samma sambudu rajanan wahansegen unath, e kalpedi pahala wechcha anith buduwaru pirisa dakwa nam washayen deshana karala thiyenawa.

    :yes::yes: ඔව් මේ මහා බ්‍රද්‍ර කල්පයෙදි බුදුවරු 5 ක් මෙලොව පහල වෙනව ඒක හරි..

    අටවිසි බුදුවරු කියන්නෙ, සුමේධ තාපසයාව සිටියදී දීපන්කර බුදු රජාණන් වහන්සේගෙන් නියත විවරණ ගත්තාට පස්සෙ, පහල උන බුදු රජානන් වහන්සේලාට..අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ නියත විවරන ලබාගෙන තියෙන්නෙ ඒ පහල උනාවු අටවිසි බුදුවරුන්ගෙන්, බුදුවරු 23 හෝ 24 නමකගෙනුයි ..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    :yes::yes: ඔව් මේ මහා බ්‍රද්‍ර කල්පයෙදි බුදුවරු 5ක් මෙලොව පහල වෙනව ඒක හරි..

    අටවිසි බුදුවරු කියන්නෙ, සුමේධ තාපයාව සිටියදී දීපන්කර බුදු රජාණන් වහන්සේගෙන් නියත විවරණ ගත්තාට පස්සෙ, පහල උන බුදු රජානන් වහන්සේලාට..අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ නියත විවරන ලබාගෙන තියෙන්නෙ ඒ පහල උනාවු අටවිසි බුදුවරුන්ගෙන්, බුදුවරු 23 හෝ 24 නමක ගෙනුයි ..

    :yes::yes:

    27+1(gauthama sammasambudun)
    Ow 24 namakagen
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes:

    27+1(gauthama sammasambudun)
    Ow 24 namakagen

    :yes::yes: මේක හරි බුදුවරු 27ක් නමක් පහල උනේ ගෞතම බුදු හාමුදුරුවන්ට කලින්..අටවිසි බුදුවරු කියන්නෙ අපේ බුදු හාමුදුරුවොත් ඇතුලත්ව..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    hariyata hari godak pin

    Ela. Ubatath pin :):)

    :yes::yes: මේක හරි බුදුවරු 27ක් නමක් පහල උනේ ගෞතම බුදු හාමුදුරුවන්ට කලින්..අටවිසි බුදුවරු කියන්නෙ අපේ බුදු හාමුදුරුවොත් ඇතුලත්ව..

    :yes::yes:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    Mama kiyawala tiyenawa, Ape galaxy ekata pitin tawa galaxy anantha ganak tiyenawa. Ewa thulath buduwaru innawa kiyala. Me mohothe atha thiyena galaxy ekak budu kenek inna puluwan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama kiyawala tiyenawa, Ape galaxy ekata pitin tawa galaxy anantha ganak tiyenawa. Ewa thulath buduwaru innawa kiyala. Me mohothe atha thiyena galaxy ekak budu kenek inna puluwan.

    මෙහෙමයි ඕක ඇවිල්ල ''තේරවාදී'' බුදු දහම නෙමේ..ඔය ඇවිල්ල මහායාන බුදු දහම ..මහායාන බුදු දහමට අනුව හැමෝම නිවන් දකින්නෙ ''බුද්ධත්වයට'' පත්වෙලා, එහෙම නැතුව රහත් ඵල ගැන සදහනක් නැ...ආන්න එතනදි ඇතිවෙන තාර්කික කාරනයක් අරභයායි ඔය වෙනත් මන්දාකිනිවල පහලවෙන බුදුවරු ගැන කතාව එන්නෙ..ඕක ''තේරවාදයට'' නම් පටහැනියි..