...බුදුසරණ...

ඔබ බෞද්ධයෙක්ද ?

  • බෞද්ධයෙක්මි

    Votes: 125 91.9%
  • බෞද්ධයෙක් නොවෙමි

    Votes: 11 8.1%

  • Total voters
    136
  • Poll closed .

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ත්‍රෙඩ් එක දැක්කෙ දැන් යාලු
    දැන් පවතින තත්වෙ අනුව අවශ්‍යම කරන මාතෘකාවක්
    ගොඩක් වටිනව ඒ වගේම ඔබ හට ගොඩක් පිo මේ කරන මෙහෙවරට
    අපි අවදියෙන් යාලු,ඔවුන්ට කෙලෙසකවත් කිසිවිටකවත් බැ අපේ ආගම ජාතියට අත තියන්න

    :):)
     
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ත්‍රෙඩ් එක දැක්කෙ දැන් යාලු
    දැන් පවතින තත්වෙ අනුව අවශ්‍යම කරන මාතෘකාවක්
    ගොඩක් වටිනව ඒ වගේම ඔබ හට ගොඩක් පිo මේ කරන මෙහෙවරට
    අපි අවදියෙන් යාලු,ඔවුන්ට කෙලෙසකවත් කිසිවිටකවත් බැ අපේ ආගම ජාතියට අත තියන්න

    :):)

    ස්තුතියි මචන්..
    මේවා ගැන කතා කරන්න කැමති නෑ සමහරු..
    දැක්කත් නොදැක්කා වගේ යනවා..
    තාම 46 හොයාගන්න පුළුවන් උනේ..
    පේනවනේ තත්වේ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    බොහොම හොඳ ත්‍රෙඩ් එකක් යාළුවා,අපි අපේ ආගම ජාතිය ‍රැකගත් යුතුයි,තෙරුවන් සරණයි! ජය වෙවා!

    REP+
     
    • Like
    Reactions: badcJamiga