මේ විශ්වයේ මම අහල තියෙනවා බුදුවරුන් 5න් ලක්ෂ ගණනක් ඉඳල තියෙනවා කියල..
ඒ කතාව හරිද.. කොහෙද එහෙම තියෙන්නේ.. කියල කෞරුහරි කියන්න පුලුවන්ද..
5න් ලක්ෂ ගනනක් කීවෙහ්
මේ කල්පයෙදි තමයි බුදුවරු 28ක් පහලවෙලා තියෙන්නෙ
ඊට කලින් කෝටි ගානක් උනත් ඉදල තියෙන්න පුලුවන්
ගෞතමබුදුහාමුදුරුවො තමන් කවදහරි බුදුවෙනව කියල අධිශ්ටාන කරපු දවසෙ ඉදන් බුදුවරු 3ලක්ශගානක් පහලවෙලා තියෙනව කියල මන් අහල තියෙනව

එතකොට අපිත් මුල ඉඳන් ඔය ලක්ෂ ගානක් බුදුවරුන්ගෙන් බණ අහල නිවනට මාර්ගෙ හදාගන්නෙ නැතුව හෝ ඒ කාලෙ ඉපදෙන්ඩ පිනක් නැතුව අද වෙනකන් එන්ඩ ඇති නේ![]()

අනන්ත අප්‍රමාන බුදු රජානන් වහන්සේලාගෙන් බණ අහල, හතර වෙනි බණ පදයෙන් සෝවාන් වෙන්ඩ උන්න අපි, තුන්වෙනි බණ පදය කියද්දි නැකිටල ගියපු නිසයි තාමත් සoසාරෙ ඉන්නෙ..අනන්ත අප්‍රමාන බුදු රජානන් වහන්සේලාගෙන් බණ අහල, හතර වෙනි බණ පදයෙන් සෝවාන් වෙන්ඩ උන්න අපි, තුන්වෙනි බණ පදය කියද්දි නැකිටල ගියපු නිසයි තාමත් සoසාරෙ ඉන්නෙ..
සිද්ධාර්ථ බෝධිසත්ව කාලයේ බුදුරජාණන් වහන්සේලා 512027 නමක් මුණ ගැසිලා තියනවා. වාග්ප්‍ර නිධානය මනෝප්‍ර නිධානය කාලය අසංඛ කල්ප 16ක්.නියත විවරණ 27 බුදු රජාණන් වහන්සේලා නමකගෙන් අසංඛ කල්ප 4 ලක්ශ 1 ඇතුලත ලබා ගෙන තියනවා. වැඩි දුර විස්තර මේ වෙලාවෙ 2018.11.08 9.15pm සිරස FM බණ අහන්න
Waradi. Me kalpedi samma sambuduwaru 5 namak pahala wenawa. Thawama 4 namai pahala une. Thawa ek namak pahala wenna niyamithai.
Ps: ata wisi buduwaru nam karala thiyenneth, gauthama buduhamuduruwo niyatha wiwarana labapu kaalaya athulatha pahala wechcha samma sambuduwaru nisai. Niyatha wiwarana gatte deepankara samma sambudu rajanan wahansegen unath, e kalpedi pahala wechcha anith buduwaru pirisa dakwa nam washayen deshana karala thiyenawa.

ඔව් මේ මහා බ්‍රද්‍ර කල්පයෙදි බුදුවරු 5 ක් මෙලොව පහල වෙනව ඒක හරි..hariyata hari godak pinSaara asankeiyya + kalpa lakshayak
4 x asankeiyya + 10^5 x kalpa
Asankeiyya 4i kalpa lakshayai
ඔව් මේ මහා බ්‍රද්‍ර කල්පයෙදි බුදුවරු 5ක් මෙලොව පහල වෙනව ඒක හරි..
අටවිසි බුදුවරු කියන්නෙ, සුමේධ තාපයාව සිටියදී දීපන්කර බුදු රජාණන් වහන්සේගෙන් නියත විවරණ ගත්තාට පස්සෙ, පහල උන බුදු රජානන් වහන්සේලාට..අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ නියත විවරන ලබාගෙන තියෙන්නෙ ඒ පහල උනාවු අටවිසි බුදුවරුන්ගෙන්, බුදුවරු 23 හෝ 24 නමක ගෙනුයි ..

27+1(gauthama sammasambudun)
Ow 24 namakagen

මේක හරි බුදුවරු 27ක් නමක් පහල උනේ ගෞතම බුදු හාමුදුරුවන්ට කලින්..අටවිසි බුදුවරු කියන්නෙ අපේ බුදු හාමුදුරුවොත් ඇතුලත්ව..hariyata hari godak pin

මේක හරි බුදුවරු 27ක් නමක් පහල උනේ ගෞතම බුදු හාමුදුරුවන්ට කලින්..අටවිසි බුදුවරු කියන්නෙ අපේ බුදු හාමුදුරුවොත් ඇතුලත්ව..

ehema wenne ne.mokada me welawe Gauthma budhun wahansege kalaya nisaMama kiyawala tiyenawa, Ape galaxy ekata pitin tawa galaxy anantha ganak tiyenawa. Ewa thulath buduwaru innawa kiyala. Me mohothe atha thiyena galaxy ekak budu kenek inna puluwan.
Mama kiyawala tiyenawa, Ape galaxy ekata pitin tawa galaxy anantha ganak tiyenawa. Ewa thulath buduwaru innawa kiyala. Me mohothe atha thiyena galaxy ekak budu kenek inna puluwan.